Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps ඉදන් Cybersecurity පැත්තට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා, උබල කරානම් මොන වගේ තීරනයක්ද ගන්නෙ කියල මට පොඩ්ඩක් පහලින් කොටාගෙන යමල්ල උදවුවක් විදියට..

මං ජොබ් එක පටන් ගත්තෙ ASE කෙනෙක් විදියට, ඒට පස්සෙ SE විදියට ඔක්කොම හිටියා අවුරුදු 3ක් විතර. ඊට පස්සෙ cloud පැත්ත ගැන ආසාව ඔලුවට ඇවිත් DevOps පැත්තට ජොබ වෙනස් කරා SE to DevOps. දැනට ඔක්කොම අවුරුදු 6ක් විතර SE+DevOps expereience තියෙනව. මාව ඕන තැනක demand කරන්න පුලුවන් level එකට මං මගේ skill එක මහන්සි වෙලා හදාගෙන තියෙනව. අද ජොබ නැති වුනත් හෙට අලුත්ම තැනක immediate join වෙන්න පුලුවන් skill set එකක් මම build කරගෙන තියෙනව DevOps පැත්තෙන්, (DevOps පැත්තෙන් මොන විදියෙ Task එකක් සෙට් වුනත් මට මං ගැන confident).. ඒත් ඒක නෙමෙයි ප්රශ්නෙ,

ලගදි මං Msc එක පටන් ගත්තා cybersecurity වලින්. ඒකෙ හම්බෙන Lab practicals, penetration testings අනම්මනං කරද්දි අමුතුම කැසිල්ලක් ඇවිල්ල තියෙන්නෙ බන් cubersecurity පැත්තට job එක මාරු කරන්න DevOps වලින්..

මට බය තියෙන්නෙ බන්, අල්ලපු අත්තත් නැති වෙලා, පය ගහපු අත්තත් නැති වෙලා හික වෙලාම යයිද කියල. cybersecurity පැත්තෙ ඉගෙන ගන්න සෙට් වෙන දේවල් පට්ට වුනාට, සෙට් වෙන ජොබ කරගන්න පුලුවන් වෙයිද කියල කිසිම confident එකක් නෑ.. මොකද කිසිම idea එකක් නෑ day to day කරන්න තියෙන දේවල් ගැන එහෙම.

යාලුවො කිසිම කෙනෙකුත් නෑ බන් cybersecurity පැත්තෙ ජොබ් කරන. ඒකයි කිරියෙ දැම්මෙ සීන් එක.. උබල මොකද හිතන්නෙ? මරාලෙකට පනින්න යෑමක්ද, අනාගතේ තව අවුරුදු 10කින් වගේ මේ අද ගන්න තීරනේ නිසා සතුටු වෙන්න පුලුවන් වෙයිද කියල අදහසක්, උබල මොකද හිතන්නෙ බන් salary පැත්තෙන් එහෙම?, work life balance එක එහෙම කෙලවෙලා යයිද? advice එකක් දීගෙන යමල්ලකො. උබල හැමෝටම ජය වේවා..!

[QUOTE="Rahula Kasun, post: 29841548, member: 458791"] [SIZE=5]මචංලා, උබල කරානම් මොන වගේ තීරනයක්ද ගන්නෙ කියල මට පොඩ්ඩක් පහලින් කොටාගෙන යමල්ල උදවුවක් විදියට.. මං ජොබ් එක පටන් ගත්තෙ ASE කෙනෙක් විදියට, ඒට පස්සෙ SE විදියට ඔක්කොම හිටියා අවුරුදු 3ක් විතර. ඊට පස්සෙ cloud පැත්ත ගැන ආසාව ඔලුවට ඇවිත් DevOps පැත්තට ජොබ වෙනස් කරා SE to DevOps. දැනට ඔක්කොම අවුරුදු 6ක් විතර SE+DevOps expereience තියෙනව. මාව ඕන තැනක demand කරන්න පුලුවන් level එකට මං මගේ skill එක මහන්සි වෙලා හදාගෙන තියෙනව. අද ජොබ නැති වුනත් හෙට අලුත්ම තැනක immediate join වෙන්න පුලුවන් skill set එකක් මම build කරගෙන තියෙනව DevOps පැත්තෙන්, (DevOps පැත්තෙන් මොන විදියෙ Task එකක් සෙට් වුනත් මට මං ගැන confident).. ඒත් ඒක නෙමෙයි ප්රශ්නෙ, ලගදි මං Msc එක පටන් ගත්තා cybersecurity වලින්. ඒකෙ හම්බෙන Lab practicals, penetration testings අනම්මනං කරද්දි අමුතුම කැසිල්ලක් ඇවිල්ල තියෙන්නෙ බන් cubersecurity පැත්තට job එක මාරු කරන්න DevOps වලින්.. මට බය තියෙන්නෙ බන්, අල්ලපු අත්තත් නැති වෙලා, පය ගහපු අත්තත් නැති වෙලා හික වෙලාම යයිද කියල. cybersecurity පැත්තෙ ඉගෙන ගන්න සෙට් වෙන දේවල් පට්ට වුනාට, සෙට් වෙන ජොබ කරගන්න පුලුවන් වෙයිද කියල කිසිම confident එකක් නෑ.. මොකද කිසිම idea එකක් නෑ day to day කරන්න තියෙන දේවල් ගැන එහෙම. යාලුවො කිසිම කෙනෙකුත් නෑ බන් cybersecurity පැත්තෙ ජොබ් කරන. ඒකයි කිරියෙ දැම්මෙ සීන් එක.. උබල මොකද හිතන්නෙ? මරාලෙකට පනින්න යෑමක්ද, අනාගතේ තව අවුරුදු 10කින් වගේ මේ අද ගන්න තීරනේ නිසා සතුටු වෙන්න පුලුවන් වෙයිද කියල අදහසක්, උබල මොකද හිතන්නෙ බන් salary පැත්තෙන් එහෙම?, work life balance එක එහෙම කෙලවෙලා යයිද? advice එකක් දීගෙන යමල්ලකො. උබල හැමෝටම ජය වේවා..! :yes:;)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom