Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Degree ප්රශ්ණයක්. Helpppp.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාට exact field එකක් කියන්න බෑ මේකම කරපං කියලා. කාලයත් එක්ක, එක එක බලපෑම් නිසා, trend එක නිසා ඕවා වෙනස් වෙනවනෙ. Electrical and Electronic Engineering degree එකක් degree එකක් නම් හොඳයි දැනට නම්. මං හිතනවා ඉස්සරහට වුණත් එ Degree එකට තියෙන demand එක නැතිවෙන එකක් නෑ කියල. හැබැයි උඹ ආස දේ කරපං. සමහර ගනන් එහෙම තියෙනවා හදන්න ගියාම එපා වෙනවා. Degree එක හොඳ වුන පලියට හිතෙ ආසාවක් කැමැත්තක් නැතුව කරන්න ගිහාම එපා වෙන්න ගයි. මොක කරත් හොඳ skill ටිකක් හදා ගනින්. කොච්චර paper qualification තිබ්බත් වැඩක් කරගන්න බැරි නම් තේරුමක් නෑ නෙ. Engineering degree එකක් කරල management skill ටිකක් එහෙම හොඳට හදාගත්තොත් එහෙම මරු. අර උඩ එක්කෙනෙක් කිව්වා වගෙ Power Electronic Applications, Electrical Power Transmission and Distribution වගෙ related වෙන්න කරොත් දැන් කාලෙ හැටියට හොදයි. Electrical and Electronic Engineering degree එකේ තේරාගන්න සෑහෙන්න පැති තියෙනවා. Telecommunication field එක දැන් ටිකක් විතර down. එ අය ගොඩක් programming skills හදාගෙන software companies වල එහෙම ඉන්නෙ.

Practical දැනුම ගන්න එ අතරෙම German tec එකේ වගෙ මාස 6 course තියෙනවා. අන්න එ්කකුත් කරන්න. (renewable energy, power electronics side එකේ හොඳ courses තියෙනවා එහෙ)

ඔයා තව වැඩකුත් අතරෙ කරනවනම් open එක ලේසි. Open university engineering degree

එකක් complete කරපු කෙනෙක් නැද්ද හොයාගන්න. කාලය සම්බන්ධ ප්රශ්නයක් නම් තියෙනවා එතන. අනික් එව්වගෙ නම් full time ටිකක් බැහැල කරන්න වෙනවා. weekdays lectures තියෙන්නෙ. දෙවෙනි අවුරුද්ද අවසානයෙ industrial training (6 months)

Student loan එක දැන් දෙනවද හොයල බලන්න.

[QUOTE="SudaW, post: 30954060, member: 587701"] ඔයාට exact field එකක් කියන්න බෑ මේකම කරපං කියලා. කාලයත් එක්ක, එක එක බලපෑම් නිසා, trend එක නිසා ඕවා වෙනස් වෙනවනෙ. Electrical and Electronic Engineering degree එකක් degree එකක් නම් හොඳයි දැනට නම්. මං හිතනවා ඉස්සරහට වුණත් එ Degree එකට තියෙන demand එක නැතිවෙන එකක් නෑ කියල. හැබැයි උඹ ආස දේ කරපං. සමහර ගනන් එහෙම තියෙනවා හදන්න ගියාම එපා වෙනවා. Degree එක හොඳ වුන පලියට හිතෙ ආසාවක් කැමැත්තක් නැතුව කරන්න ගිහාම එපා වෙන්න ගයි. මොක කරත් හොඳ skill ටිකක් හදා ගනින්. කොච්චර paper qualification තිබ්බත් වැඩක් කරගන්න බැරි නම් තේරුමක් නෑ නෙ. Engineering degree එකක් කරල management skill ටිකක් එහෙම හොඳට හදාගත්තොත් එහෙම මරු. අර උඩ එක්කෙනෙක් කිව්වා වගෙ Power Electronic Applications, Electrical Power Transmission and Distribution වගෙ related වෙන්න කරොත් දැන් කාලෙ හැටියට හොදයි. Electrical and Electronic Engineering degree එකේ තේරාගන්න සෑහෙන්න පැති තියෙනවා. Telecommunication field එක දැන් ටිකක් විතර down. එ අය ගොඩක් programming skills හදාගෙන software companies වල එහෙම ඉන්නෙ. Practical දැනුම ගන්න එ අතරෙම German tec එකේ වගෙ මාස 6 course තියෙනවා. අන්න එ්කකුත් කරන්න. (renewable energy, power electronics side එකේ හොඳ courses තියෙනවා එහෙ) ඔයා තව වැඩකුත් අතරෙ කරනවනම් open එක ලේසි. Open university engineering degree එකක් complete කරපු කෙනෙක් නැද්ද හොයාගන්න. කාලය සම්බන්ධ ප්රශ්නයක් නම් තියෙනවා එතන. අනික් එව්වගෙ නම් full time ටිකක් බැහැල කරන්න වෙනවා. weekdays lectures තියෙන්නෙ. දෙවෙනි අවුරුද්ද අවසානයෙ industrial training (6 months) Student loan එක දැන් දෙනවද හොයල බලන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom