Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
19 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

ඔන්න ඉතින් මමත් එලකිරියට ඇවිල්ල මාස දෙකක් විතර වගේ වෙනව . දැන් ඉතිං මමත් එලකිරියට මොනවා හරි දෙයක් කරන්න ඕන කියල හිතුන.

මම අද ඉදල ඔයාලට ටිකක් වැදගත් වෙවිකියල හිතෙන ලිපි ටිකක් ලියන්න කියල හිතුව .

මුලින්ම මම දන්නා දේ ගැන ලියන්න තමයි හදන්නෙ . මමත් ටිකක් වයසක පොරක්. ලගදි තමයි 38ත් පැන්නෙ . මට තොරතුරු තාක්ෂණය සම්බන්දව අවුරුදු 19කට වඩා වැදී පළපුරුද්දක් තියෙනව . මම අවසන් වරට කරපු රැකියාව තමයි chief technology officer (CTO). මම වැඩි කාලයක් රැකියාව කරලා තියෙන්නේ UNIX / Linux එක්ක නිසා මට ඒ ගැන ටිකක් හොද අවබෝදයක් තියෙනවා.

ඒකනිසා මට ඔයාලට DevOps කෙනෙක් විදියට රැකියාවක් කරන්නට බලාපොරොත්තු වන අයට වැදගත් වන ලිපිකිහිපයකින් වැඩේ පටන්ගන්න හිතුව.

මම මෙතනදි මගේ ජීවිතේදී බාවිතා කරපු දේවල් පමණයි ලියන්නේ / කියලදෙන්නේ . මම UNIX / Linux ගැන දන්න දේ බොහොම පොඩ්ඩක් වෙන්න පුළුවන් ,නමුත් මට ඒ දේවල් අවුරුදු 19ක් රැකියාව කරන්න හුගක් උදව්වුන . ඔයාලටත් එහම වෙවිකියල හිතල තමයි මම මේවා ලියන්න හදන්නේ.

මෙන්න මේවිදියට තමයි මම ලිපි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ.

1) UNIX / Linux මූලික commands හා ඇප්ලිකේෂන් .

2) UNIX / Linux Shell පරෝග්රම්මින්ග් (Bash)

3) UNIX / Linux භාවිතාකර වෙබ් සවර් එකක් තැනීම (Apache / NGINX)

4) UNIX / Linux භාවිතාකර සජීවී වීඩියෝ ස්ට්‍රිමින් (FFMpeg , Apple HLS, Mpeg DASH, NGINX)

5) UNIX / Linux භාවිතාකර අන්තර්ජාල දුරකථන සේවාවක් තැනීම (OpenSIPs / Kamailio, FreeSwitch, Asterisk)

6) අවසානයේදී DevOps කෙනෙකු වීමට අනිවාර්ය Applications ගැන . උදහණ :- Docker / Ansible / Jenkins / Git

ස්තුතියි

තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන . මම ඔයාලට කියලාදෙන දේවල් ප්‍රයෝගිකව කරලා බලන්න ඔයාලට Linux සවර් එකක් තියෙන්න ඕන . එකට ඔයාලට ක්‍රම කිහිපයක් තියෙනවා.

1) Linux virtual server එකක් DigitalOcean (https://www.digitalocean.com/) එකෙන් රෙන්ට් එකට ගන්න පුළුවන්. මාසෙට $5ක් ගෙවන්න වෙනවා.

2) Google Cloud Platform වලින් ගන්න පුළුවන්. Google Cloud Platform එකේ අපිට $300 ෆ්‍රී දෙනවා. අපිට ඒ හොදටම ඇති .https://cloud.google.com/free/

3) AWS එකෙනුත් ෆ්‍රී දෙනවා.https://aws.amazon.com/free/

හැබැයි AWS එකේදී අපිට ලැබෙන්නේ පොඩි VM එකක්.

ඔයාලට Google සහ AWS වලින් ගන්න පුලුවන්නම් හුගක් හොදයි මොකද ඒ VMs වලට පබ්ලික් IP address එකකුත් නිකම්ම ලැබෙන නිසා.

අනික ලොකුම දේ තමා මේවගේ Cloud Platforms බාවිතා කිරීමත් DevOps කෙනෙකුට හුගක් වැදගත් වනනිසා. සමහර ජොබ්ස් වලට කෙලින්ම ඉල්ලල තියෙනවා මුලික සුදුසුකමක් විදියටම .

මම ඔයාලට ඔයාලගේම PC එකේ Linux ඉන්ස්ටෝල් කරගෙන වැඩකරන්න කියල උනන්දු නොකරන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් බෑන්ඩ් විත් එකට සැහෙන මුදලක් වියදම් වෙන නිසා .

පාඩම් මාලාව

1) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1

2) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්

[QUOTE="ja2k17ja, post: 21809826, member: 562617"] [b]DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&[/b] [SIZE="4"]ඔන්න ඉතින් මමත් එලකිරියට ඇවිල්ල මාස දෙකක් විතර වගේ වෙනව . දැන් ඉතිං මමත් එලකිරියට මොනවා හරි දෙයක් කරන්න ඕන කියල හිතුන. මම අද ඉදල ඔයාලට ටිකක් වැදගත් වෙවිකියල හිතෙන ලිපි ටිකක් ලියන්න කියල හිතුව . මුලින්ම මම දන්නා දේ ගැන ලියන්න තමයි හදන්නෙ . මමත් ටිකක් වයසක පොරක්. ලගදි තමයි 38ත් පැන්නෙ . මට තොරතුරු තාක්ෂණය සම්බන්දව අවුරුදු 19කට වඩා වැදී පළපුරුද්දක් තියෙනව . මම අවසන් වරට කරපු රැකියාව තමයි chief technology officer (CTO). මම වැඩි කාලයක් රැකියාව කරලා තියෙන්නේ UNIX / Linux එක්ක නිසා මට ඒ ගැන ටිකක් හොද අවබෝදයක් තියෙනවා. ඒකනිසා මට ඔයාලට DevOps කෙනෙක් විදියට රැකියාවක් කරන්නට බලාපොරොත්තු වන අයට වැදගත් වන ලිපිකිහිපයකින් වැඩේ පටන්ගන්න හිතුව. මම මෙතනදි මගේ ජීවිතේදී බාවිතා කරපු දේවල් පමණයි ලියන්නේ / කියලදෙන්නේ . මම UNIX / Linux ගැන දන්න දේ බොහොම පොඩ්ඩක් වෙන්න පුළුවන් ,නමුත් මට ඒ දේවල් අවුරුදු 19ක් රැකියාව කරන්න හුගක් උදව්වුන . ඔයාලටත් එහම වෙවිකියල හිතල තමයි මම මේවා ලියන්න හදන්නේ. මෙන්න මේවිදියට තමයි මම ලිපි ලියන්න බලාපොරොත්තු වෙන්නෙ. 1) UNIX / Linux මූලික commands හා ඇප්ලිකේෂන් . 2) UNIX / Linux Shell පරෝග්රම්මින්ග් (Bash) 3) UNIX / Linux භාවිතාකර වෙබ් සවර් එකක් තැනීම (Apache / NGINX) 4) UNIX / Linux භාවිතාකර සජීවී වීඩියෝ ස්ට්‍රිමින් (FFMpeg , Apple HLS, Mpeg DASH, NGINX) 5) UNIX / Linux භාවිතාකර අන්තර්ජාල දුරකථන සේවාවක් තැනීම (OpenSIPs / Kamailio, FreeSwitch, Asterisk) 6) අවසානයේදී DevOps කෙනෙකු වීමට අනිවාර්ය Applications ගැන . උදහණ :- Docker / Ansible / Jenkins / Git [/SIZE] [SIZE="4"]ස්තුතියි[/SIZE] //------------------------------// [SIZE="4"]තව පොඩි දෙයක් ඔයාලට කියන්න ඕන . මම ඔයාලට කියලාදෙන දේවල් ප්‍රයෝගිකව කරලා බලන්න ඔයාලට Linux සවර් එකක් තියෙන්න ඕන . එකට ඔයාලට ක්‍රම කිහිපයක් තියෙනවා. 1) Linux virtual server එකක් DigitalOcean ([url]https://www.digitalocean.com/[/url]) එකෙන් රෙන්ට් එකට ගන්න පුළුවන්. මාසෙට $5ක් ගෙවන්න වෙනවා.:rolleyes: 2) Google Cloud Platform වලින් ගන්න පුළුවන්. Google Cloud Platform එකේ අපිට $300 ෆ්‍රී දෙනවා. අපිට ඒ හොදටම ඇති .[url]https://cloud.google.com/free/[/url] 3) AWS එකෙනුත් ෆ්‍රී දෙනවා.[url]https://aws.amazon.com/free/[/url] හැබැයි AWS එකේදී අපිට ලැබෙන්නේ පොඩි VM එකක්. ඔයාලට Google සහ AWS වලින් ගන්න පුලුවන්නම් හුගක් හොදයි මොකද ඒ VMs වලට පබ්ලික් IP address එකකුත් නිකම්ම ලැබෙන නිසා. අනික ලොකුම දේ තමා මේවගේ Cloud Platforms බාවිතා කිරීමත් DevOps කෙනෙකුට හුගක් වැදගත් වනනිසා. සමහර ජොබ්ස් වලට කෙලින්ම ඉල්ලල තියෙනවා මුලික සුදුසුකමක් විදියටම . [B]මම ඔයාලට ඔයාලගේම PC එකේ Linux ඉන්ස්ටෝල් කරගෙන වැඩකරන්න කියල උනන්දු නොකරන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් බෑන්ඩ් විත් එකට සැහෙන මුදලක් වියදම් වෙන නිසා .[/B] [/SIZE] [B][SIZE="4"][COLOR="Blue"]පාඩම් මාලාව[/COLOR] [/SIZE][/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21813130#post21813130"][SIZE="4"]1) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1[/SIZE][/URL] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=21815300#post21815300"]2) DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom