Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DEFENCE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. යුද හමුදාව මුහුණපෑ තවත් බරපතල ප්‍රශ්නයක් වූ කොටින්ගේ චන්ද්‍රිකා දුරකථන ජාලයයි. ප්රභාකරන් මෙන්ම ඊළාම් පොලිස්පති යෑයි හඳුන්වා ගත් නඩේසන් හා කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානි පුලිතේවන් සතුව ද තුරේයා වර්ගයේ චන්ද්‍රිකා ඔස්සේ මුළු ලොව ඇමතිය හැකි ජංගම දුරකථන තිබිණි.

මේ වන විට චන්ද්‍රිකා දුරකථන ජාලය අක්‍රීය කිරීමේ ජෑමර් යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ යුද හමුදා උත්සාහයක් ද අසාර්ථක වී තිබිණි. මෙහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ජෑමර් යන්ත්‍ර තුනක් නිර්මාණය කර ගුවන් හමුදා බලධාරීහු ඉදිරියේ සාර්ථකව අත්හදා බලා ඇත.

අද එම ශ්‍රී ලාංකික විද්‍යාඥයාවත් අමතක කර තිබේ. මේ නිසා වන්නි මෙහෙයුමේ අවසාන අවස්ථාවේ පවා පුලිතේවන්ට තම චන්ද්‍රිකා දුරකථනය මගින් නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් සමග සාකච්ඡාවට එක්වීමට හැකිවිය.

මෙහිදි නැඟෙන ප්රශ්නය මේ ශ්‍රී ලාංකික විද්‍යාඥයා නිර්මාණය කළ ජෑමර් යන්ත්‍ර භාවිත කිරීමට ගුවන් හමුදා බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්නයි.

2. විසිපස් වසරක් තිස්සේ මෙරට ත්‍රස්තවාදී යුද්ධයේ ස්වාමියා (Lord of war) යෑයි සිතමින් ආණ්ඩු කිහිපයක් හමුදා නායකයන් රැසක් සහ මුළු ලොවම රැවටුවේ තම්බි හෙවත් ඔස්කාර් හෙවත් වේළුපිල්ලේ ප්රභාකරන්ය. තම සොහොයුරු වූ වේළුපිල්ලේ හා සම කළ හැකි ජගතකු නැතැයි ඔහුගේ සොහොයුරු මනෝහරන් ද වරක් පවසා තිබිණි. එහෙත් 2009 මැයි 18 වැනිදා ප්රභාකරන්ගේ දෛවය සදහටම වෙනස් විය. කොටි හිතවාදීන් විසින් හිට්ලර්ගේ ප්‍රකට යුද සෙනෙවියකු වූ රොමෙල් හා වියට්කොං ජෙනරාල් වෝගියප්ට සමාන කළ ප්රභාකරන් ප්රමුඛ කොටි ඝාතක සමාගම සදහටම පරාජය කිරීමේ පළමු සංවත්සරය පසුගිය 12 වැනිදා ආරම්භ විය

3. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ගුවන්විදුලියට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඊට විරෝධය පෑ මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ප්‍රංශ කොටි එAජන්ත කිරුබාහරන් සමග ජිනීවාහි මානව හිමිකම් මූලස්ථානයේ රහස් සාකච්ඡාවක නිරතව සිටින අයුරු ඡායාරූප සාක්ෂි සහිතව අපි මෙයට පෙර අනාවරණය කළෙමු.

මේ සමුළුවේ තවත් දේශකයන් දෙදෙනකු වූයේ ද්‍රවිඩයන්ට ස්වයංපාලන අයිතිය නමින් ග්රන්ථයක් ලියූ ප්‍රැන්ක් ප්ලොරියන් හා ජර්මානු ක්ෂමා සංවිධානයේ මාවයි වුල්ප්ය.

එහෙත් පසුබිමේ සිටින්නේ කවුරුන්ද? එA ජර්මානු ක්ෂමා සංවිධානයේ නායිකා බාබරා ලොහ්බිලර්ය.

මේ සමුළුවට පෙර වන්නි මෙහෙයුමට උරදුන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට එරෙහිව බර්ලිනයේදී කොටි හිතවාදීන්ගේ විරෝධතාවයක් ද පැවැත්විණි. කොටින්ට එරෙහි යුද ජයග්‍රහණය දරාගත නොහැකි පාර්ශ්ව අතර හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ ලුවිංස් ආබර් ද වේ. ඇය දැන් ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් නමැති එන්.ජී.ඕ. සංවිධානයේ නායිකාවයි.

ඇය මේ සතියේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ මැයෙන් සමුළුවක් ලන්ඩනයේ චැතම් හවුස් ආයතනයේදී සංවිධානය කිරීමට ක්‍රියා කළාය

4. පසුගිය සෙනසුරාදා තමිල්නාඩුවේ චෙන්නායි නගරයේදී ශ්‍රී ලංකාව මීළඟට කුමක්ද යන මැයෙන් පැවැති සමුළුවක් ඇමතූ හරිහරන් කොටි සංවිධානය පරාජයවීම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියානු උපාය මාර්ගික වාසියට බරපතල පහරක් එල්ලවී ඇතැයි කියා සිටියේය. (Indias strategic advantage in Sri Lanka suffered a huge blow with the defeat of LTTE) ශ්‍රී ලංකාව තම හමුදා ශක්තිය දෙලක්ෂයකින් වැඩි කිරීම ඉන්දියාවට තර්ජනයක් යෑයි ද ජනතාවගේ හඬට සවන් නොදී ඇතැම් දේශපාලනඥයන් විසින් ශ්‍රී ලංකාවේ ප්රශ්නය ප්‍රාණ ඇපයට ගත්තේ යෑයි ද හෙතෙම තවදුරටත් පවසා ඇත.

කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා මහඟු දායකත්වයක් ලබාදුන්නේ චීනය, ඊශ්‍රායලය සහ පකිස්තානයයි

[QUOTE="badsectorguy, post: 7479991, member: 35400"] [SIZE="4"][B][COLOR="DarkGreen"]1. යුද හමුදාව මුහුණපෑ තවත් බරපතල ප්‍රශ්නයක් වූ කොටින්ගේ චන්ද්‍රිකා දුරකථන ජාලයයි. ප්රභාකරන් මෙන්ම ඊළාම් පොලිස්පති යෑයි හඳුන්වා ගත් නඩේසන් හා කොටි සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානි පුලිතේවන් සතුව ද තුරේයා වර්ගයේ චන්ද්‍රිකා ඔස්සේ මුළු ලොව ඇමතිය හැකි ජංගම දුරකථන තිබිණි. මේ වන විට චන්ද්‍රිකා දුරකථන ජාලය අක්‍රීය කිරීමේ ජෑමර් යන්ත්‍රයක් නිර්මාණය කිරීමේ යුද හමුදා උත්සාහයක් ද අසාර්ථක වී තිබිණි. මෙහිදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලාංකික විද්‍යාඥයකු ජෑමර් යන්ත්‍ර තුනක් නිර්මාණය කර ගුවන් හමුදා බලධාරීහු ඉදිරියේ සාර්ථකව අත්හදා බලා ඇත. අද එම ශ්‍රී ලාංකික විද්‍යාඥයාවත් අමතක කර තිබේ. මේ නිසා වන්නි මෙහෙයුමේ අවසාන අවස්ථාවේ පවා පුලිතේවන්ට තම චන්ද්‍රිකා දුරකථනය මගින් නෝර්වේ අමාත්‍ය එරික් සෝල්හයිම් සමග සාකච්ඡාවට එක්වීමට හැකිවිය. මෙහිදි නැඟෙන ප්රශ්නය මේ ශ්‍රී ලාංකික විද්‍යාඥයා නිර්මාණය කළ ජෑමර් යන්ත්‍ර භාවිත කිරීමට ගුවන් හමුදා බලධාරීන් ක්‍රියා නොකළේ මන්ද යන්නයි. 2. විසිපස් වසරක් තිස්සේ මෙරට ත්‍රස්තවාදී යුද්ධයේ ස්වාමියා (Lord of war) යෑයි සිතමින් ආණ්ඩු කිහිපයක් හමුදා නායකයන් රැසක් සහ මුළු ලොවම රැවටුවේ තම්බි හෙවත් ඔස්කාර් හෙවත් වේළුපිල්ලේ ප්රභාකරන්ය. තම සොහොයුරු වූ වේළුපිල්ලේ හා සම කළ හැකි ජගතකු නැතැයි ඔහුගේ සොහොයුරු මනෝහරන් ද වරක් පවසා තිබිණි. එහෙත් 2009 මැයි 18 වැනිදා ප්රභාකරන්ගේ දෛවය සදහටම වෙනස් විය. කොටි හිතවාදීන් විසින් හිට්ලර්ගේ ප්‍රකට යුද සෙනෙවියකු වූ රොමෙල් හා වියට්කොං ජෙනරාල් වෝගියප්ට සමාන කළ ප්රභාකරන් ප්රමුඛ කොටි ඝාතක සමාගම සදහටම පරාජය කිරීමේ පළමු සංවත්සරය පසුගිය 12 වැනිදා ආරම්භ විය 3. ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොටි හඬ ගුවන්විදුලියට ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ ඊට විරෝධය පෑ මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ප්‍රංශ කොටි එAජන්ත කිරුබාහරන් සමග ජිනීවාහි මානව හිමිකම් මූලස්ථානයේ රහස් සාකච්ඡාවක නිරතව සිටින අයුරු ඡායාරූප සාක්ෂි සහිතව අපි මෙයට පෙර අනාවරණය කළෙමු. මේ සමුළුවේ තවත් දේශකයන් දෙදෙනකු වූයේ ද්‍රවිඩයන්ට ස්වයංපාලන අයිතිය නමින් ග්රන්ථයක් ලියූ ප්‍රැන්ක් ප්ලොරියන් හා ජර්මානු ක්ෂමා සංවිධානයේ මාවයි වුල්ප්ය. එහෙත් පසුබිමේ සිටින්නේ කවුරුන්ද? එA ජර්මානු ක්ෂමා සංවිධානයේ නායිකා බාබරා ලොහ්බිලර්ය. මේ සමුළුවට පෙර වන්නි මෙහෙයුමට උරදුන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට එරෙහිව බර්ලිනයේදී කොටි හිතවාදීන්ගේ විරෝධතාවයක් ද පැවැත්විණි. කොටින්ට එරෙහි යුද ජයග්‍රහණය දරාගත නොහැකි පාර්ශ්ව අතර හිටපු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ ලුවිංස් ආබර් ද වේ. ඇය දැන් ඉන්ටර්නැෂනල් ක්රයිසස් ගෲප් නමැති එන්.ජී.ඕ. සංවිධානයේ නායිකාවයි. ඇය මේ සතියේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ මැයෙන් සමුළුවක් ලන්ඩනයේ චැතම් හවුස් ආයතනයේදී සංවිධානය කිරීමට ක්‍රියා කළාය 4. පසුගිය සෙනසුරාදා තමිල්නාඩුවේ චෙන්නායි නගරයේදී ශ්‍රී ලංකාව මීළඟට කුමක්ද යන මැයෙන් පැවැති සමුළුවක් ඇමතූ හරිහරන් කොටි සංවිධානය පරාජයවීම නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියානු උපාය මාර්ගික වාසියට බරපතල පහරක් එල්ලවී ඇතැයි කියා සිටියේය. (Indias strategic advantage in Sri Lanka suffered a huge blow with the defeat of LTTE) ශ්‍රී ලංකාව තම හමුදා ශක්තිය දෙලක්ෂයකින් වැඩි කිරීම ඉන්දියාවට තර්ජනයක් යෑයි ද ජනතාවගේ හඬට සවන් නොදී ඇතැම් දේශපාලනඥයන් විසින් ශ්‍රී ලංකාවේ ප්රශ්නය ප්‍රාණ ඇපයට ගත්තේ යෑයි ද හෙතෙම තවදුරටත් පවසා ඇත.[/COLOR][/B][/SIZE] [SIZE="5"][COLOR="Navy"][B]කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීම සඳහා මහඟු දායකත්වයක් ලබාදුන්නේ චීනය, ඊශ්‍රායලය සහ පකිස්තානයයි[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom