DevOps ඉදන් Cybersecurity පැත්තට

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1716698202176.png
     
    • Love
    Reactions: Rahula Kasun

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,178
    2,383
    113
    Srilanka
    ai oscp krnnaththe
    cooperate has less demand to oscp. after cissp i might try oscp

    DevSecOps

    මගෙ field එක Cyber Security, 13 years වගේ. මම පටන් ගත්තෙ offensive security, penetration testing, bug bounty. දැන් මම කරන්න security operations.

    DevSecOps කියන්නෙ අලුතින් හැදෙන පට්ටම demand එකක් තියෙන area එකක්. පොඩ්ඩක් හොයල බලපන්. ලන්කාවෙ devsocops කරන උන් හොයාගන්නත් නෑ. ලන්කාවට වඩා එලියෙ demand එක වැඩී. මමනම් highly recommend කරනව මේ පැත්තට move වෙන්න කියල.

    උබ IIT එකේ Cyber Security Forensics MSc එක කරනවද? මොකද්ද batch එක. මගෙත් දැන් research එක යන්නෙ.
    Mamath az 400 ekath kara DevSecOps side ekata move wenna kiyala. Hebei hoda opportunity ekak set une ne.
    Set una ewage salary adui current role ekata wada
    ------ Post added on May 26, 2024 at 2:54 PM
     
    • Like
    Reactions: rumesh.fbi

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,879
    113
    cooperate has less demand to oscp. after cissp i might try oscp

    Mamath az 400 ekath kara DevSecOps side ekata move wenna kiyala. Hebei hoda opportunity ekak set une ne.
    Set una ewage salary adui current role ekata wada
    ------ Post added on May 26, 2024 at 2:54 PM
    The Certified Information Systems Security Professional (CISSP) certification is highly regarded in the field of cybersecurity and information assurance. It's designed to validate the skills and knowledge necessary to effectively design, implement, and manage a cybersecurity program. While the CISSP exam itself doesn't include hands-on practical exercises like some other certifications might, it does cover a broad range of topics relevant to cybersecurity professionals, including security architecture, risk management, cryptography, and network security, among others.
    ooke rasneth bahi lagadima.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    Onama subject ekak aluthin iganagannakota mara asai eth Eka job ekak widiyata karanamota EPA wenawa subject ekama
    :yes: ;) මටත් ඒකනං තේරුනා මචං උබල හැමෝම කියපු දේවල් හිතල බලද්දි.. සබ්ජෙක්ට් එකක් විදියට අලුතෙන් ඉගෙන ගනිද්දි අමුතු කික් එකක් දැනුනට ජීවිත කාලෙම ජොබ විදියට කරන්න පටන් ගනිද්දි මටම අපරාදෙ කියල හිතෙයි කියල හිතෙනව. DevSecOps පැත්ත තමයි කිරියෙ උබල හැමෝම කියපු විදියට ගොඩ දාගන්න ඕන... උබලගෙ advice සිරා ඇත්තටම..!

    DevSecOps

    මගෙ field එක Cyber Security, 13 years වගේ. මම පටන් ගත්තෙ offensive security, penetration testing, bug bounty. දැන් මම කරන්න security operations.

    DevSecOps කියන්නෙ අලුතින් හැදෙන පට්ටම demand එකක් තියෙන area එකක්. පොඩ්ඩක් හොයල බලපන්. ලන්කාවෙ devsocops කරන උන් හොයාගන්නත් නෑ. ලන්කාවට වඩා එලියෙ demand එක වැඩී. මමනම් highly recommend කරනව මේ පැත්තට move වෙන්න කියල.

    උබ IIT එකේ Cyber Security Forensics MSc එක කරනවද? මොකද්ද batch එක. මගෙත් දැන් research එක යන්නෙ.
    ;) :D :love2: :love: සිරා මචං..
    අනිවා සහෝ DevSecOps පැත්ත ගොඩ දාගන්න පටන් ගන්නව දැන් ඉදලම, උබල හැමෝගෙම advice ටිකනම් සිරා :love:..... ඔව් මචං මමත් IIT තමයි පටන් ගත්තෙ Cybersec Msc එක. මේ මැයි ඉන්ටේක් එකට සෙට් වුනේ. PMඑකක් දාන්නම්, please reply කරන්න mchnn 🙏:D
    ------ Post added on May 26, 2024 at 11:17 PM
     
    • Like
    Reactions: rumesh.fbi