Desktop_හැඩ_කරමු_!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    Desktop එක ලස්සන කරගන්න මෙන්න පට්ට DOCK දෙකක්



    images


    මේකනම් අපි ගොඩ දෙනෙක් දන්නා එකක් නේද...එත් නොදන්නා අය මේක කරලා බලන්න...ලස්සන වගේම ගොඩක් වැඩවලට පහසුයි.


    01.Rocketdock - මෙන්න Download link එක- http://rocketdock.com/download


    images



    මේක ටිකදෙනෙක්ට නම අලුත් ඇති....එත් දන්නා අයත් ඇති...එත් එකී මෙකී කව්රුත් බලන්නකෝ හොදද කියල...


    02.CircleDock
    මෙන්න Download link එක - http://www.mediafire.com/?1b7d5o3z14et5rg


    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     
    • Like
    Reactions: sachith19920726