Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps - The Must Know Checklist : 1 - Docker 1 වන කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Docker image එකකින් Docker container එකක් සාදා ගනිමු.

මම ඔයාලට මුලින්ම කියල දෙන්නම. කලින් මම සදහන් කරපු Public Docker Hub එකේ තියෙන Docker images ටික search කරන ආකාරය. අපි මේ සදහා docker search කියන කමාන්ඩ් එක යොදාගනී. කරන විදිය මේ උදාහරණය මගින් පහසුවෙන්න පැහැදිලි කරගන්න පුළුවන්.

අපි බලමු Docker Hub එකේ Ubuntu කියල Docker image එකක් තියෙනවා ද කියල.

ට්‍රයි docker search ubuntu

රිසල්ට් එක දැක්ක ගමන් බුදු අම්මෝ කියල කියවෙන තරමට Ubuntu images තියෙනව. අපි මේකෙන් "OFFICIAL" කියල තියෙන කොලම් එකේ "[OK]" තියෙන එකක් මුලින්ම ට්‍රයි කරලා බලමු.

මෙහිදී ඔයාල "NAME" කියන කෝලම් එකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපි මේ Docker image එකේ NAME එක බාවිතා කරල මුලින්ම ඒ ඉමගේ එක අපේ host සිස්ටම් එකට download කරගන්න ඕන. අපි මේකට Docker බෂාවෙන් කියන්නේ pull කරනව කියල. pull කියන්නෙ මොකක්ද කියල අපි දන්නව නේ.

ට්‍රයි docker pull ubuntu

මේ විදියට image එක download වුනාට පස්සෙ මෙන්න මේ සබ් කමාන්ඩ් එක බාවිතා කරල අපිට ඒක චෙක් කරගන්න පුළුවන්.

ට්‍රයි docker images

අපි දැන් තවත් image එකක් download කරන්න ට්‍රයි කරමු. මෙවර NAME එකට මේ වගේ "darksheer/ubuntu" පෙන්නපු Ubuntu image එක download කරමු.

ට්‍රයි docker pull darksheer/ubuntu

ඔයාල හොදට මතක තියගන්න අපිට Docker image එකක් download කන්න ඕන විට අපි docker pull සබ් කමාන්ඩ් එක සමග NAME එකේ පෙන්වන සම්පුර්ණ නම යෙදිය යුතුයි.

නැවතත් ට්‍රයි docker images

තව පොඩි දෙයක් මතක තියාගන්න. අපිට docker images කියන සබ් කමාන්ඩ් එකෙන් ලැබෙන රිසල්ට් එකේ IMAGE ID කියල එකක් තියෙනව. මේ IMAGE ID කියන්නේ unique ID එකක් මේක 64 hexadecimal digits long නම්බර් එකක්. නුඹත් docker images කමාන්ඩ් එකෙන් අපිට දෙන්නේ 12 hexadecimal digits විතරයි. අපිට ඒ හොදටම ප්‍රමාණවත්. ඔයාලට ඕන නම් මේ කමාන්ඩ් එකට --no-trunc දීල 64 ම බලාගන්න පුළුවන්.

ට්‍රයි docker images --no-trunc

අපිට පුළුවන් අනවශ්‍ය Docker image එකක් මේ විදියට delete කරල දන්න. අපි ඒ සදහා docker rmi කියන සබ් කමාන්ඩ් එක බාවිතා කරනව.

ට්‍රයි docker rmi darksheer/ubuntu

දැන් චෙක් කරල බලමු.

ට්‍රයි docker images

Docker image "darksheer/ubuntu" එක ඩිලීට් වෙලා.

දැන් බලමු අපි මේ download කරගත් image එකකින් කොහොමද කියල Docker container එකක් හදන්නෙ. අපිට ඒ සදහා docker run කියන සබ් කමාන්ඩ් එක යොදාගන්නව. අපි docker run සබ් කමාන්ඩ් එකට i හා t කියන flags දෙකත් එකතු කරනවා.

