Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Problems and Troubleshooting
Desktop Gaming ගැන දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු උපදෙස් දීපු වචනෙකින් හරි දැනුමක් බෙදාහදා ගනිපු ඔක්කොටම මුලින්ම ගොඩාක් ස්තුති වෙනවා...

හරියටම අවුරුද්දකට වඩා වැඩි කාලයක් මගේ ඩෙස්ක්ටොප් එක දූවිලි වැදී වැදී තිබියදී ගිය සතියේ දවසක ආපහු දූවිලි ටික එහෙම පිහදාලා අරගෙන ගිහිල්ලා ගෙනාවා XFX XTI PRO 850W PSU එකකුත්. කොහොමින් හරි හිරි එහෙම ඇරලා ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඇනේට එනකන් මුලු මැශින් එකම ගැලෙව්වා. මටවත් හිතාගන්න බැරි විදියට වෙලා තිබුනේ මොකද්ද කියලා දැක්කේ එතකොට.

ප්‍රොසෙසර් එකේ එක පින් එකක් ඇද වෙලාම ගිහිල්ලා.. ඔව් ඔව් CPU එකේ පින් එකක් ඇද වෙලා ගිහිල්ලා... පැය 3ක් දගලලා දගලලා පුදුමාකාර දුකක් විදලා හෙන පරිස්සමට ජයග්‍රාහී ලෙස ඒ පින් එක කෙලින් කරගෙන ආයිත් ඔක්කොම ඇසෙම්බල් කරලා අලුත් PSU එකත් ගහලා දෙයියනේ කියලා මැශින් එක දැම්මා. බඩු වැඩ කියහල්ලාකෝ සුපිරියටම. පුදුම සතුටක් දැනුනේ....

හැබැයි පොඩි අවුලක් තියෙනවා. WIFI හරි Cable එකෙන් හරි ඉන්ටෙර්නෙට් එක දිගට පැය 4ක් 5ක් විතර යූස් කරද්දී එක පාරටම ගිහිල්ලා ආයිත් විනාඩි 10කට විතර පස්සේ එන්නේ... ඒත් කමක් නෑ... බඩු වැඩනේ... ඉතින් දෙයියනේ කියලා දැන් පාවිච්චි කරනවා....

ඉතින් කලින් කිව්වා වගේම වචනෙකින් හරි උදව් කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතී..... ඒ වගේම තමයි තව කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවානම් කරන්න තියෙන හොදම වැඩේ තමයි ආපහු ඇනේට එනකන් ගලවන එක. එතකොට සෑහෙන්න ලේසි වැරැද්ද තියෙන තැන හොයාගන්න....

[QUOTE="chirantha19890821, post: 25732505, member: 193080"] [SIZE=7][COLOR=rgb(184, 49, 47)]මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු උපදෙස් දීපු වචනෙකින් හරි දැනුමක් බෙදාහදා ගනිපු ඔක්කොටම මුලින්ම ගොඩාක් ස්තුති වෙනවා... 🙏🙏 හරියටම අවුරුද්දකට වඩා වැඩි කාලයක් මගේ ඩෙස්ක්ටොප් එක දූවිලි වැදී වැදී තිබියදී ගිය සතියේ දවසක ආපහු දූවිලි ටික එහෙම පිහදාලා අරගෙන ගිහිල්ලා ගෙනාවා [I]XFX XTI[/I] PRO [I]850W[/I] PSU එකකුත්. කොහොමින් හරි හිරි එහෙම ඇරලා ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඇනේට එනකන් මුලු මැශින් එකම ගැලෙව්වා. මටවත් හිතාගන්න බැරි විදියට වෙලා තිබුනේ මොකද්ද කියලා දැක්කේ එතකොට.😱😱😱 ප්‍රොසෙසර් එකේ එක පින් එකක් ඇද වෙලාම ගිහිල්ලා.. ඔව් ඔව් CPU එකේ පින් එකක් ඇද වෙලා ගිහිල්ලා... පැය 3ක් දගලලා දගලලා පුදුමාකාර දුකක් විදලා හෙන පරිස්සමට ජයග්‍රාහී ලෙස ඒ පින් එක කෙලින් කරගෙන ආයිත් ඔක්කොම ඇසෙම්බල් කරලා අලුත් PSU එකත් ගහලා දෙයියනේ කියලා මැශින් එක දැම්මා. බඩු වැඩ කියහල්ලාකෝ සුපිරියටම. පුදුම සතුටක් දැනුනේ....:love2: හැබැයි පොඩි අවුලක් තියෙනවා. WIFI හරි Cable එකෙන් හරි ඉන්ටෙර්නෙට් එක දිගට පැය 4ක් 5ක් විතර යූස් කරද්දී එක පාරටම ගිහිල්ලා ආයිත් විනාඩි 10කට විතර පස්සේ එන්නේ... ඒත් කමක් නෑ... බඩු වැඩනේ... ඉතින් දෙයියනේ කියලා දැන් පාවිච්චි කරනවා.... ඉතින් කලින් කිව්වා වගේම වචනෙකින් හරි උදව් කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතී..... ඒ වගේම තමයි තව කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවානම් කරන්න තියෙන හොදම වැඩේ තමයි ආපහු ඇනේට එනකන් ගලවන එක. එතකොට සෑහෙන්න ලේසි වැරැද්ද තියෙන තැන හොයාගන්න.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom