Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free

1.මම අද කියන්න යන්නේ ඔයාලගේ Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් ගැන. මේකෙන් බොහෝ දුරට Format වෙච්ච Drives වල Files Recovery කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගයේ Free Version එකක් නිකුත් කරලා තියෙනවා.

https://filehippo.com/download_recuva

2.ඊට පස්සේ, Desktop එකට ඇවිත් තියෙන "Recuva" Icon එකෙන් මෘදුකාංගය Open කරගන්න.mඔයාලගේ තියෙන්නේ Windows නම්,

Message එකක් එයි... ඒක "Yes" කරන්න.

3.ඊට පස්සේ Welcome Dialog එකක් පෙන්නයි.

ඒක "Next" කරන්න.

4.දැන් ඔයාට හොයාගන්න අවශ්‍ය File වර්ගය තෝරන්න. (Eg: Picture, Music, Video etc.)

ඔයාට හැම File වර්ගයක්ම ඕන නම්, "Other" කියන ඒක තෝරන්න.

5.දැන් ඔයාට Files Recovery කරගන්න ඕන ස්ථානය ලබාදෙන්න ඕන. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට...

:I'm not sure

මේකෙදි පරිගණකය සම්පුර්ණයෙන්ම Scan කරලා බලනවා. හැබැයි ඉතින් ටිකක් කාලය ගත වෙනවා ඔන්න.

n my media card or iPod

මේකෙදි ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන, iPod, Memory Card වැනි උපකරණ Scan කරනවා.

:In my documents

මේකෙදි ඔයාගේ "My Documents" Folder ඒක සහ ඊට සම්බන්ධ Folders පරික්ෂා කරනවා.

:In the recycle bin

මේකෙදි ඔයාලගේ "Recycler Folder" ඒක පරීක්ෂා කරනවා. මේක හැම Storage එකකම හැංගිලා තියෙන Folder එකක්. මේකෙදි වෙන්නේ අන්න ඒ Folder ඒක Scan කරන ඒක.

:In a specific location

මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය ස්ථානයක් තෝරලා එතනින් File Recovery කරගන්න. ඒ කිව්වේ ඕනෑම ස්ථානයක්. ඒක Folder එකක්, Flash Drive එකක් වෙන්නත් පුළුවන්.

6.දැන් ඔයාලට Dialog එකක් ලැබෙයි. මේකේ තියෙනවා නේද "Deep Scan" කියල Option එකක්? අන්න ඒක Select කලොත් ටිකක් කාලය අරගෙන අවශ්‍ය ස්ථානය සංකීරණ විදිහට Scan කරනවා.

7.ඊට පස්සේ Scan වෙයි.

8.Scan වෙලා ඉවර වුණාට පස්සේ, File List එකක් පෙන්නයි.

9.මේකේ "කොළ පාටින්" පෙන්නන්නේ සුපිරිම තත්වේ Files. දැන් කරන්න තියෙන්නේ, අවශ්‍ය Files Select කරලා, "Recover" කියන ඒක ක්ලික් කරන ඒක.

10.දැන් ඔයාලට අවශ්‍ය ස්ථානය තෝරලා File ටික එතනට Save කරගන්න.

ම්ම්... කොහොමද වැඩේ හරි නේද...?

ඔක්කොමත් හරි මට මාර ගැටලුවක්නේ මතු වුණේ... මම මගේ 4GB Memory Card එකෙන් Files වගයක් Recovery කළා. ඒතකොට Free Capacity තිබුනෙත් 34MB. මාර වැඩේ කියන්නේ, Recovery කරගත්තු File වල Size ඒක 987MB නේ...

ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් එතකොට Memory ඒක 4GB නම්, ඉතිරි තිබුනෙත් 34MB නම්, යකෝ එතකොට Recovery කරගත්තුව තිබුනේ කොහෙද...?

එකෙන් වැඩක නෑ. කොහොම හරි File ටික හම්බුනානේ...

ජයවේවා!

මෙන්න ඕනි නම් VIDEO එකකුත් සිOහලෙන් ම

https://www.youtube.com/watch?v=Hq6UoETC0qw&feature=youtu.be

Uputa ganimaki. Kata hari wedagath wei kyala damme. hodai nam rep parak deegenama yamu.

[QUOTE="madushan08, post: 22815895, member: 563600"] [b]Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් 100% Free[/b] 1.මම අද කියන්න යන්නේ ඔයාලගේ Delete වුණු Files අපහු ලබාගන්න විදිහක් ගැන. මේකෙන් බොහෝ දුරට Format වෙච්ච Drives වල Files Recovery කරන්නත් පුළුවන්. ඒ වගේම මේ මෘදුකාංගයේ Free Version එකක් නිකුත් කරලා තියෙනවා. [URL]https://filehippo.com/download_recuva[/URL] 2.ඊට පස්සේ, Desktop එකට ඇවිත් තියෙන "Recuva" Icon එකෙන් මෘදුකාංගය Open කරගන්න.mඔයාලගේ තියෙන්නේ Windows නම්, Message එකක් එයි... ඒක "Yes" කරන්න. 3.ඊට පස්සේ Welcome Dialog එකක් පෙන්නයි. ඒක "Next" කරන්න. 4.දැන් ඔයාට හොයාගන්න අවශ්‍ය File වර්ගය තෝරන්න. (Eg: Picture, Music, Video etc.) ඔයාට හැම File වර්ගයක්ම ඕන නම්, "Other" කියන ඒක තෝරන්න. 5.දැන් ඔයාට Files Recovery කරගන්න ඕන ස්ථානය ලබාදෙන්න ඕන. ඒක වෙන්නේ මෙන්න මේ විදිහට... :I'm not sure මේකෙදි පරිගණකය සම්පුර්ණයෙන්ම Scan කරලා බලනවා. හැබැයි ඉතින් ටිකක් කාලය ගත වෙනවා ඔන්න. [IMG]http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/images/smilies/new/67.gif[/IMG]n my media card or iPod මේකෙදි ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරලා තියෙන, iPod, Memory Card වැනි උපකරණ Scan කරනවා. :In my documents මේකෙදි ඔයාගේ "My Documents" Folder ඒක සහ ඊට සම්බන්ධ Folders පරික්ෂා කරනවා. :In the recycle bin මේකෙදි ඔයාලගේ "Recycler Folder" ඒක පරීක්ෂා කරනවා. මේක හැම Storage එකකම හැංගිලා තියෙන Folder එකක්. මේකෙදි වෙන්නේ අන්න ඒ Folder ඒක Scan කරන ඒක. :In a specific location මේකෙන් පුළුවන් ඔයාලට අවශ්‍ය ස්ථානයක් තෝරලා එතනින් File Recovery කරගන්න. ඒ කිව්වේ ඕනෑම ස්ථානයක්. ඒක Folder එකක්, Flash Drive එකක් වෙන්නත් පුළුවන්. 6.දැන් ඔයාලට Dialog එකක් ලැබෙයි. මේකේ තියෙනවා නේද "Deep Scan" කියල Option එකක්? අන්න ඒක Select කලොත් ටිකක් කාලය අරගෙන අවශ්‍ය ස්ථානය සංකීරණ විදිහට Scan කරනවා. 7.ඊට පස්සේ Scan වෙයි. 8.Scan වෙලා ඉවර වුණාට පස්සේ, File List එකක් පෙන්නයි. 9.මේකේ "කොළ පාටින්" පෙන්නන්නේ සුපිරිම තත්වේ Files. දැන් කරන්න තියෙන්නේ, අවශ්‍ය Files Select කරලා, "Recover" කියන ඒක ක්ලික් කරන ඒක. 10.දැන් ඔයාලට අවශ්‍ය ස්ථානය තෝරලා File ටික එතනට Save කරගන්න. ම්ම්... කොහොමද වැඩේ හරි නේද...? ඔක්කොමත් හරි මට මාර ගැටලුවක්නේ මතු වුණේ... මම මගේ 4GB Memory Card එකෙන් Files වගයක් Recovery කළා. ඒතකොට Free Capacity තිබුනෙත් 34MB. මාර වැඩේ කියන්නේ, Recovery කරගත්තු File වල Size ඒක 987MB නේ... ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් එතකොට Memory ඒක 4GB නම්, ඉතිරි තිබුනෙත් 34MB නම්, යකෝ එතකොට Recovery කරගත්තුව තිබුනේ කොහෙද...? එකෙන් වැඩක නෑ. කොහොම හරි File ටික හම්බුනානේ... ජයවේවා! [SIZE=6]මෙන්න ඕනි නම් VIDEO එකකුත් සිOහලෙන් ම [URL]https://www.youtube.com/watch?v=Hq6UoETC0qw&feature=youtu.be[/URL] Uputa ganimaki. Kata hari wedagath wei kyala damme. hodai nam rep parak deegenama yamu.:D [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom