Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dec 7 වෙනකොට MRගේ රෙප්පවර් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Dec 7 වෙනකොට MRගේ රෙප්පවර් එක

දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා.

දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි.

ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්.

පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි.

ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි.

සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.

මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා.

ඔහොම යන්කො සිරා මරා.

මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා.

ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා.

2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ.

මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම

ඔහොම යන්කො සිරා මරා.

[QUOTE="makka_makka, post: 23901985, member: 105919"] [b]Dec 7 වෙනකොට MRගේ රෙප්පවර් එක[/b] [SIZE="5"]දෙසැම්බර් 7 වෙනකොට මහින්ද විරුවාගේගේ රෙප් පවර් එක, නැතිනම් රෙපියුටෙෂන් එක හොඳටම වැටෙනවා. දේශීයව - මිනිහා කැතම වෙලා ගිහින්. දැන් හැම කෙනා අතේම ස්මාර්ට්ෆෝන්. ඉස්සර වගේ නෙමෙයි. සිරා රාජ්ය මාද්දිය අල්ලගෙන හිටියට, මිනිස්සු නිවුස් ගන්නේ ඒවායින් නෙමෙයි. ට්විටර්, ෆේස්බුක්, නිවුස් වෙබ්සයිට් වලින්. පාර්ලිමේන්තු පොලීස් නිලධාරීන්ට පුටුවලින් ගහපු එක, මිරිස් වතුර ගහලා ඒ මිනිස්සු වේදනාවෙන් ඉන්න එක, මේ වෙනකොට රටම දැකලා ඉවරයි. ඔහොම යන්. සිරා හිතාගෙන ඉන්නේ දෙසැම්බර් 7 තීන්දුව එනකන් මේ වැඩේ දිගටම යයි කියලා. ඔව් යයි. [B][COLOR="Red"]සමහර විට පාර්ලිමේතුව ඇතුලේ, ඉතාහාසයේ පලමු වතාවට මනුස්සයෙක් මැරෙයි.[/COLOR][/B] [B]මේ පාදඩ වැඩ වලට උසි ගන්වලා මහින්ද ලස්සනට ඉන්න හැටියි, එහෙම අමාරුවෙන් සම්මත කර ගන්න ඒවා සිරා පිලිගන්න බෑ කියාලා ආයෙත් ඊලඟ දවසෙත් ගහමරා ගන්න එකට සෙට් කරන හැටියි රටම දන්නවා. සීලාචාර රටවල නියෝජිතයිනුත් දැක්කා. ලෝකෙ හැම ටී.වී චැනල් එකකම පෙන්නුවා. [/B] [SIZE="7"]ඔහොම යන්කො සිරා මරා.[/SIZE] [B][COLOR="Blue"]මරාට අමතකයි, බයියන්ගෙ චන්දවලින් දිනන්න බෑ කියලා. දිනන්නේ පාවෙන චන්ද යන පැත්තට. දැන් මරා යුධ විරුවා නෙමෙයි, පාර්ලිමේන්තුවේ පාතාල නායකයා. දෙසැම්බර් 7 වෙනකොට, එයා රටේම පාතාල නායකයා වෙනවා. ගමන සුබයි මරෝ.... රුපියල් පහක් පැට්රල් අඩුකරලා, තව මොන මොනවා හරි දීලා චන්ද ගන්න මේ රමේ මිනිස්සු හිඟන්නෝ කියල හිතාගෙන ඇති මරා පකයා. 2015දිත් දුන්නානේ මලු පුරවලා සහන.... දින්නද මරෝ? නෑ නේ? මේ සැරේ ඊටත් අන්තයි මරෝ. මිනිස්සුන්ට එපාවුනාට පස්සේ සහන දීලා චන්දෙ ගන්ඩ බෑ. මහින්ද හා මහින්දගේ බයියෝ කොච්චර කෑගැහුවත් රනිල්ලා රට විකුණනවා කියලා, ලෝකෙම ඉස්සරහා රට ගඳ ගස්සන්නේ කවුද කියලා රටම ලයිව් බලනවා හැමදෑම [SIZE="7"]ඔහොම යන්කො සිරා මරා.[/SIZE] [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom