Dec 7 වෙනකොට MRගේ රෙප්පවර් එක
දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා.
දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්‍ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි.
ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්.
පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි.
ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි.
සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.
මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා.
ඔහොම යන්කො සිරා මරා.
මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා.
ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්‍රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා.
2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ.
මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම

Last edited: