Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිමල්, ඔබ කියන දේ තමයි මම ඇත්තටම කරන්නෙ. මගේ අත්දැකීම් තමයි මම නිතරම යොදාගන්නෙ. DevOps ගැන මම මුලින්ම අහල තිබුනෙ 2008 වුනාට ඇත්තටම මොකක්ද කියල හරියටම දැනගත්තෙ 2009 දී එකත් අහම්බෙන් තමයි සිදුවුනේ. මගේ මිතුරියක් ඒ දවස්වල google global expansion team එකේ හිටිය. එයාගේ බලකිරිමකට තමයි මම DevOps වලට මුලින් උනන්දු වුනේ.

බොරු කියන්න ඕන නෑ මටනම් මස 3ක් 4ක් යනකම් DevOps කියන මේලෝකෙ දෙයක් තේරුනෙ නෑ. ඒ දවස් වල DevOps con සියල්ලටම යනවා.

Agility

Reliability

Security

blah , blah, blah....

ගැන අහගෙන ආපහු , ගෙදර එනව.  ඔන්න ඔහොම ඉන්න අතරේදී තමයි මොකක්ද මේ DevOps කියන්නෙ කියල මට තේරුනෙ.

මට තේරුම් ගිය දෙයක් තමා. 2008 වසරෙ ලෝකට මෙය හදුන්වල දීල තිබුනත් ලංකාව වගේ රටක මෙය ප්රචලිත නොවන්න මුලිකම හේතුව. DevOps පොරවල් එක හදුන්වා දෙන ආකාරය නිසයි.

දැන් බලන්න මේ නුලෙ ම සමග දැඩි සංවාදයකට පැමිණි dcs008 ගැන. එය කියනව එයට අවුරුදු 11ක් අත්දැකීම් තිබෙනව කියල. නමුත් එයා DevOps පටන් ගන්නේ 2015දී. ඒකියන්නෙ එයාට අවුරුදු 7ක් ගතවෙලා තියෙනව (2008 - 2015) එය දන්න DevOps ඉගෙන ගන්න. මම කියන තර්කයත් මෙයයි.

මටත් පුළුවන් DevOps කියන්නෙ. මෙන්න මේකයි කියල බර බර වචන දාල, පත තියරි ටිකක් කොහෙන් හරි උස්සල මෙතන දාන්න. නමුත් එකෙන් කිසිම වැඩක් නෑ.

එහෙම කරාට මිනිස්සුන්ට DevOps ගැන කිසිම ආසාවක් ඇතිවෙන්නෙ නෑ.

practically අන්තිමට මොන තියරිය ඉගෙන ගත්තත් වැඩ කරන්න වෙන්නෙ.Linux, ssh, bash, ls, cp, mv, Ansible, Openstack, Docker,Nagios,Jenkins,Git වගේ දේවල් එක්ක. මම කියන්නෙ මේ ටික මුලින් ඉගෙන ගෙන DevOps කියන frame එක තුල ඒ කට අනුගත වෙන එක තමා පහසුම දේ.

මම මේ නුල පටන්ගත් දවසෙ සිට 20ක් 25ක් වගේ පිරිසක් මාව forum එකෙන් පිටදී පවා contact කරන්න සමත් වුණා.(මගේ කිසිම contact info එකක් මම PM එකකින් වත් කාටවත් දීල නෑ) මම ඒක ලොකු කමකට කියනව නෙවි. එකෙන් පේන්නෙ DevOps වලට එයාලගෙ තියෙන ආසාව හා උනන්දුව. මම දිගටම ලියන්නෙ forum එකෙන් සහ offline මාව දිරිමත් කරන ඒ මල්ලිල සහ පුතාල වෙනුවෙන්.

ස්තුතියි ඔයාගේ අදහස් වලට.

මම tee කමාන්ඩ් එක binary data සමග යොදාගන්න විදිය අනිව කියල දෙනව  ඊළගට UNIX / Linux Advanced කමාන්ඩ්ස් ලිපි ටිකත් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.

[QUOTE="ja2k17ja, post: 21923578, member: 562617"] [SIZE="4"] නිමල්, ඔබ කියන දේ තමයි මම ඇත්තටම කරන්නෙ. මගේ අත්දැකීම් තමයි මම නිතරම යොදාගන්නෙ. DevOps ගැන මම මුලින්ම අහල තිබුනෙ 2008 වුනාට ඇත්තටම මොකක්ද කියල හරියටම දැනගත්තෙ 2009 දී එකත් අහම්බෙන් තමයි සිදුවුනේ. මගේ මිතුරියක් ඒ දවස්වල google global expansion team එකේ හිටිය. එයාගේ බලකිරිමකට තමයි මම DevOps වලට මුලින් උනන්දු වුනේ. බොරු කියන්න ඕන නෑ මටනම් මස 3ක් 4ක් යනකම් DevOps කියන මේලෝකෙ දෙයක් තේරුනෙ නෑ. ඒ දවස් වල DevOps con සියල්ලටම යනවා. Agility Reliability Security blah , blah, blah.... ගැන අහගෙන ආපහු , ගෙදර එනව. :D ඔන්න ඔහොම ඉන්න අතරේදී තමයි මොකක්ද මේ DevOps කියන්නෙ කියල මට තේරුනෙ. මට තේරුම් ගිය දෙයක් තමා. 2008 වසරෙ ලෝකට මෙය හදුන්වල දීල තිබුනත් ලංකාව වගේ රටක මෙය ප්රචලිත නොවන්න මුලිකම හේතුව. DevOps පොරවල් එක හදුන්වා දෙන ආකාරය නිසයි. දැන් බලන්න මේ නුලෙ ම සමග දැඩි සංවාදයකට පැමිණි dcs008 ගැන. එය කියනව එයට අවුරුදු 11ක් අත්දැකීම් තිබෙනව කියල. නමුත් එයා DevOps පටන් ගන්නේ 2015දී. ඒකියන්නෙ එයාට අවුරුදු 7ක් ගතවෙලා තියෙනව (2008 - 2015) එය දන්න DevOps ඉගෙන ගන්න. මම කියන තර්කයත් මෙයයි. මටත් පුළුවන් DevOps කියන්නෙ. මෙන්න මේකයි කියල බර බර වචන දාල, පත තියරි ටිකක් කොහෙන් හරි උස්සල මෙතන දාන්න. නමුත් එකෙන් කිසිම වැඩක් නෑ. එහෙම කරාට මිනිස්සුන්ට DevOps ගැන කිසිම ආසාවක් ඇතිවෙන්නෙ නෑ. practically අන්තිමට මොන තියරිය ඉගෙන ගත්තත් වැඩ කරන්න වෙන්නෙ.Linux, ssh, bash, ls, cp, mv, Ansible, Openstack, Docker,Nagios,Jenkins,Git වගේ දේවල් එක්ක. මම කියන්නෙ මේ ටික මුලින් ඉගෙන ගෙන DevOps කියන frame එක තුල ඒ කට අනුගත වෙන එක තමා පහසුම දේ. මම මේ නුල පටන්ගත් දවසෙ සිට 20ක් 25ක් වගේ පිරිසක් මාව forum එකෙන් පිටදී පවා contact කරන්න සමත් වුණා.(මගේ කිසිම contact info එකක් මම PM එකකින් වත් කාටවත් දීල නෑ) මම ඒක ලොකු කමකට කියනව නෙවි. එකෙන් පේන්නෙ DevOps වලට එයාලගෙ තියෙන ආසාව හා උනන්දුව. මම දිගටම ලියන්නෙ forum එකෙන් සහ offline මාව දිරිමත් කරන ඒ මල්ලිල සහ පුතාල වෙනුවෙන්. ස්තුතියි ඔයාගේ අදහස් වලට. මම tee කමාන්ඩ් එක binary data සමග යොදාගන්න විදිය අනිව කියල දෙනව :) ඊළගට UNIX / Linux Advanced කමාන්ඩ්ස් ලිපි ටිකත් පටන් ගන්න හිතාගෙන ඉන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom