Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DELL Latitude D600 මස් කලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DELL Latitude D600 Primary පාස්වර්ඩ් අයින් කරමු.

[FONT=&quot]ගිය weekend එකේ මං පොඩි වැඩක් කළා. පොඩි කීවට පොඩිම නෑ. ගෙදර හදන්න ගෙනල්ල දාපු ලැප් එකක් තිබුණා.[/FONT]DELL Latitude D600[FONT=&quot]. ඔකේ BIOS වලටවත් යන්න බෑ. Primary Password එක Active වෙලා. වෙලාවක් තිබුනේ නෑ ඕක ගොඩ දාන්න පහු ගිය ටිකේ. [/FONT]

[FONT=&quot]මං මේ වැඩේ පටන් ගත්තේ මෙහෙම Article එකක් කරන්න හිතාගෙන නෙමේ. ඒත් වැඩේට උන මහන්සිය හින්දම එලකිරියට දාන්න ඕන කියලා හිතුව. තව ඔනතරම් කට්ටිය ඉන්න පුළුවන් මේ වගේ අවුල් තියන. එහෙම කෙනෙක්ට උදව්වක් වෙන්නයි මං මේක post කරන්නේ.[/FONT]

[FONT=&quot]අනික මං මුල ඉඳල පිළිවෙලට pics ඇරගෙන නෑ. ඒ හින්ද සමහර ඒවා Net එකෙන් ගත්ත.[/FONT]

[FONT=&quot]ඔන්න ඕක තමා එන error එක.[/FONT]

[FONT=&quot]මං ඔයිට කලින් දන්න ජාති සේරම කලා. ගොඩ දාගන්නම බැරි උනා. නෙට් එක හොයල බලපුවම ඕක ගොඩ දාන්න ක්රම දෙකක් තියනවා. එකක් ඔය ඇවිත් තියන error එකේ Service Tag එක නෙට් ඒකට up කරලා[/FONT],[FONT=&quot] සල්ලි ගෙවල Password එක ගන්න එක. අපෝ අපි රැවටෙයි ඕවට. [/FONT]

[FONT=&quot]වැඩේ තියෙන්නේ ආයි කරන්න තියන එකම දේ ලැප මස් කරන එක. ඒ කීවේ Board එක අතටම ගන්න ඕන. එකේ CMOS චිප් එකේ pin දෙකක් machine එක boot කරනකොටම ෂෝර්ට් කලාම හරියනවලු.[/FONT]

[FONT=&quot]ඕක ඔහොම කීවට කරන්නනේ අමාරු. අනික මං මීට කලින් මේ වගේ ගේමක් දීල නෑ. ඕන මගුලක් කියලා මං වැඩේ පටන් ගත්තා. ඔය තියෙන්නේ භාණ්ඩේ. නෑ නෑ ඕක නෙට් එකෙන් ගත්ත pics එකක්. මගෙ එක වැඩ කරන්නේ නෑනේ.[/FONT]

[FONT=&quot]මුලින්ම අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ලැප් එකේ Battery එක ගලවන එක. Battery එක තියෙද්දී කිසිම දෙයක් ගලවන්න යන්න එපා. [/FONT]

[FONT=&quot]ඒත් එක්කම පිටිපස්ස පැත්තේ RAM සහ Network chip cover දෙක ගලවගන්න.[/FONT]

[FONT=&quot]ඔය එක්කම අපිට පුළුවන් CD ROM එකත් ගලවන්න. ඒකට ROM එක ලග තියනවා පොඩි Button එකක්.අන්න එක ඇතුලට තද කරන්න. ROM එක ගැලවිලා අතට එනවා. CD case එක එලියට ගන්න Button ඒකනම් නෙමේ හරිද. සමහර විට ඕක ගලවන්න බැරිවෙන්න ඇතුලෙන් [/FONT]Screw[FONT=&quot] එකක් දාන්න පුළුවන්. එහෙම කරලා තිබ්බත් අවුලක් නෑ. අපිට ඕක පස්සෙත් ගලවගන්න පුළුවන්.[/FONT]

[FONT=&quot]දැන් පුළුවන් අපිට Hard disk එක ගලවගන්න, ඒකත් පොඩි[/FONT] Screw[FONT=&quot] එකකින් හයි කරලා තියෙන්නේ. [/FONT]Screw[FONT=&quot] එක ගලවලා HDD එක එලියට අදින්න. එතකොට Port එකෙන් ගැලවිලා එලියට එනවා.[/FONT]

[FONT=&quot]කට්ටිය තරහ ගන්න එපා. මගෙ මොබයිල් එකේ cam එකේ පොඩි අවුලක්. ගත්ත pics වල ඉරි වගයක් ගිහින් ඇති. ගණන් ගන්න එපා. [/FONT]

[FONT=&quot]හරි ඊළගට ලැප් එක back side එකේ තියන සේරම [/FONT]Screw[FONT=&quot] ටික ගලවන්නන. මේ එක එක parts ගලවද්දී අපි remove කරන [/FONT]Screw[FONT=&quot]s එක එක තරමේ. ඒ හින්ද ඒවා මතක තියාගන්න ඕන. ඒ වගේම ඒවා පොඩි cup එකකට එකතු කරගනන. සේරම [/FONT]Screw[FONT=&quot]s ගලවලා පරිස්සමෙන් back cover එක සම්පුර්ණයෙන් ගලවල අයින් කරන්න.[/FONT]

[FONT=&quot]ඊට පස්සේ ලැප් එකේ ඉස්සරහ ගලවමු. මුලින්ම Power Button එහෙම තියන Panel එක ගලවගන්න ඕන. ඒකට පොඩි Trick එකක් තියෙන්නේ. මෙහෙමයි ඔය panel එකේ දකුණු කෙලවරට පොඩි flat screw driver එකක් දාල උඩට උස්සන්න. එතකොට ඔය මුළු panel එකම ගැලවිල එනවා. ඕක හයිවෙන්න එක [/FONT]Screw[FONT=&quot] එකක්වත් එයාල දාලා නෑ.[/FONT]

[FONT=&quot]දැන් තියෙන්නේ keyboard එක ගලවන එක. ඒකට පොඩි [/FONT]Screw[FONT=&quot] දෙකක් ඇති අන්න ඒ දෙක ගලවන්න.Data cable එක එහෙම පරිස්සමට උඩට ඇදල ගලවගන්න. [/FONT]

[FONT=&quot]කීබෝර්ඩ් එක ගලොපුවම මෙහෙම තියෙයි.[/FONT]

[FONT=&quot]දැන් Screen එක ගලවගන්න පුළුවන්. එකටත් පොඩි[/FONT] Screw[FONT=&quot]s 3ක් තියනවා. ඒ ටික ගලවලා Data cable එකත් ගලවලා පරිස්සමෙන් Screen එක උඩට උස්සන්න. දැන් මෙන්න මේ වගේ තියෙයි. [/FONT]

[FONT=&quot]මං ඔකේ [/FONT]Screw[FONT=&quot]s එහෙම තියන තැන්, Major parts ටිකක් එහෙම නම් කරලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]දැන් උඩ cover එක ගලවන්න ඕන. ඊට කලින් Touch pad ඒකට එන data cable ඒක ගලවන්න ඕන. ඔය සේරම cable උඩ පොඩි අල්ලගන්න කෑල්ලක් තියනවා.අන්න එකෙන් අල්ලලා උඩට අදින්න. පරිස්සමට ගලවගන්න. ඒක [/FONT]Screw[FONT=&quot] වලින් හයිවෙලා නෑ. නිකන්ම වටේ ප්ලාස්ටික් කෑලි වලින් තද කරලා තියෙන්නේ.[/FONT]

[FONT=&quot]ඊට පස්සේ CPU Heat zinc එක ගලවගන්න. [/FONT]

[FONT=&quot]ඔය pics එකේනම් chip cooler එකත් එක්ක තියෙන්නේ. දැන් ඔන්න ඔහොම තියෙයි.[/FONT]

[FONT=&quot]දැන් මෙන්න මේ නම් කරලා තියන කොටස් ටික සේරම ගලවන්න. ඕව පොඩි උන්ට වගේ එකින් ඒක කියන්න ඕන නෑනේ. [/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]අන්තිමට port mounting nut ටික ගලොපුවම අපිට mother board ඒක අතට ගන්න පුළුවන් මෙන්න මෙහෙම.[/FONT]

[FONT=&quot]මේ තියෙන්නේ කෑලි ටික සේරම.[/FONT]

[FONT=&quot]ඕක ගැලෙව්වට වැඩක් නෑනේ. දැන් තමයි හොදම හරිය. ඔකේ හොදට හොයල බලන්න ඕන CMOS Chip එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ chip එකයි හොයා ගන්න ඕන.[/FONT]

[FONT=&quot]ඕකනම් නාන්න වෙන වැඩක්. මං පැය ගානක් හෙව්වා. මොකද board එකේ කොහෙවත් ඕක නෑ. අනික පේන්නෙත් නැති තරම් පොඩි එකක්. අනික හරි chip එක නැතුව වෙන එකක් [/FONT][FONT=&quot]ෂෝර්ට්[/FONT][FONT=&quot] කලොත් බඩුම තමා.[/FONT]

[FONT=&quot]ඔය මං හදපු machine එකෙත් මාර කේස් එකක් තිබුණා. මේවා කියන්නේ ඔයාලටත් අත්දැකීමක් වෙන්න. මාත් ඕක ගලවලා හැම තැනම බැලුව ඔය chip එක හොයාගන්න. පස්සේ හොදට බලපුවම මෙන්න තියනවා බඩුව. හැබයි no ඒකනම් වෙනස්. ඒක 24C25. එකේ 3,6 පින් වල පොඩි ඊයම් තියපු පාරක් පේනවා. ඕක හොයා ගත්තාම කරන්න ඕන මේකයි. චිප් එක නිකන්ම [/FONT][FONT=&quot]ෂෝර්ට්[/FONT][FONT=&quot] කරන්න බෑනේ. වයර් කෑලි දෙකක් 3, 6 පින් වලට පාස්සල ලැප් ඒක ආයි සෙට් කරලා on කරන ගමන් අර වයර් දෙක ගාවන්න ඕන. මාත් කෑලි ටික ඇමිණුවා. තාවකාලිකව.[/FONT]

[FONT=&quot] [/FONT]

[FONT=&quot]හරියටම පැහැදිලිනම් නැතුව ඇති. ඔය කාමරේ ඇතුලේ. අනිත් pics ගත්තේ එලියට ගෙනල්ල. [/FONT]

[FONT=&quot]කරන්න ඕන මෙච්චරයි. මුලින්ම හරි chip ඒක හොයාගෙන පොඩි වයර් කෑලි දෙකක් අර පෙන්නලා තියන පින් දෙකට පාස්සගන්න. ඊට පස්සේ board ඒකට screen එකයි keyboard එකයි අමුණන්න. power button එක තියන front panel එකත් plug කරන්න ඕන. Battery එකත් සෙට් කරලා CPU fan එක plug කරලා processor ඒක උඩින් තියන්න. RAM එකත් ගහපල්ලා. ඔය සේරම කියන්න ඕන නෑනේ. එහෙම නොතේරෙන එකෙක් මේවා කරන්නත් එපා. [/FONT]

[FONT=&quot]දැන් machine ඒක ඔන් කරලා අර වයර් දෙක [/FONT][FONT=&quot]ෂෝර්ට්[/FONT][FONT=&quot] කරන්න. වැඩේ හරිනම් screen එකෙන් අර error message ඒක එන්නේ නැතුව on වෙනවා. පස්සේ BIOS වලට ගිහින් password ඒක disable වෙලා තියනවා බලාගන්න පුළුවන්. [/FONT]

[FONT=&quot]හැබැයි මචෝ ඕක මටනම් හරි ගියේ නෑ.[/FONT]

[FONT=&quot]ඔව්, අර කලින් එකා හොයාගෙන තියෙන්නෙත්, මං හොයාගත්තෙත් වැරදි chip එකක්. සැප කනේ නේද. මට එපා උනා. උදේ පටන් ගත්තට ඔය වෙනකොට දවල් වෙලත් ඉවරයි. මං ඇරියේ නෑ. [/FONT]

[FONT=&quot]Mother board එකේ අනිත් පැත්තේ sticker වගයක් ගහල තිබුණා internal parts ෂෝර්ට් වෙන ඒක නවත්තන්න. මං ඒවා සේරම ගැලෙව්වා. මෙන්න ඉන්නවා එළකිරි වගේ. ඔය තියෙන්නේ හරි චිප් එක.[/FONT]

[FONT=&quot]දන්නවනේ ඉතින්. වැඩේ එකපරින්ම ගොඩ.මං වයර් පාස්සන්න ගියේ නෑ. පොඩි කතුරකින් තමයි වැඩේ දුන්නේ. [/FONT]

[FONT=&quot]ඔව් මං ඒක ගොඩ දැම්මා.[/FONT]

[FONT=&quot]දවල්ට කාල එහෙම ලැප් එක සම්පුර්ණයෙන් ආයි සෙට් කලා. [/FONT]

[FONT=&quot]ඕන කලාම............................[/FONT]

[FONT=&quot]shit.. මගෙ වෙලාව හොද නෑ. එකේ HDD එකටත් password එකක් දාල.නෙට් එක පුරාම හෙව්වා ඒක ගොඩ දාන ක්රමයක්. password අයින් කරන software තියනවා. ඒත් ඒකට ඒ machine එක ඔන් කරගන්න ඕන. පස්සේ C# ප්රෝග්රෑම් එකක් හම්බුනා. එක දාල password එකත් හොයා ගත්ත.[/FONT]

[FONT=&quot]දැන් ගොඩ. ලැප එලට වැඩ. මං ටිකක් මොනවද තියෙන්නේ කියලා එහෙම බැලුව. මොකද ඕක මගෙ එකක් නෙමේ. මට හදලා දෙන්න කියලා ගෙනත් දීපු එකක්. ලංකවෙදි නම් කිසිම දෙයක් කරපු ගතියක් නෑ. XP දාල English songs ටිකකුයි pictures ටිකකුයි දාල තිබුණා. ඒ කියන්නේ මෙහෙට ගෙද්දීම lock වෙලා තිබුණ එකක්. මෙහෙ කාටහරි දීල. උටත් ගොඩ දාන්න බැරුව ගිහින්.( ගොඩ දන්නේ කොහොමද වෙන චිප් එකක්නේ අල්ලාගෙන දගලලා තිබුනේ)[/FONT]

[FONT=&quot]දැන් සේරම හරි. කෝකටත් ලැප් එක restart පාරක් එහෙම දැම්මා වැඩේ sure කරගන්නත් එක්ක. ඔය ආයි කෙලවිලා තියෙන්නේ ලස්සනට. දැන් windows boot වෙන්නේ නෑ. HDD එකේ අවුලක් කියනවා. අර password කඩන්න ගිහින් මොකක්හරි වෙලා. පස්සේ ටිකක් දගලලා එකත් ගොඩ දැම්මා. ඕව සේරම කියන්න ගියාම මේ post එක දිග වෙනවා. [/FONT]

[FONT=&quot]කොහොමහරි දැන් ලැප් එක එළකිරි වගේ වැඩ.[/FONT]

[FONT=&quot]ඕක ඇත්තටම මගෙ එකේ pics එකක් නෙමේ. මං එකක් අරන් පොස්ට් කරන්නම්.[/FONT]

[FONT=&quot]ඔන්න ඔහොමලු මගෙ weekend එක.ටික සේරම දැම්මා. හොදට WiFi එහෙමත් වැඩ.[/FONT]

[FONT=&quot]එහෙනම් කට්ටිය බලලා කමෙන්ට් එකක් එහෙම දාල යන්න. මේ වගේ එකක් ගොඩ දාන්න උදව්වක් ඕනනම් මං දෙන්නම්. මට PM එකක් දාන්න.[/FONT]

[FONT=&quot]මේ වැඩේ කරන්නයි , මේ පොස්ට් එක දාන්නයි සේහෙන්න මහන්සි වෙන්න උනා.[/FONT]

[FONT=&quot]

rep එහෙම දීල මට කොටුවක් පැනගන්න උදව්වක් කරනවානම් [/FONT]

[QUOTE="sujeewahms, post: 13251252, member: 147090"] [b]DELL Latitude D600 Primary පාස්වර්ඩ් අයින් කරමු.[/b] [CENTER][FONT="][SIZE=3]ගිය weekend එකේ මං පොඩි වැඩක් කළා. පොඩි කීවට පොඩිම නෑ. ගෙදර හදන්න ගෙනල්ල දාපු ලැප් එකක් තිබුණා.[/SIZE][/FONT][SIZE=3]DELL Latitude D600[/SIZE][FONT="][SIZE=3]. ඔකේ BIOS වලටවත් යන්න බෑ. Primary Password එක Active වෙලා. වෙලාවක් තිබුනේ නෑ ඕක ගොඩ දාන්න පහු ගිය ටිකේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3]මං මේ වැඩේ පටන් ගත්තේ මෙහෙම Article එකක් කරන්න හිතාගෙන නෙමේ. ඒත් වැඩේට උන මහන්සිය හින්දම එලකිරියට දාන්න ඕන කියලා හිතුව. තව ඔනතරම් කට්ටිය ඉන්න පුළුවන් මේ වගේ අවුල් තියන. එහෙම කෙනෙක්ට උදව්වක් වෙන්නයි මං මේක post කරන්නේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3]අනික මං මුල ඉඳල පිළිවෙලට pics ඇරගෙන නෑ. ඒ හින්ද සමහර ඒවා Net එකෙන් ගත්ත.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img690.imageshack.us/img690/6315/dellunlockbios.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඔන්න ඕක තමා එන error එක.[/SIZE][/FONT] [FONT="][SIZE=3]මං ඔයිට කලින් දන්න ජාති සේරම කලා. ගොඩ දාගන්නම බැරි උනා. නෙට් එක හොයල බලපුවම ඕක ගොඩ දාන්න ක්රම දෙකක් තියනවා. එකක් ඔය ඇවිත් තියන error එකේ Service Tag එක නෙට් ඒකට up කරලා[/SIZE][/FONT][SIZE=3],[/SIZE][FONT="][SIZE=3] සල්ලි ගෙවල Password එක ගන්න එක. අපෝ අපි රැවටෙයි ඕවට. [/SIZE][/FONT] [FONT="][SIZE=3]වැඩේ තියෙන්නේ ආයි කරන්න තියන එකම දේ ලැප මස් කරන එක. ඒ කීවේ Board එක අතටම ගන්න ඕන. එකේ CMOS චිප් එකේ pin දෙකක් machine එක boot කරනකොටම ෂෝර්ට් කලාම හරියනවලු.[/SIZE][/FONT] [FONT="][SIZE=3]ඕක ඔහොම කීවට කරන්නනේ අමාරු. අනික මං මීට කලින් මේ වගේ ගේමක් දීල නෑ. ඕන මගුලක් කියලා මං වැඩේ පටන් ගත්තා. ඔය තියෙන්නේ භාණ්ඩේ. නෑ නෑ ඕක නෙට් එකෙන් ගත්ත pics එකක්. මගෙ එක වැඩ කරන්නේ නෑනේ.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img59.imageshack.us/img59/875/75250028.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]මුලින්ම අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ලැප් එකේ Battery එක ගලවන එක. Battery එක තියෙද්දී කිසිම දෙයක් ගලවන්න යන්න එපා. [/SIZE][/FONT] [SIZE=3][IMG]http://img145.imageshack.us/img145/6679/battary.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඒත් එක්කම පිටිපස්ස පැත්තේ RAM සහ Network chip cover දෙක ගලවගන්න.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img684.imageshack.us/img684/9159/backcoversu.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඔය එක්කම අපිට පුළුවන් CD ROM එකත් ගලවන්න. ඒකට ROM එක ලග තියනවා පොඩි Button එකක්.අන්න එක ඇතුලට තද කරන්න. ROM එක ගැලවිලා අතට එනවා. CD case එක එලියට ගන්න Button ඒකනම් නෙමේ හරිද. සමහර විට ඕක ගලවන්න බැරිවෙන්න ඇතුලෙන් [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] එකක් දාන්න පුළුවන්. එහෙම කරලා තිබ්බත් අවුලක් නෑ. අපිට ඕක පස්සෙත් ගලවගන්න පුළුවන්.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img20.imageshack.us/img20/7361/cdromj.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]දැන් පුළුවන් අපිට Hard disk එක ගලවගන්න, ඒකත් පොඩි[/SIZE][/FONT][SIZE=3] Screw[/SIZE][FONT="][SIZE=3] එකකින් හයි කරලා තියෙන්නේ. [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] එක ගලවලා HDD එක එලියට අදින්න. එතකොට Port එකෙන් ගැලවිලා එලියට එනවා.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img641.imageshack.us/img641/4618/hddjm.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]කට්ටිය තරහ ගන්න එපා. මගෙ මොබයිල් එකේ cam එකේ පොඩි අවුලක්. ගත්ත pics වල ඉරි වගයක් ගිහින් ඇති. ගණන් ගන්න එපා. [/SIZE][/FONT] [FONT="][SIZE=3]හරි ඊළගට ලැප් එක back side එකේ තියන සේරම [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] ටික ගලවන්නන. මේ එක එක parts ගලවද්දී අපි remove කරන [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3]s එක එක තරමේ. ඒ හින්ද ඒවා මතක තියාගන්න ඕන. ඒ වගේම ඒවා පොඩි cup එකකට එකතු කරගනන. සේරම [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3]s ගලවලා පරිස්සමෙන් back cover එක සම්පුර්ණයෙන් ගලවල අයින් කරන්න.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img256.imageshack.us/img256/1816/dsc00953b.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඊට පස්සේ ලැප් එකේ ඉස්සරහ ගලවමු. මුලින්ම Power Button එහෙම තියන Panel එක ගලවගන්න ඕන. ඒකට පොඩි Trick එකක් තියෙන්නේ. මෙහෙමයි ඔය panel එකේ දකුණු කෙලවරට පොඩි flat screw driver එකක් දාල උඩට උස්සන්න. එතකොට ඔය මුළු panel එකම ගැලවිල එනවා. ඕක හයිවෙන්න එක [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] එකක්වත් එයාල දාලා නෑ.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img844.imageshack.us/img844/8783/frontpannel.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]දැන් තියෙන්නේ keyboard එක ගලවන එක. ඒකට පොඩි [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] දෙකක් ඇති අන්න ඒ දෙක ගලවන්න.Data cable එක එහෙම පරිස්සමට උඩට ඇදල ගලවගන්න. [/SIZE][/FONT] [SIZE=3][IMG]http://img145.imageshack.us/img145/7589/dsc00964sn.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]කීබෝර්ඩ් එක ගලොපුවම මෙහෙම තියෙයි.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img820.imageshack.us/img820/1913/removekbfp.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]දැන් Screen එක ගලවගන්න පුළුවන්. එකටත් පොඩි[/SIZE][/FONT][SIZE=3] Screw[/SIZE][FONT="][SIZE=3]s 3ක් තියනවා. ඒ ටික ගලවලා Data cable එකත් ගලවලා පරිස්සමෙන් Screen එක උඩට උස්සන්න. දැන් මෙන්න මේ වගේ තියෙයි. [/SIZE][/FONT] [SIZE=3][IMG]http://img803.imageshack.us/img803/9403/detailzy.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]මං ඔකේ [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3]s එහෙම තියන තැන්, Major parts ටිකක් එහෙම නම් කරලා තියෙන්නේ.[/SIZE][/FONT] [FONT="][SIZE=3]දැන් උඩ cover එක ගලවන්න ඕන. ඊට කලින් Touch pad ඒකට එන data cable ඒක ගලවන්න ඕන. ඔය සේරම cable උඩ පොඩි අල්ලගන්න කෑල්ලක් තියනවා.අන්න එකෙන් අල්ලලා උඩට අදින්න. පරිස්සමට ගලවගන්න. ඒක [/SIZE][/FONT][SIZE=3]Screw[/SIZE][FONT="][SIZE=3] වලින් හයිවෙලා නෑ. නිකන්ම වටේ ප්ලාස්ටික් කෑලි වලින් තද කරලා තියෙන්නේ.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img528.imageshack.us/img528/9538/dsc00955xp.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඊට පස්සේ CPU Heat zinc එක ගලවගන්න. [/SIZE][/FONT] [SIZE=3][IMG]http://img856.imageshack.us/img856/6517/hearzinc.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඔය pics එකේනම් chip cooler එකත් එක්ක තියෙන්නේ. දැන් ඔන්න ඔහොම තියෙයි.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img824.imageshack.us/img824/157/dsc00965md.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]දැන් මෙන්න මේ නම් කරලා තියන කොටස් ටික සේරම ගලවන්න. ඕව පොඩි උන්ට වගේ එකින් ඒක කියන්න ඕන නෑනේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3] [IMG]http://img855.imageshack.us/img855/8105/19348515.jpg[/IMG][/SIZE][/FONT] [FONT="][SIZE=3]අන්තිමට port mounting nut ටික ගලොපුවම අපිට mother board ඒක අතට ගන්න පුළුවන් මෙන්න මෙහෙම.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img692.imageshack.us/img692/6626/dsc00952uz.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]මේ තියෙන්නේ කෑලි ටික සේරම.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img515.imageshack.us/img515/6130/dsc00960f.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඕක ගැලෙව්වට වැඩක් නෑනේ. දැන් තමයි හොදම හරිය. ඔකේ හොදට හොයල බලන්න ඕන CMOS Chip එක කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මේ chip එකයි හොයා ගන්න ඕන.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img534.imageshack.us/img534/5905/dellchippasswordremover.png[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඕකනම් නාන්න වෙන වැඩක්. මං පැය ගානක් හෙව්වා. මොකද board එකේ කොහෙවත් ඕක නෑ. අනික පේන්නෙත් නැති තරම් පොඩි එකක්. අනික හරි chip එක නැතුව වෙන එකක් [/SIZE][/FONT][FONT="][SIZE=3]ෂෝර්ට්[/SIZE][/FONT][FONT="][SIZE=3] කලොත් බඩුම තමා.[/SIZE][/FONT] [FONT="][SIZE=3]ඔය මං හදපු machine එකෙත් මාර කේස් එකක් තිබුණා. මේවා කියන්නේ ඔයාලටත් අත්දැකීමක් වෙන්න. මාත් ඕක ගලවලා හැම තැනම බැලුව ඔය chip එක හොයාගන්න. පස්සේ හොදට බලපුවම මෙන්න තියනවා බඩුව. හැබයි no ඒකනම් වෙනස්. ඒක 24C25. එකේ 3,6 පින් වල පොඩි ඊයම් තියපු පාරක් පේනවා. ඕක හොයා ගත්තාම කරන්න ඕන මේකයි. චිප් එක නිකන්ම [/SIZE][/FONT][FONT="][SIZE=3]ෂෝර්ට්[/SIZE][/FONT][FONT="][SIZE=3] කරන්න බෑනේ. වයර් කෑලි දෙකක් 3, 6 පින් වලට පාස්සල ලැප් ඒක ආයි සෙට් කරලා on කරන ගමන් අර වයර් දෙක ගාවන්න ඕන. මාත් කෑලි ටික ඇමිණුවා. තාවකාලිකව.[/SIZE][/FONT] [FONT="][SIZE=3] [IMG]http://img441.imageshack.us/img441/9396/dsc00949k.jpg[/IMG][/SIZE][/FONT] [FONT="][SIZE=3]හරියටම පැහැදිලිනම් නැතුව ඇති. ඔය කාමරේ ඇතුලේ. අනිත් pics ගත්තේ එලියට ගෙනල්ල. [/SIZE][/FONT] [FONT="][SIZE=3]කරන්න ඕන මෙච්චරයි. මුලින්ම හරි chip ඒක හොයාගෙන පොඩි වයර් කෑලි දෙකක් අර පෙන්නලා තියන පින් දෙකට පාස්සගන්න. ඊට පස්සේ board ඒකට screen එකයි keyboard එකයි අමුණන්න. power button එක තියන front panel එකත් plug කරන්න ඕන. Battery එකත් සෙට් කරලා CPU fan එක plug කරලා processor ඒක උඩින් තියන්න. RAM එකත් ගහපල්ලා. ඔය සේරම කියන්න ඕන නෑනේ. එහෙම නොතේරෙන එකෙක් මේවා කරන්නත් එපා. [/SIZE][/FONT] [FONT="][SIZE=3]දැන් machine ඒක ඔන් කරලා අර වයර් දෙක [/SIZE][/FONT][FONT="][SIZE=3]ෂෝර්ට්[/SIZE][/FONT][FONT="][SIZE=3] කරන්න. වැඩේ හරිනම් screen එකෙන් අර error message ඒක එන්නේ නැතුව on වෙනවා. පස්සේ BIOS වලට ගිහින් password ඒක disable වෙලා තියනවා බලාගන්න පුළුවන්. [/SIZE][/FONT] [FONT="][SIZE=3]හැබැයි මචෝ ඕක මටනම් හරි ගියේ නෑ.[/SIZE][/FONT] [FONT="][SIZE=3]ඔව්, අර කලින් එකා හොයාගෙන තියෙන්නෙත්, මං හොයාගත්තෙත් වැරදි chip එකක්. සැප කනේ නේද. මට එපා උනා. උදේ පටන් ගත්තට ඔය වෙනකොට දවල් වෙලත් ඉවරයි. මං ඇරියේ නෑ. [/SIZE][/FONT] [FONT="][SIZE=3]Mother board එකේ අනිත් පැත්තේ sticker වගයක් ගහල තිබුණා internal parts ෂෝර්ට් වෙන ඒක නවත්තන්න. මං ඒවා සේරම ගැලෙව්වා. මෙන්න ඉන්නවා එළකිරි වගේ. ඔය තියෙන්නේ හරි චිප් එක.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img580.imageshack.us/img580/7653/cmos.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]දන්නවනේ ඉතින්. වැඩේ එකපරින්ම ගොඩ.මං වයර් පාස්සන්න ගියේ නෑ. පොඩි කතුරකින් තමයි වැඩේ දුන්නේ. [/SIZE][/FONT] [FONT="][SIZE=3]ඔව් මං ඒක ගොඩ දැම්මා.[/SIZE][/FONT] [FONT="][SIZE=3]දවල්ට කාල එහෙම ලැප් එක සම්පුර්ණයෙන් ආයි සෙට් කලා. [/SIZE][/FONT] [FONT="][SIZE=3]ඕන කලාම............................[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img845.imageshack.us/img845/8092/hddpw.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]shit.. මගෙ වෙලාව හොද නෑ. එකේ HDD එකටත් password එකක් දාල.නෙට් එක පුරාම හෙව්වා ඒක ගොඩ දාන ක්රමයක්. password අයින් කරන software තියනවා. ඒත් ඒකට ඒ machine එක ඔන් කරගන්න ඕන. පස්සේ C# ප්රෝග්රෑම් එකක් හම්බුනා. එක දාල password එකත් හොයා ගත්ත.[/SIZE][/FONT] [FONT="][SIZE=3]දැන් ගොඩ. ලැප එලට වැඩ. මං ටිකක් මොනවද තියෙන්නේ කියලා එහෙම බැලුව. මොකද ඕක මගෙ එකක් නෙමේ. මට හදලා දෙන්න කියලා ගෙනත් දීපු එකක්. ලංකවෙදි නම් කිසිම දෙයක් කරපු ගතියක් නෑ. XP දාල English songs ටිකකුයි pictures ටිකකුයි දාල තිබුණා. ඒ කියන්නේ මෙහෙට ගෙද්දීම lock වෙලා තිබුණ එකක්. මෙහෙ කාටහරි දීල. උටත් ගොඩ දාන්න බැරුව ගිහින්.( ගොඩ දන්නේ කොහොමද වෙන චිප් එකක්නේ අල්ලාගෙන දගලලා තිබුනේ)[/SIZE][/FONT] [FONT="][SIZE=3]දැන් සේරම හරි. කෝකටත් ලැප් එක restart පාරක් එහෙම දැම්මා වැඩේ sure කරගන්නත් එක්ක. ඔය ආයි කෙලවිලා තියෙන්නේ ලස්සනට. දැන් windows boot වෙන්නේ නෑ. HDD එකේ අවුලක් කියනවා. අර password කඩන්න ගිහින් මොකක්හරි වෙලා. පස්සේ ටිකක් දගලලා එකත් ගොඩ දැම්මා. ඕව සේරම කියන්න ගියාම මේ post එක දිග වෙනවා. [/SIZE][/FONT] [FONT="][SIZE=3]කොහොමහරි දැන් ලැප් එක එළකිරි වගේ වැඩ.[/SIZE][/FONT] [SIZE=3][IMG]http://img856.imageshack.us/img856/3961/655816641picturesofagra.jpg[/IMG][/SIZE] [FONT="][SIZE=3]ඕක ඇත්තටම මගෙ එකේ pics එකක් නෙමේ. මං එකක් අරන් පොස්ට් කරන්නම්.[/SIZE][/FONT] [FONT="][SIZE=3]ඔන්න ඔහොමලු මගෙ weekend එක.ටික සේරම දැම්මා. හොදට WiFi එහෙමත් වැඩ.[/SIZE][/FONT] [FONT="][SIZE=3]එහෙනම් කට්ටිය බලලා කමෙන්ට් එකක් එහෙම දාල යන්න. මේ වගේ එකක් ගොඩ දාන්න උදව්වක් ඕනනම් මං දෙන්නම්. මට PM එකක් දාන්න.[/SIZE][/FONT] [FONT="][SIZE=3]මේ වැඩේ කරන්නයි , මේ පොස්ට් එක දාන්නයි සේහෙන්න මහන්සි වෙන්න උනා.[/SIZE][/FONT] [FONT="][SIZE=3] rep එහෙම දීල මට කොටුවක් පැනගන්න උදව්වක් කරනවානම් :D[/SIZE][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom