Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Depression!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මගෙ අත්දැකීම ලියන්නේ..කතා කරන්න දේවල ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම එක දවසින් ලියන්න බෑ. වෙලාව තියෙන වෙලාවට ඇවිල්ල ලියලා යන්නම් . ඔයාලගෙ exp එකත් share කරන්න.

1. depression තියෙනවනම් අනිවාර්යෙන් මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ( මේ කියන්නේ එදිනෙදා වැඩ වලදි අපිට එන depression ගැන නෙවෙයි .)

2. බෙහෙත් ගන්න. මුල් කාලයේදී ඒව ගොඩක් උදව් වෙනවා . මට ඉස්සර panic attacks නිතර හැදෙනවා. ඒත් ඒක හැදෙන එක නැවතුනා බෙහෙත් වලින් පස්සේ .

3.මගෙ අදහස අනුව depression කියන්නේ අපි කාලයක් තිස්සේ දුකෙන් ඉන්න එක පුරුදු වෙන එක. කොටිනම කිව්වොත් අපි ඒකට ඇබ්බැහි වෙනවා හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේ ..

4.අපිට යම් කිසි පුරුද්දක් පුරුදු වෙන්න කාලයක් යනවා වගේම ඒකෙන් මිදෙන්නත් කාලයක් යනවා .. ඒ හින්දා ඉවසීමෙන් කාලයට ප්රශ්නය පොඩ්ඩක් බාරදෙන්න.

5. suicide කරගන්න හිතෙන එක ඒ කාලය තුල ගොඩක් හිතෙන දෙයක්. මම suicide කරගන්නේ නැතුව මේ post එක ලියන්න එකම හේතුව suicide කරගද්දි ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා මම කරපු සොයා බැලීම් වලින් මම හොයාගෙන තියෙනවා. දැනට suicide කරගන්න තියෙන වේදනා අඩුම ක්‍රමය

"Asphyxial suicide by inhalation of inert(He/N2) gas inside a plastic bag" මේක කරගන්න ටිකක අමාරුයි.

depression තියෙන ගොඩක් අය suicide කරගන්න හිතෙන්නෙ ඒ අයට දැනෙන pain එක ඉවර කරගන්න බැරි හින්දා. සමහරු කියයි '' ඕව මොනවද බන් සමහර අයට කන්නවත් නැතුව ඉන්නේ කියලා '' clinical depression අත්දැක්ක කෙනෙක් මෙහෙම කවදාවත් කියන්නේ නෑ. මොකද වේදනාව / දුක එකිනෙකාට සපේක්ෂයි.

6. තව දෙයක් තමයි ඕන දෙයකට ඉන්න බොක්කෙ යාලුවො ටිකක් ඉන්නවනම් depression හැදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මට එහෙම යාලුවෝ එක්කෙනයි ඉන්නේ එයාවත් නිතර හම්බෙන්න බැ..

7.Beautiful mind, shutter island කියන film දෙක බලන්න කියලා recom කරනවා. සමහර මානසික ලෙඩ හොඳ කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ අවස්ථා වලදී අපි මනසත් එක්ක කොහොමද සටන් කරන්නේ කියලා beautiful mind කියන film එකේ පෙන්නලා දෙනවා. තව දෙයක මේක ඇත්තම කතාවක්.

[QUOTE="jennt, post: 26918398, member: 578773"] මේ මගෙ අත්දැකීම ලියන්නේ..කතා කරන්න දේවල ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම එක දවසින් ලියන්න බෑ. වෙලාව තියෙන වෙලාවට ඇවිල්ල ලියලා යන්නම් . ඔයාලගෙ exp එකත් share කරන්න. 1. depression තියෙනවනම් අනිවාර්යෙන් මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න. ( මේ කියන්නේ එදිනෙදා වැඩ වලදි අපිට එන depression ගැන නෙවෙයි .) 2. බෙහෙත් ගන්න. මුල් කාලයේදී ඒව ගොඩක් උදව් වෙනවා . මට ඉස්සර panic attacks නිතර හැදෙනවා. ඒත් ඒක හැදෙන එක නැවතුනා බෙහෙත් වලින් පස්සේ . 3.මගෙ අදහස අනුව depression කියන්නේ අපි කාලයක් තිස්සේ දුකෙන් ඉන්න එක පුරුදු වෙන එක. කොටිනම කිව්වොත් අපි ඒකට ඇබ්බැහි වෙනවා හරියට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා වගේ .. 4.අපිට යම් කිසි පුරුද්දක් පුරුදු වෙන්න කාලයක් යනවා වගේම ඒකෙන් මිදෙන්නත් කාලයක් යනවා .. ඒ හින්දා ඉවසීමෙන් කාලයට ප්රශ්නය පොඩ්ඩක් බාරදෙන්න. 5. suicide කරගන්න හිතෙන එක ඒ කාලය තුල ගොඩක් හිතෙන දෙයක්. මම suicide කරගන්නේ නැතුව මේ post එක ලියන්න එකම හේතුව suicide කරගද්දි ගොඩක් දුක් විඳින්න වෙනවා කියලා මම කරපු සොයා බැලීම් වලින් මම හොයාගෙන තියෙනවා. දැනට suicide කරගන්න තියෙන වේදනා අඩුම ක්‍රමය [HEADING=2]"Asphyxial suicide by inhalation of inert(He/N2) gas inside a plastic bag" මේක කරගන්න ටිකක අමාරුයි.[/HEADING] depression තියෙන ගොඩක් අය suicide කරගන්න හිතෙන්නෙ ඒ අයට දැනෙන pain එක ඉවර කරගන්න බැරි හින්දා. සමහරු කියයි '' ඕව මොනවද බන් සමහර අයට කන්නවත් නැතුව ඉන්නේ කියලා '' clinical depression අත්දැක්ක කෙනෙක් මෙහෙම කවදාවත් කියන්නේ නෑ. මොකද වේදනාව / දුක එකිනෙකාට සපේක්ෂයි. 6. තව දෙයක් තමයි ඕන දෙයකට ඉන්න බොක්කෙ යාලුවො ටිකක් ඉන්නවනම් depression හැදෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි. මට එහෙම යාලුවෝ එක්කෙනයි ඉන්නේ එයාවත් නිතර හම්බෙන්න බැ.. 7.Beautiful mind, shutter island කියන film දෙක බලන්න කියලා recom කරනවා. සමහර මානසික ලෙඩ හොඳ කරන්න ගොඩක් අමාරුයි. ඒ වගේ අවස්ථා වලදී අපි මනසත් එක්ක කොහොමද සටන් කරන්නේ කියලා beautiful mind කියන film එකේ පෙන්නලා දෙනවා. තව දෙයක මේක ඇත්තම කතාවක්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom