Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dell 5570 help?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මෙන්න මේකයි case එක. මම 2018/07/29 softlogic එකෙන් dell 5570 lap එකක් ගත්තා. ඔක්කොම check කලා. හැබැයි මට sounds නම් check කරන්න මතක් උනේ නැහැ. ගෙදර ඇවිල්ලා දවස් දෙකක් තුනක් පාවිච්චි කරද්දී තමා තේරුනේ 3.5mm out එකේ sounds වල පොඩි crackling sound එකක් එනවා කියලා. ඒක ලොකුවට තේරෙන්නේ නැහැ බන්. එත් හොඳට music වලට කන පුරුදු කෙනෙකුට ඒක හොඳටම තේරෙනවා.

මම කරන්න පුළුවන් හැම දේම කලා. drivers update කලා. drivers uninstall කරලා බැලුවා. windows අලුතෙන් දාලා update disable කරලා බැලුවා. net එකේ forum වල තියෙන හැම දේම වගේ කලා. වැඩක් උනේ නැහැ.

ඒක නිසා මන් softlogic එකට අපහු භාණ්ඩේ ගිහින් දුන්නා. දැනට සතියක් වෙනවා. dell service එකෙන් මට කතා කරලා කිව්වා sounds වල එහෙම case එකක් නැහැ කියලා. මට හිතා ගන්න බැහැ මොකක්ද කරන්නේ කියලා. මන් අලුත් භාණ්ඩයක් උන්ගෙන් ඉල්ලන්නද? 100,000+ ගෙවලා ලෙඩ තියෙන ලැප් එකක් තියා ගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ වගේ සිද්දිවලට මුණ දීපු අය ඉන්නවනම් තමන්ගේ experience එක මෙතන share කරන්න පුලුවන්නම් මට වගේම තව ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි.

[QUOTE="ESL, post: 23532634, member: 556953"] [SIZE="4"]මචන්ලා මෙන්න මේකයි case එක. මම 2018/07/29 softlogic එකෙන් dell 5570 lap එකක් ගත්තා. ඔක්කොම check කලා. හැබැයි මට sounds නම් check කරන්න මතක් උනේ නැහැ. ගෙදර ඇවිල්ලා දවස් දෙකක් තුනක් පාවිච්චි කරද්දී තමා තේරුනේ 3.5mm out එකේ sounds වල පොඩි crackling sound එකක් එනවා කියලා. ඒක ලොකුවට තේරෙන්නේ නැහැ බන්. එත් හොඳට music වලට කන පුරුදු කෙනෙකුට ඒක හොඳටම තේරෙනවා. මම කරන්න පුළුවන් හැම දේම කලා. drivers update කලා. drivers uninstall කරලා බැලුවා. windows අලුතෙන් දාලා update disable කරලා බැලුවා. net එකේ forum වල තියෙන හැම දේම වගේ කලා. වැඩක් උනේ නැහැ. ඒක නිසා මන් softlogic එකට අපහු භාණ්ඩේ ගිහින් දුන්නා. දැනට සතියක් වෙනවා. dell service එකෙන් මට කතා කරලා කිව්වා sounds වල එහෙම case එකක් නැහැ කියලා. මට හිතා ගන්න බැහැ මොකක්ද කරන්නේ කියලා. මන් අලුත් භාණ්ඩයක් උන්ගෙන් ඉල්ලන්නද? 100,000+ ගෙවලා ලෙඩ තියෙන ලැප් එකක් තියා ගෙන ඉන්න එකේ තේරුමකුත් නැහැ. මේ වගේ සිද්දිවලට මුණ දීපු අය ඉන්නවනම් තමන්ගේ experience එක මෙතන share කරන්න පුලුවන්නම් මට වගේම තව ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom