Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Devops projects for CV
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Copied from facebook. Data update Sep 2022. eth meke top 1 ewa choose karanna.

Industry එකේ වැඩිපුර demand මොනවද? React? Angular? Java?

මේ කාරණාව ගැන මම පහුගිය ටිකේ දාපු පෝස්ට් කිහිපයක සහ inbox ආපු messages කිහිපයක අහලා තිබුණා... මම React developer කෙනෙක් වුණාට මට ඒකට හරි උත්තරයක් දෙන්න බැරිවුණා මම ඒ ගැන research එකක් කරලා හොයලා බලලා තිබුණේ නැති නිසා.... ඉතින් සරලවම Research එකක් කරන්න හිතුවා, ඒක කළා, මෙන්න Result එක. මේ Research එකට අදාල Survey එකට මම ගත්තේ විවිධ රටවල Projects කරන ලංකාවේ Software Companies 55ක, ලංකාවේ වැඩ කරන Software Engineersලා 100 කගේ තොරතුරු. මේ Companies 55 ඇතුළේ හැමෝම නම දන්න ප්‍රසිද්ධ companies වල ඉදන් අප්‍රසිද්ධ comapnies දක්වා සියලු මට්ටමේ ආයතන නිරූපණය වෙනවා. ඒ නිසා Research Sample distribution එක bias නොවී තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව මේක සාධාරණ research එකක් කියලා උපකල්පනය කරන්න පුළුවන්.

මේක මම කළේ ලංකාවේ companies 55ක වුණාට ලෝකයේ අනිත් රටවල තත්වය මේකමයි හෝ මේක නෙමෙයි කියලා හරියට ම කියන්න හැකියාවක් නෑ ඒකටත් සාධාරණ research එකක් නොකර. නමුත් උපකල්පනයක් කරන්න පුළුවන් සාධක දෙකක් මත.

ලංකාවේ බොහොමයක් මෘදුකාංග ආයතන, ලෝකයේ වෙනත් රටවල ව්‍යාපෘති සිදුකරන ආයතන වීම

පෞද්ගලිකව මා හට විදේශ රටවලින් අවස්ථාව ලැබුණු රැකියා අවස්ථාවල ඉල්ලුම් කර තිබූ තාක්ෂණයන්

මේ සාධක දෙකට අනුව නම් යම් දුරකට ලෝකයේ වෙනත් රටවල තත්වයත් මේ ප්‍රතිඵලය ම බව උපකල්පනය කරන්න පුළුවන්. නැවතත් කියනවා, ඒක හරියට ම කියන්න නම් Survey එකක් කරන්න ම ඕනේ.

Survey එක ගැන කියනවා නම්, මම ගත්තේ Industry එකේ අවුරුදු 5ක් පමණ රැකියාව කරන, පළපුරුදු, Software Engineering field එකේ 100 දෙනෙක්. එයාලා නිරූපණය කළේ මෘදුකාංග සමාගම් 55ක්. මම Survey එක කලේ domains 6කින්. ඒ Frontend, Backend, Mobile, Cloud, Databases සහ AI/ML and Data Science

එක් එක් Domain එකට අදාල Top 3 Results

Frontend

React(JS) (78%)

Angular (52%)

React(TS) (43%)

Backend

Java (65%)

.NET (50%)

NodeJS (43%)

Mobile

React Native (63%)

Flutter (43%)

Java (40%)

Cloud

AWS (78%)

MS Azure (63%)

GCP (21%)

Databases

Relational (Ex. MySQL) (90%)

Document DB (Ex. MongoDB) (56%)

Object Relational (Ex. Postgresql) (49%)

AI/ML and Data Science Developments

No (58%)

Yes (42%)

Results සහ මම හිතන් හිටපු තත්වය අකර ලොකු gap එකක් නැති වුණත්, Mobile Development වල Flutter Top එයි කියලා මම හිතුවේ.... නමුත් තවමත් ලංකාවේ Mobile developments dominate කරන්නේ React Native. පහතින් 4to එකේ දාලා තියනවා Full Result Summary එක. දැන් අලුතින් එන්න ඉන්න හැමෝමට idea එකක් ඇති මොනවටද priority එක දෙන්න ඕන කියලා. දැනට industry එකේ ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. හිතේ තව Survey එකක් ගැන අදහසක් තියනවා... ඒකත් කරල ම කියන්නම්. Survey එකට දායක වුණ සියලු දෙනාට ස්තුතියි!

[ATTACH=full]222543[/ATTACH]

[QUOTE="The_Killer, post: 29507028, member: 497820"] Copied from facebook. Data update Sep 2022. [B]eth meke top 1 ewa choose karanna.[/B] [HEADING=3][B]Industry එකේ වැඩිපුර demand මොනවද? React? Angular? Java?[/B][/HEADING] මේ කාරණාව ගැන මම පහුගිය ටිකේ දාපු පෝස්ට් කිහිපයක සහ inbox ආපු messages කිහිපයක අහලා තිබුණා... මම React developer කෙනෙක් වුණාට මට ඒකට හරි උත්තරයක් දෙන්න බැරිවුණා මම ඒ ගැන research එකක් කරලා හොයලා බලලා තිබුණේ නැති නිසා.... ඉතින් සරලවම Research එකක් කරන්න හිතුවා, ඒක කළා, මෙන්න Result එක. මේ Research එකට අදාල Survey එකට මම ගත්තේ විවිධ රටවල Projects කරන ලංකාවේ Software Companies 55ක, ලංකාවේ වැඩ කරන Software Engineersලා 100 කගේ තොරතුරු. මේ Companies 55 ඇතුළේ හැමෝම නම දන්න ප්‍රසිද්ධ companies වල ඉදන් අප්‍රසිද්ධ comapnies දක්වා සියලු මට්ටමේ ආයතන නිරූපණය වෙනවා. ඒ නිසා Research Sample distribution එක bias නොවී තියෙනවා කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ අනුව මේක සාධාරණ research එකක් කියලා උපකල්පනය කරන්න පුළුවන්. මේක මම කළේ ලංකාවේ companies 55ක වුණාට ලෝකයේ අනිත් රටවල තත්වය මේකමයි හෝ මේක නෙමෙයි කියලා හරියට ම කියන්න හැකියාවක් නෑ ඒකටත් සාධාරණ research එකක් නොකර. නමුත් උපකල්පනයක් කරන්න පුළුවන් සාධක දෙකක් මත. [LIST] [*]ලංකාවේ බොහොමයක් මෘදුකාංග ආයතන, ලෝකයේ වෙනත් රටවල ව්‍යාපෘති සිදුකරන ආයතන වීම [*]පෞද්ගලිකව මා හට විදේශ රටවලින් අවස්ථාව ලැබුණු රැකියා අවස්ථාවල ඉල්ලුම් කර තිබූ තාක්ෂණයන් [/LIST] මේ සාධක දෙකට අනුව නම් යම් දුරකට ලෝකයේ වෙනත් රටවල තත්වයත් මේ ප්‍රතිඵලය ම බව උපකල්පනය කරන්න පුළුවන්. නැවතත් කියනවා, ඒක හරියට ම කියන්න නම් Survey එකක් කරන්න ම ඕනේ. Survey එක ගැන කියනවා නම්, මම ගත්තේ Industry එකේ අවුරුදු 5ක් පමණ රැකියාව කරන, පළපුරුදු, Software Engineering field එකේ 100 දෙනෙක්. එයාලා නිරූපණය කළේ මෘදුකාංග සමාගම් 55ක්. මම Survey එක කලේ domains 6කින්. ඒ Frontend, Backend, Mobile, Cloud, Databases සහ AI/ML and Data Science එක් එක් Domain එකට අදාල Top 3 Results [B]Frontend[/B] [LIST=1] [*]React(JS) (78%) [*]Angular (52%) [*]React(TS) (43%) [/LIST] [B]Backend[/B] [LIST=1] [*]Java (65%) [*].NET (50%) [*]NodeJS (43%) [/LIST] [B]Mobile[/B] [LIST=1] [*]React Native (63%) [*]Flutter (43%) [*]Java (40%) [/LIST] [B]Cloud[/B] [LIST=1] [*]AWS (78%) [*]MS Azure (63%) [*]GCP (21%) [/LIST] [B]Databases[/B] [LIST=1] [*]Relational (Ex. MySQL) (90%) [*]Document DB (Ex. MongoDB) (56%) [*]Object Relational (Ex. Postgresql) (49%) [/LIST] [B]AI/ML and Data Science Developments[/B] [LIST=1] [*]No (58%) [*]Yes (42%) [/LIST] Results සහ මම හිතන් හිටපු තත්වය අකර ලොකු gap එකක් නැති වුණත්, Mobile Development වල Flutter Top එයි කියලා මම හිතුවේ.... නමුත් තවමත් ලංකාවේ Mobile developments dominate කරන්නේ React Native. පහතින් 4to එකේ දාලා තියනවා Full Result Summary එක. දැන් අලුතින් එන්න ඉන්න හැමෝමට idea එකක් ඇති මොනවටද priority එක දෙන්න ඕන කියලා. දැනට industry එකේ ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතනවා. හිතේ තව Survey එකක් ගැන අදහසක් තියනවා... ඒකත් කරල ම කියන්නම්. Survey එකට දායක වුණ සියලු දෙනාට ස්තුතියි! [ATTACH type="full" width="646px" alt="1704954220159.png"]222543[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom