Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…

Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…

සෝමාලියනු කතරේ ඒඩේර පවුලක 1965 වසරේ උපන් ඇය සහොදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. වයස යාන්තම් දහතුන වෙනකොට ඉතා මහලු මිනිහෙකුට බන්දන්නට සැරෙසෙන ඇගේ දෙමාපියන්ගෙන් මිදි පලායන ඇය, සෝමාලියවේ මොගදිශු කාන්තාරයේ අනේක දුක් කම්කටොලු වලට මුහුණ දී, අවසානයේ එංගලන්තයට පැමිණෙයි. එහිදි නිවෙස් වල වැඩ කරන ඇය, පසුව මැක්ඩොනල්ඩ් එකක පිරිසිදු කරන්නියක් ලෙස සේවය කරයි. එහිදි ඇයට මුණගැහෙන ටෙරන්ස් ඩොනොවන් නම් ඡායාරූප ශිල්පියා මගින් සුපිරි නිරූපණ ශිල්පිණියක වන ඇය නමින් වාරිස් දයිරේය.

[YOUTUBE]1oWGkMSY2jk[/YOUTUBE]

අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියොජිතයෙකු වන වාරිස්, 1998 දී හද සසල කරවන කතාවක් ලොවට හෙලි කරයි. මේ ඇගේ කතාව රැගත් චිත්‍රපටයයි. IMDB ශ්‍රේණිගත කිරීම වල 7.1 අගයක් ගත් මෙම චිත්‍රපටය වාරිස් හා ශෙරි හොමන් විසින් කතාවට නැගු අතර, ශෙරි හොමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඉතින් චිත්‍රපටයක් මගින් ඇය නැගී සිටින්නේ කුමක් වෙනුවෙන්ද ? FGM ( Female Genital Mutilation ) කාන්තා සුන්නත් කිරීමට එරෙහිවයි. වාරිස් පවසන පරිදි ඇයව සුන්නත් කිරීමට ලක්වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු තුනෙදී. ඇගේ මව සහ තවත් කාන්තාවක් ඇයගේ ලිංගික ප්‍රදේශය මසා දමනවා. නැවත එය විවෘත කිරීමට හැක්කේ විවාහ වි මංගල රාත්‍රියේදි ස්වාමිපුරුෂයාට පමනී. ඔහු පිහියකින් හෝ බ්ලේඩ් එකකින් කපා එය කළ යුතුයි. පසුව වාරිස් සැත්කමක් මගින් එය ඉවත් කර ගන්න අතර, කාන්තා සුන්නත් කිරීමට එරෙහිව නැගී සිටි. මෙම කතාව මනාව චිත්‍රපටය මගින් ගෙන හැර දක්වන අතර, Desert Flower පදනම බිහිවන්නෙ ඉන් අනතුරුවයි.

එක්සත් ජාතීන්ගෙ සංඛ්‍යා ලේඛණ වලට අනුව තවමත් දිනකට ගැහැණූ දරුවන් 8000 පමණ සුන්නත් කිරීමට ලක්වෙන අතර Desert Flower Foundation මගින් වාරිස් එය නතර කිරීමට මහත් වෙහෙසක් දරයි. පදනම ගැන විස්තර ඔබට මෙතනින් බලා ගැනීමට හැක. මෙම චිත්‍රපටිය හුදෙක් රස වින්දනය සදහා ඉදිරිපත් කරන අතර කිසිම ජාතියකට, ආගමකට ඇගිල්ල දිගු කිරිමට නොවන බව දන්වා සිටිමි. Lyia kebede සහ sally Hawkins යන ශිල්පීන්ගෙන් ඔපවත්වු මේ උසස් නිර්මාණය රසවිඳ ඔබගේ අදහස්, උදහස් දැන ගැනීම පිණිස කොමෙන්ට් එකක් දාගෙනම යන ලෙස ඉල්ලමි.

TORRENT

චිත්‍රපටය මෙතනින් බාගන්න

(ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි)

Desert Flower (2009) 720p BRRip 900MB

>>> Mediafire Download Links <<<

[CODE]http://www.mediafiremovieaz.com/index.php?route=news/download&id=2798[/CODE]

[QUOTE="hemalsilva, post: 12087032, member: 7335"] [b]Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…[/b] [CENTER][B][SIZE="5"][COLOR="Blue"]Desert Flower (2009) | කතර තරණය කර ලොව දිනු ඇය…[/COLOR][/SIZE][/B] [IMG]http://www.covershut.com/covers/Desert-Flower-2009-Front-Cover-35520.jpg[/IMG] [SIZE="3"]සෝමාලියනු කතරේ ඒඩේර පවුලක 1965 වසරේ උපන් ඇය සහොදරයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. වයස යාන්තම් දහතුන වෙනකොට ඉතා මහලු මිනිහෙකුට බන්දන්නට සැරෙසෙන ඇගේ දෙමාපියන්ගෙන් මිදි පලායන ඇය, සෝමාලියවේ මොගදිශු කාන්තාරයේ අනේක දුක් කම්කටොලු වලට මුහුණ දී, අවසානයේ එංගලන්තයට පැමිණෙයි. එහිදි නිවෙස් වල වැඩ කරන ඇය, පසුව මැක්ඩොනල්ඩ් එකක පිරිසිදු කරන්නියක් ලෙස සේවය කරයි. එහිදි ඇයට මුණගැහෙන ටෙරන්ස් ඩොනොවන් නම් ඡායාරූප ශිල්පියා මගින් සුපිරි නිරූපණ ශිල්පිණියක වන ඇය නමින් වාරිස් දයිරේය. [YOUTUBE]1oWGkMSY2jk[/YOUTUBE] අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියොජිතයෙකු වන වාරිස්, 1998 දී හද සසල කරවන කතාවක් ලොවට හෙලි කරයි. මේ ඇගේ කතාව රැගත් චිත්‍රපටයයි. IMDB ශ්‍රේණිගත කිරීම වල 7.1 අගයක් ගත් මෙම චිත්‍රපටය වාරිස් හා ශෙරි හොමන් විසින් කතාවට නැගු අතර, ශෙරි හොමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දකි. ඉතින් චිත්‍රපටයක් මගින් ඇය නැගී සිටින්නේ කුමක් වෙනුවෙන්ද ? FGM ( Female Genital Mutilation ) කාන්තා සුන්නත් කිරීමට එරෙහිවයි. වාරිස් පවසන පරිදි ඇයව සුන්නත් කිරීමට ලක්වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු තුනෙදී. ඇගේ මව සහ තවත් කාන්තාවක් ඇයගේ ලිංගික ප්‍රදේශය මසා දමනවා. නැවත එය විවෘත කිරීමට හැක්කේ විවාහ වි මංගල රාත්‍රියේදි ස්වාමිපුරුෂයාට පමනී. ඔහු පිහියකින් හෝ බ්ලේඩ් එකකින් කපා එය කළ යුතුයි. පසුව වාරිස් සැත්කමක් මගින් එය ඉවත් කර ගන්න අතර, කාන්තා සුන්නත් කිරීමට එරෙහිව නැගී සිටි. මෙම කතාව මනාව චිත්‍රපටය මගින් ගෙන හැර දක්වන අතර, Desert Flower පදනම බිහිවන්නෙ ඉන් අනතුරුවයි. එක්සත් ජාතීන්ගෙ සංඛ්‍යා ලේඛණ වලට අනුව තවමත් දිනකට ගැහැණූ දරුවන් 8000 පමණ සුන්නත් කිරීමට ලක්වෙන අතර Desert Flower Foundation මගින් වාරිස් එය නතර කිරීමට මහත් වෙහෙසක් දරයි. පදනම ගැන විස්තර ඔබට [URL="http://www.desertflowerfoundation.org/en/"][B]මෙතනින්[/B][/URL] බලා ගැනීමට හැක. මෙම චිත්‍රපටිය හුදෙක් රස වින්දනය සදහා ඉදිරිපත් කරන අතර කිසිම ජාතියකට, ආගමකට ඇගිල්ල දිගු කිරිමට නොවන බව දන්වා සිටිමි. Lyia kebede සහ sally Hawkins යන ශිල්පීන්ගෙන් ඔපවත්වු මේ උසස් නිර්මාණය රසවිඳ ඔබගේ අදහස්, උදහස් දැන ගැනීම පිණිස කොමෙන්ට් එකක් දාගෙනම යන ලෙස ඉල්ලමි. [B][SIZE="4"][COLOR="Green"]TORRENT[/COLOR][/SIZE][/B] [/SIZE] [URL="http://bit.ly/yR2Gl5"][B][SIZE="5"][COLOR="Red"]චිත්‍රපටය මෙතනින් බාගන්න[/COLOR][/SIZE][/B][/URL] (ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි) [B][SIZE="4"][COLOR="Blue"]Desert Flower (2009) 720p BRRip 900MB[/COLOR][/SIZE][/B] [IMG]http://www.mediafiremovieaz.com/catalog/view/theme/default/image/mediafirelogo.gif[/IMG] >>> Mediafire Download Links <<< [CODE]http://www.mediafiremovieaz.com/index.php?route=news/download&id=2798[/CODE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom