Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Yesterday at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
dBol and Gym related issues
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරියන්ස්ල මේකයි බන් මම දැන් ටික දවසක ඉදන් ජිම් එකකට යනව. ඇත්තම කියනවනම් දෙවෙනි එක. කේස් එකක් ඇදගෙන අයින් වෙන්න උනා. ඒක පැත්තකින් තියමු.

මේකයි බන් අවුල. මම බන් ජිම් ගියාට මගේ strenth එක up වෙන්නෑ නේ බන්.  මම ගිය දා ඉදන් ඩම්බෙල් කර්ල් වගේ ගහන්න යූස් කරන්නේ 15kg ඒව. ඒත් බන් මේ 20, 21 කේ පොඩි උන් ගහනව බන් 25kg. ඒ වගේ එකකින් මට එක රෙප් එකක් ගහගන්නවත් ශක්තියක් නෑ බන්. වැඩේ කියෙන්නේ උන්ගේ අත්වල මසල්ස් මගේ අතේ මසල්ස් වලට වඩා ටිකක් පොඩියි. ඒත් ශත්තිය වැඩියි.

මේ අවුල නිසා ටිකක් මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ බන්.

දෙවැනි කාරනේ. මට ජිම් එකේ කොල්ලො කීපයක්ම dbol ගහපන් කියල කියනව. මම හොයල බැලුව ඒ ගැන ඒත් හෙන බයානකයි කියල නෙට් එකේ තියෙන්නේ. 3න් දෙනෙක් ඉන්නව මම දන්න dbol ගහන උන්. උන්ගේ ඇඟවල්නම් සුපිරියටම හැදිල බන්  ඇඟ පැත්තකින් තියපන් මාර හයියක්නේ බන් උන්ට තියෙන්නේ. උන් වර්කවුට් කරන විදියට බලන් හිටියම සසර කල කිරනෙව බන්. යක්කු වගේ. හැබැයි ඒ එකෙක්ටවත් ඔය කියන අතුරු ආබාද නම් නෑ කිව්ව. උන් මට හිනා වෙනව. උබ නැචුරල් අවුරුදු 20ක් කරත් මේ රිසල්ට් ගන්න බෑ කියල. ඇත්ත බන්. එකෙක් උගේ පරන ෆොටෝ පෙන්නුව. ඒ ඌද කියල හිතාගන්නවත් බෑ. පට්ට මසල් තියෙන්නේ බන්.

මේ ෆොටෝ එක බලපන්.

ඕකේ ඔය ඊතලේ ගහල තියෙන මසල් එක අරූගේ හැදිල තියෙනව සුපිරියටම. ඔය ෆොටෝ එකේ ඉන්න එකාටත් වඩා හොඳට. හරියට එකට තියල අබරපු ලනුවක් වගේ. පට්ට ලුක් එකක් බන් ඇවිත් තියෙන්නේ ඒ මසල් එකෙන් අතට. සුපිරි.

මටත් ආසයි බන් ඒ වගේ රිසල්ට් ගන්න. ඒත් බයයි.

මේකේ ඉන්නව dbol ගහන උන්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22146130, member: 493001"] [SIZE="4"]එළකිරියන්ස්ල මේකයි බන් මම දැන් ටික දවසක ඉදන් ජිම් එකකට යනව. ඇත්තම කියනවනම් දෙවෙනි එක. කේස් එකක් ඇදගෙන අයින් වෙන්න උනා. ඒක පැත්තකින් තියමු. මේකයි බන් අවුල. මම බන් ජිම් ගියාට මගේ strenth එක up වෙන්නෑ නේ බන්. :sorry: මම ගිය දා ඉදන් ඩම්බෙල් කර්ල් වගේ ගහන්න යූස් කරන්නේ 15kg ඒව. ඒත් බන් මේ 20, 21 කේ පොඩි උන් ගහනව බන් 25kg. ඒ වගේ එකකින් මට එක රෙප් එකක් ගහගන්නවත් ශක්තියක් නෑ බන්. වැඩේ කියෙන්නේ උන්ගේ අත්වල මසල්ස් මගේ අතේ මසල්ස් වලට වඩා ටිකක් පොඩියි. ඒත් ශත්තිය වැඩියි. මේ අවුල නිසා ටිකක් මෙන්ටලි ඩවුන් වෙලා තියෙන්නේ බන්. දෙවැනි කාරනේ. මට ජිම් එකේ කොල්ලො කීපයක්ම dbol ගහපන් කියල කියනව. මම හොයල බැලුව ඒ ගැන ඒත් හෙන බයානකයි කියල නෙට් එකේ තියෙන්නේ. 3න් දෙනෙක් ඉන්නව මම දන්න dbol ගහන උන්. උන්ගේ ඇඟවල්නම් සුපිරියටම හැදිල බන් :shocked: ඇඟ පැත්තකින් තියපන් මාර හයියක්නේ බන් උන්ට තියෙන්නේ. උන් වර්කවුට් කරන විදියට බලන් හිටියම සසර කල කිරනෙව බන්. යක්කු වගේ. හැබැයි ඒ එකෙක්ටවත් ඔය කියන අතුරු ආබාද නම් නෑ කිව්ව. උන් මට හිනා වෙනව. උබ නැචුරල් අවුරුදු 20ක් කරත් මේ රිසල්ට් ගන්න බෑ කියල. ඇත්ත බන්. එකෙක් උගේ පරන ෆොටෝ පෙන්නුව. ඒ ඌද කියල හිතාගන්නවත් බෑ. පට්ට මසල් තියෙන්නේ බන්. මේ ෆොටෝ එක බලපන්. [IMG]https://image.prntscr.com/image/zH28UdJSThiFAQi8WgSPGg.png[/IMG] ඕකේ ඔය ඊතලේ ගහල තියෙන මසල් එක අරූගේ හැදිල තියෙනව සුපිරියටම. ඔය ෆොටෝ එකේ ඉන්න එකාටත් වඩා හොඳට. හරියට එකට තියල අබරපු ලනුවක් වගේ. පට්ට ලුක් එකක් බන් ඇවිත් තියෙන්නේ ඒ මසල් එකෙන් අතට. සුපිරි. මටත් ආසයි බන් ඒ වගේ රිසල්ට් ගන්න. ඒත් බයයි. මේකේ ඉන්නව dbol ගහන උන්. :eek:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom