Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DCD_හා_කිරිපිටි_ලෝලීන්ගේ_මරණ_බිය.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DCD_හා_කිරිපිටි_ලෝලීන්ගේ_මරණ_බිය.......

ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වට විස බොන්නේ අපි කුමකට!

අප රටේ කිරිපිටි ලෝලීන්ට නැවතත් මරණ බිය ඇති වී තිබේ. ඒ අතර මෙම මරණ බියෙන් මිදීමට තමන් තෝරාගත යුත්තේ කොයි සමාගමේ කිරිපිටි වර්ගයදැයි උභතෝකෝටික ප්‍රශ්නයක්ද ඔවුනට ඇති වී තිබේ. මෙම තත්ත්වය නැවත වටයකින් ඇතිවූයේ නිෂ්පාදන සමාගම විසින් ඉහළින්ම වර්ණනා කරගත් නවසීලන්ත කිරිපිටිවල DCD ( Dසජහ්බාස්පසාe ) නැමති මානව සෞඛ්‍යයට බරපතල අනතුරක් විය හැකි විෂ රසායන ද්‍රව්‍යය අඩංගු වී ඇති බව හෙළිවීමත් සමගයි.

කිරිපිටි ලෝලීන්ගේ තත්ත්වය එසේ වුවද මෙම මරණ බයත් උභතෝකෝටික ප්‍රශ්නයත් නැති ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද මේ වන විට අප රටේ සිටියි. එවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම අකල් මරණ බයෙන් මිදීම පිළිබ`දව අන් කාටත් වඩා අපට ඇත්තේ අසීමිත නිරාමිස සතුටකි. මක් නිසාද යත් එම පිරිස වන්නේ අන් කවුරුවත් නොව අපගේ නිවැරදි මග පෙන්වීම යටතේ මාරාන්තික කිරිපිටි උවදුරෙන් සම්පූර්ණයෙන්ම අත් මිදුණු පිරිස වන නිසයි. අපේ ඉලක්කය වූයේ සමස්ත ජාතියම මෙම කලින් කලට ඇති වන මරණ බියෙනුත් කිරිපිටි නිසා ඇතිවන ලෙඩ රෝග කන්දරාවෙනුත් මුදවා ගැනීමය. නමුත් අපේ සද් අරමුණට එරෙහිව කිරිපිටි සමාගම් තම පූර්ණ ප්‍රාග්ධන බලය යොදන නිසා අපේ ඉලක්කය 100% කින් ජයග්‍රහණය කරන්නට අපට ජාතියක් ලෙස තවම නොහැකි විය. නමුත් අප ස්ථීර ලෙසම පවසන්නේ අප අසාර්ථක හෝ අසමත් වී නොමැති බවය. එසේම අප කිසි විටක අපේ අරමුණ අත් නොහරින බවය.

බහුජාතික කිරිපිටි සමාගම් විසින් අධික අසීමිත ලාභය පමණක්ම ඉලක්ක කොට ගෙන මෙහෙයවන ලෝක කිරි කර්මාන්තය කිරි පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම මාරාන්තික ප්‍රතිඵල ලබාදෙන්නක් බවට පත් වී බොහෝ කල් ගත වී ඇත. අප පසුගිය අවුරුදු දහය තිස්සේම ඒ බව මෙරට ජනතාවට නැවත නැවතත් පෙන්වා දුන්නෙමු . ඒ අතර මෙවර කිරිපිටි ලෝලීන්ට මරණ බිය කැ`දවූ කාරණය පැනනැග්ගේ කෙසේදැයි විමසා බැලිය යුතුය.

DCD යනු තෘණ බිම්වලට නවසීලන්ත කිරි ගොවියන් විසින් යොදන රසායන ද්‍රව්‍යයකි. එය යෙදීමේ අරමුණ වන්නේ නයිට්ට්රජනීය පොහොර වියෝජනය වී නයිට්‍රස් ඔක්සයිඩ් ආදී හරිතාගාර වායු ඇතිවීම වැළැක්වීමත් ජලය නයිට්‍රජනීය අපද්‍රව්‍ය වලින් දූෂණය වීම අවම කිරීම ස`දහාත් බව පැවසෙයි. එසේම එමගින් පසේ රැඳෙන ඇමෝනියා අයන ප්‍රමාණය ඉහළ ගොස් පස සාරවත් වී වැඩි තෘණ අස්වැන්නක් ලබා දෙන බවද පැවසෙයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇත්තේ 2008 තරම් මෑත කාලයේදීය. එම පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ DCD හේතු කොටගෙන තෘණ භූමි වලින් වැඩි අස්වැන්නක් ලැබෙන විට කිරි නිෂ්පාදනයද ලාභදායක ලෙස ඉහළ යන බවය. ඒ අනුව නවසීලන්ත කිරි ගොවියන් විසින් මෙම රසායන ද්‍රව්‍ය වැඩි කිරි ප්‍රමාණයක් ඉලක්ක කර ගෙන තෘණ භූමිවලට යෙදීමට කටයුතු කර ඇත.

තම කිරි නිෂ්පාදන වල මෙම රසායන ද්‍රව්‍ය අඩංගු බව මීට මාස කීපයකට පෙර නවසීලන්තයේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගම දැනගෙන ඇත. අප රටට නවසීලන්තයෙන්ම පමණක් යෑයි කියමින් මහ ඉහළින් වර්ණනා කරමින් වැඩිපුරම කිරිපිටි ආනයනය කරන්නේද මෙම ලෝක ප්‍රකට බහුජාතික කිරිපිටි සමාගමයි. නමුත් මෙම කාරණය රහසක් වශයෙන් ස`ගවා තබාගැනීමට මෙම දුෂ්ට සමාගම කටයුතු කර ඇති අතර ඒ පිළිබ`දව සමාගමට බරපතල චෝදනා එල්ල වී ඇත. එසේම සමාගම තම කිරිපිටි වල DCD ඇති බව දැන දැනත් පෙර සේම කිරිපිටි වෙළෙ¹මද අපනයනයද කරගෙන ගොස් ඇත.

මෙම සමාගමේ ප්‍රකාශකයකුට අනුව නවසීලන්ත රජයෙන් ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අඩංගු වී තිබුණේ ඉතා සු`එ DCD ප්‍රමාණයක් නිසා එයින් සෞඛ්‍යමය හානියක් වන්නේ නැතැයි කියාය. එබැවින් මෙම කාරණය හෙළි නොකර සමාගමේ අපනයන කටයුතු දිගටම කරගෙන යන්නටද රජයෙන් උපදෙස් ලැබී ඇත.

එයට හේතුව මෙම කාරණය හෙළි වුවහොත් නවසීලන්තයේ ප්‍රධානතම අපනයන කර්මාන්තය වන කිරිපිටි කර්මාන්තයට අනිවාර්යයෙන්ම මරු පහරක් වදින බව ඔවුන් අන් කාටත් වඩා හො`දින් දැන සිටීමය. කිරිපිටි සමාගම් පමණක් නොව නවසීලන්ත රජයද දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ තම රටේ නිපදවන්නේ ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම කිරි බව ලෝකයාට ව්‍යාජ ලෙස ඒත්තු ගැන්වීමටය. මෙම තත්වය තුළ සමාගමේ වැරැද්ද වසා ගැනීමට අනුබල දී ඇත්තේ නවසීලන්ත රජය විසින්මය.

නමුත් බළලා මල්ලෙන් එළියට පැන්නේ DCD විකුණන පොහොර සමාගම් දෙක DCD වෙළ`දාම අත් හිටුවීමෙන් පසුවයි. ඔවුන් පවසා තිබුණේ DCD කිරිවලින් හමු වී ඇති නිසා තමන් DCD වෙළ`දාම අත්හිටුවූ බවයි. එම හෙළිදරව්වත් සමග කිරිපිටි සමාගමට තවදුරටත් රහස ස`ගවා තබා ගත නොහැකි විය.

රහස හෙළිවීමත් සමග කිරිපිටි සමාගම මෙන්ම නවසීලන්ත රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයද පවසා සිටියේ කිරිපිටි වල තිබී හමු වී ඇති DCD ප්‍රමාණය ඉතා සු`එ නිසා එය ගණන් ගත යුතු නැතැයි කියාය. එසේම එය කිසිසේත්ම ආරක්ෂිත මට්ටම ඉක්මවා නැති බවද රජය සහ සමාගම් සුසංයෝගය විසින් පවසන ලදී. එසේම DCD වලින් දූෂිත කිරිපිටි බෙදා හැර ඇත්තේ කොයි කොයි රටවල්වලට දැයි කියා තමන් නොදන්නා බවද පවසන ලදී. ඔවුන් එසේ පැවසුවේ ඔවුන් එය නොදන්නා තොත්ත බබාලා නිසා නොව එය ප්‍රකාශ කළා නම් එම රටවල් වලින් වහාම නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය තහනම් කරන නිසාය. එසේම ගෙන්වා ඇති කිරිපිටි තොග වෙළෝදපොළෙන් ඉවත් කරන නිසාය. එවිට සමාගමටත් නවසීලන්ත රජයටත් විශාල මුල්‍යමය පාඩුවක් මෙන්ම අපකීර්තියක්ද ඇතිවෙයි.

කෙසේ වෙතත් එම දූෂිත කිරිපිටි බහුජාතික සමාගම් වලට ඕනෑම නෙයියාඩගමක් නැටිය හැකි අප වැනි රටවල් වලට එවා ඇති බවට නම් සැකයක් තබා ගත යුතු නැත. මෙවැනි අවස්ථාවලදී අප වැනි රටවල සෑමවිටම පාහේ තීන්දු තීරණ ගැනෙන්නේ රටේ මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පතා නොව සමාගමේ පැවැත්ම පතා බවට ඕනෑතරම් කරුණු කාරණා සොයා ගත හැකිය. අනෙක් අතට අප වැනි රටවල මෙම රසායන ද්‍රව්‍යයන් ඇතිදැයි සොයාබැලීමේ පරීක්ෂණාගාර පහසුකම් නොමැති අතර මෙවැනි අවස්ථාවක අප රටට ඒවා කරවා ගන්නට සිදුවන්නේ ඔවුන් ලවා හෝ ඔවුන්ට ගැති වෙනත් රටක් ලවාය.

මෙම සමාගම අපේ රටේ පාරිභෝගික ජනතාවට කියන්නේ මු`එ ලෝකයටම පෝෂණය කියා දීමට සමත් අරුම පුදුම පෝෂණ රහස් හෙළිකරගත් සියල්ල දත් අග්‍රගණයේ පෝෂණ විද්‍යාඥයන් තම පර්යේෂණාගාරයේ සේවය කරන බවය. එසේම තම පාරිභෝගිකයන්ට අල්ප මාත්‍ර හෝ හානියක් සිදුවිය හැකි අබමල් රොනක තරමේ නරක දෙයක් තමන් කරන්නේ නැති බවය. තමන් ලෝකයට කරන්නේ මහත් නොව ඉමහත් සේවයක් බවය.

නමුත් මෙම සියල්ල දත් සුපිරිසිදු පාරිභෝගිකයන්ට අබමල් රොනක හානියක් නොකරන බවට සපථ කර ඇති සමාගම මානව සෞඛ්‍යයට බරපතල හානියක් විය හැකි රසායන ද්‍රව්‍යයක් තම කිරිපිටිවල ඇති බව දැනගත් විට එය මාස ගණනක් තිස්සේ රහසක් සේ ස`ගවාගෙන එම දූෂිත කිරිපිටි විකුණන ගමන් ඇතිවිය හැකි ආර්ථීක හානියෙන් මිදීම ස`දහා එරට රජයෙන් උපදෙස් පතයි. එසේම දූෂිත බව හෙළිවූ කිරිපිටි තොග යෑව්වේ මොන රටටදැයි තමන් නොදන්නා බවද පවසයි. සියල්ල දත් අප රටේ මහජනතාවට පෝෂණය ගැන සියලුදේම කියාදෙන්නට හදන කිරිපිටි සමාගම දැන් ර`ගපාන්නේ මෙවන් අවස්ථාවකදීත් කටයුතු කරන්නට නොදන්නා තොත්ත බබා භූමිකාවකි.

DCD වලින් හානියක් නොවන බව පවසා ඇත්තේ අදාළ කිරිපිටි සමාගම සහ නවසීලන්ත රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පමණි. අවම වශයෙන් නවසීලන්ත සෞඛ්‍ය අංශවත් එයින් මහජනයාට හානියක් සිදු නොවන බව පවසා නැත. එයින් පෙනී යන්නේ නවසීලන්ත රජයට සහ කිරිපිටි සමාගමට අවශ්‍ය වී ඇත්තේ කිරි කර්මාන්තය බි`ද නොවැටී පවත්වාගන්නට සහ ලාභය නොවෙනස්ව තබාගන්නට මිස පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නට නොවන බවයි.

එදා චීනයේ කිරිපිටි වල මෙලමයින් ඇති බව හෙළි වූ විටද මෙම චූදිත සමාගම ක්‍රියාකළේ මේ ආකාරයටමය. ඔවුන් මුලින් කියා සිටියේ එකතු වී ඇති මෙලමයින් වලින් හානියක් නොවනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ කුමක්ද? චීන දරුවන් 7 දෙනෙක් එම කිරිපිටි නිසා ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකට වකුගඩු ගල් ඇතු`එ බරපතල රෝගාබාධ ඇතිවිය.

එදා මෙම චූදිත සමාගමේ චීන නියෝජිත සමාගමේ කිරිපිටි නිසා සමස්ත ලෝකයම භීතියෙන් සලිත වී සිටිද්දී ඔවුන් අපේ රටේ පාරිභෝගිකයාට කීවේ කුමක්ද? තමන් ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ නවසීලන්තයෙන් පමණක්ම වන නිසා බි`දකුදු බියක් සැකක් නැතුව තම සමාගමේ කිරිපිටි බොන්න යෑයි කියාය.

කිරිපිටි කිසිදිනක මානව සංහතියට හො`දක් කළ ආහාරයක් නොවේ. ලෝකයේ අංක එකේ ළදරු ඝාතකයා ළදරු කිරිපිටිය. කාටත් මතක මෑත කාලයේ කිරිපිටි වලට එල්ල වූ චෝදනා අතර ඒවායේ විකිරණ අඩංගු වීම, මෙලමයින් අඩංගු වීම, සත්ත්ව තෙල් අඩංගු වීම ආදිය ඇති අතර එහි නවතම චෝදනාව වන්නේ DCD විෂ රසායනිකය අඩංගු වීමය.

කිරිපිටි ලෝකයේ ඇති එකම පෝෂණ මුරදේවතාවා ලෙස කිරිපිටි සමාගම් වල ප්රචාරක ත්‍රස්තවාදය විසින් ඔසවා තබා තිබුණද ඒ අනුව යමින් ඊනියා පෝෂණ විද්‍යාඥයන් විසින් කිරි වීදුරුවක සියලුම පෝෂ්‍ය පදාර්ත නොඅඩුව ඇතැයි මුසාවාද දේශනා කළද එය අති දැවැන්ත බොරුවකි. මහා මුලාකිරීමකි. ලෝකය පුරා වෙසෙන එදාවේල සොයා ගත නොහැකි බිලියන සංඛ්‍යාත අසරණ ජනයා ගොනාට ඇන්දවීමකි. එය පසුගිය වසර 10 තිස්සේ ලෝකයේ අන් සෑම රටකටම වඩා නිවැරදි ලෙස සහ ඉදිරිගාමී ලෙස අප රටේදී අප විසින් ඔප්පු කර ඇතිවාක් පමණක් නොව මැනවින් සමාජ ගත කොට ඇත.

එපමණක් නොව කිරිපිටි වලින් සම්පූර්ණයෙන්ම මිදී බත් ඇතු`එ දේශීය ආහාරවලින් නිවැරදි පෝෂණය ලබාගන්නේ කෙසේද යන්න මැනවින් ඔප්පු කොට පෙන්වා දී ඇත. කිරිපිටි උවදුරෙන් මිදුණු අය කොතරම් හො`ද පෝෂණයක්, නිරෝගීභාවයක් සහ ආර්ථීක සමෘද්ධියක් ලබනවාද යන්නද ඉතා පු`එල් මට්ටමෙන් ජාතික වශයෙන් අප පෙන්වා දී ඇත. එසේ නම් කිරිපිටි මහා පෝෂණ උවදුරෙන් තවමත් අත් නොමිදුණු අය ඉන් මිදෙන්නට බිය වන්නේ ඇයි? පැකිලෙන්නේ ඇයි? තව තවත් සිතමින් පමාවන්නේ ඇයි ? මෙලමයින් ඇති කිරිපිටි වෙනුවට මෙලමයින් නැති කිරිපිටි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලන්නේ ඇයි? DCD වලින් දූෂිත කිරිපිටි වෙනුවට එම සමාගමෙන්ම DCD නැති කිරිපිටි ඉල්ලන්නට තරම් නිවට වී ඇත්තේ ඇයි?

කිරිපිටි යනු ජනඝාතක බහුජාතික කිරිපිටි සමාගම් කියන අන්දමේ මහා පෝෂණ මුරදේවතාවෙක් නොව නිකම්ම නිකම් පෝෂණ කුම්භාණ්ඩයෙක්, මළපෙරේතයෙක් සහ නිවැරදි පෝෂණයට අරක්ගත් ගෙවලයෙක් බව අප රටට සහ රටේ ජනතාවට මැනවින් වටහා දී තිබේ. ඒ ස`දහා අප විසින් රචිත එසේම නිරන්තර ප්‍රායෝගික අද්දැකීම්වලින් පෝෂණය කර ඇත්තා වූ කිරි බී නැසෙමුද? බත් කා රැකෙමුද? යන කෘතිය ඇතුළත් කෘති හයද අප විසින් මේ වන විට 750 කටත් වඩා පවත්වා ඇති, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට නිවැරදි පෝෂණය නැමති දේශනයද පුවත්පත් ලිපිද ඇතුලු අපට ඉඩ ලැබෙන සියලුම මාධ්‍යය අප භාවිතා කළෙමු. අපේ සද්කාර්යය නවත්වන්නට සහ වළක්වන්නට කිරිපිටි සමාගම් තමන් දන්නා සියලු දේ කළද කිරි නිසා නිරපරාදේ දුක් වි`දින ලක්වැසියන් ඇතුළු ලෝවැසියන් ඉන් මුදවන්නට අප දරණා උත්සාහය වළක්වන්නට ඔවුන්ට නොහැකිය.

අපි සොබාදහම දෙසට හැරෙමු. මක් නිසාද යත් ඕනෑම කාරණයක් පිළිබ`දව අපට නිවැරදිම සහ ප්රබලතම පාඩම කියා දෙන්නේ සොබා දහමයි. ඔබ එළදෙනක් සහ වසුපැටියෙක් ගැන සිතන්න. එළදෙනට වසුපැටවා ලැබුණ මුල්ම දිනවල උගේ ආහාරය වන්නේ මව් වැස්සියගෙන් උරණ එළකිරිය. ඔබ සති කීපයක් නිරීක්ෂණය කළහොත් ඔබට දැකගත හැකි වන්නේ වසු පැටියා කිරි බොන අතරේම තණකොළ ගහ දෙක කන්නට පටන් ගන්නා බවය. තවත් ඔබ නිරීක්ෂණයේ යෙදුනහොත් කාලයත් සමග වසු පැටියා තණ කෑම වැඩිකරන බවද ඊට අනුරූපව කිරිබීම අඩුකරන බවද නිරීක්ෂණය කළ හැකිය. තවත් කල් යාමේදී එනම් වසු පැටියා හො`දින් වැඩුණු පසුව සම්පූර්ණයෙන්ම කිරි බීම නවත්වන අතර පෝෂණය ස`දහා තනිකරම තණකොළ කයි. ඒ අනුව සොබාදහම අපට කියාදෙන මහ`ගු පාඩම වන්නේ වැඩුණු පසුව වසු පැටවාවත් එළකිරි බොන්නේ නැති බවයි. වැඩුණු පසුව වසු පැටවාවත් නොබොන එළකිරි සහ විශේෂයෙන් එයින් තව තවත් වස විෂ අඩංගු කොට නිපදවන කිරිපිටි මිනිසාගේ පෝෂණයට අත්‍යවශ්‍ය වන්නේ කෙසේද?

සොබා දහම අපට කියාදුන් මෙම මහඟු පාඩම ජීව විද්‍යානුකූල සාධකවලින් ඊටත් වඩා හො`දින් ඔප්පු වෙයි. මනුෂ්‍ය ජීවිතයේ වයස අවුරුදු 4 න් පසු කිරිවල තිබෙන ප්‍රොaටීන් දිරවන්නට උදව් වන රෙනින් නමැති එන්සයිමයත් කිරිවල තිබෙන සීනි වන ලැක්ටෝස් දිරවන්නට අවශ්‍ය වන ලැක්ටේස් නමැති එන්සයිමයත් මිනිස් ආහාර මාර්ගයේ නිෂ්පාදනය වන්නේ නැත. එහි තේරුම වන්නේ මිනිස් ජීවිතයේ අවුරුදු හතරෙන් පසුව කිරිවල තිබෙන ප්‍රධාන පෝෂණ සංඝටක තුනෙන් දෙකක්ම මිනිස් සිරුර විසින් ප්‍රතික්ෂේප කරන බවයි. යමක් ප්‍රතික්ෂේප කරන විට බලෙන් දෙද්දී එතන අර්බුදයක් හටගනියි. ආහාර සහ පෝෂණ ක්ෂේත්රයේ මෙම අර්බුධය ප්‍රකාශ වෙන්නේ ලෙඩ රෝග හැටියටයි.

පෝෂණ විද්‍යාත්මක සාධක ඔබ හො`දින් ඔලූවට දමාගත්තොත් ඔබ මෙතෙක් පෝෂණයේ එකම මුරදේවතාවා යෑයි සිතා ඕනෑම මිලක් ගෙවා බිව් අද වස විෂ ඇති බවට චෝදනාවට ලක් වී ඇති කිරිපිටි නිකම්ම නිකන් පෝෂණ මළපෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක් මෙන්ම නිවැරදි පෝෂණයට අරක් ගත් ගෙවලයෙක් බව හො`දින්ම තේරුම් ගත හැකිය.

වෛද්‍ය පාලිත සමන් ජයකොඩි

තොරතුරු සැපයීම - Battaramulla sri lanka

source-http://gannadeshiyade.blogspot.com/2013/05/blog-post_6414.html

[QUOTE="hdgpure, post: 15077777, member: 56825"] [b]DCD_හා_කිරිපිටි_ලෝලීන්ගේ_මරණ_බිය.......[/b] [IMG]https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn1/923187_419823388116512_107248444_n.jpg[/IMG] [B][SIZE="4"] ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වට විස බොන්නේ අපි කුමකට! අප රටේ කිරිපිටි ලෝලීන්ට නැවතත් මරණ බිය ඇති වී තිබේ. ඒ අතර මෙම මරණ බියෙන් මිදීමට තමන් තෝරාගත යුත්තේ කොයි සමාගමේ කිරිපිටි වර්ගයදැයි උභතෝකෝටික ප්‍රශ්නයක්ද ඔවුනට ඇති වී තිබේ. මෙම තත්ත්වය නැවත වටයකින් ඇතිවූයේ නිෂ්පාදන සමාගම විසින් ඉහළින්ම වර්ණනා කරගත් නවසීලන්ත කිරිපිටිවල DCD ( Dසජහ්බාස්පසාe ) නැමති මානව සෞඛ්‍යයට බරපතල අනතුරක් විය හැකි විෂ රසායන ද්‍රව්‍යය අඩංගු වී ඇති බව හෙළිවීමත් සමගයි. කිරිපිටි ලෝලීන්ගේ තත්ත්වය එසේ වුවද මෙම මරණ බයත් උභතෝකෝටික ප්‍රශ්නයත් නැති ලක්ෂ සංඛ්‍යාත පිරිසක්ද මේ වන විට අප රටේ සිටියි. එවන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම අකල් මරණ බයෙන් මිදීම පිළිබ`දව අන් කාටත් වඩා අපට ඇත්තේ අසීමිත නිරාමිස සතුටකි. මක් නිසාද යත් එම පිරිස වන්නේ අන් කවුරුවත් නොව අපගේ නිවැරදි මග පෙන්වීම යටතේ මාරාන්තික කිරිපිටි උවදුරෙන් සම්පූර්ණයෙන්ම අත් මිදුණු පිරිස වන නිසයි. අපේ ඉලක්කය වූයේ සමස්ත ජාතියම මෙම කලින් කලට ඇති වන මරණ බියෙනුත් කිරිපිටි නිසා ඇතිවන ලෙඩ රෝග කන්දරාවෙනුත් මුදවා ගැනීමය. නමුත් අපේ සද් අරමුණට එරෙහිව කිරිපිටි සමාගම් තම පූර්ණ ප්‍රාග්ධන බලය යොදන නිසා අපේ ඉලක්කය 100% කින් ජයග්‍රහණය කරන්නට අපට ජාතියක් ලෙස තවම නොහැකි විය. නමුත් අප ස්ථීර ලෙසම පවසන්නේ අප අසාර්ථක හෝ අසමත් වී නොමැති බවය. එසේම අප කිසි විටක අපේ අරමුණ අත් නොහරින බවය. බහුජාතික කිරිපිටි සමාගම් විසින් අධික අසීමිත ලාභය පමණක්ම ඉලක්ක කොට ගෙන මෙහෙයවන ලෝක කිරි කර්මාන්තය කිරි පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම මාරාන්තික ප්‍රතිඵල ලබාදෙන්නක් බවට පත් වී බොහෝ කල් ගත වී ඇත. අප පසුගිය අවුරුදු දහය තිස්සේම ඒ බව මෙරට ජනතාවට නැවත නැවතත් පෙන්වා දුන්නෙමු . ඒ අතර මෙවර කිරිපිටි ලෝලීන්ට මරණ බිය කැ`දවූ කාරණය පැනනැග්ගේ කෙසේදැයි විමසා බැලිය යුතුය. DCD යනු තෘණ බිම්වලට නවසීලන්ත කිරි ගොවියන් විසින් යොදන රසායන ද්‍රව්‍යයකි. එය යෙදීමේ අරමුණ වන්නේ නයිට්ට්රජනීය පොහොර වියෝජනය වී නයිට්‍රස් ඔක්සයිඩ් ආදී හරිතාගාර වායු ඇතිවීම වැළැක්වීමත් ජලය නයිට්‍රජනීය අපද්‍රව්‍ය වලින් දූෂණය වීම අවම කිරීම ස`දහාත් බව පැවසෙයි. එසේම එමගින් පසේ රැඳෙන ඇමෝනියා අයන ප්‍රමාණය ඉහළ ගොස් පස සාරවත් වී වැඩි තෘණ අස්වැන්නක් ලබා දෙන බවද පැවසෙයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇත්තේ 2008 තරම් මෑත කාලයේදීය. එම පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ DCD හේතු කොටගෙන තෘණ භූමි වලින් වැඩි අස්වැන්නක් ලැබෙන විට කිරි නිෂ්පාදනයද ලාභදායක ලෙස ඉහළ යන බවය. ඒ අනුව නවසීලන්ත කිරි ගොවියන් විසින් මෙම රසායන ද්‍රව්‍ය වැඩි කිරි ප්‍රමාණයක් ඉලක්ක කර ගෙන තෘණ භූමිවලට යෙදීමට කටයුතු කර ඇත. තම කිරි නිෂ්පාදන වල මෙම රසායන ද්‍රව්‍ය අඩංගු බව මීට මාස කීපයකට පෙර නවසීලන්තයේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගම දැනගෙන ඇත. අප රටට නවසීලන්තයෙන්ම පමණක් යෑයි කියමින් මහ ඉහළින් වර්ණනා කරමින් වැඩිපුරම කිරිපිටි ආනයනය කරන්නේද මෙම ලෝක ප්‍රකට බහුජාතික කිරිපිටි සමාගමයි. නමුත් මෙම කාරණය රහසක් වශයෙන් ස`ගවා තබාගැනීමට මෙම දුෂ්ට සමාගම කටයුතු කර ඇති අතර ඒ පිළිබ`දව සමාගමට බරපතල චෝදනා එල්ල වී ඇත. එසේම සමාගම තම කිරිපිටි වල DCD ඇති බව දැන දැනත් පෙර සේම කිරිපිටි වෙළෙ¹මද අපනයනයද කරගෙන ගොස් ඇත. මෙම සමාගමේ ප්‍රකාශකයකුට අනුව නවසීලන්ත රජයෙන් ඔවුන්ට උපදෙස් ලැබී ඇත්තේ අඩංගු වී තිබුණේ ඉතා සු`එ DCD ප්‍රමාණයක් නිසා එයින් සෞඛ්‍යමය හානියක් වන්නේ නැතැයි කියාය. එබැවින් මෙම කාරණය හෙළි නොකර සමාගමේ අපනයන කටයුතු දිගටම කරගෙන යන්නටද රජයෙන් උපදෙස් ලැබී ඇත. එයට හේතුව මෙම කාරණය හෙළි වුවහොත් නවසීලන්තයේ ප්‍රධානතම අපනයන කර්මාන්තය වන කිරිපිටි කර්මාන්තයට අනිවාර්යයෙන්ම මරු පහරක් වදින බව ඔවුන් අන් කාටත් වඩා හො`දින් දැන සිටීමය. කිරිපිටි සමාගම් පමණක් නොව නවසීලන්ත රජයද දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ තම රටේ නිපදවන්නේ ලෝකයේ සෞඛ්‍යාරක්ෂිතම කිරි බව ලෝකයාට ව්‍යාජ ලෙස ඒත්තු ගැන්වීමටය. මෙම තත්වය තුළ සමාගමේ වැරැද්ද වසා ගැනීමට අනුබල දී ඇත්තේ නවසීලන්ත රජය විසින්මය. නමුත් බළලා මල්ලෙන් එළියට පැන්නේ DCD විකුණන පොහොර සමාගම් දෙක DCD වෙළ`දාම අත් හිටුවීමෙන් පසුවයි. ඔවුන් පවසා තිබුණේ DCD කිරිවලින් හමු වී ඇති නිසා තමන් DCD වෙළ`දාම අත්හිටුවූ බවයි. එම හෙළිදරව්වත් සමග කිරිපිටි සමාගමට තවදුරටත් රහස ස`ගවා තබා ගත නොහැකි විය. රහස හෙළිවීමත් සමග කිරිපිටි සමාගම මෙන්ම නවසීලන්ත රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයද පවසා සිටියේ කිරිපිටි වල තිබී හමු වී ඇති DCD ප්‍රමාණය ඉතා සු`එ නිසා එය ගණන් ගත යුතු නැතැයි කියාය. එසේම එය කිසිසේත්ම ආරක්ෂිත මට්ටම ඉක්මවා නැති බවද රජය සහ සමාගම් සුසංයෝගය විසින් පවසන ලදී. එසේම DCD වලින් දූෂිත කිරිපිටි බෙදා හැර ඇත්තේ කොයි කොයි රටවල්වලට දැයි කියා තමන් නොදන්නා බවද පවසන ලදී. ඔවුන් එසේ පැවසුවේ ඔවුන් එය නොදන්නා තොත්ත බබාලා නිසා නොව එය ප්‍රකාශ කළා නම් එම රටවල් වලින් වහාම නවසීලන්තයෙන් කිරිපිටි ආනයනය තහනම් කරන නිසාය. එසේම ගෙන්වා ඇති කිරිපිටි තොග වෙළෝදපොළෙන් ඉවත් කරන නිසාය. එවිට සමාගමටත් නවසීලන්ත රජයටත් විශාල මුල්‍යමය පාඩුවක් මෙන්ම අපකීර්තියක්ද ඇතිවෙයි. කෙසේ වෙතත් එම දූෂිත කිරිපිටි බහුජාතික සමාගම් වලට ඕනෑම නෙයියාඩගමක් නැටිය හැකි අප වැනි රටවල් වලට එවා ඇති බවට නම් සැකයක් තබා ගත යුතු නැත. මෙවැනි අවස්ථාවලදී අප වැනි රටවල සෑමවිටම පාහේ තීන්දු තීරණ ගැනෙන්නේ රටේ මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පතා නොව සමාගමේ පැවැත්ම පතා බවට ඕනෑතරම් කරුණු කාරණා සොයා ගත හැකිය. අනෙක් අතට අප වැනි රටවල මෙම රසායන ද්‍රව්‍යයන් ඇතිදැයි සොයාබැලීමේ පරීක්ෂණාගාර පහසුකම් නොමැති අතර මෙවැනි අවස්ථාවක අප රටට ඒවා කරවා ගන්නට සිදුවන්නේ ඔවුන් ලවා හෝ ඔවුන්ට ගැති වෙනත් රටක් ලවාය. මෙම සමාගම අපේ රටේ පාරිභෝගික ජනතාවට කියන්නේ මු`එ ලෝකයටම පෝෂණය කියා දීමට සමත් අරුම පුදුම පෝෂණ රහස් හෙළිකරගත් සියල්ල දත් අග්‍රගණයේ පෝෂණ විද්‍යාඥයන් තම පර්යේෂණාගාරයේ සේවය කරන බවය. එසේම තම පාරිභෝගිකයන්ට අල්ප මාත්‍ර හෝ හානියක් සිදුවිය හැකි අබමල් රොනක තරමේ නරක දෙයක් තමන් කරන්නේ නැති බවය. තමන් ලෝකයට කරන්නේ මහත් නොව ඉමහත් සේවයක් බවය. නමුත් මෙම සියල්ල දත් සුපිරිසිදු පාරිභෝගිකයන්ට අබමල් රොනක හානියක් නොකරන බවට සපථ කර ඇති සමාගම මානව සෞඛ්‍යයට බරපතල හානියක් විය හැකි රසායන ද්‍රව්‍යයක් තම කිරිපිටිවල ඇති බව දැනගත් විට එය මාස ගණනක් තිස්සේ රහසක් සේ ස`ගවාගෙන එම දූෂිත කිරිපිටි විකුණන ගමන් ඇතිවිය හැකි ආර්ථීක හානියෙන් මිදීම ස`දහා එරට රජයෙන් උපදෙස් පතයි. එසේම දූෂිත බව හෙළිවූ කිරිපිටි තොග යෑව්වේ මොන රටටදැයි තමන් නොදන්නා බවද පවසයි. සියල්ල දත් අප රටේ මහජනතාවට පෝෂණය ගැන සියලුදේම කියාදෙන්නට හදන කිරිපිටි සමාගම දැන් ර`ගපාන්නේ මෙවන් අවස්ථාවකදීත් කටයුතු කරන්නට නොදන්නා තොත්ත බබා භූමිකාවකි. DCD වලින් හානියක් නොවන බව පවසා ඇත්තේ අදාළ කිරිපිටි සමාගම සහ නවසීලන්ත රජයේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පමණි. අවම වශයෙන් නවසීලන්ත සෞඛ්‍ය අංශවත් එයින් මහජනයාට හානියක් සිදු නොවන බව පවසා නැත. එයින් පෙනී යන්නේ නවසීලන්ත රජයට සහ කිරිපිටි සමාගමට අවශ්‍ය වී ඇත්තේ කිරි කර්මාන්තය බි`ද නොවැටී පවත්වාගන්නට සහ ලාභය නොවෙනස්ව තබාගන්නට මිස පාරිභෝගිකයන් ආරක්ෂා කරන්නට නොවන බවයි. එදා චීනයේ කිරිපිටි වල මෙලමයින් ඇති බව හෙළි වූ විටද මෙම චූදිත සමාගම ක්‍රියාකළේ මේ ආකාරයටමය. ඔවුන් මුලින් කියා සිටියේ එකතු වී ඇති මෙලමයින් වලින් හානියක් නොවනු ඇතැයි කියාය. නමුත් සිදුවූයේ කුමක්ද? චීන දරුවන් 7 දෙනෙක් එම කිරිපිටි නිසා ජීවිතක්ෂයට පත් වූ අතර දරුවන් ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයකට වකුගඩු ගල් ඇතු`එ බරපතල රෝගාබාධ ඇතිවිය. එදා මෙම චූදිත සමාගමේ චීන නියෝජිත සමාගමේ කිරිපිටි නිසා සමස්ත ලෝකයම භීතියෙන් සලිත වී සිටිද්දී ඔවුන් අපේ රටේ පාරිභෝගිකයාට කීවේ කුමක්ද? තමන් ලංකාවට කිරිපිටි ගෙන්වන්නේ නවසීලන්තයෙන් පමණක්ම වන නිසා බි`දකුදු බියක් සැකක් නැතුව තම සමාගමේ කිරිපිටි බොන්න යෑයි කියාය. කිරිපිටි කිසිදිනක මානව සංහතියට හො`දක් කළ ආහාරයක් නොවේ. ලෝකයේ අංක එකේ ළදරු ඝාතකයා ළදරු කිරිපිටිය. කාටත් මතක මෑත කාලයේ කිරිපිටි වලට එල්ල වූ චෝදනා අතර ඒවායේ විකිරණ අඩංගු වීම, මෙලමයින් අඩංගු වීම, සත්ත්ව තෙල් අඩංගු වීම ආදිය ඇති අතර එහි නවතම චෝදනාව වන්නේ DCD විෂ රසායනිකය අඩංගු වීමය. කිරිපිටි ලෝකයේ ඇති එකම පෝෂණ මුරදේවතාවා ලෙස කිරිපිටි සමාගම් වල ප්රචාරක ත්‍රස්තවාදය විසින් ඔසවා තබා තිබුණද ඒ අනුව යමින් ඊනියා පෝෂණ විද්‍යාඥයන් විසින් කිරි වීදුරුවක සියලුම පෝෂ්‍ය පදාර්ත නොඅඩුව ඇතැයි මුසාවාද දේශනා කළද එය අති දැවැන්ත බොරුවකි. මහා මුලාකිරීමකි. ලෝකය පුරා වෙසෙන එදාවේල සොයා ගත නොහැකි බිලියන සංඛ්‍යාත අසරණ ජනයා ගොනාට ඇන්දවීමකි. එය පසුගිය වසර 10 තිස්සේ ලෝකයේ අන් සෑම රටකටම වඩා නිවැරදි ලෙස සහ ඉදිරිගාමී ලෙස අප රටේදී අප විසින් ඔප්පු කර ඇතිවාක් පමණක් නොව මැනවින් සමාජ ගත කොට ඇත. එපමණක් නොව කිරිපිටි වලින් සම්පූර්ණයෙන්ම මිදී බත් ඇතු`එ දේශීය ආහාරවලින් නිවැරදි පෝෂණය ලබාගන්නේ කෙසේද යන්න මැනවින් ඔප්පු කොට පෙන්වා දී ඇත. කිරිපිටි උවදුරෙන් මිදුණු අය කොතරම් හො`ද පෝෂණයක්, නිරෝගීභාවයක් සහ ආර්ථීක සමෘද්ධියක් ලබනවාද යන්නද ඉතා පු`එල් මට්ටමෙන් ජාතික වශයෙන් අප පෙන්වා දී ඇත. එසේ නම් කිරිපිටි මහා පෝෂණ උවදුරෙන් තවමත් අත් නොමිදුණු අය ඉන් මිදෙන්නට බිය වන්නේ ඇයි? පැකිලෙන්නේ ඇයි? තව තවත් සිතමින් පමාවන්නේ ඇයි ? මෙලමයින් ඇති කිරිපිටි වෙනුවට මෙලමයින් නැති කිරිපිටි තමන්ට ලබාදෙන ලෙස ඉල්ලන්නේ ඇයි? DCD වලින් දූෂිත කිරිපිටි වෙනුවට එම සමාගමෙන්ම DCD නැති කිරිපිටි ඉල්ලන්නට තරම් නිවට වී ඇත්තේ ඇයි? කිරිපිටි යනු ජනඝාතක බහුජාතික කිරිපිටි සමාගම් කියන අන්දමේ මහා පෝෂණ මුරදේවතාවෙක් නොව නිකම්ම නිකම් පෝෂණ කුම්භාණ්ඩයෙක්, මළපෙරේතයෙක් සහ නිවැරදි පෝෂණයට අරක්ගත් ගෙවලයෙක් බව අප රටට සහ රටේ ජනතාවට මැනවින් වටහා දී තිබේ. ඒ ස`දහා අප විසින් රචිත එසේම නිරන්තර ප්‍රායෝගික අද්දැකීම්වලින් පෝෂණය කර ඇත්තා වූ කිරි බී නැසෙමුද? බත් කා රැකෙමුද? යන කෘතිය ඇතුළත් කෘති හයද අප විසින් මේ වන විට 750 කටත් වඩා පවත්වා ඇති, සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට නිවැරදි පෝෂණය නැමති දේශනයද පුවත්පත් ලිපිද ඇතුලු අපට ඉඩ ලැබෙන සියලුම මාධ්‍යය අප භාවිතා කළෙමු. අපේ සද්කාර්යය නවත්වන්නට සහ වළක්වන්නට කිරිපිටි සමාගම් තමන් දන්නා සියලු දේ කළද කිරි නිසා නිරපරාදේ දුක් වි`දින ලක්වැසියන් ඇතුළු ලෝවැසියන් ඉන් මුදවන්නට අප දරණා උත්සාහය වළක්වන්නට ඔවුන්ට නොහැකිය. අපි සොබාදහම දෙසට හැරෙමු. මක් නිසාද යත් ඕනෑම කාරණයක් පිළිබ`දව අපට නිවැරදිම සහ ප්රබලතම පාඩම කියා දෙන්නේ සොබා දහමයි. ඔබ එළදෙනක් සහ වසුපැටියෙක් ගැන සිතන්න. එළදෙනට වසුපැටවා ලැබුණ මුල්ම දිනවල උගේ ආහාරය වන්නේ මව් වැස්සියගෙන් උරණ එළකිරිය. ඔබ සති කීපයක් නිරීක්ෂණය කළහොත් ඔබට දැකගත හැකි වන්නේ වසු පැටියා කිරි බොන අතරේම තණකොළ ගහ දෙක කන්නට පටන් ගන්නා බවය. තවත් ඔබ නිරීක්ෂණයේ යෙදුනහොත් කාලයත් සමග වසු පැටියා තණ කෑම වැඩිකරන බවද ඊට අනුරූපව කිරිබීම අඩුකරන බවද නිරීක්ෂණය කළ හැකිය. තවත් කල් යාමේදී එනම් වසු පැටියා හො`දින් වැඩුණු පසුව සම්පූර්ණයෙන්ම කිරි බීම නවත්වන අතර පෝෂණය ස`දහා තනිකරම තණකොළ කයි. ඒ අනුව සොබාදහම අපට කියාදෙන මහ`ගු පාඩම වන්නේ වැඩුණු පසුව වසු පැටවාවත් එළකිරි බොන්නේ නැති බවයි. වැඩුණු පසුව වසු පැටවාවත් නොබොන එළකිරි සහ විශේෂයෙන් එයින් තව තවත් වස විෂ අඩංගු කොට නිපදවන කිරිපිටි මිනිසාගේ පෝෂණයට අත්‍යවශ්‍ය වන්නේ කෙසේද? සොබා දහම අපට කියාදුන් මෙම මහඟු පාඩම ජීව විද්‍යානුකූල සාධකවලින් ඊටත් වඩා හො`දින් ඔප්පු වෙයි. මනුෂ්‍ය ජීවිතයේ වයස අවුරුදු 4 න් පසු කිරිවල තිබෙන ප්‍රොaටීන් දිරවන්නට උදව් වන රෙනින් නමැති එන්සයිමයත් කිරිවල තිබෙන සීනි වන ලැක්ටෝස් දිරවන්නට අවශ්‍ය වන ලැක්ටේස් නමැති එන්සයිමයත් මිනිස් ආහාර මාර්ගයේ නිෂ්පාදනය වන්නේ නැත. එහි තේරුම වන්නේ මිනිස් ජීවිතයේ අවුරුදු හතරෙන් පසුව කිරිවල තිබෙන ප්‍රධාන පෝෂණ සංඝටක තුනෙන් දෙකක්ම මිනිස් සිරුර විසින් ප්‍රතික්ෂේප කරන බවයි. යමක් ප්‍රතික්ෂේප කරන විට බලෙන් දෙද්දී එතන අර්බුදයක් හටගනියි. ආහාර සහ පෝෂණ ක්ෂේත්රයේ මෙම අර්බුධය ප්‍රකාශ වෙන්නේ ලෙඩ රෝග හැටියටයි. පෝෂණ විද්‍යාත්මක සාධක ඔබ හො`දින් ඔලූවට දමාගත්තොත් ඔබ මෙතෙක් පෝෂණයේ එකම මුරදේවතාවා යෑයි සිතා ඕනෑම මිලක් ගෙවා බිව් අද වස විෂ ඇති බවට චෝදනාවට ලක් වී ඇති කිරිපිටි නිකම්ම නිකන් පෝෂණ මළපෙරේතයෙක්, කුම්භාණ්ඩයෙක් මෙන්ම නිවැරදි පෝෂණයට අරක් ගත් ගෙවලයෙක් බව හො`දින්ම තේරුම් ගත හැකිය. වෛද්‍ය පාලිත සමන් ජයකොඩි තොරතුරු සැපයීම - Battaramulla sri lanka [/SIZE][/B] source-http://gannadeshiyade.blogspot.com/2013/05/blog-post_6414.html [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom