Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
DEVANAM PIYATHISSA - ]ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DEVANAM PIYATHISSA - ]ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උ&#3508

ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උපන්

දේවානම් පියතිස්ස

සහොදරයන් තුන් දෙනෙක් සිටියා මීපැණි වෙළදාම කරන.වැඩිමහල් සහොදරයන් දෙදෙනා කැළයට ගොස් මිපැණි සොයාගෙන එයි.බාල සොහොයුරා පොඩි කඩයක් දාගෙන මීපැණි අලෙවි කරයි.

දවසක් කකුල තුවාල වුන පසේ බුදු වරයෙක්,තම තුවලය වේලා ගැනීමට මීපැණි කෑමට ගැනීම හොද නිසා, බෙහෙත් කිරීමට මීපැණි සොයමින් පාරක් දිගේ යන විට වතුර කලයක් රැගෙන එන කාන්තාවක් මුණගැසුනි.එවිට පසේ බුදුවරයා මේ කාන්තාවගෙන් ඇහුවා මීපැණි ගැනීමට තැනක්.මෙම කාන්තාව අත දික්කර පෙන්නුවා අර මීපැණි විකුණන කඩය.

පසුව මේ පසේ බුදුවරයා කඩේ දෙසට ගියා.එත් මේ කාන්තාව යන්නෙ නැතිව බලා සිටියා මොකද වෙන්නෙ කියල.මොකද මෙ කාන්තාවගෙ කැමත්තක් තිබුනා අර කඩේ ඉන්න තරුණයා කෙරෙහි.අර තරුණයා සැදැහැ සිතින් මීපැණි පුරවනවා පාත්තරය උතුර යනකන්.මීපැණි බිමටත් වැටෙනවා.කිසිම ලෝබ කමක් නැහැ.එවිට මෙම තරුණයා ප්රාර්තනා කරනවා,මීපැණි කොතරම් බිමට වැටුනද . .එ තරම්.,මීපැණි සුවද කෙතරම් අහසට ගියද, එ තරම් . .මගෙ අණසක පැතිරෙන්න ඕන කියලා.එවිට එය එසේ වෙයි යයි පසේ බුදුවරය පවසමින් එතැනින් නික්මුනා.

පසේ බුදුවරයා යනවිට අර කාන්තාව දුවගෙන ඇවිත් ඇහැවුවා, අර තරුණයා මොනවද ඉල්ලුවේ කියල.බුදුවරයා කිවුවා ඉළග ආතමයේදි දබදිව රජකම කියලා.කාන්තාව ඇහැවුවා ලැබෙයිද කියල.බුදුවරයා කිවුවා ලැබෙයි කියල.ආ එහෙනම් ටිකක් ඉන්න කියල මෙමෙ කාන්තාව තම ඇද සිටි චීත්තය හෝදලා කොල අතු ටිකක් ඇද ගෙන ඇවිත් එය මේ තුමාට පුජා කරල ඉල්ලුවා, එහෙනම් මට ඔහුගෙ අග බිසව වෙන්න ප්රාර්තනා කරන්න කියල.බුදුවරය කිවුව එකත් එහෙම වෙයි කියලා.

පසුව අර පැණි කඩෙ අයියල දෙන්නා ඇවිත් මල්ලිගෙන අහනවා,මල්ලි මෙතන මීපැණි මුට්ටියක මුදල් අඩුයි,මොකද උනේ කියල.එවිට මල්ලි කියනව.,පින් අනුමෝදන් කර ගන්න අයියණ්ඩි.වටිනා පසේ බුදුවරයෙක් අවා මම මෙහෙම ප්රාර්තනා කල ඔයාලත් පින් අනුමෝදන් කර ගන්න කියල.එවිට එක් අයියා කෙනෙක් කියනව.,අනෙ උබෙ ඔය පසේ බුදුහාමුදුරුවො චන්ඩාලයෙක් වෙන්න ඇති,එතකොට අනිත් අයියා කියනව., මට ඔය හමුදුරුවො අහුවුනා නම් මුහුදෙන් එහාට විසි කරනවා කියල.එවිට මල්ලි කියනවා , එහෙම කියන්න එපා පව් සිද්ද වෙයි. පින් අනුමෝදන් කර ගන්න කියල.පසුව අයියලත් ,ඔන්න අපිත් දායක උන කියල පින් අනුමෝදන් කර ගත්තා.

පස්සෙ මේ අය මියගිය පසු අර මීපැණි දන් දුන් මල්ලි අශෝක මහරජ්ජුරුවො වෙලා උපදිනව.අර කාන්තාව අසන්දි මිත්රා කියල අශෝක මහරජුගෙ බිසව වෙලා උපදිනව.ඇගිල්ල දික් කර පෙන්නුව නිසා සන්දියක් නොපෙනෙන තරමට මස් වලින් පිරෙනව.අර චන්ඩාලය කියල බැනපු අයියා නීග්රෝද වෙල උපදිනවා.පසුව අශොක රජුට ලගින්ම සිට උදවු කරනව.

එතකොට අර මුහුදෙන් එහාට විසිකරනව කියපු අයියා,ඉංදියාවෙ ඉපදීමට පින් මදි වෙලා ලංකාවෙ උපදිනවා,

දේවානම් පියතිස්ස කියලා.

සද්දර්මාලංකාරයේ එන තෙබාතික කතව ඇසුරින්

[QUOTE="hemalsilva, post: 7831837, member: 7335"] [b]DEVANAM PIYATHISSA - ]ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උප[/b] [CENTER][SIZE="5"][B][COLOR="Green"]ඉන්දියාවේ ඉපදීමට පින් මදිවි ලංකාවේ උපන් [/COLOR][/B][/SIZE] [B][SIZE="7"][COLOR="Green"]දේවානම් පියතිස්ස[/COLOR][/SIZE][/B] [IMG]http://www.wilsonsalmanac.com/images/poson1.jpg[/IMG] [B][SIZE="3"] සහොදරයන් තුන් දෙනෙක් සිටියා මීපැණි වෙළදාම කරන.වැඩිමහල් සහොදරයන් දෙදෙනා කැළයට ගොස් මිපැණි සොයාගෙන එයි.බාල සොහොයුරා පොඩි කඩයක් දාගෙන මීපැණි අලෙවි කරයි. දවසක් කකුල තුවාල වුන පසේ බුදු වරයෙක්,තම තුවලය වේලා ගැනීමට මීපැණි කෑමට ගැනීම හොද නිසා, බෙහෙත් කිරීමට මීපැණි සොයමින් පාරක් දිගේ යන විට වතුර කලයක් රැගෙන එන කාන්තාවක් මුණගැසුනි.එවිට පසේ බුදුවරයා මේ කාන්තාවගෙන් ඇහුවා මීපැණි ගැනීමට තැනක්.මෙම කාන්තාව අත දික්කර පෙන්නුවා අර මීපැණි විකුණන කඩය. පසුව මේ පසේ බුදුවරයා කඩේ දෙසට ගියා.එත් මේ කාන්තාව යන්නෙ නැතිව බලා සිටියා මොකද වෙන්නෙ කියල.මොකද මෙ කාන්තාවගෙ කැමත්තක් තිබුනා අර කඩේ ඉන්න තරුණයා කෙරෙහි.අර තරුණයා සැදැහැ සිතින් මීපැණි පුරවනවා පාත්තරය උතුර යනකන්.මීපැණි බිමටත් වැටෙනවා.කිසිම ලෝබ කමක් නැහැ.එවිට මෙම තරුණයා ප්රාර්තනා කරනවා,මීපැණි කොතරම් බිමට වැටුනද . .එ තරම්.,මීපැණි සුවද කෙතරම් අහසට ගියද, එ තරම් . .මගෙ අණසක පැතිරෙන්න ඕන කියලා.එවිට එය එසේ වෙයි යයි පසේ බුදුවරය පවසමින් එතැනින් නික්මුනා. පසේ බුදුවරයා යනවිට අර කාන්තාව දුවගෙන ඇවිත් ඇහැවුවා, අර තරුණයා මොනවද ඉල්ලුවේ කියල.බුදුවරයා කිවුවා ඉළග ආතමයේදි දබදිව රජකම කියලා.කාන්තාව ඇහැවුවා ලැබෙයිද කියල.බුදුවරයා කිවුවා ලැබෙයි කියල.ආ එහෙනම් ටිකක් ඉන්න කියල මෙමෙ කාන්තාව තම ඇද සිටි චීත්තය හෝදලා කොල අතු ටිකක් ඇද ගෙන ඇවිත් එය මේ තුමාට පුජා කරල ඉල්ලුවා, එහෙනම් මට ඔහුගෙ අග බිසව වෙන්න ප්රාර්තනා කරන්න කියල.බුදුවරය කිවුව එකත් එහෙම වෙයි කියලා. පසුව අර පැණි කඩෙ අයියල දෙන්නා ඇවිත් මල්ලිගෙන අහනවා,මල්ලි මෙතන මීපැණි මුට්ටියක මුදල් අඩුයි,මොකද උනේ කියල.එවිට මල්ලි කියනව.,පින් අනුමෝදන් කර ගන්න අයියණ්ඩි.වටිනා පසේ බුදුවරයෙක් අවා මම මෙහෙම ප්රාර්තනා කල ඔයාලත් පින් අනුමෝදන් කර ගන්න කියල.එවිට එක් අයියා කෙනෙක් කියනව.,අනෙ උබෙ ඔය පසේ බුදුහාමුදුරුවො චන්ඩාලයෙක් වෙන්න ඇති,එතකොට අනිත් අයියා කියනව., මට ඔය හමුදුරුවො අහුවුනා නම් මුහුදෙන් එහාට විසි කරනවා කියල.එවිට මල්ලි කියනවා , එහෙම කියන්න එපා පව් සිද්ද වෙයි. පින් අනුමෝදන් කර ගන්න කියල.පසුව අයියලත් ,ඔන්න අපිත් දායක උන කියල පින් අනුමෝදන් කර ගත්තා. පස්සෙ මේ අය මියගිය පසු අර මීපැණි දන් දුන් මල්ලි අශෝක මහරජ්ජුරුවො වෙලා උපදිනව.අර කාන්තාව අසන්දි මිත්රා කියල අශෝක මහරජුගෙ බිසව වෙලා උපදිනව.ඇගිල්ල දික් කර පෙන්නුව නිසා සන්දියක් නොපෙනෙන තරමට මස් වලින් පිරෙනව.අර චන්ඩාලය කියල බැනපු අයියා නීග්රෝද වෙල උපදිනවා.පසුව අශොක රජුට ලගින්ම සිට උදවු කරනව. එතකොට අර මුහුදෙන් එහාට විසිකරනව කියපු අයියා,ඉංදියාවෙ ඉපදීමට පින් මදි වෙලා ලංකාවෙ උපදිනවා, [B][SIZE="4"][COLOR="Red"]දේවානම් පියතිස්ස කියලා[/COLOR][/SIZE][/B].[/SIZE][/B] [IMG]http://www.wilsonsalmanac.com/images/poson.jpg[/IMG][/CENTER] [SIZE="2"][COLOR="Red"][CENTER][B]සද්දර්මාලංකාරයේ එන තෙබාතික කතව ඇසුරින්[/B][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom