Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස

DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස

අපි කලින් පාඩමෙන් ඉගෙන ගත්තෙ Docker හා සම්බන්ද මේ කමාන්ඩ්ස් ටික docker search

docker pull

docker images

docker images --no-trunc

docker rmi

docker run

docker run -it

docker run -it --name

docker run -it -p

docker ps

docker ps -a

docker start

docker stop

docker rm

docker pause

docker unpause

docker exec -it

docker ps -a --filter

docker kill

අපි අද ඉගෙන ගනිමු අපි දැන ගත යුතු තවත් Docker කමන්ඩ්ස් ටිකක් ප්‍රයෝගිකව.

අද පාඩමෙන් මම මේ කමන්ඩ්ස් ගැන විස්තර කරනව

docker top

docker commit

docker inspect

docker export

docker cp

මේ කමන්ඩ්ස් ටික ඉගෙන ගන්න කලින් අපි අලුතෙන් Docker container එකක් හදාගෙන ඉදිමු.

ට්‍රයි docker run -it --name ja2k17ja_ubuntu ubuntu bash

දැන් එකට මෙන්න මේ විදියට අපිට ඕන කරන දේවල් ටිකකුත් install කරගනිමු.

ට්‍රයි apt-get update -y && apt-get upgrade -y && apt-get install nginx htop net-tools -y

ට්‍රයි exit

ට්‍රයි docker ps -a

දැන් අපිට ja2k17ja_ubuntu කියල Docker container එකක් තියෙනව.

1) docker top

Docker container එකක් තුල මේ මොහොතේ රන් වෙන කමාන්ඩ්ස් මොනවද කියල අපිට් docker top කමාන්ඩ් එකෙන් දැනගන්න පුළුවන්.

තවද කොපමණ වෙලාවක සිට එම කමාන්ඩ්ස් රන් වෙනවද කියලත් අපිට බලාගන්න පුළුවන්.

ට්‍රයි docker start ja2k17ja_ubuntu

ට්‍රයි docker top ja2k17ja_ubuntu

අපි දැන් Docker container එක ඇතුලෙ තියෙන nginx service එක start කරලා ආපසු docker top ja2k17ja_ubuntu දීල බලමු.

ට්‍රයි docker exec ja2k17ja_ubuntu service nginx start

ට්‍රයි docker top ja2k17ja_ubuntu

දැන් ඔයාලට පැහැදිළියි කමාන්ඩ් එකෙන් වෙනදේ.

2) docker commit

අපිට මෙම කමාන්ඩ් එක බාවිතා කරල අපේ ලග දැනට තියෙන Docker container එකකින් Docker image එකක් ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්. දැන් බලමු අයි අපිට current Docker container එකකින් image එකක් සාදාගන්න අවශ්‍ය ඇයි කියල.

ඔයාල දැක්ක මම ja2k17ja_ubuntu කියන container එක හදා ගත්තෙ Docker Hub එකෙන් download කරගතිපු ubuntu කියන image එකෙන්. ඊට පසුව මම ja2k17ja_ubuntu එකට nginx , htop , net-tools කියන packages ටිකකුත් installed කරා.

මගේ ja2k17ja_ubuntu එකෙන් Docker image එකක් සදා ගත්තොත් එම image එක තුල මම installed කරපු packages ටිකත් එකට ඇතුලත් කරගන්න පුළුවන්. එවිට මට නැවතත් එම packages ටික install කරන්න ඕන නැ.

docker commit බාවිතා කිරීමට පෙර පෙර අදාල Docker container එක stop කරගත යුතුයි.

ට්‍රයි docker stop ja2k17ja_ubuntu

වැඩේ කරන්න කලින් docker ps -a පාරක් දාල බලමු.

ට්‍රයි docker ps -a

ට්‍රයි docker commit ja2k17ja_ubuntu ja2k17ja_ubuntu_nginx

දැන් අපි docker images පාරක් දාල චෙක් කර ගනිමු.

ට්‍රයි docker images

දැක්ක නේද දැන් අපිට ja2k17ja_ubuntu_nginx කියල අලුතින් Docker image එකක් තියෙනව. මේimage එක ඇතුලෙ අපි installed කරපු packages ටිකත් ඇතුලත් වෙලා තියෙනව.

අපි දැන් මේ හද ගතිපු ja2k17ja_ubuntu_nginx කියන image එකෙන් Docker container එකක් සාදා ගෙන තව කමාන්ඩ්ස් ටිකක් ට්‍රයි කරමු.

ට්‍රයි docker run -it -p 80:80 --name ja2k17ja_ubuntu_nginx ja2k17ja_ubuntu_nginx

ට්‍රයි docker ps -a

3) docker inspect

අපිට docker inspect සබ් කමාන්ඩ් එක මගින් Docker container එකක් inspect කරන්න පුළුවන්. අපිට සැහෙන විස්තර ප්‍රමාණයක් මෙම කමාන්ඩ් එකෙන් ගන්න පුළුවන්. නමුත් output එක ටිකක් දිගයි. මම එක filter කරන විදියකුත් ඔයාලට පෙන්නල දෙන්නම්. ඔයාල මේ කමාන්ඩ් එක රන් නොවන Docker container එකකටත් දීල බලන්න. එක මම ඔයාලට දෙන home work එකක්. රන් සහ රන් නොවන output සංසන්දනය කරල බලන්න.

අපි දැන් රන් වෙන Docker container එකකට දීල බලමු. මුලින්ම docker start ja2k17ja_ubuntu_nginx කමාන්ඩ් එක දීල container එක start කරගනිමු.

දැන් ට්‍රයි docker inspect ja2k17ja_ubuntu_nginx

දැන් අපි filter කරන විදිය බලමු.

ට්‍රයි docker inspect -f '{{.NetworkSettings.IPAddress}}' ja2k17ja_ubuntu_nginx

4) docker export

අපිට මේ සබ් කමාන්ඩ් එක බාවිතා කරල Docker container එකේ file system එක container එකෙන් එලියට tar archive එකක් විදියට export කරගන්න පුළුවන්.

අපි උදාහරණයකින් මගින් තේරුම් ගන්න බලමු. මුලින්ම අපේ home ඩිරෙක්ටරිය තුල docker_file_systems කියල directory එකක් හදාගමු. අපි මේක ඇතුලට Docker containers වල file system ටික export කරමු.

ට්‍රයි mkdir ~/docker_file_systems

ට්‍රයි docker export ja2k17ja_ubuntu_nginx > ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx_fs.tar

ට්‍රයි ls -hl ~/docker_file_systems

අපිට අවශ්‍ය නම් මේ tar archive එක extract කරල බලන්න පුළුවන්. අපි ඒ විදියටත් කරලා බලමු.

ට්‍රයි mkdir ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx && sudo tar -xf ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx_fs.tar -C ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx

අපිට මේ විදියට extract කරට කරාට පසුව ja2k17ja_ubuntu_nginx එක ඇතුලෙ තියෙන දේවල් බලන්න පුළුවන්. මේක හරියට අපේ Ubuntu file system එක වගේමයි.

ට්‍රයි ls -l ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx

5) docker cp

අපිට මේ සබ් කමාන්ඩ් එකෙන් පුළුවන් Host server එක සහ Docker container එක අතර file හුවමාරු කරගන. මෙමගින් host server එකේ සිට Docker container එකටත්, Docker container එකේ සිට Host server එකටත් files copy කරන්න පුළුවන්.

දැන් අපි බලමු Docker container එකෙන් host ට කොපි කරල. මෙහි ja2k17ja_ubuntu_nginx කියන්නෙ Docker container එකේ NAMES එක කියල ඔයාල දන්නව.

ට්‍රයි docker cp ja2k17ja_ubuntu_nginx:/etc/nginx/nginx.conf ~/ja2k17ja_ubuntu_nginx-nginx.conf

ට්‍රයි ls -l ~/

ට්‍රයි docker cp ~/ja2k17ja_ubuntu_nginx-nginx.conf ja2k17ja_ubuntu_nginx:/etc/nginx/nginx.conf.back

ට්‍රයි docker exec -it ja2k17ja_ubuntu_nginx bash

ට්‍රයි ls -l /etc/nginx

දැන් ඔයාලට තියෙන්නෙ මම කියල දීපු දේවල් හොදින් අත්හදා බලන්න.

නැවතත් මෙවැනි පාඩමකින් හමුවෙමු.

ස්තුතියි.

[QUOTE="ja2k17ja, post: 21889026, member: 562617"] [b]DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස[/b] [SIZE="3"][b][u]DevOps - The Must Know Checklist : 1 - Docker 2 වන කොටස[/u][/b][b][u] [/u][/b] අපි කලින් පාඩමෙන් ඉගෙන ගත්තෙ Docker හා සම්බන්ද මේ කමාන්ඩ්ස් ටික [b]docker search[/b] [b]docker pull[/b] [b]docker images[/b] [b]docker images --no-trunc[/b] [b]docker rmi[/b] [b]docker run[/b] [b]docker run -it[/b] [b]docker run -it --name[/b] [b]docker run -it -p[/b] [b]docker ps[/b] [b]docker ps -a[/b] [b]docker start [/b] [b]docker stop[/b] [b]docker rm [/b] [b]docker pause [/b] [b]docker unpause [/b] [b]docker exec -it[/b] [b]docker ps -a --filter[/b] [b]docker kill [/b] අපි අද ඉගෙන ගනිමු අපි දැන ගත යුතු තවත් Docker කමන්ඩ්ස් ටිකක් ප්‍රයෝගිකව. අද පාඩමෙන් මම මේ කමන්ඩ්ස් ගැන විස්තර කරනව [b]docker top docker commit docker inspect docker export docker cp[/b] මේ කමන්ඩ්ස් ටික ඉගෙන ගන්න කලින් අපි අලුතෙන් Docker container එකක් හදාගෙන ඉදිමු. ට්‍රයි [b]docker run -it --name ja2k17ja_ubuntu ubuntu bash[/b] දැන් එකට මෙන්න මේ විදියට අපිට ඕන කරන දේවල් ටිකකුත් install කරගනිමු. ට්‍රයි [b]apt-get update -y && apt-get upgrade -y && apt-get install nginx htop net-tools -y[/b] ට්‍රයි [b]exit[/b] ට්‍රයි [b]docker ps -a[/b] දැන් අපිට [b]ja2k17ja_ubuntu[/b] කියල Docker container එකක් තියෙනව. [b][u]1) docker top[/u][/b] Docker container එකක් තුල මේ මොහොතේ රන් වෙන කමාන්ඩ්ස් මොනවද කියල අපිට් docker top කමාන්ඩ් එකෙන් දැනගන්න පුළුවන්. තවද කොපමණ වෙලාවක සිට එම කමාන්ඩ්ස් රන් වෙනවද කියලත් අපිට බලාගන්න පුළුවන්. ට්‍රයි [b]docker start ja2k17ja_ubuntu[/b] ට්‍රයි [B]docker top ja2k17ja_ubuntu[/B] අපි දැන් Docker container එක ඇතුලෙ තියෙන nginx service එක start කරලා ආපසු docker top ja2k17ja_ubuntu දීල බලමු. ට්‍රයි [b]docker exec ja2k17ja_ubuntu service nginx start[/b] ට්‍රයි [b]docker top ja2k17ja_ubuntu[/b] දැන් ඔයාලට පැහැදිළියි කමාන්ඩ් එකෙන් වෙනදේ. [b][u]2) docker commit[/u][/b] අපිට මෙම කමාන්ඩ් එක බාවිතා කරල අපේ ලග දැනට තියෙන Docker container එකකින් Docker image එකක් ඉතා පහසුවෙන් සාදාගන්න පුළුවන්. දැන් බලමු අයි අපිට current Docker container එකකින් image එකක් සාදාගන්න අවශ්‍ය ඇයි කියල. ඔයාල දැක්ක මම ja2k17ja_ubuntu කියන container එක හදා ගත්තෙ Docker Hub එකෙන් download කරගතිපු ubuntu කියන image එකෙන්. ඊට පසුව මම ja2k17ja_ubuntu එකට nginx , htop , net-tools කියන packages ටිකකුත් installed කරා. මගේ ja2k17ja_ubuntu එකෙන් Docker image එකක් සදා ගත්තොත් එම image එක තුල මම installed කරපු packages ටිකත් එකට ඇතුලත් කරගන්න පුළුවන්. එවිට මට නැවතත් එම packages ටික install කරන්න ඕන නැ. docker commit බාවිතා කිරීමට පෙර පෙර අදාල Docker container එක stop කරගත යුතුයි. ට්‍රයි [b]docker stop ja2k17ja_ubuntu[/b] වැඩේ කරන්න කලින් [b]docker ps -a [/b]පාරක් දාල බලමු. ට්‍රයි [b]docker ps -a[/b] ට්‍රයි [b]docker commit ja2k17ja_ubuntu ja2k17ja_ubuntu_nginx[/b] [b] [/b] දැන් අපි docker images[b] [/b]පාරක් දාල චෙක් කර ගනිමු. ට්‍රයි [b]docker images[/b] දැක්ක නේද දැන් අපිට [b]ja2k17ja_ubuntu_nginx[/b] කියල අලුතින් Docker image එකක් තියෙනව. මේimage එක ඇතුලෙ අපි installed කරපු packages ටිකත් ඇතුලත් වෙලා තියෙනව. අපි දැන් මේ හද ගතිපු [b]ja2k17ja_ubuntu_nginx[/b] කියන image එකෙන් Docker container එකක් සාදා ගෙන තව කමාන්ඩ්ස් ටිකක් ට්‍රයි කරමු. ට්‍රයි [b]docker run -it -p 80:80 --name ja2k17ja_ubuntu_nginx ja2k17ja_ubuntu_nginx[/b] ට්‍රයි [b]docker ps -a[/b] [b][u] [/u][/b] [b][u] [/u][/b] [b][u]3) docker inspect[/u][/b] අපිට docker inspect සබ් කමාන්ඩ් එක මගින් Docker container එකක් inspect කරන්න පුළුවන්. අපිට සැහෙන විස්තර ප්‍රමාණයක් මෙම කමාන්ඩ් එකෙන් ගන්න පුළුවන්. නමුත් output එක ටිකක් දිගයි. මම එක filter කරන විදියකුත් ඔයාලට පෙන්නල දෙන්නම්. ඔයාල මේ කමාන්ඩ් එක රන් නොවන Docker container එකකටත් දීල බලන්න. එක මම ඔයාලට දෙන home work එකක්. රන් සහ රන් නොවන output සංසන්දනය කරල බලන්න. අපි දැන් රන් වෙන Docker container එකකට දීල බලමු. මුලින්ම docker start ja2k17ja_ubuntu_nginx කමාන්ඩ් එක දීල container එක start කරගනිමු. දැන් ට්‍රයි [b]docker inspect ja2k17ja_ubuntu_nginx[/b] දැන් අපි filter කරන විදිය බලමු. ට්‍රයි [b]docker inspect -[color=#ff0000]f[/color] '{{.[color=#0000ff]NetworkSettings[/color].[color=#9900ff]IPAddress[/color]}}' ja2k17ja_ubuntu_nginx[/b] [b][u]4) docker export[/u][/b] අපිට මේ සබ් කමාන්ඩ් එක බාවිතා කරල Docker container එකේ file system එක container එකෙන් එලියට tar archive එකක් විදියට export කරගන්න පුළුවන්. අපි උදාහරණයකින් මගින් තේරුම් ගන්න බලමු. මුලින්ම අපේ home ඩිරෙක්ටරිය තුල docker_file_systems කියල directory එකක් හදාගමු. අපි මේක ඇතුලට Docker containers වල file system ටික export කරමු. ට්‍රයි [b]mkdir ~/docker_file_systems[/b] ට්‍රයි [b]docker export ja2k17ja_ubuntu_nginx > ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx_fs.tar[/b] ට්‍රයි [b]ls -hl ~/docker_file_systems[/b] අපිට අවශ්‍ය නම් මේ tar archive එක extract කරල බලන්න පුළුවන්. අපි ඒ විදියටත් කරලා බලමු. ට්‍රයි [b]mkdir ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx && sudo tar -xf ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx_fs.tar -C ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx[/b] අපිට මේ විදියට extract කරට කරාට පසුව [b]ja2k17ja_ubuntu_nginx[/b] එක ඇතුලෙ තියෙන දේවල් බලන්න පුළුවන්. මේක හරියට අපේ Ubuntu file system එක වගේමයි. ට්‍රයි [b]ls -l ~/docker_file_systems/ja2k17ja_ubuntu_nginx[/b] [b][u]5) docker cp[/u][/b] අපිට මේ සබ් කමාන්ඩ් එකෙන් පුළුවන් Host server එක සහ Docker container එක අතර file හුවමාරු කරගන. මෙමගින් host server එකේ සිට Docker container එකටත්, Docker container එකේ සිට Host server එකටත් files copy කරන්න පුළුවන්. දැන් අපි බලමු Docker container එකෙන් host ට කොපි කරල. මෙහි [b]ja2k17ja_ubuntu_nginx[/b] කියන්නෙ Docker container එකේ NAMES එක කියල ඔයාල දන්නව. ට්‍රයි [b]docker cp [color=#ff0000]ja2k17ja_ubuntu_nginx[/color]:/etc/nginx/nginx.conf ~/[color=#00ff00]ja2k17ja_ubuntu_nginx-nginx.conf[/color][/b] [b][u] [/u][/b] ට්‍රයි [b]ls -l ~/[/b] [b][u] [/u][/b] ට්‍රයි [b]docker cp ~/[color=#00ff00]ja2k17ja_ubuntu_nginx-nginx.conf[/color] [color=#ff0000]ja2k17ja_ubuntu_nginx[/color]:[color=#000000]/etc/nginx/[/color][color=#9900ff]nginx.conf.back[/color][/b] [b][u] [/u][/b] ට්‍රයි [b]docker exec -it ja2k17ja_ubuntu_nginx bash[/b] ට්‍රයි [b]ls -l /etc/nginx[/b] දැන් ඔයාලට තියෙන්නෙ මම කියල දීපු දේවල් හොදින් අත්හදා බලන්න. නැවතත් මෙවැනි පාඩමකින් හමුවෙමු. ස්තුතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom