Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Debtors 2020
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Next Level හිඟන්නන් වර්ග.. ( ඔබ මොවුන් හදුනනවාද?)

1. සහල් මාෆියාව.

ඉතාම දිලිඳු, එහෙත් අහිංසක පෙනුමැති මිනිසෙකි. අතේ හාල්, පරිප්පු, සෝයාමීට් එක ගොඩේ දැමූ ශොපිං බෑගයකි. සෙනග පිරී සිටින බස් නැවතුම් අසලදී පමණක් එක්වරම මෙම බෑගය ඉරී හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුක සේ බලා හිඳ හාල් ඇටෙන් ඇටේ අහුලයි. මෙය දුටු බස් නැවතුමේ සිටින සෙනගගේ හදවත බටර් මෙන් උණු වී යයි. ඇතැමුන් ෆොටෝ ගනිති. ෆේස්බුක් එකේ කවි ලියති. බොහෝ දෙනෙක් "අංකල් අලුතින් හාල් ටිකක් ගන්න" කියා මුදල් දී ඔහු පිටත් කරයි. අහිංසකයා පිටත් වෙයි. මද දුරක් ගමන් කර සෙනග පිරුණ ඊළඟ බස් නැවතුම අසල නැවතත් මල්ල හැලේ.

(පසුබිම් ගායනය: කටු අකුලේ.. මල්ල හැලේ..)

මොහු මෙසේ හලාගන්නා හාල් සෝයාමීට් ආදිය මදක් නිරීක්ෂණය කලහොත් මේවා පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කල ඒවා බව පැහැදිලිව දැකගත හැකියි. කොහෙන් හෝ අඩුවට ගෙන ඇත. මෙම හාල් මෑන් සංකල්පයේ නිර්මාතෘවරයා වනාතමුල්ල ආශ්රිත අයෙකි. දැන් නම් මෙය කොපි කලවුන් වැහි වැහැලාය.

2. සුවපති

බොහෝ විට ටවුන්හෝල් අසලදී දැකගත හැකිය. "අනේ පුතේ මගේ දුව මහ ඉස්පිරිතාලෙ අහවල් වාට්ටුවෙ නවත්තල ඉන්නෙ. එයාට පිටින් බෙහෙතක් අරන් එන්න කිව්වා. අනේ ඒක ගන්න රුපියල් 327ක් දෙන්න පුළුවන්ද?" රඟපෑමේ තාත්වික බව නිසා ඇතැමුන් මුදල් දෙයි. මාසයකින් නැවත ටවුන්හෝල් පැත්තේ ආවොත් නැවත දැකගත හැකිය.

3. Prison Break.

බොරැල්ල මරදාන ටවුන්හෝල් අසල බහුලව දැකගත හැකිය. ඇඳුම සුදුය. "මල්ලි මම වැලිකඩින් නිදහස් වෙලා යනගමන්. මල්ලි ගෙවල් තියෙන්නෙ හොරොව්පතානෙ. බෂ්ෂෙකේ යන්න ෂල්ලි නෑ මල්ලි. අතේ තියෙනව නම් කීයක්හරි දෙනවද?". මැර පාට නිසා නොදන්නා උන් බයට හෝ සල්ලි දෙති.

සතියකින් පමණ නැවත දැකගත හැකිය. මූ තවමත් ගෙදර ගොස් නැත.

4. Coin Haters.

ඔරුගොඩවත්ත, දෙමටගොඩ ආශ්රිත traffic lights අසල බහුලව සිටී. වාහනයෙන් වාහනයට පැමිණ සිඟමන් යදී. දෙනවා නම් නෝට්ටුවක්ම දිය යුතුය. කාසියක් දුන්නොත් යනගමන් එම කාසියෙන්ම වාහනය හූරගෙන යති. ඉතින් මිනිස්සු බයට නෝට්ටුම දෙති.

5. කඩ් භාෂා පරමේෂ්වර.

රාත්රියේදී පිටකොටුව, ටවුන්හෝල්, බොරැල්ල අසල බහුලව දැකිය හැක. මුලින් මුලින් සිංහල බැරිය. "Hey brother, Can you speak English? I'm from අහවල් music band. අපි show එකකට colombo ආවා. මගේ hometown රත්නපුර. මගේ පර්ස් එක නැතිවෙලා. තියෙනව නම් 300 rupees දෙන්න පුළුවන්ද brother. ලොකු help එකක්" යැයි එක හුස්මට කියවාගෙන යයි.

අපිත් හැරෙන තැපෑලෙන් "Sorry I don't speak Sinhala. Can we please continue in English?" කියා කියූ විට "ok ok brother" කියා පිටට තට්ටුවක් දමා පිටවී යයි.

6. මහ කලු සිංහලයා.

තොටලඟ, ඉඟුරුකඩේ හන්දිය, පෑලියගොඩ අවට දැකගත හැකිය. බස් රථ වලට නැග හිස්ව ඇති සෑම ආසනයේම වාඩිවී එහා පැත්තේ එකාගෙන් මුදල් ඉල්ලයි. මුලින්ම අහන්නේ සිංහලද කියාය. සල්ලි ඉල්ලන්නේ සිංහල නම් පමණි.

ම.ක.සිං. : "මල්ලි සිංහල නේද? මාත් සිංහල තමයි මල්ලි. සිංහල අපිට අපිම මිසක් කවුරු උදව් කරන්නද නේද මල්ලි. ඔයා සිංහල නේද? මගේ පර්ස් එක නැතිවෙලා මල්ලි. ගෙවල් පානදුර. බස් එකට කීයක්හරි දෙනවද මල්ලි. හිඟන්නෙක් කියල නම් හිතන්නෙපා. සිංහල කොල්ලෙක් නිසා උදව්වක් වශයෙන් ඉල්ලන්නෙ."

මම : "අයියා ශිංගල තේරි ඉල්ලෙ"

ම.ක.සිං. : "නොදකින් විතරක් මදැයි සිංහල එකෙක් කියල කතා කරා" තමන්ටම බැනගනිමින් ඊළඟ අසුනට යයි.

වසර ගණනක සිට මෙම බිස්නස් එක කරයි. දැන් නම් පයින් ගියත් කිහිප වරක් පානදුරට ගොස් නැවත පැමිණීමට කල් ඇතිය.

7. තේ සීයා

වයස 70 පැනලාය. බොහෝ නගර වල සුලබය.

තේ සීයා: "පුතේ තේ එකක් බොන්න කීයක්හරි දෙනවද?"

මම : "යමු මම තේ එකක් අරන් දෙන්නම්"

තේ සීයා : "නෑ නෑ මම තේ එක බොන්නම්. කීයක්හරි දුන්න නම් හොඳටම ඇති"

මම : "නෑ ඉතින් මම අරන්දෙන්නම්. යමු අර කඩේට"

තේ සීයා (තරහින්) : "තේ ඕන නම් සල්ලි ඉල්ලන්නෙ නෑනෙ. යන්න යන්න මහත්තයා පාඩුවෙ වැඩක් බලාගෙන"

8. බයිසිකලේ.

රාත්‍රියට සුලබය. හොඳින් ඇඳපැලඳගෙන යතුරුපැදියක් තල්ලු කරගෙන පාරේ යයි. දකින දකින එකාට දුක කියා බයිසිකලයට තෙල් ගැසීමට රුපියල් 100ක් ඉල්ලයි. ලක්ෂයක් දුන්නත් ඌ නම් ගසන තෙලක් නැත.

9. බස් ගැමුණු.

විශ්වාසවන්ත අයෙකු කී කතාවකි. මේ හිඟන ව්‍යාපාරික මහතා සිටින්නේ නුවර දළදා මාළිගාව අසලය. කකුල් 2ම නැත. සිඟමන් යදින්නේද නැත. ඔහේ වාඩිවී සිටියි. නමුත් බැතිමතුන් බහුල නිසාවෙන් ආදායම ඉතා ඉහළය. නුවර කෙටි දුර දුවන බස් 4ක සාඩම්බර හිමිකරුවෙකි. උදේ හවස යන්නේ එන්නේ ත්‍රීරෝද රථයෙනි. හවසට නුවර Queens hotel එකට ගොස් විස්කි ශොට් එකක් දාගැනීම දින චර්යාවේ එක් කොටසකි.

10. බාර ඔප්පු කරන්නන්.

දහවල් කාලයේ කොළඹ ඕනෑම තැනක මෙම වර්ගයේ ව්‍යවසායකයින් සුලභය. Floating market අසලට ගියොත් ඕනෑම වෙලාවක දැකගත හැකිය. කුඩා දරුවෙකු වඩාගෙන එන හොඳින් ඇඳපැලඳගත් යුවළකි.

"Excuse me අයියෙ අපි මාතලේ. අපේ බබාට අහවල් අසනීපෙ හැදිල ගොඩක් අමාරු වුණා. එයාට සනීප වෙන්න කියල අපි බාරයක් වුණා. බාරෙ ඔප්පු කරන්න ඕන හිඟාකාලා ලැබෙන සල්ලි වලින්. අතේ තියෙනවා නම් කීයක්හරි දෙන්න පුළුවන්ද අයියෙ අනේ ලොකු උදව්වක්. අනේ අපි හිඟන්නො නම් නෙමෙයි. වැරදියට හිතන්න එපා. මම අහවල් company එකේ work කරන්නෙ. තියෙනව නම් විතරක් කීයක්හරි දෙන්න".

ඉතාම ආචාරශීලීය. බොහෝ අය රැවටෙති. තවත් සතියකින් පමණ ඒ පැත්තේ රවුමක් ගැසුවොත් මේ කපල් එකම වෙනත් දරුවෙකු වඩාගෙන මේ කතාවම කියමින් හිඟාකනු දැකිය හැක. වැදගත්ම කාරණය මෙසේ යාචක ව්‍යාපාරය තුල ජීවත් වන කුඩා දරුවන් සැමවිටම එක්කෝ නිදාගෙන හෝ අඬමින් සිටිනු මිස සාමාන්‍ය අයුරින් සිටින බවක් කිසිදා දැකගත නොහැකි වීමය.. තේරුම්ගැනිම තවමත් මොවුන්ට මුදල් දෙන ඔබ සතුය.

තරංග කුමාර.. උපුටා ගැනීමක්. කොළබට පිටින් එන අයට,වැදගත්

[QUOTE="Sutin, post: 25623188, member: 559704"] Next Level හිඟන්නන් වර්ග.. ( ඔබ මොවුන් හදුනනවාද?)😐 1. සහල් මාෆියාව. ඉතාම දිලිඳු, එහෙත් අහිංසක පෙනුමැති මිනිසෙකි. අතේ හාල්, පරිප්පු, සෝයාමීට් එක ගොඩේ දැමූ ශොපිං බෑගයකි. සෙනග පිරී සිටින බස් නැවතුම් අසලදී පමණක් එක්වරම මෙම බෑගය ඉරී හාල් පරිප්පු ආදිය බිම පුරා විසිරී යයි. අහිංසකයා මදක් ඒ දෙස දුක සේ බලා හිඳ හාල් ඇටෙන් ඇටේ අහුලයි. මෙය දුටු බස් නැවතුමේ සිටින සෙනගගේ හදවත බටර් මෙන් උණු වී යයි. ඇතැමුන් ෆොටෝ ගනිති. ෆේස්බුක් එකේ කවි ලියති. බොහෝ දෙනෙක් "අංකල් අලුතින් හාල් ටිකක් ගන්න" කියා මුදල් දී ඔහු පිටත් කරයි. අහිංසකයා පිටත් වෙයි. මද දුරක් ගමන් කර සෙනග පිරුණ ඊළඟ බස් නැවතුම අසල නැවතත් මල්ල හැලේ. (පසුබිම් ගායනය: කටු අකුලේ.. මල්ල හැලේ..) මොහු මෙසේ හලාගන්නා හාල් සෝයාමීට් ආදිය මදක් නිරීක්ෂණය කලහොත් මේවා පරිභෝජනයට නුසුදුසු බැවින් ඉවත් කල ඒවා බව පැහැදිලිව දැකගත හැකියි. කොහෙන් හෝ අඩුවට ගෙන ඇත. මෙම හාල් මෑන් සංකල්පයේ නිර්මාතෘවරයා වනාතමුල්ල ආශ්රිත අයෙකි. දැන් නම් මෙය කොපි කලවුන් වැහි වැහැලාය. 2. සුවපති 🏥 බොහෝ විට ටවුන්හෝල් අසලදී දැකගත හැකිය. "අනේ පුතේ මගේ දුව මහ ඉස්පිරිතාලෙ අහවල් වාට්ටුවෙ නවත්තල ඉන්නෙ. එයාට පිටින් බෙහෙතක් අරන් එන්න කිව්වා. අනේ ඒක ගන්න රුපියල් 327ක් දෙන්න පුළුවන්ද?" රඟපෑමේ තාත්වික බව නිසා ඇතැමුන් මුදල් දෙයි. මාසයකින් නැවත ටවුන්හෝල් පැත්තේ ආවොත් නැවත දැකගත හැකිය. 3. Prison Break. බොරැල්ල මරදාන ටවුන්හෝල් අසල බහුලව දැකගත හැකිය. ඇඳුම සුදුය. "මල්ලි මම වැලිකඩින් නිදහස් වෙලා යනගමන්. මල්ලි ගෙවල් තියෙන්නෙ හොරොව්පතානෙ. බෂ්ෂෙකේ යන්න ෂල්ලි නෑ මල්ලි. අතේ තියෙනව නම් කීයක්හරි දෙනවද?". මැර පාට නිසා නොදන්නා උන් බයට හෝ සල්ලි දෙති. සතියකින් පමණ නැවත දැකගත හැකිය. මූ තවමත් ගෙදර ගොස් නැත. 4. Coin Haters. 💰 ඔරුගොඩවත්ත, දෙමටගොඩ ආශ්රිත traffic lights අසල බහුලව සිටී. වාහනයෙන් වාහනයට පැමිණ සිඟමන් යදී. දෙනවා නම් නෝට්ටුවක්ම දිය යුතුය. කාසියක් දුන්නොත් යනගමන් එම කාසියෙන්ම වාහනය හූරගෙන යති. ඉතින් මිනිස්සු බයට නෝට්ටුම දෙති. 5. කඩ් භාෂා පරමේෂ්වර. 🇬🇧 රාත්රියේදී පිටකොටුව, ටවුන්හෝල්, බොරැල්ල අසල බහුලව දැකිය හැක. මුලින් මුලින් සිංහල බැරිය. "Hey brother, Can you speak English? I'm from අහවල් music band. අපි show එකකට colombo ආවා. මගේ hometown රත්නපුර. මගේ පර්ස් එක නැතිවෙලා. තියෙනව නම් 300 rupees දෙන්න පුළුවන්ද brother. ලොකු help එකක්" යැයි එක හුස්මට කියවාගෙන යයි. අපිත් හැරෙන තැපෑලෙන් "Sorry I don't speak Sinhala. Can we please continue in English?" කියා කියූ විට "ok ok brother" කියා පිටට තට්ටුවක් දමා පිටවී යයි. 6. මහ කලු සිංහලයා. 🇱🇰 තොටලඟ, ඉඟුරුකඩේ හන්දිය, පෑලියගොඩ අවට දැකගත හැකිය. බස් රථ වලට නැග හිස්ව ඇති සෑම ආසනයේම වාඩිවී එහා පැත්තේ එකාගෙන් මුදල් ඉල්ලයි. මුලින්ම අහන්නේ සිංහලද කියාය. සල්ලි ඉල්ලන්නේ සිංහල නම් පමණි. ම.ක.සිං. : "මල්ලි සිංහල නේද? මාත් සිංහල තමයි මල්ලි. සිංහල අපිට අපිම මිසක් කවුරු උදව් කරන්නද නේද මල්ලි. ඔයා සිංහල නේද? මගේ පර්ස් එක නැතිවෙලා මල්ලි. ගෙවල් පානදුර. බස් එකට කීයක්හරි දෙනවද මල්ලි. හිඟන්නෙක් කියල නම් හිතන්නෙපා. සිංහල කොල්ලෙක් නිසා උදව්වක් වශයෙන් ඉල්ලන්නෙ." මම : "අයියා ශිංගල තේරි ඉල්ලෙ" ම.ක.සිං. : "නොදකින් විතරක් මදැයි සිංහල එකෙක් කියල කතා කරා" තමන්ටම බැනගනිමින් ඊළඟ අසුනට යයි. වසර ගණනක සිට මෙම බිස්නස් එක කරයි. දැන් නම් පයින් ගියත් කිහිප වරක් පානදුරට ගොස් නැවත පැමිණීමට කල් ඇතිය. 7. තේ සීයා ☕ වයස 70 පැනලාය. බොහෝ නගර වල සුලබය. තේ සීයා: "පුතේ තේ එකක් බොන්න කීයක්හරි දෙනවද?" මම : "යමු මම තේ එකක් අරන් දෙන්නම්" තේ සීයා : "නෑ නෑ මම තේ එක බොන්නම්. කීයක්හරි දුන්න නම් හොඳටම ඇති" මම : "නෑ ඉතින් මම අරන්දෙන්නම්. යමු අර කඩේට" තේ සීයා (තරහින්) : "තේ ඕන නම් සල්ලි ඉල්ලන්නෙ නෑනෙ. යන්න යන්න මහත්තයා පාඩුවෙ වැඩක් බලාගෙන" 8. බයිසිකලේ. 🛵 රාත්‍රියට සුලබය. හොඳින් ඇඳපැලඳගෙන යතුරුපැදියක් තල්ලු කරගෙන පාරේ යයි. දකින දකින එකාට දුක කියා බයිසිකලයට තෙල් ගැසීමට රුපියල් 100ක් ඉල්ලයි. ලක්ෂයක් දුන්නත් ඌ නම් ගසන තෙලක් නැත. 9. බස් ගැමුණු. 🚌 විශ්වාසවන්ත අයෙකු කී කතාවකි. මේ හිඟන ව්‍යාපාරික මහතා සිටින්නේ නුවර දළදා මාළිගාව අසලය. කකුල් 2ම නැත. සිඟමන් යදින්නේද නැත. ඔහේ වාඩිවී සිටියි. නමුත් බැතිමතුන් බහුල නිසාවෙන් ආදායම ඉතා ඉහළය. නුවර කෙටි දුර දුවන බස් 4ක සාඩම්බර හිමිකරුවෙකි. උදේ හවස යන්නේ එන්නේ ත්‍රීරෝද රථයෙනි. හවසට නුවර Queens hotel එකට ගොස් විස්කි ශොට් එකක් දාගැනීම දින චර්යාවේ එක් කොටසකි. 10. බාර ඔප්පු කරන්නන්. 👨👩👧 දහවල් කාලයේ කොළඹ ඕනෑම තැනක මෙම වර්ගයේ ව්‍යවසායකයින් සුලභය. Floating market අසලට ගියොත් ඕනෑම වෙලාවක දැකගත හැකිය. කුඩා දරුවෙකු වඩාගෙන එන හොඳින් ඇඳපැලඳගත් යුවළකි. "Excuse me අයියෙ අපි මාතලේ. අපේ බබාට අහවල් අසනීපෙ හැදිල ගොඩක් අමාරු වුණා. එයාට සනීප වෙන්න කියල අපි බාරයක් වුණා. බාරෙ ඔප්පු කරන්න ඕන හිඟාකාලා ලැබෙන සල්ලි වලින්. අතේ තියෙනවා නම් කීයක්හරි දෙන්න පුළුවන්ද අයියෙ අනේ ලොකු උදව්වක්. අනේ අපි හිඟන්නො නම් නෙමෙයි. වැරදියට හිතන්න එපා. මම අහවල් company එකේ work කරන්නෙ. තියෙනව නම් විතරක් කීයක්හරි දෙන්න". ඉතාම ආචාරශීලීය. බොහෝ අය රැවටෙති. තවත් සතියකින් පමණ ඒ පැත්තේ රවුමක් ගැසුවොත් මේ කපල් එකම වෙනත් දරුවෙකු වඩාගෙන මේ කතාවම කියමින් හිඟාකනු දැකිය හැක. වැදගත්ම කාරණය මෙසේ යාචක ව්‍යාපාරය තුල ජීවත් වන කුඩා දරුවන් සැමවිටම එක්කෝ නිදාගෙන හෝ අඬමින් සිටිනු මිස සාමාන්‍ය අයුරින් සිටින බවක් කිසිදා දැකගත නොහැකි වීමය.. තේරුම්ගැනිම තවමත් මොවුන්ට මුදල් දෙන ඔබ සතුය. තරංග කුමාර.. උපුටා ගැනීමක්. කොළබට පිටින් එන අයට,වැදගත් [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom