Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps - The Must Know Checklist : 1 - Docker 1 වන කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මම ඔයාලට කියල දෙන්නෙ අද දවසේ හුගක්ම වැදගත් දේවල් වලින් පළමු එක. මේක වැදගත් වෙන්නෙ අපිට Docker container තුල යම් කිසි ක්රියාවක් කිරීමට. උදාහරණ ලෙස shell එක බාවිත කරමින් Docker container තුල applications install කිරීමට shell script රන් කිරීමට, web server එකක් setup කරන්න. තව මෙකී නොකී දේවල් සදහා.....

මම දැන් ඔයාලට කියල දෙන්නෙ අපි කොහොමද රන් වෙන (UP) Docker container එකක් තුලට ලොග් වෙන්නෙ කියල. අපිට ඒ සදහා SSH ඕන නෑ. මෙන මේ කමාන්ඩ් එකෙන් කෙලින්ම ලොග් වෙන්න පුළුවන්.

ට්රයි docker exec -it my_ubuntu bash

දැක්ක නේද දැන් අපිට Docker container එකේ shell එක ලැබිල තියෙන්නෙ.

අපි දැන් shell එකේ දන්න කමන්ඩ්ස් ටිකක් නිකමට ගහල බලමු. අන්තිමට exit ගහල shell එකෙන් exit වෙමු.

මේ බලන්න මම කරපු දේවල්.

අපි shell එකෙන් exit වුනාට Docker container එක තාමත් රන් වෙනව.

මේ බලන්න.

අපි දැන් මේ my_ubuntu කියන Docker container එක stop කරමු.

ට්රයි docker stop my_ubuntu

ඔන්න මම දැන් ඔයලට කියල දෙන්නෙ අද දවසේ මෙන්ම හැම දාටම වැදගත් වන දෙයක්.

අපි Docker container එක සැදූ විට එහි සිට බාහිර ලෝකයට network එක හරහා පිවිසිය හැකි නමුත්. බාහිර ලෝකයට බෑ network එක හරහා Docker container එක තුලට පිවීසෙන්න.

උදාහරණය ලෙස කියනවානම්. අපි වෙබ් server container එකක් හැදුව කියමු. නමුත් අපිට බෑ container තුල තිබෙන වෙබ් සයිට් එකක් access කරන්න. අපිට වෙබ් සයිට් එක access කරන්න පුළුවන් වෙන්නෙ Docker container තුල ඇති web server එක රන් වන TCP port එක (port 80) host server එක තුලින් access කරන්න හැකිනම් පමණි.

අපි Docker container එකේ ඇතුලෙ තියෙන port එකක් host server එකේ host interface එකකට bind කිරීමෙන් මෙම ගැටලුව විසදා ගන්න පුළුවන්.

අපි ඒ විදියට bind කර ඇතිවිට, මම ඔයාලට මුලින් docker ps -a ගැන විස්තර කරන කොට කියපු PORTS කියන කොලම් එකේ එය පෙන්නුම් කරනව.

අපි host interface එකේ IP එක සහ මේ විදියට bind කරපු port නම්බර් එක බාවිතා කිරීමෙන් Docker container තුල ඇති ඇති අදාල port එක මගින් සපයන සේවාවන් ලබා ගන්න පුළුවන්.

දැන් මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියල.

අපිට මේ සදහා අලුතින් Docker container එකක් සාදන්න වෙනවා. port binding එකත් ඒ ගමනම කරන්න ඕන.

ට්රයි docker run -it -p 80:80 --name=my_nginx_ubuntu ubuntu

දැන් අපිට bash shell එක තියෙන නිසා. අපි මේවිදියට web server එකක් install කරමු.

ට්රයි apt-get update

ට්රයි apt-get install nginx -y

ට්රයි apt-get install net-tools

ට්රයි service nginx restart

ට්රයි netstat -apnut | grep nginx

ට්රයි exit

ට්රයි docker start my_nginx_ubuntu

ට්රයි docker ps -a --filter="name=my_nginx_ubuntu"

ඔයාලට පේනව නේද PORTS කොලම් එකේ තියෙන දේවල් ටික.

දැන් අපි my_nginx_ubuntu කියන Docker container එකට ලොග් වෙලා nginx වෙබ් server එක start කරල shell එකෙන් exit වෙමු.

ට්රයි docker exec -it my_nginx_ubuntu bash

ට්රයි service nginx start

ට්රයි netstat -apnut | grep nginx

ට්රයි exit

දැන් අපි අපේ host server එකේ bash shell එකේ ඉන්නෙ. අපි බලමු අපේ web server එක වැඩද කියල. අපිට මේ සදහා telnet යොදාගන්න පුළුවන් ඊට අමතරව lynx කියන command line web browser එකත් යොදාගන්න පුළුවන්. මම ඒ දෙකෙන්ම වැඩේ කරලා පෙන්වන්නම්.

මුලින් telenet

ට්රයි telnet 127.0.0.1 80

දැක්ක නේද

දෙවනුව lynx

ට්රයි sudo apt-get install lynx -y

දැන් අපි ගල් යුගයේ web browser එකකින් ටෙස්ට් කරල බලමු. මේක ගල් යුගයේ වුනාට මේක බාවිතා කරලා කරන්න පුළුවන් දේවල් හුගක් වැඩියි.

ට්රයි lynx http://127.0.0.1

q ඔබල ඊළගට Are you sure you want to quit?  එකට y ඔබල lynx එකෙන් exit වෙන්න හොදේ.....

වැඩිය මොකුත් ඕන නෑ ඔයාලගේ docker host ගේ IP එක වෙබ් browser එකේ type කරල බලන්න.  උද http://104.155.111.111/

දැන් ඉතින් start කරපු Docker container එක stop කරන්න නැතිනම් මේ වගේ kill කරන්න.

ට්රයි docker kill my_nginx_ubuntu

චෙක් කරලත් බලමු

ට්රයි docker ps -a

අදට පාඩම මෙතනින් අවසානයි Docker 2 වන කොටස ලගදීම බලාපොරොත්තු වන්න.

ස්තුතියි!

[QUOTE="ja2k17ja, post: 21878027, member: 562617"] [SIZE="3"]දැන් මම ඔයාලට කියල දෙන්නෙ අද දවසේ හුගක්ම වැදගත් දේවල් වලින් පළමු එක. මේක වැදගත් වෙන්නෙ අපිට Docker container තුල යම් කිසි ක්රියාවක් කිරීමට. උදාහරණ ලෙස shell එක බාවිත කරමින් Docker container තුල applications install කිරීමට shell script රන් කිරීමට, web server එකක් setup කරන්න. තව මෙකී නොකී දේවල් සදහා..... මම දැන් ඔයාලට කියල දෙන්නෙ අපි කොහොමද රන් වෙන (UP) Docker container එකක් තුලට ලොග් වෙන්නෙ කියල. අපිට ඒ සදහා SSH ඕන නෑ. මෙන මේ කමාන්ඩ් එකෙන් කෙලින්ම ලොග් වෙන්න පුළුවන්. ට්රයි [b]docker exec -it my_ubuntu bash[/b] දැක්ක නේද දැන් අපිට Docker container එකේ shell එක ලැබිල තියෙන්නෙ. අපි දැන් shell එකේ දන්න කමන්ඩ්ස් ටිකක් නිකමට ගහල බලමු. අන්තිමට exit ගහල shell එකෙන් exit වෙමු. මේ බලන්න මම කරපු දේවල්. අපි shell එකෙන් exit වුනාට Docker container එක තාමත් රන් වෙනව. මේ බලන්න. අපි දැන් මේ my_ubuntu කියන Docker container එක stop කරමු. ට්රයි [b]docker stop my_ubuntu[/b] ඔන්න මම දැන් ඔයලට කියල දෙන්නෙ අද දවසේ මෙන්ම හැම දාටම වැදගත් වන දෙයක්. අපි Docker container එක සැදූ විට එහි සිට බාහිර ලෝකයට network එක හරහා පිවිසිය හැකි නමුත්. බාහිර ලෝකයට බෑ network එක හරහා Docker container එක තුලට පිවීසෙන්න. උදාහරණය ලෙස කියනවානම්. අපි වෙබ් server container එකක් හැදුව කියමු. නමුත් අපිට බෑ container තුල තිබෙන වෙබ් සයිට් එකක් access කරන්න. අපිට වෙබ් සයිට් එක access කරන්න පුළුවන් වෙන්නෙ Docker container තුල ඇති web server එක රන් වන TCP port එක (port 80) host server එක තුලින් access කරන්න හැකිනම් පමණි. අපි Docker container එකේ ඇතුලෙ තියෙන port එකක් host server එකේ host interface එකකට bind කිරීමෙන් මෙම ගැටලුව විසදා ගන්න පුළුවන්. අපි ඒ විදියට bind කර ඇතිවිට, මම ඔයාලට මුලින් [b]docker ps -a[/b] ගැන විස්තර කරන කොට කියපු [b]PORTS[/b] කියන කොලම් එකේ එය පෙන්නුම් කරනව. අපි host interface එකේ IP එක සහ මේ විදියට bind කරපු port නම්බර් එක බාවිතා කිරීමෙන් Docker container තුල ඇති ඇති අදාල port එක මගින් සපයන සේවාවන් ලබා ගන්න පුළුවන්. දැන් මම කියල දෙන්නම් කොහොමද මේ වැඩේ කරන්නේ කියල. අපිට මේ සදහා අලුතින් Docker container එකක් සාදන්න වෙනවා. port binding එකත් ඒ ගමනම කරන්න ඕන. ට්රයි [b]docker run -it [color=#ff0000]-p 80:80[/color] --name=my_nginx_ubuntu ubuntu[/b] දැන් අපිට bash shell එක තියෙන නිසා. අපි මේවිදියට web server එකක් install කරමු. ට්රයි [b]apt-get update[/b] ට්රයි [b]apt-get install nginx -y [/b] ට්රයි [b]apt-get install net-tools[/b] ට්රයි [b]service nginx restart[/b] ට්රයි [b]netstat -apnut | grep nginx[/b] ට්රයි [b]exit[/b] ට්රයි [b]docker start my_nginx_ubuntu[/b] ට්රයි [b]docker ps -a --filter="name=my_nginx_ubuntu" [/b] ඔයාලට පේනව නේද PORTS කොලම් එකේ තියෙන දේවල් ටික. දැන් අපි my_nginx_ubuntu කියන Docker container එකට ලොග් වෙලා nginx වෙබ් server එක start කරල shell එකෙන් exit වෙමු. ට්රයි [b]docker exec -it my_nginx_ubuntu bash[/b] ට්රයි [b]service nginx start[/b] ට්රයි [b]netstat -apnut | grep nginx[/b] ට්රයි [b]exit[/b] දැන් අපි අපේ host server එකේ bash shell එකේ ඉන්නෙ. අපි බලමු අපේ web server එක වැඩද කියල. අපිට මේ සදහා telnet යොදාගන්න පුළුවන් ඊට අමතරව lynx කියන command line web browser එකත් යොදාගන්න පුළුවන්. මම ඒ දෙකෙන්ම වැඩේ කරලා පෙන්වන්නම්. [b]මුලින් telenet [/b] ට්රයි [B]telnet 127.0.0.1 80[/B] දැක්ක නේද [b]දෙවනුව lynx [/b] ට්රයි [B]sudo apt-get install lynx -y[/B] දැන් අපි ගල් යුගයේ web browser එකකින් ටෙස්ට් කරල බලමු. මේක ගල් යුගයේ වුනාට මේක බාවිතා කරලා කරන්න පුළුවන් දේවල් හුගක් වැඩියි. ට්රයි [b]lynx [url]http://127.0.0.1[/url][/b] q ඔබල ඊළගට Are you sure you want to quit? (y) එකට y ඔබල lynx එකෙන් exit වෙන්න හොදේ..... වැඩිය මොකුත් ඕන නෑ ඔයාලගේ docker host ගේ IP එක වෙබ් browser එකේ type කරල බලන්න. :D උද [url]http://104.155.111.111/[/url] දැන් ඉතින් start කරපු Docker container එක stop කරන්න නැතිනම් මේ වගේ kill කරන්න. ට්රයි [b]docker kill my_nginx_ubuntu[/b] චෙක් කරලත් බලමු ට්රයි [b]docker ps -a[/b] අදට පාඩම මෙතනින් අවසානයි Docker 2 වන කොටස ලගදීම බලාපොරොත්තු වන්න. ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom