Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
45 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
47 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
49 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
51 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dating ගැන උබල දන්නෙ නැති Facts...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතන්නට යමක්-15

Dating ගැන ඔයාලා දන්නෙ නැති Facts...!

හැමදේම Update වෙන කාලෙක අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය විතරයි සබඳතා විදිහට තියෙන්නේ කියල. තාමත් ගල් යුගයේ Stuck වෙලා ඉන්න දායක සභාවට මේක ටිකක් අමාරු වෙයි. මේ හෑල්ල Annoying වගේ නම් දැන්ම Scroll කරලා යන්න!

අපේ එවුන් දන්නේ ලව් කරන්නයි, උකන්නයි විතරයි. තමන්ට ඇත්තටම ඕන මොන වගේ Relationship එකක්ද කියලා Define කරගන්න දන්නේ නැති නිසාම තමයි ගොඩක් අය නොගැළපෙන තැන්වල හිරවෙලා කාලකණ්ණි වෙන්නේ.

මෙන්න දැනුමට යමක්... Dating Types 12ක් ගැන කෙටියෙන් සහ පැහැදිලිව!

01. Casual Dating (කැෂුවල් ඩේටින්)

මේක නිකන් Fun එකට තමන්ගෙ පාලුව තනිකම නැති කරගෙන හිත නිදහස් කරගන්න කරන එකක්. මෙතනදී බැරෑරුම් කැපකිරීම් හෝ Long-term Hopes (අනාගත සිහින) නැහැ. වැදගත්ම දේ නම් දෙන්නටම මේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ටික කාලයක් ඉන්නකොට එයාට මාව කසාද බඳින්න හිතෙයි කියලා හිතාගෙන එහෙම නැත්නම් ටිකක් දවස් ඉඳල, ඇනල මාරු වෙන්න (ගොඩක් පිරිමි) මේකට බැඳෙන මළ හෝන්තුවක් වෙන්න එපා! ඒක ඔයා ඔයාටම කරගන්න අසාධාරණයක්.

02. Situationship (සිටුවේෂන්ෂිප්)

මේක නිකන් සම්බන්ධයකුත් තියෙනවා - හැබැයි නමකුත් නැහැ වගේ සීන් එකක්. යාළුකමට එහා ගිය, හැබැයි Official Commit වීමක් නැති අවුල් සහගත තත්වයක්. බෙස්ට බෙස්ටි කියන්නෙත් මේ වගේ දෙයක් තමයි. තමන්ගෙ ඔ්නම දෙයක් Share කරගන්න බොක්කෙ විරුද්ධ ලිංගික යාලුවෙක් ලැබෙන ඒක ඒක අතකින් වාසනාවක්. ඒක බැඳපු නොබැඳපු හැමෝටම පොදුයි.

03. Long-Distance Dating (දුරස්ථ ප්‍රේමය)

හමුවීම් අඩුයි, හැබැයි Communication වැඩියි. Video Calls සහ Chatting මතම යැපෙන, විශ්වාසය උපරිමයෙන්ම ඕන කරන ටයිප් එකක්. (අපේ ගොඩක් උන් මේක කියල හිතාගෙන කරන්නෙ Phone sex නෙ. ඊට පස්සෙ ඒව ලීක් කරගෙන වැලලෙනව) හරියට මේක රස විඳින අය දන්නව පොඩි mis call එකක් message එකක් කොච්චර වටිනවද කියල.

04. Exclusive Dating (එක්ස්ක්ලූසිව් ඩේටින්)

දෙන්නා තාම කසාදයක් ගැන හිතලා නැති වෙන්න පුළුවන්, හැබැයි දෙන්නා තීරණය කරලා ඉවරයි මම වෙන කාත් එක්කවත් Date කරන්නේ නැහැ, මට ඉන්නේ ඔයා විතරයි කියලා. ඒ දෙන්න ඒ දෙන්නගෙ ලෝකෙ හදාගෙන ඉවරයි. හැබැයි ඒක කවදාවත් ඒකතුවීමකින් කෙලවර නොවෙන්නත් පුලුවන්.

05. Serious/Long-term Dating (බැරෑරුම් සබඳතා)

මේකේ අවසාන Target එක විවාහය හෝ ජීවිත කාලයම එකට ඉන්න එක. දෙන්නාම අනාගතය ගැන ලොකු Plan එකක ඉන්නේ. මෙන්න මේක තමයි අපේ ඇච්චො බැච්චො ආදරේ කියල කරන්නෙ. හැබැයි ඒකත් හරියට තේරුම් අරන් කරනව නෙවෙයි. මෙහෙම තත්ත්වයකට සම්බන්ධකම වැඩිදියුණු වෙන්න නම් කලින් stage ඒකක් හෝ කිහිපයක් පහු කරල තිබීම වැදගත්. ඒත් අපේ ගෙබ්බයො දකින පලවෙනි කෙල්ල හෝ කොල්ල එක්ක මෙතනින් පටන් ගන්නෙ.

මේ කියන්නේ කාලාන්තරයක් එකට ජීවත් වෙන්න හිතාගෙන ගොඩනගාගන්න සම්බන්ධතා ගැන. මේවා strong relationships වෙන්න ඕන. මෙතනදී දෙන්නටම ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම partner ගැන ලොකු හැඟීමක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අනිවාර්යෙන්ම ඒ මනුස්සයාගේ වටිනාකම්, සම්බන්ධතා, ඉලක්ක උඹේ ඒවාත් එක්ක tally වෙනවද කියලා බලන්නත් ඕන. අපේ ඇච්චො බැච්චො ආදරේ කියල කරන්නෙ බැන්දට පස්සෙ හරි යයි කියල කොහෙවත් නැති ගොනෙක් කර ගහගෙන විඳවන එක.

06. Friends With Benefits (සතුට ගේන යාලුකම්)

මේක මරු එකක්. මේකෙදි වෙන්නේ හොඳම යාලුවෙක් විදිහට ඉන්න කෙනෙක් එක්ක නිතරම හරි ඉඳහිට හරි sex කරන එක. හැබැයි මෙතනදිත් ආදරයක් සම්බන්ධයක් වගේ මුකුත් බලාපොරොත්තු ඉලක්ක නෑ.(අර පොඩි video කෑල්ලක් share වෙන්නෙ. “No love, No relationship, No brakeups. Just Sex. No matter what it takes, our friendship staies.” කියල. අන්න ඒක තමයි) ඒ කියන්නෙ යාලුවාව කසාද බඳින්න පොළඹවගන්න හිතාගෙන ඌ එක්ක sex කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාටත් හිකිලා යාලුකමටත් හිකවෙලා යන එක.

07. Speed Dating (ක්ෂණික සබඳතා)

ඔයා relationship එකක් පවත්වාගෙන යන්න කාලය වෙන් කරගන්න බැරි තරම් අම්බානක busy කෙනෙක් නම් ඔයාලට ගැලපෙන ක්‍රමයක් තමයි මේක. මොකද මෙතනදි, ඉතාම කෙටි කාලයකින් සමීප වෙනවා වගේම ඉතාම කෙටි කාලයකින් වෙන් වෙනවා. ඔයාගෙ ඔලුවෙ තියන බර, කරදර, ප්‍රශ්ණ නිදහස් කරගෙන කෙනෙක් එක්ක පොඩි වෙලාවක් මොනව හරි කාල බීල, ඔයාලගෙ ජීවිත වලට සම්බන්ධ නැති මොනව හරි දෙයක් කතා කර කර ඉඳල වෙන් වෙලා යන්න. අඩුම ගානෙ නම වත් Phone number එකක් වත් දන්නෙ නැත්නම් වඩා හොඳයි. සමහරවිට අද මුණ ගැහෙන කෙනා ඔයාට ආයේ ජීවිත කාලෙට ම මුණ නොගැහෙන්නත් පුළුවන්. ආයේ මුණ ගැහුණත්, ඊළඟ වතාවක් මුණ ගැහෙයිද කියලා hopes තියාගන්න බෑ. Business trips, Meetings වලදි මේ වගේ දේවල් සුලභව වෙනව. ඒත් මේක High Class අයට උරුම දෙයක් නෙවෙයි. කොල්ලො තනියම එහෙ මෙහෙ ගියත් කෙල්ලො තනියම යන්නෙ නැති නිසා සාමාන්‍ය සමාජෙ මේ වගේ relationship දකින්න අමාරුයි.

08. Blind Dating (නොදැක්ක කෙනෙක් දැකීම)

මේ ඇවිල්ලා, ඔයා දන්න කියන හැබැයි කවදාවත් දැකලා අහලා නැති මනුස්සයෙක් පලවෙනි වතාවට මුණ ගැහෙන එක. විදේශිය රටවල් වල මේක සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ මේක වෙන්නෙම නැති තරම්. මොකද මේකෙ ගොබ්බයො FB වගේ එකකින් අඳුර ගත්තත් “අනේ ඔයාව බලන්න ආසයි. පොටෝ එකක් ඒවන්නකො” ගාල හරි “කවදාවත් දකින්නෙ නැතුව, අඳුරන්නෙ නැති කෙනෙක්ව මුණගැහෙන්න බෑ” කියල හරි ලොකු කුතුහලේකින් මුනගැහෙන්න තියන අවස්ථාව නැති කර ගන්න අබ්බ ගොබ්බ හැත්තක් මේකෙ ඉන්නෙ. හරියටම Blind date එකකට යද්දි, එයා ගැන ආත භූත දේවල් හිතලා ඔලුව අවුල් කරගෙන යන්නෙ නැතුව fresh mind එකකින් එයා ළඟට ගියොත් හොඳයි. එතන තමයි ඇත්තම Excitement ඒක තියෙන්නෙ. එතකොට ඔයාලාට ඔයාලාව හොඳින් අඳුරගන්න සහ බෙදාගන්න පුළුවන්. ආයෙ වතාවක් මුණ ගැහෙනවද නැද්ද කියන එක ඒ හඳුනාගැනීම මත තමයි සිද්ධ වෙන්නේ.

09. Friend Set-Up (යාලුවෙක්ගෙන් යාලුවෙක්ට යාලුවෙක්ව තෑග්ගක්)

මේකෙදි වෙන්නේ උඹේ යාලුවෙක්, ඔයා නොදන්න එයාගෙ හොඳම යාලුවෙක්ව ඔයාට set කිරීම. මෙතනදි උඹේ යාලුව උඹට හදවතින්ම හොඳක් කරන, යාලුවගෙ සතුට බලාපොරොත්තු වෙන අදහසින් මේක කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම උඹත් යාලුව කියන නිසා වගේම උඹේ හිතෙත් මේ වගේ දේකට try එකක් දීලා බලන්න කැමති වෙලා ඉන්න ඕන. මෙහෙම dating එක්කට උබ ලෑස්ති නැත්තම් ඒක කලින් කියපන්. මොකද මෙහෙම හම්බවෙන දෙන්න ඒ දෙන්නට කැමති වුනේ නැත්නම අනිත් අයගෙ යාලුකම් පලුදු වෙන්න බෑ.

10. Online Dating (දෙන්න දෙපැත්තේ)

මේක ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනේ. Social media ඇතුළේ chat කරන එක, time pass කරන එක, photos, videos share කරගෙන ආතල් ගන්න එකට තමයි online dating කියන්නේ. අවදානම දැනගෙන, අවබෝධයෙන් online date කරන්න. මොකද අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ කිසිම දෙයක් ඔයාගේ control එකේ නෑ.

11. Group Dating (දෙගොල්ලො meetup)

මෙතනදි වෙන්නේ දන්න නියන සෙට් දෙකක් කලින් කතා වෙලා එක තැනකදි එකතුවෙලා දැන අඳුරගන්න එක. මෙහෙම meetup එකකදි තමන්ට match වෙන partnerව හොයාගන්න space එක හදාගන්න පුළුවන්. හැබැයි මේ යන සෙට් වල නොගැලපෙන අය හලල යන එක හැමෝගෙම ඇගට ගුණයි. තව කෙනෙකුගෙ පුද්ගලිකත්වයට ගරු කරන්න දන්නෙ නැති තැනකට ගිහින් හැසිරෙන්න දන්නෙ නැති ගොබ්බයන්ව නම් මෙහෙම තැන්වලට අරන් යන්න එපා.

12. Open Relationships

මෙතනදි relationship එකේ ඉන්න එක්කෙනෙකුට හෝ දෙන්නට ම ඒ සම්බන්ධතාවයෙන් පරිබාහිරව වෙනත් අය සමග ආදරේ කරන්න හෝ sex කරන්න පුළුවන්. හැබැයි දෙන්නගෙම අන්‍යෝන්‍ය එකඟතාවය අනිවාර්යයි. ගොඩක්ම මේ තත්ත්වය දකින්න තියෙන්නෙ බැඳපු අය අතරෙ. නිදහසේ තමන්ට ඔ්න දෙයක් කරන්න පුලුවන්. හැබැයි අනිත් කෙනාට තියන බැඳීම පලුදු වෙන්න බෑ.

මම නම් මේ Category 12න් ගොඩක් ඒව අත්දැකල තියනව. ඒ අත්දැකීම් එක්ක තමයි මේව ලියන්නෙ සහ තේරුම් කරල දෙන්න උත්සහ කරන්නෙ. මේව නොදන්න ගොබ්බයො එක්ක මේ දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව හරියට මෙහෙම relationship එකක් අත්දකින්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න.

ඔයාලා මේ වෙනකම් හිරවෙලා ඉන්නේ මේ මොන Category එකේද? ඔයාල එකතු වෙන්න කැමති මොනවගේ relationship එකක් එක්කද කියල පල්ලෙහින් Comment එකක් දාගෙන යමු.

[QUOTE="chathura414, post: 31348609, member: 496798"] සිතන්නට යමක්-15🤔🤔 😍Dating ගැන ඔයාලා දන්නෙ නැති Facts...!😍 හැමදේම Update වෙන කාලෙක අපේ ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නෙ ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය විතරයි සබඳතා විදිහට තියෙන්නේ කියල. තාමත් ගල් යුගයේ Stuck වෙලා ඉන්න දායක සභාවට මේක ටිකක් අමාරු වෙයි. මේ හෑල්ල Annoying වගේ නම් දැන්ම Scroll කරලා යන්න! 🤗🤗🤗🤗🤗 අපේ එවුන් දන්නේ ලව් කරන්නයි, උකන්නයි විතරයි. තමන්ට ඇත්තටම ඕන මොන වගේ Relationship එකක්ද කියලා Define කරගන්න දන්නේ නැති නිසාම තමයි ගොඩක් අය නොගැළපෙන තැන්වල හිරවෙලා කාලකණ්ණි වෙන්නේ. 🤣🤣🤣🤣🤣🤣🤣🤣 මෙන්න දැනුමට යමක්... Dating Types 12ක් ගැන කෙටියෙන් සහ පැහැදිලිව! 🫦🫦🫦🫦🫦🫦🫦🫦 01. Casual Dating (කැෂුවල් ඩේටින්) මේක නිකන් Fun එකට තමන්ගෙ පාලුව තනිකම නැති කරගෙන හිත නිදහස් කරගන්න කරන එකක්. මෙතනදී බැරෑරුම් කැපකිරීම් හෝ Long-term Hopes (අනාගත සිහින) නැහැ. වැදගත්ම දේ නම් දෙන්නටම මේ ගැන පැහැදිලි අවබෝධයක් තියෙන්න ඕන. ටික කාලයක් ඉන්නකොට එයාට මාව කසාද බඳින්න හිතෙයි කියලා හිතාගෙන එහෙම නැත්නම් ටිකක් දවස් ඉඳල, ඇනල මාරු වෙන්න (ගොඩක් පිරිමි) මේකට බැඳෙන මළ හෝන්තුවක් වෙන්න එපා! ඒක ඔයා ඔයාටම කරගන්න අසාධාරණයක්. 02. Situationship (සිටුවේෂන්ෂිප්) මේක නිකන් සම්බන්ධයකුත් තියෙනවා - හැබැයි නමකුත් නැහැ වගේ සීන් එකක්. යාළුකමට එහා ගිය, හැබැයි Official Commit වීමක් නැති අවුල් සහගත තත්වයක්. බෙස්ට බෙස්ටි කියන්නෙත් මේ වගේ දෙයක් තමයි. තමන්ගෙ ඔ්නම දෙයක් Share කරගන්න බොක්කෙ විරුද්ධ ලිංගික යාලුවෙක් ලැබෙන ඒක ඒක අතකින් වාසනාවක්. ඒක බැඳපු නොබැඳපු හැමෝටම පොදුයි. 03. Long-Distance Dating (දුරස්ථ ප්‍රේමය) හමුවීම් අඩුයි, හැබැයි Communication වැඩියි. Video Calls සහ Chatting මතම යැපෙන, විශ්වාසය උපරිමයෙන්ම ඕන කරන ටයිප් එකක්. (අපේ ගොඩක් උන් මේක කියල හිතාගෙන කරන්නෙ Phone sex නෙ. ඊට පස්සෙ ඒව ලීක් කරගෙන වැලලෙනව) හරියට මේක රස විඳින අය දන්නව පොඩි mis call එකක් message එකක් කොච්චර වටිනවද කියල. 04. Exclusive Dating (එක්ස්ක්ලූසිව් ඩේටින්) දෙන්නා තාම කසාදයක් ගැන හිතලා නැති වෙන්න පුළුවන්, හැබැයි දෙන්නා තීරණය කරලා ඉවරයි මම වෙන කාත් එක්කවත් Date කරන්නේ නැහැ, මට ඉන්නේ ඔයා විතරයි කියලා. ඒ දෙන්න ඒ දෙන්නගෙ ලෝකෙ හදාගෙන ඉවරයි. හැබැයි ඒක කවදාවත් ඒකතුවීමකින් කෙලවර නොවෙන්නත් පුලුවන්. 05. Serious/Long-term Dating (බැරෑරුම් සබඳතා) මේකේ අවසාන Target එක විවාහය හෝ ජීවිත කාලයම එකට ඉන්න එක. දෙන්නාම අනාගතය ගැන ලොකු Plan එකක ඉන්නේ. මෙන්න මේක තමයි අපේ ඇච්චො බැච්චො ආදරේ කියල කරන්නෙ. හැබැයි ඒකත් හරියට තේරුම් අරන් කරනව නෙවෙයි. මෙහෙම තත්ත්වයකට සම්බන්ධකම වැඩිදියුණු වෙන්න නම් කලින් stage ඒකක් හෝ කිහිපයක් පහු කරල තිබීම වැදගත්. ඒත් අපේ ගෙබ්බයො දකින පලවෙනි කෙල්ල හෝ කොල්ල එක්ක මෙතනින් පටන් ගන්නෙ. මේ කියන්නේ කාලාන්තරයක් එකට ජීවත් වෙන්න හිතාගෙන ගොඩනගාගන්න සම්බන්ධතා ගැන. මේවා strong relationships වෙන්න ඕන. මෙතනදී දෙන්නටම ලොකු කැපකිරීමක් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම partner ගැන ලොකු හැඟීමක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අනිවාර්යෙන්ම ඒ මනුස්සයාගේ වටිනාකම්, සම්බන්ධතා, ඉලක්ක උඹේ ඒවාත් එක්ක tally වෙනවද කියලා බලන්නත් ඕන. අපේ ඇච්චො බැච්චො ආදරේ කියල කරන්නෙ බැන්දට පස්සෙ හරි යයි කියල කොහෙවත් නැති ගොනෙක් කර ගහගෙන විඳවන එක. 06. Friends With Benefits (සතුට ගේන යාලුකම්) මේක මරු එකක්. මේකෙදි වෙන්නේ හොඳම යාලුවෙක් විදිහට ඉන්න කෙනෙක් එක්ක නිතරම හරි ඉඳහිට හරි sex කරන එක. හැබැයි මෙතනදිත් ආදරයක් සම්බන්ධයක් වගේ මුකුත් බලාපොරොත්තු ඉලක්ක නෑ.(අර පොඩි video කෑල්ලක් share වෙන්නෙ. “No love, No relationship, No brakeups. Just Sex. No matter what it takes, our friendship staies.” කියල. අන්න ඒක තමයි) ඒ කියන්නෙ යාලුවාව කසාද බඳින්න පොළඹවගන්න හිතාගෙන ඌ එක්ක sex කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාටත් හිකිලා යාලුකමටත් හිකවෙලා යන එක. 07. Speed Dating (ක්ෂණික සබඳතා) ඔයා relationship එකක් පවත්වාගෙන යන්න කාලය වෙන් කරගන්න බැරි තරම් අම්බානක busy කෙනෙක් නම් ඔයාලට ගැලපෙන ක්‍රමයක් තමයි මේක. මොකද මෙතනදි, ඉතාම කෙටි කාලයකින් සමීප වෙනවා වගේම ඉතාම කෙටි කාලයකින් වෙන් වෙනවා. ඔයාගෙ ඔලුවෙ තියන බර, කරදර, ප්‍රශ්ණ නිදහස් කරගෙන කෙනෙක් එක්ක පොඩි වෙලාවක් මොනව හරි කාල බීල, ඔයාලගෙ ජීවිත වලට සම්බන්ධ නැති මොනව හරි දෙයක් කතා කර කර ඉඳල වෙන් වෙලා යන්න. අඩුම ගානෙ නම වත් Phone number එකක් වත් දන්නෙ නැත්නම් වඩා හොඳයි. සමහරවිට අද මුණ ගැහෙන කෙනා ඔයාට ආයේ ජීවිත කාලෙට ම මුණ නොගැහෙන්නත් පුළුවන්. ආයේ මුණ ගැහුණත්, ඊළඟ වතාවක් මුණ ගැහෙයිද කියලා hopes තියාගන්න බෑ. Business trips, Meetings වලදි මේ වගේ දේවල් සුලභව වෙනව. ඒත් මේක High Class අයට උරුම දෙයක් නෙවෙයි. කොල්ලො තනියම එහෙ මෙහෙ ගියත් කෙල්ලො තනියම යන්නෙ නැති නිසා සාමාන්‍ය සමාජෙ මේ වගේ relationship දකින්න අමාරුයි. 08. Blind Dating (නොදැක්ක කෙනෙක් දැකීම) මේ ඇවිල්ලා, ඔයා දන්න කියන හැබැයි කවදාවත් දැකලා අහලා නැති මනුස්සයෙක් පලවෙනි වතාවට මුණ ගැහෙන එක. විදේශිය රටවල් වල මේක සාමාන්‍ය දෙයක් වුණාට ලංකාවෙ මේක වෙන්නෙම නැති තරම්. මොකද මේකෙ ගොබ්බයො FB වගේ එකකින් අඳුර ගත්තත් “අනේ ඔයාව බලන්න ආසයි. පොටෝ එකක් ඒවන්නකො” ගාල හරි “කවදාවත් දකින්නෙ නැතුව, අඳුරන්නෙ නැති කෙනෙක්ව මුණගැහෙන්න බෑ” කියල හරි ලොකු කුතුහලේකින් මුනගැහෙන්න තියන අවස්ථාව නැති කර ගන්න අබ්බ ගොබ්බ හැත්තක් මේකෙ ඉන්නෙ. හරියටම Blind date එකකට යද්දි, එයා ගැන ආත භූත දේවල් හිතලා ඔලුව අවුල් කරගෙන යන්නෙ නැතුව fresh mind එකකින් එයා ළඟට ගියොත් හොඳයි. එතන තමයි ඇත්තම Excitement ඒක තියෙන්නෙ. එතකොට ඔයාලාට ඔයාලාව හොඳින් අඳුරගන්න සහ බෙදාගන්න පුළුවන්. ආයෙ වතාවක් මුණ ගැහෙනවද නැද්ද කියන එක ඒ හඳුනාගැනීම මත තමයි සිද්ධ වෙන්නේ. 09. Friend Set-Up (යාලුවෙක්ගෙන් යාලුවෙක්ට යාලුවෙක්ව තෑග්ගක්) මේකෙදි වෙන්නේ උඹේ යාලුවෙක්, ඔයා නොදන්න එයාගෙ හොඳම යාලුවෙක්ව ඔයාට set කිරීම. මෙතනදි උඹේ යාලුව උඹට හදවතින්ම හොඳක් කරන, යාලුවගෙ සතුට බලාපොරොත්තු වෙන අදහසින් මේක කරන කෙනෙක් වෙන්න ඕන. ඒ වගේම උඹත් යාලුව කියන නිසා වගේම උඹේ හිතෙත් මේ වගේ දේකට try එකක් දීලා බලන්න කැමති වෙලා ඉන්න ඕන. මෙහෙම dating එක්කට උබ ලෑස්ති නැත්තම් ඒක කලින් කියපන්. මොකද මෙහෙම හම්බවෙන දෙන්න ඒ දෙන්නට කැමති වුනේ නැත්නම අනිත් අයගෙ යාලුකම් පලුදු වෙන්න බෑ. 10. Online Dating (දෙන්න දෙපැත්තේ) මේක ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ නෑනේ. Social media ඇතුළේ chat කරන එක, time pass කරන එක, photos, videos share කරගෙන ආතල් ගන්න එකට තමයි online dating කියන්නේ. අවදානම දැනගෙන, අවබෝධයෙන් online date කරන්න. මොකද අන්තර්ජාලයට සම්බන්ධ වුණාට පස්සේ කිසිම දෙයක් ඔයාගේ control එකේ නෑ. 11. Group Dating (දෙගොල්ලො meetup) මෙතනදි වෙන්නේ දන්න නියන සෙට් දෙකක් කලින් කතා වෙලා එක තැනකදි එකතුවෙලා දැන අඳුරගන්න එක. මෙහෙම meetup එකකදි තමන්ට match වෙන partnerව හොයාගන්න space එක හදාගන්න පුළුවන්. හැබැයි මේ යන සෙට් වල නොගැලපෙන අය හලල යන එක හැමෝගෙම ඇගට ගුණයි. තව කෙනෙකුගෙ පුද්ගලිකත්වයට ගරු කරන්න දන්නෙ නැති තැනකට ගිහින් හැසිරෙන්න දන්නෙ නැති ගොබ්බයන්ව නම් මෙහෙම තැන්වලට අරන් යන්න එපා. 12. Open Relationships මෙතනදි relationship එකේ ඉන්න එක්කෙනෙකුට හෝ දෙන්නට ම ඒ සම්බන්ධතාවයෙන් පරිබාහිරව වෙනත් අය සමග ආදරේ කරන්න හෝ sex කරන්න පුළුවන්. හැබැයි දෙන්නගෙම අන්‍යෝන්‍ය එකඟතාවය අනිවාර්යයි. ගොඩක්ම මේ තත්ත්වය දකින්න තියෙන්නෙ බැඳපු අය අතරෙ. නිදහසේ තමන්ට ඔ්න දෙයක් කරන්න පුලුවන්. හැබැයි අනිත් කෙනාට තියන බැඳීම පලුදු වෙන්න බෑ. මම නම් මේ Category 12න් ගොඩක් ඒව අත්දැකල තියනව. ඒ අත්දැකීම් එක්ක තමයි මේව ලියන්නෙ සහ තේරුම් කරල දෙන්න උත්සහ කරන්නෙ. මේව නොදන්න ගොබ්බයො එක්ක මේ දේවල් කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්නෙ නැතුව හරියට මෙහෙම relationship එකක් අත්දකින්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයාලා මේ වෙනකම් හිරවෙලා ඉන්නේ මේ මොන Category එකේද? ඔයාල එකතු වෙන්න කැමති මොනවගේ relationship එකක් එක්කද කියල පල්ලෙහින් Comment එකක් දාගෙන යමු. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom