Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
death note
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TV Series එකක් බලමුද?

සුපිරිම tv series එකක් balamuda ?? මේ දවස් වල මුකුත් නැතිව වේලෙනවා නේද?

http://www.japantoday.com/images/size/x/2015/04/deathnote.jpg

මේක ඇත්ටටම animation series එකක් . මේකෙන් film 3k wage හැදිලත් තියනවා .but ඒවා වැඩිය ලස්සන නේ. animation එක නම් පට්ටම ගති .

imdb 9.0

එත් මේක 2006 නිසා ටිකක් වගේ පරණයි.

කතාව පොඩ්ඩක් කියන්නම් මෙහෙමය් seen එක

කොල්ලෙක් ඉන්නවා collage යන පට්ටම meter එක (මම වගේ ). නම light .but මැන්ට ඔක්කොම එපා වෙලා boring වේලා ඉන්නේ හෙමදම අහන්ඩ දකින්ඩ ලැබෙන crimes ,corruption වගේ ඒවා හන්ද . දවසක් මුට හම්බෙනවා note book එකක්. cover page එකේ තියෙන්නේ death note කියල. ඇතුලේ තියනවා english වලින් උපදෙස් පාවිච්චියට ....

උපදෙස් මෙහෙමඊ

1) තමන්ට මරන්න ඕන එකාගේ මුණ හිතේ මවාගන්න උගේ නම පොතේ ලියන්න. තත්පර 40 කින් heart attack එකකින් මෑන් ඉවරය්. (මටත් ඉන්නවා සෙට් එකක් කෙලවන්ට )

2) තත්පර 20 ක් ඇතුලත මරණයට හේතුව ලිව්වෝත් ඒ විදිහට මැරෙනවා

තව ගොඩක් තියනව බලනවනම් තේරේවි.

හා දැන් කතාව ...

අපේ කොල්ල්ලත් නමක් ලියල සීන් එක ඇත්ත කියල දැනගන්නවා.ඊට පස්සේ ලියනවා මුළු අපරාධ කාරයන්ගේ ලිස්ට් එකම .. දවස් 3කින් බර ගානකට මු වැඩේ දෙනවා . internet යනවා ලෝකේ ඉන්න අපරාද කාරයන්ගේ ලිස්ට් එක ගන්නවා උන්ගේ මුණ බලාගෙන පොතේ ලියනවා.මුගේ අදහස අපරාද කාරයෝ එකෙක් වත් නැති අංග සම්පුඋර්ණ සමාජයක් හදන එක.

දැන් තාමා පොලිසියේ පස්ස රත්වෙන්නේ මොකෝ කරන්නේ කියල.කොහොමද නතර කරන්නේ මේක . ඇය් ඉතින් නෝ evidense නෙ .

හොඳය් දැන් මේ කේස් එක බාරගන්නවා private detective කෙනෙක්. නම l . ඔව් බන් නිකම්ම L විතරයි . මුනත් දන්නේ නැ කව්රුවත්.මු ඔක්කොම විසඳන්නේ කාමරේකට වෙලා කල්පනා කරලා.

දැන් තමා ගේම පටන් ගන්නේ. light vs L .

කොල්ලට L ව මරන්න බෑ මුණ දැකලත් නෑ නම දන්නෙත් නැ . L ට කොල්ලව අල්ලන්ත් බැ මරණ විදිහවත් දන්නේ නැනේ .

එත් මචන්ලා විශ්වාස කරපල්ලා මුන් දෙන්නම එකම university එකේ ඉන්නේ..

ඉතින් මුන් දෙන්නගෙන් ඉස්සෙල්ලම තමන්ගේ true identitiy එක එළිවෙන එකාට මෙරෙන්න වෙනවා.

කව්ද මෙරෙන්නේ කව්ද ජිවත් වෙන්නෙ කියල බලන එව්න් බලපල්ලා.පටන් ගත්ත තැන ඉඳල twist එමටයි. දෙන්නම එක සමානව බුද්දිමත් එක සමානව කපට්යි. කවදාවත් කොටසක් ඉවර වෙනකම් තේරෙන්නේ නේ අන්තිම වෙනකම් මොකද වෙන්නේ කියල

[QUOTE="aiwi, post: 20409091, member: 558564"] [b]TV Series එකක් බලමුද?[/b] [SIZE="5"][SIZE="5"]සුපිරිම tv series එකක් balamuda ?? මේ දවස් වල මුකුත් නැතිව වේලෙනවා නේද?:yes: [url]http://www.japantoday.com/images/size/x/2015/04/deathnote.jpg[/url] මේක ඇත්ටටම animation series එකක් . මේකෙන් film 3k wage හැදිලත් තියනවා .but ඒවා වැඩිය ලස්සන නේ. animation එක නම් පට්ටම ගති . imdb 9.0 එත් මේක 2006 නිසා ටිකක් වගේ පරණයි.:sorry: කතාව පොඩ්ඩක් කියන්නම් මෙහෙමය් seen එක කොල්ලෙක් ඉන්නවා collage යන පට්ටම meter එක (මම වගේ ). නම light .but මැන්ට ඔක්කොම එපා වෙලා boring වේලා ඉන්නේ හෙමදම අහන්ඩ දකින්ඩ ලැබෙන crimes ,corruption වගේ ඒවා හන්ද . දවසක් මුට හම්බෙනවා note book එකක්. cover page එකේ තියෙන්නේ death note කියල. ඇතුලේ තියනවා english වලින් උපදෙස් පාවිච්චියට .... උපදෙස් මෙහෙමඊ 1) තමන්ට මරන්න ඕන එකාගේ මුණ හිතේ මවාගන්න උගේ නම පොතේ ලියන්න. තත්පර 40 කින් heart attack එකකින් මෑන් ඉවරය්. (මටත් ඉන්නවා සෙට් එකක් කෙලවන්ට ) 2) තත්පර 20 ක් ඇතුලත මරණයට හේතුව ලිව්වෝත් ඒ විදිහට මැරෙනවා තව ගොඩක් තියනව බලනවනම් තේරේවි. හා දැන් කතාව ... අපේ කොල්ල්ලත් නමක් ලියල සීන් එක ඇත්ත කියල දැනගන්නවා.ඊට පස්සේ ලියනවා මුළු අපරාධ කාරයන්ගේ ලිස්ට් එකම .. දවස් 3කින් බර ගානකට මු වැඩේ දෙනවා . internet යනවා ලෝකේ ඉන්න අපරාද කාරයන්ගේ ලිස්ට් එක ගන්නවා උන්ගේ මුණ බලාගෙන පොතේ ලියනවා.මුගේ අදහස අපරාද කාරයෝ එකෙක් වත් නැති අංග සම්පුඋර්ණ සමාජයක් හදන එක. දැන් තාමා පොලිසියේ පස්ස රත්වෙන්නේ මොකෝ කරන්නේ කියල.කොහොමද නතර කරන්නේ මේක . ඇය් ඉතින් නෝ evidense නෙ . හොඳය් දැන් මේ කේස් එක බාරගන්නවා private detective කෙනෙක්. නම l . ඔව් බන් නිකම්ම L විතරයි . මුනත් දන්නේ නැ කව්රුවත්.මු ඔක්කොම විසඳන්නේ කාමරේකට වෙලා කල්පනා කරලා. දැන් තමා ගේම පටන් ගන්නේ. light vs L . [/SIZE] කොල්ලට L ව මරන්න බෑ මුණ දැකලත් නෑ නම දන්නෙත් නැ . L ට කොල්ලව අල්ලන්ත් බැ මරණ විදිහවත් දන්නේ නැනේ . එත් මචන්ලා විශ්වාස කරපල්ලා මුන් දෙන්නම එකම university එකේ ඉන්නේ.. ඉතින් මුන් දෙන්නගෙන් ඉස්සෙල්ලම තමන්ගේ true identitiy එක එළිවෙන එකාට මෙරෙන්න වෙනවා. කව්ද මෙරෙන්නේ කව්ද ජිවත් වෙන්නෙ කියල බලන එව්න් බලපල්ලා.පටන් ගත්ත තැන ඉඳල twist එමටයි. දෙන්නම එක සමානව බුද්දිමත් එක සමානව කපට්යි. කවදාවත් කොටසක් ඉවර වෙනකම් තේරෙන්නේ නේ අන්තිම වෙනකම් මොකද වෙන්නේ කියල:cool::cool::cool:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom