Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
debit/credit/gift card වෙනුවට ඔක්කොම වැඩ එක card එකකින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

debit/credit/gift card වෙනුවට ඔක්කොම වැඩ එක card එකකින්

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ මුදල් පසුම්බිය අනේකවිද කාඩ් පත් වලින් පිරී යාම

ඒකනිසාම සමහර වෙලාවල් වලට අවශ්‍ය කරන කාඩ් පත හොයාගන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනවා

මේකට දැන් නියම විසඳුමක් හොයාගෙන තියෙනවා. මේක හඳුන්වන්නේ coin කියලා  හැබැයි මේක කාසියක් එහෙම නෙමෙයි

බැලූ බැල්මට මේකත් සාමාන්‍ය කාඩ් පතක් වගේමයි

මේකේ විශේෂත්වය වෙන්නේ විවිද debit/credit/gift card 8ක තොරතුරු මෙහි ගබඩා කිරීමට හැකි වීමයි

ඒ කියන්නේ card 8කින් කරන වැඩ මේ තනි කාඩ් එකෙන් කරන්න පුලුවන්

මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ San Francisco වල පිහිටා තිබෙන සමාගමකිනුයි

මේ card එකේ මැද පිහිටා තිබෙන කාසියක් හැඩැති බොත්තම ඔබලා ඔබට අවශ්‍ය කරන card එක පහසුවෙන්ම තෝරාගන්න පුලුවන්. ඕනෑම ATM යන්ත්‍රයකට හෝ card readerයකට මෙය භාවිත කල හැකියි.....

මෙහි ඇති චුම්බක තීරුවට අපේ තෝරාගැනීමට අනුව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා

මේ තාක්ෂණයට ලඟදීම පේටන්ට් බලපත්‍රය ලැබීමටත් නියමිතයි

මේකේ බැටරියේ ආයු කාලය අවුරුදු 2ක්

හරි දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා.

මුලින්ම මේක මිලදී ගන්නවනන් ඔබට smart phone එකක් තිබිය යුතුමයි

ඊලඟට මේ coin එකත් එක්ක එන කුඩා උපාංගය phone එකට සම්බන්ද කරන්න ඕනේ

ඊටපස්සේ අපේ debit/credit/gift card එක පහල පින්තූරයේ ආකාරයට sweep කරන්න ඕනේ

දැන් වැඩේ හරි. අවසාන වශයෙන් card එක මොකද්ද කියලා මතක තියාගන්න පහසු වෙන්න ඒකේ photo එකකුත් ගන්න

දැන් phone එකේ තියෙන coin app එකෙන් මේ සියලු දත්ත coin card එකට යවනවා. ඊටපස්සේ අපිට ඒක රිසිසේ පාවිච්චි කරන්න පුළුවන්

මෙකේ ආරක්ෂාව ගැන කියනවා නන් හැමතිස්සෙම coin card එක Bluetooth Low Energy (BLE) හරහා smart phone එකට සම්බන්ද වෙලයි තියෙන්නේ. ඒකනිසා බැරි වෙලාවත් එක කොහෙහරි දාලා ගියොත් phone එකට සංඥාවක් එනවා

මේක නිකුත් වෙන්න තියෙන්නේ දෙසැම්බර් මාසයේ. කලින් ඇනවුම් කරන අයට ඇමරිකන් ඩොලර් 50ක මුදලකට මේක අලෙවි කරන්නේ. හැබැයි ඊට පස්සේ මේකේ මිල ඇමරිකන් ඩොලර් 100ක් දක්වා වැඩි කරන්න නියමිතයි

Official Site - : https://onlycoin.com/

coin එක ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්න නන් මේ video වත් බලන්න

[YOUTUBE]w9Sx34swEG0[/YOUTUBE]

[QUOTE="ncpasan, post: 15907058, member: 274752"] [b]debit/credit/gift card වෙනුවට ඔක්කොම වැඩ එක card එකකින්[/b] [CENTER][SIZE=4][COLOR=Green]ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ මුදල් පසුම්බිය අනේකවිද කාඩ් පත් වලින් පිරී යාම ඒකනිසාම සමහර වෙලාවල් වලට අවශ්‍ය කරන කාඩ් පත හොයාගන්නත් සෑහෙන කට්ටක් කන්න වෙනවා :baffled: [IMG]http://www.sovaleather.com/L831inside1.jpg[/IMG] මේකට දැන් නියම විසඳුමක් හොයාගෙන තියෙනවා. මේක හඳුන්වන්නේ coin කියලා :yes: හැබැයි මේක කාසියක් එහෙම නෙමෙයි :eek: බැලූ බැල්මට මේකත් සාමාන්‍ය කාඩ් පතක් වගේමයි :D [IMG]http://img842.imageshack.us/img842/8228/n3m6.jpg[/IMG] මේකේ විශේෂත්වය වෙන්නේ විවිද debit/credit/gift card 8ක තොරතුරු මෙහි ගබඩා කිරීමට හැකි වීමයි :cool: ඒ කියන්නේ card 8කින් කරන වැඩ මේ තනි කාඩ් එකෙන් කරන්න පුලුවන් :yes: මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ San Francisco වල පිහිටා තිබෙන සමාගමකිනුයි මේ card එකේ මැද පිහිටා තිබෙන කාසියක් හැඩැති බොත්තම ඔබලා ඔබට අවශ්‍ය කරන card එක පහසුවෙන්ම තෝරාගන්න පුලුවන්. ඕනෑම ATM යන්ත්‍රයකට හෝ card readerයකට මෙය භාවිත කල හැකියි..... මෙහි ඇති චුම්බක තීරුවට අපේ තෝරාගැනීමට අනුව වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා මේ තාක්ෂණයට ලඟදීම පේටන්ට් බලපත්‍රය ලැබීමටත් නියමිතයි මේකේ බැටරියේ ආයු කාලය අවුරුදු 2ක් :cool: හරි දැන් බලමු මේක වැඩ කරන්නේ කොහොමද කියලා. මුලින්ම මේක මිලදී ගන්නවනන් ඔබට smart phone එකක් තිබිය යුතුමයි :dull: ඊලඟට මේ coin එකත් එක්ක එන කුඩා උපාංගය phone එකට සම්බන්ද කරන්න ඕනේ [IMG]http://img818.imageshack.us/img818/3608/aijs.jpg[/IMG] [IMG]http://img22.imageshack.us/img22/8955/6g14k.jpg[/IMG] ඊටපස්සේ අපේ debit/credit/gift card එක පහල පින්තූරයේ ආකාරයට sweep කරන්න ඕනේ [IMG]http://img849.imageshack.us/img849/9168/7sru.jpg[/IMG] දැන් වැඩේ හරි. අවසාන වශයෙන් card එක මොකද්ද කියලා මතක තියාගන්න පහසු වෙන්න ඒකේ photo එකකුත් ගන්න [IMG]http://img703.imageshack.us/img703/9968/6l2h.jpg[/IMG] දැන් phone එකේ තියෙන coin app එකෙන් මේ සියලු දත්ත coin card එකට යවනවා. ඊටපස්සේ අපිට ඒක රිසිසේ පාවිච්චි කරන්න පුළුවන් :P මෙකේ ආරක්ෂාව ගැන කියනවා නන් හැමතිස්සෙම coin card එක Bluetooth Low Energy (BLE) හරහා smart phone එකට සම්බන්ද වෙලයි තියෙන්නේ. ඒකනිසා බැරි වෙලාවත් එක කොහෙහරි දාලා ගියොත් phone එකට සංඥාවක් එනවා :yes: මේක නිකුත් වෙන්න තියෙන්නේ දෙසැම්බර් මාසයේ. කලින් ඇනවුම් කරන අයට ඇමරිකන් ඩොලර් 50ක මුදලකට මේක අලෙවි කරන්නේ. හැබැයි ඊට පස්සේ මේකේ මිල ඇමරිකන් ඩොලර් 100ක් දක්වා වැඩි කරන්න නියමිතයි :oo: Official Site - : [URL]https://onlycoin.com/[/URL] coin එක ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්න නන් මේ video වත් බලන්න :) [YOUTUBE]w9Sx34swEG0[/YOUTUBE] [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Green] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom