Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
DEPRESSION Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචං අද උඹලට කියලා දෙන්න යන්නේ depression හැදුනම ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා.

මේක මම දන්න මගේ experience වලින් කියලා දෙන දෙයක්.

මුලින්ම අපි බලමු Depression කියන්නේ මොකක්ද කියලා.

"මේකෙදි වෙන්නේ බං ගොඩක් වෙලාවට අපි ලෝකෙන් තනි වෙලා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. කාටවත් අපිව වටින්නේ නැහැ කියලා හිතෙනවා. අපි කොන් වෙලා කියලා හිතෙනවා. අපේ ප්රශ්න කියන්න කෙනෙක් අපිට නැති වෙනවා."

මේක තමා මූලිකම level එක. කල් යනකොට අපිට "SUICIDE"  කරගන්න හිතෙනවා.

ඉතින් කොහොමද මේක වෙන්නේ? ගොඩක් වෙලාවට අපි මිනිස්සු විදියට ගොඩක් තනි වෙලා ඉන්නේ. ඒ නිසා අපිට ජීවිතේ ප්රශ්නයක් වුනාම ඒක බෙදාගන්න කෙනෙක් නෑ. සරලව කිව්වොත් "අපිට ප්රශ්නයක් වුනාම කියන්න කෙනෙක් නැහැ."

තව affair එකක් තිබිලා කෙල්ල හෝ කොල්ලා එකක් තිබ්බම ඒවායින් ගොඩ එන්න විදියක් නැති වෙනවා අපිට. ඒ මානසිකත්වයෙන්ම අපි පිස්සෝ වෙනවා. මේ හේතු නිසා තමා ගොඩක් වෙලාවට Depression හැදෙන්නේ. තව ගෙදර ඇති වෙන ප්රශ්න දරාගන්න බැරි වුනාමත් මෙහෙම වෙනවා.

ඉතින් ඊළඟ දේ තමා, මම depression හැදුන හුඟක් අය එක්ක කතා කරලා තියනවා. එළකිරි එකේ නම් 5 දෙනෙක්ට වගේ help කරලා තියනවා ගොඩ එන්න. දන්නෝ දනිති.

ඉතින් කාට හරි හිතෙනවා නම් තමුන්ට depression කියලා කරන්න තියන හොඳම දේ තමුන්ගේ ප්රශ්න කාට හරි කියන්න.

ඊට පස්සේ ඒකට මොකක් හරි විසඳුමක් හොයාගන්න බලන්න. ප්රශ්න කාටහරි කිව්වම ඒ ප්රශ්නෙන් 10% හරි විසඳෙනවා. හැබැයි ඒ කෙනා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ elakiri එකේ කාට හරි help එකක් ඕනේ වෙලාවක PM එකක් දාන්න මම number එක දෙන්නම් help කරන්න පුළුවන් ඔයාලගේ privacy එක පිට යන්නේ නෑ

මම දැක්කා මේකේ ගොඩක් අය depression ගැන thread දාලා තියනවා. ඉතින් මේ සම්බන්ධව දන්න අය මේකට comment කරලා අනිත් අයට help කරන්න. මේ මම share කළේ මම දන්න මගේ experience. මම වැරදි නම් ඒකත් නිවැරදි කරන්න.

අනිත් අය BUMP එකක් දාලා තව කෙනෙක්ගේ ජීවිතය බේර ගන්න උදව් කරමු.

එහෙනම් මම ගියා හැමෝටම ජය වේවා!!!!!!!

[QUOTE="hodakolla, post: 25967414, member: 561607"] [SIZE=5][B]ඔන්න මචං අද උඹලට කියලා දෙන්න යන්නේ depression හැදුනම ඒකෙන් ගොඩ එන්නේ කොහොමද කියලා.[/B][/SIZE] [B][SIZE=5]මේක මම දන්න මගේ experience වලින් කියලා දෙන දෙයක්. :) මුලින්ම අපි බලමු Depression කියන්නේ මොකක්ද කියලා. "මේකෙදි වෙන්නේ බං ගොඩක් වෙලාවට අපි ලෝකෙන් තනි වෙලා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා. කාටවත් අපිව වටින්නේ නැහැ කියලා හිතෙනවා. අපි කොන් වෙලා කියලා හිතෙනවා. අපේ ප්රශ්න කියන්න කෙනෙක් අපිට නැති වෙනවා." මේක තමා මූලිකම level එක. කල් යනකොට අපිට "SUICIDE" :no::no::no: කරගන්න හිතෙනවා. ඉතින් කොහොමද මේක වෙන්නේ? ගොඩක් වෙලාවට අපි මිනිස්සු විදියට ගොඩක් තනි වෙලා ඉන්නේ. ඒ නිසා අපිට ජීවිතේ ප්රශ්නයක් වුනාම ඒක බෙදාගන්න කෙනෙක් නෑ. සරලව කිව්වොත් "අපිට ප්රශ්නයක් වුනාම කියන්න කෙනෙක් නැහැ." තව affair එකක් තිබිලා කෙල්ල හෝ කොල්ලා එකක් තිබ්බම ඒවායින් ගොඩ එන්න විදියක් නැති වෙනවා අපිට. ඒ මානසිකත්වයෙන්ම අපි පිස්සෝ වෙනවා. මේ හේතු නිසා තමා ගොඩක් වෙලාවට Depression හැදෙන්නේ. තව ගෙදර ඇති වෙන ප්රශ්න දරාගන්න බැරි වුනාමත් මෙහෙම වෙනවා. ඉතින් ඊළඟ දේ තමා, මම depression හැදුන හුඟක් අය එක්ක කතා කරලා තියනවා. එළකිරි එකේ නම් 5 දෙනෙක්ට වගේ help කරලා තියනවා ගොඩ එන්න. දන්නෝ දනිති. ;) ඉතින් කාට හරි හිතෙනවා නම් තමුන්ට depression කියලා කරන්න තියන හොඳම දේ තමුන්ගේ ප්රශ්න කාට හරි කියන්න. ඊට පස්සේ ඒකට මොකක් හරි විසඳුමක් හොයාගන්න බලන්න. ප්රශ්න කාටහරි කිව්වම ඒ ප්රශ්නෙන් 10% හරි විසඳෙනවා. හැබැයි ඒ කෙනා විශ්වාසවන්ත කෙනෙක් වෙන්න ඕනේ :rolleyes::rolleyes::rolleyes: අවසාන වශයෙන් කියන්න තියෙන්නේ elakiri එකේ කාට හරි help එකක් ඕනේ වෙලාවක PM එකක් දාන්න මම number එක දෙන්නම් help කරන්න පුළුවන් ඔයාලගේ privacy එක පිට යන්නේ නෑ :yes::yes::yes: මම දැක්කා මේකේ ගොඩක් අය depression ගැන thread දාලා තියනවා. ඉතින් මේ සම්බන්ධව දන්න අය මේකට comment කරලා අනිත් අයට help කරන්න. මේ මම share කළේ මම දන්න මගේ experience. මම වැරදි නම් ඒකත් නිවැරදි කරන්න. :yes: :yes: :yes: අනිත් අය BUMP එකක් දාලා තව කෙනෙක්ගේ ජීවිතය බේර ගන්න උදව් කරමු. [/SIZE][/B] [SIZE=5][B]එහෙනම් මම ගියා හැමෝටම ජය වේවා!!!!!!!:yes::yes::yes:[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom