folder එකේ path එකයි නමයි දාන්නfolder එකේ path එකයි නමයි දාන්න
folder එකේ path එකයි නමයි දාන්න බලන්න
D එකේ films/wwwfolder එකේ path එකයි නමයි දාන්න
Ahhh e wage සීන් එකක් වෙන්නත් පුළුවන් BitTorrent එකට link වෙලා ඇති. වෛරස් කේස් එකක් නම් කියන්න බෑ හැබැයිdelete kalama delete wela
ayet on kalama tiyanawa kiyanne e file eka recreate wenna puluwan thawa process ekakin
e process eka torrent eken apu virus ekak wenna puluwan
උඹ torrent client එක uninstall කරල restart කරලා folder එක delete කරපන්..Ahhh e wage සීන් එකක් වෙන්නත් පුළුවන් BitTorrent එකට link වෙලා ඇති. වෛරස් කේස් එකක් නම් කියන්න බෑ හැබැයි![]()
මචන් Cloud service මොනවද තියන්නේD එකේ films/www
උඹ torrent client එක uninstall කරල restart කරලා folder එක delete කරපන්..
kalin kattiya kiwwa wage torrent client eke download list eke oya task eka thiyanam eka remove karanna..
delete wennema nathnam linux live boot cd ekakin boot karala oka delete karanna puluwan wei
මචන් Cloud service මොනවද තියන්නේ
පොඩ්ඩක් ඒවා disable කරලා folder delete කරලා restart කරලා බලන්න
torrent file එකක් කීවා නේද එහෙනම් උබ torrent බාන software එකේ ඒ file එක use වෙනවද බලන්න එහෙම use වෙනවා නම් ඒක එතනින් remove කරලා delete කරන්න බලන්න ඒ හරියන්නෙත් නැත්නම් task manager එකේ run වෙන torrent software එකට අදාල ඔක්කොම task end කරන්න ඊට පස්සෙ කරලා බලන්න
Thanks kattiyatorrent app එකේ temp file තියන ෆෝල්ඩර් එක delete කරන්න ඉස්සල්ලාම, ඊලගට cclener එක දාලා බලන්න startup එකේදී uninstall කරපු torrent app එකේ services එහෙම auto start වෙනවාද කියලා, එහෙම තියනවානම් ඒවා disable කරලා PC එක restart කරලා දැන් අර folder එක delete කරලා බලන්න.
Hari giye නෑ ඒ වැඩේCommand line ගිහින් delete කරපං
Thanks brotry:-
1. boot from GNU/Linux
2. open the terminal
3. mount the Windows drive to somewhere
# mount /dev/sdXY /path/to/somewhere
3. try to remove
# rm -rf /path/to/the/folder
just try.. it might work
PS - Attention!
------------------------
DO NOT SELECT WRONG FOLDER!