මෙහි;

i කියන flag එක මගින් අපිට් container එකේ STDIN එක open කරල තියගන්න පුළුවන්. අපිට එමගින් container එකේ shell එකකට කමන්ඩ්ස් දෙන්නත් පුළුවන්.

t කියන flag එක මගින් Docker ට කියනව container එකට PTY (pseudo-tty) එකක් හදන්න කියල. අපිට එමගින් STDOUT අපේ host ගෙ terminal screen එකට ගන්න පුළුවන්.

මෙම flags දෙක දීමන් අපිට් interactive shell එකක් අපේ අලුත් Docker container එකට ගන්න පුළුවන්.

ට්‍රයි docker run -it ubuntu bash

අපි දැන් පොඩ්ඩක් docker run -it ubuntu bash කියන කමාන්ඩ් එක ගැන කථා කරමු. මෙහි i හා t කියන flags දෙක ගැන ඔයාල දැනටමත් දන්නව. මෙහි ubuntu කියන්න අපි බාවිතාකරන Docker image එකයි. අන්තිමට තියෙන bash කියන එකෙන් කියන්නෙ Docker container එක හැදිල start වුනාට පස්සේ මුලින්ම රන් වෙන්න ඕන කමාන්ඩ් එක.

අපිට bash කමාන්ඩ් එකෙන් bash shell එකක් ගන්න පුළුවන්. ඉහත උදාහරණයේ "root@9e91808e165c:/#" කොටස බලන්න. දැන් අපි ඉන්නේ අපි හදපු Ubuntu Docker container එකේ bash shell එකේ.අපිට exit කමාන්ඩ් එක දීල shell එකෙන් ඉවත් වෙන්න පුළුවන්.

ට්‍රයි exit

දැන් අපි නැවතත් ඉන්නේ host server එකේ කලින් හිටපු shell එකේ (docker run -it ubuntu bash කියන කමාන්ඩ් එක දීමට යොදාගත් shell එකේ).

දැන් අපි අපේ 1වන Docker container එක හදල අවසන්. අපිට් මේ "docker ps -a" කමාන්ඩ් එකෙන් අපි හදපු Docker container ටික බලාගන්න පුළුවන්. අපි "docker ps" කියන සබ් කමාන්ඩ් එක දුන්නොත් අපිට ලැබෙන්නෙ දැනට රන් වෙමින් පවතින Docker containers විතරයි.

ට්‍රයි docker ps -a

ට්‍රයි docker ps

රිසල්ට් එක හිස්. දැක්ක නේද "docker ps" දුන්නවිට STATUS එක Exited තියෙන ඒවා පෙන්නන්නේ නෑ.

දැන් මම මේ රිසල්ට් එකේ තියෙන දේවල් ටික මොනවද කියල, කියලා දෙන්නම්.

CONTAINER ID - මේකත් අර කලින් කියපු IMAGE ID එක වගේ 64 hexadecimal digits long unique නම්බර් එකක්. නොමලි පෙන්නන්නෙ 12 hexadecimal digits විතරයි, කලින් වගේම --no-trunc දීල 64 ම බලාගන්න පුළුවන්.IMAGE - මගින් නිරුපනය කරන්නේ Docker container එක හදන්න යොදාගත් image එකේ නම. අපේ නිදසුනෙදී අපි යොදාගත්තෙ ubuntu කියන image එකනේ.COMMAND - මෙමගින් Docker container එක හදන්න විට අපි දීපු කමාන්ඩ් එක පෙන්වනව. මතකයි නේද අපි bash කියල අන්තිමට දුන්න.CREATED - Docker containe එක හදපු වෙලාව පෙන්නුම් කරයි.STATUS - මෙමගින් අපිට Docker container එකේ current status එක පෙන්නුම් කරනව. දැනට රන් වන ඒවා UP කියලද , නතරවුණ ඒවා Exited කියලද පෙන්නුම් කරයි.

PORTS - මේකෙන් පෙනුම් කරන්නෙ අපි කුමන හෝ network port එකක් Docker container එකට assigned කරල තියෙනවද කියල. මම ඔයලට මේක තව ටිකකින් උදාහරණයකින් ම පෙන්නුම් කරන්නම්.NAMES - Docker engine එක අලුතෙන් Docker container එකක් සාදන විට අපිට කියවන්න පුළුවන් නමක් එකට දෙනව (random). අපිට මේ NAMES එක ඉදිරියේදී හුගක් වැදගත් වෙනව. අපි Docker container එකක් හදන විට අපි කැමති නමක් container එකට දෙන්නත් පුළුවන්. අපිට ඒ සදහා --name ඔප්ෂන් එක docker run කියන සබ් කමාන්ඩ් එක සමග යොදා ගනී.

අපි දැන් කැමති නමක් දීල Docker container එකක් හදල බලමු.

ට්‍රයි docker run -it --name my_ubuntu ubuntu හෝ docker run -it --name=my_ubuntu ubuntu

ට්‍රයි exit

දැන් අපි බලමු my_ubuntu කියල Docker container එකක් තියෙනවද කියල.

ට්‍රයි docker ps -a

දැන් අපි බලමු Docker container එකක් rename කරන විදිය.

ට්‍රයි docker rename infallible_knuth my_1st_ubuntu

මෙහි infallible_knuth කියන්නෙ මුලින් තිබුන නම සහ my_1st_ubuntu කියන්නෙ අලුත් නම.

ට්‍රයි docker ps -a

දැන් බලමු කොහොමද අපි හදපු Docker container එකක් start කරන්නෙ කියල. හරි සිම්පල්.

ට්‍රයි docker start my_ubuntu

අපි මෙහිදී docker start සබ් කමාන්ඩ් එක සමග අපිට start කරන්න ඕන Docker container එකේ නම (my_ubuntu) යොදාගන්නවා .

අපිට docker ps -a කමාන්ඩ් එකෙන් my_ubuntu කියන එක දැන් රන් වෙමින් පවතිනවද කියල චෙක් කරගන්න පුළුවන්.

ට්‍රයි docker ps -a

මෙන මෙහෙමයි අපි start කරපු Docker container එකක් stop කරන්නේ.

ට්‍රයි docker stop my_ubuntu

දැන් අපි docker ps -a පාරක් දීල චෙක් කරගමු.

දැන් මම ඔයාලට හදල තියෙන Docker container එකක් delete කරන විදිය පෙන්වන්නම්.

ට්‍රයි docker rm my_1st_ubuntu

දැන් බලමු my_1st_ubuntu එක deleted ද කියල.

ට්‍රයි docker ps -a

අපිට ලැබුන රිසල්ට් එකේ my_1st_ubuntu කියල Docker container එකක් නෑ. එකියනේ වැඩේ හරි කියල තමයි.

මම දැන් ඔයාලට කියල දෙන්නම් කොහොමද අපි රන් වන (UP ) Docker container එකක් අපිට අවශ්‍ය විටක දී pause හා unpause කරගන්නෙ කියල.

මුලින්ම Docker container එකක් start කරල ඊළගට pause කරන විදිය ට්‍රයි කරමු

ට්‍රයි docker start my_ubuntu

දැන් pause කරමු

ට්‍රයි docker pause my_ubuntu

චෙක් කරමු docker ps -a මගින්

දැන් unpause කරමුට්රයි docker unpause my_ubuntu

docker ps -a මගින් චෙක් කරමු ට්‍රයි docker ps -a

දැන් අපි Docker වල සැහෙන සෙල්ලම් ගොඩක් ඉගෙන ගෙන ඉවරයි.

[QUOTE="ja2k17ja, post: 21878022, member: 562617"] [SIZE="3"][b][u]Docker image එකකින් Docker container එකක් සාදා ගනිමු.[/u][/b] [b][u] [/u][/b] මම ඔයාලට මුලින්ම කියල දෙන්නම. කලින් මම සදහන් කරපු Public Docker Hub එකේ තියෙන Docker images ටික search කරන ආකාරය. අපි මේ සදහා docker search කියන කමාන්ඩ් එක යොදාගනී. කරන විදිය මේ උදාහරණය මගින් පහසුවෙන්න පැහැදිලි කරගන්න පුළුවන්. අපි බලමු Docker Hub එකේ Ubuntu කියල Docker image එකක් තියෙනවා ද කියල. ට්‍රයි [b]docker search ubuntu[/b] රිසල්ට් එක දැක්ක ගමන් බුදු අම්මෝ කියල කියවෙන තරමට Ubuntu images තියෙනව. අපි මේකෙන් "OFFICIAL" කියල තියෙන කොලම් එකේ "[OK]" තියෙන එකක් මුලින්ම ට්‍රයි කරලා බලමු. මෙහිදී ඔයාල "NAME" කියන කෝලම් එකට පොඩ්ඩක් අවධානය යොමු කරන්න. අපි මේ Docker image එකේ NAME එක බාවිතා කරල මුලින්ම ඒ ඉමගේ එක අපේ host සිස්ටම් එකට download කරගන්න ඕන. අපි මේකට Docker බෂාවෙන් කියන්නේ pull කරනව කියල. pull කියන්නෙ මොකක්ද කියල අපි දන්නව නේ. ට්‍රයි [b]docker pull ubuntu[/b] මේ විදියට image එක download වුනාට පස්සෙ මෙන්න මේ සබ් කමාන්ඩ් එක බාවිතා කරල අපිට ඒක චෙක් කරගන්න පුළුවන්. ට්‍රයි [b]docker images[/b] අපි දැන් තවත් image එකක් download කරන්න ට්‍රයි කරමු. මෙවර NAME එකට මේ වගේ "darksheer/ubuntu" පෙන්නපු Ubuntu image එක download කරමු. ට්‍රයි docker pull darksheer/ubuntu ඔයාල හොදට මතක තියගන්න අපිට Docker image එකක් download කන්න ඕන විට අපි docker pull සබ් කමාන්ඩ් එක සමග NAME එකේ පෙන්වන සම්පුර්ණ නම යෙදිය යුතුයි. නැවතත් ට්‍රයි [b]docker images[/b] තව පොඩි දෙයක් මතක තියාගන්න. අපිට docker images කියන සබ් කමාන්ඩ් එකෙන් ලැබෙන රිසල්ට් එකේ IMAGE ID කියල එකක් තියෙනව. මේ IMAGE ID කියන්නේ unique ID එකක් මේක 64 hexadecimal digits long නම්බර් එකක්. නුඹත් docker images කමාන්ඩ් එකෙන් අපිට දෙන්නේ 12 hexadecimal digits විතරයි. අපිට ඒ හොදටම ප්‍රමාණවත්. ඔයාලට ඕන නම් මේ කමාන්ඩ් එකට --no-trunc දීල 64 ම බලාගන්න පුළුවන්. ට්‍රයි [b]docker images --no-trunc[/b] අපිට පුළුවන් අනවශ්‍ය Docker image එකක් මේ විදියට delete කරල දන්න. අපි ඒ සදහා docker rmi කියන සබ් කමාන්ඩ් එක බාවිතා කරනව. ට්‍රයි [b]docker rmi darksheer/ubuntu[/b] දැන් චෙක් කරල බලමු. ට්‍රයි [b]docker images[/b] Docker image "[b]darksheer/ubuntu[/b]" එක ඩිලීට් වෙලා. දැන් බලමු අපි මේ download කරගත් image එකකින් කොහොමද කියල Docker container එකක් හදන්නෙ. අපිට ඒ සදහා docker run කියන සබ් කමාන්ඩ් එක යොදාගන්නව. අපි docker run සබ් කමාන්ඩ් එකට i හා t කියන flags දෙකත් එකතු කරනවා. මෙහි; i කියන flag එක මගින් අපිට් container එකේ STDIN එක open කරල තියගන්න පුළුවන්. අපිට එමගින් container එකේ shell එකකට කමන්ඩ්ස් දෙන්නත් පුළුවන්. t කියන flag එක මගින් Docker ට කියනව container එකට PTY (pseudo-tty) එකක් හදන්න කියල. අපිට එමගින් STDOUT අපේ host ගෙ terminal screen එකට ගන්න පුළුවන්. මෙම flags දෙක දීමන් අපිට් interactive shell එකක් අපේ අලුත් Docker container එකට ගන්න පුළුවන්. ට්‍රයි [b]docker run -it ubuntu bash[/b] අපි දැන් පොඩ්ඩක් docker run -it ubuntu bash කියන කමාන්ඩ් එක ගැන කථා කරමු. මෙහි i හා t කියන flags දෙක ගැන ඔයාල දැනටමත් දන්නව. මෙහි [b]ubuntu [/b]කියන්න අපි බාවිතාකරන Docker image එකයි. අන්තිමට තියෙන [b]bash [/b]කියන එකෙන් කියන්නෙ Docker container එක හැදිල start වුනාට පස්සේ මුලින්ම රන් වෙන්න ඕන කමාන්ඩ් එක. අපිට bash කමාන්ඩ් එකෙන් bash shell එකක් ගන්න පුළුවන්. ඉහත උදාහරණයේ "root@9e91808e165c:/#" කොටස බලන්න. දැන් අපි ඉන්නේ අපි හදපු Ubuntu Docker container එකේ bash shell එකේ.අපිට exit කමාන්ඩ් එක දීල shell එකෙන් ඉවත් වෙන්න පුළුවන්. ට්‍රයි [b]exit[/b] දැන් අපි නැවතත් ඉන්නේ host server එකේ කලින් හිටපු shell එකේ (docker run -it ubuntu bash කියන කමාන්ඩ් එක දීමට යොදාගත් shell එකේ). දැන් අපි අපේ 1වන Docker container එක හදල අවසන්. අපිට් මේ "docker ps -a" කමාන්ඩ් එකෙන් අපි හදපු Docker container ටික බලාගන්න පුළුවන්. අපි "docker ps" කියන සබ් කමාන්ඩ් එක දුන්නොත් අපිට ලැබෙන්නෙ දැනට රන් වෙමින් පවතින Docker containers විතරයි. ට්‍රයි [b]docker ps -a[/b] ට්‍රයි [b]docker ps[/b] රිසල්ට් එක හිස්. දැක්ක නේද "[b]docker ps[/b]" දුන්නවිට STATUS එක Exited තියෙන ඒවා පෙන්නන්නේ නෑ. දැන් මම මේ රිසල්ට් එකේ තියෙන දේවල් ටික මොනවද කියල, කියලා දෙන්නම්. [b]CONTAINER ID[/b] - මේකත් අර කලින් කියපු IMAGE ID එක වගේ 64 hexadecimal digits long unique නම්බර් එකක්. නොමලි පෙන්නන්නෙ 12 hexadecimal digits විතරයි, කලින් වගේම --no-trunc දීල 64 ම බලාගන්න පුළුවන්.[b]IMAGE[/b] - මගින් නිරුපනය කරන්නේ Docker container එක හදන්න යොදාගත් image එකේ නම. අපේ නිදසුනෙදී අපි යොදාගත්තෙ ubuntu කියන image එකනේ.[b]COMMAND[/b] - මෙමගින් Docker container එක හදන්න විට අපි දීපු කමාන්ඩ් එක පෙන්වනව. මතකයි නේද අපි bash කියල අන්තිමට දුන්න.[b]CREATED[/b] - Docker containe එක හදපු වෙලාව පෙන්නුම් කරයි.[b]STATUS[/b] - මෙමගින් අපිට Docker container එකේ current status එක පෙන්නුම් කරනව. දැනට රන් වන ඒවා UP කියලද , නතරවුණ ඒවා Exited කියලද පෙන්නුම් කරයි. [b]PORTS[/b] - මේකෙන් පෙනුම් කරන්නෙ අපි කුමන හෝ network port එකක් Docker container එකට assigned කරල තියෙනවද කියල. මම ඔයලට මේක තව ටිකකින් උදාහරණයකින් ම පෙන්නුම් කරන්නම්.[b]NAMES[/b] - Docker engine එක අලුතෙන් Docker container එකක් සාදන විට අපිට කියවන්න පුළුවන් නමක් එකට දෙනව (random). අපිට මේ [b]NAMES [/b]එක ඉදිරියේදී හුගක් වැදගත් වෙනව. අපි Docker container එකක් හදන විට අපි කැමති නමක් container එකට දෙන්නත් පුළුවන්. අපිට ඒ සදහා --name ඔප්ෂන් එක docker run කියන සබ් කමාන්ඩ් එක සමග යොදා ගනී. අපි දැන් කැමති නමක් දීල Docker container එකක් හදල බලමු. ට්‍රයි [b]docker run -it --name [color=#ff00ff]my_ubuntu[/color] ubuntu [/b]හෝ [b]docker run -it --name=[color=#ff00ff]my_ubuntu[/color] ubuntu[/b] ට්‍රයි [b]exit[/b] දැන් අපි බලමු [color=#ff00ff][b]my_ubuntu[/b][/color] කියල Docker container එකක් තියෙනවද කියල. ට්‍රයි [b]docker ps -a[/b] දැන් අපි බලමු Docker container එකක් rename කරන විදිය. ට්‍රයි [b]docker rename [color=#ff00ff]infallible_knuth[/color] [color=#00ff00]my_1st_ubuntu[/color][/b] මෙහි [b][color=#ff00ff]infallible_knuth[/color][/b] කියන්නෙ මුලින් තිබුන නම සහ [b][color=#00ff00]my_1st_ubuntu[/color][/b] කියන්නෙ අලුත් නම. ට්‍රයි [b]docker ps -a[/b] දැන් බලමු කොහොමද අපි හදපු Docker container එකක් start කරන්නෙ කියල. හරි සිම්පල්. ට්‍රයි [b]docker start my_ubuntu[/b] අපි මෙහිදී docker start සබ් කමාන්ඩ් එක සමග අපිට start කරන්න ඕන Docker container එකේ නම (my_ubuntu) යොදාගන්නවා . අපිට [b]docker ps -a[/b] කමාන්ඩ් එකෙන් my_ubuntu කියන එක දැන් රන් වෙමින් පවතිනවද කියල චෙක් කරගන්න පුළුවන්. ට්‍රයි [b]docker ps -a[/b] මෙන මෙහෙමයි අපි start කරපු Docker container එකක් stop කරන්නේ. ට්‍රයි [b]docker stop my_ubuntu[/b] දැන් අපි [b]docker ps -a[/b] පාරක් දීල චෙක් කරගමු. දැන් මම ඔයාලට හදල තියෙන Docker container එකක් delete කරන විදිය පෙන්වන්නම්. ට්‍රයි [b]docker rm my_1st_ubuntu[/b] දැන් බලමු my_1st_ubuntu එක deleted ද කියල. ට්‍රයි [b]docker ps -a[/b] අපිට ලැබුන රිසල්ට් එකේ my_1st_ubuntu කියල Docker container එකක් නෑ. එකියනේ වැඩේ හරි කියල තමයි. මම දැන් ඔයාලට කියල දෙන්නම් කොහොමද අපි රන් වන (UP ) Docker container එකක් අපිට අවශ්‍ය විටක දී pause හා unpause කරගන්නෙ කියල. මුලින්ම Docker container එකක් start කරල ඊළගට pause කරන විදිය ට්‍රයි කරමු ට්‍රයි [b]docker start my_ubuntu[/b] [b]දැන් pause කරමු[/b] ට්‍රයි [b]docker pause my_ubuntu[/b] චෙක් කරමු [b]docker ps -a[/b] මගින් [b]දැන් unpause කරමු[/b]ට්‍රයි [b]docker unpause my_ubuntu[/b] [b]docker ps -a[/b] මගින් චෙක් කරමු ට්‍රයි [b]docker ps -a[/b] දැන් අපි Docker වල සැහෙන සෙල්ලම් ගොඩක් ඉගෙන ගෙන ඉවරයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom