Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Degree Help! rep
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Statistics n OR දැන් තනිවෙච්ච subjects නෙවෙයි. ඒ නිසා කියන්න ඕන ප්‍රධානම දේ තමයි උඹට එකට සමගාමීව තවත් field එකකට බහින්න වෙනවා.

දැනට වැඩිම ඉල්ලුමක් තියෙන field එක තමයි financial කියන්නේ.

Statistic n OR එකත් එක්ක හොඳටම ගැලපෙන දේ තමයි Financial Risk Management කරන එක.මොකද දැනට එකට ලොකු ඉල්ලුමක් තියෙනවා.

මොකද පසුගිය කාල සමයේ තිබුණු financial crisis එකත් එක්ක Risk Mgt එක ලොකු demand එකක් ලැබුනා.

අර තවත් යාලුවෙක් කිව්වා වගේ උඹට පුළුවන් ඕන නම් CIMA, ACCA වගේ දෙයක් කරන්න ACCA වල ටිකක් අඩුවෙන් කෙරුණත් CIMA වල statistics වලට සමගාමීව ලොකු පරාසයක ඔයාට ගමනක් යන්න පුළුවන්.මොකද Managerial Accounts වල ඉහලට යනකොට ගොඩක් වෙලාවට statistics n OR අවශ්‍ය වෙනවා.

ඒ වගේම තවත් දෙයක් තමයි උඹට පුළුවන් share market වගේ දෙයකට සම්බන්ධ වෙන්න.ඒ වගේමයි පිළිගත් උපාධියක් නම් අනිවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ගන්නවා තරංග විභාග වලින් ඒ වගේමයි මහා බැංකුවටත්. හැබැයි ඒ දෙකට නම් තල්ලුව සහ වාසනාව කියන දෙකම අවශ්‍යයි.

මම කිව්වා වගේ Financial පැත්තෙන් ඉහලට යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.මොකද වෙනත් පැති ගැන මම එච්චරම කියන්න දන්නෙත් නැහැ.

සමහර company වල Cost Dept: එකටත් ගන්නවා. හැබැයි ඉතින් ගොඩක් operations තියෙන Companies වල පමණයි.

[QUOTE="kandyan, post: 15861549, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]Statistics n OR දැන් තනිවෙච්ච subjects නෙවෙයි. ඒ නිසා කියන්න ඕන ප්‍රධානම දේ තමයි උඹට එකට සමගාමීව තවත් field එකකට බහින්න වෙනවා. දැනට වැඩිම ඉල්ලුමක් තියෙන field එක තමයි financial කියන්නේ. Statistic n OR එකත් එක්ක හොඳටම ගැලපෙන දේ තමයි Financial Risk Management කරන එක.මොකද දැනට එකට ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද පසුගිය කාල සමයේ තිබුණු financial crisis එකත් එක්ක Risk Mgt එක ලොකු demand එකක් ලැබුනා. අර තවත් යාලුවෙක් කිව්වා වගේ උඹට පුළුවන් ඕන නම් CIMA, ACCA වගේ දෙයක් කරන්න ACCA වල ටිකක් අඩුවෙන් කෙරුණත් CIMA වල statistics වලට සමගාමීව ලොකු පරාසයක ඔයාට ගමනක් යන්න පුළුවන්.මොකද Managerial Accounts වල ඉහලට යනකොට ගොඩක් වෙලාවට statistics n OR අවශ්‍ය වෙනවා. ඒ වගේම තවත් දෙයක් තමයි උඹට පුළුවන් share market වගේ දෙයකට සම්බන්ධ වෙන්න.ඒ වගේමයි පිළිගත් උපාධියක් නම් අනිවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ගන්නවා තරංග විභාග වලින් ඒ වගේමයි මහා බැංකුවටත්. හැබැයි ඒ දෙකට නම් තල්ලුව සහ වාසනාව කියන දෙකම අවශ්‍යයි. මම කිව්වා වගේ Financial පැත්තෙන් ඉහලට යන එක තමයි කරන්න පුළුවන් හොඳම දේ.මොකද වෙනත් පැති ගැන මම එච්චරම කියන්න දන්නෙත් නැහැ. සමහර company වල Cost Dept: එකටත් ගන්නවා. හැබැයි ඉතින් ගොඩක් operations තියෙන Companies වල පමණයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom