Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1

මම කලින් නුලෙ කියපු විදියට වැඩේ පටන්ගන්නයි යන්නෙ . ඔයාල කොහොමහරි ලිනක්ස් ස්වර් එකකට ලොග්වෙලා ඇති කියල මම හිතනව . ලොග්වෙන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න.

මම මුලින්නම පටන් ගන්නෙ බේසික් කමාන්ඩ් කිහිපයකින් මේව බේසික් වුනාට අනිව දැනගන්න ඕන . මම මේ කියන කමන්ඩ්ස් ඔයාල ට්‍රයි කරල බලන්න.

1) who

අපිට මේ කමාන්ඩ් එක වැදගත් වෙන්නෙ මට අමතරව තව කවුද මැෂින් එකට ලොග් වෙලා ඉන්නේ කියල දැනගන්න . අපි who කියල terminal එකේ ටයිප් කරලා එන්ටර කි එකට කෙටුවම මෙන්න මෙවගේ රිසල්ට් එකක් එනවා

මේ රිසල්ට් එක දැකපු ගමන්ම තේරෙනව මේ මොකක්ද කියල. මෙතන nix සහ root කියන යුසර්ල දෙන්නෙක් ලොග් වෙලා ඉන්නවා කියල අපිට පේනව . ඊට අමතරව tty , pts කියල දෙයකුත් පේන්න තියෙනව . එමගින් නිරුපනය කරන්නෙ ලොග්වෙලා ඉන්න ටෙර්මිනල් එක කුමක්ක්ද කියල. tty කියන්නෙ native terminal device. pts කියන්නෙ psuedo terminal slave කියල . මේක තේරෙන සිංහළෙන් කියනවනම් කවුරු හරි මැෂින් එකට සම්බන්ද කරලා තියෙන hardware terminal එකකින් ලොග් වෙලා තියෙනවනම් ඒ අයගේ terminal එක tty කියල පෙන්නනව , තව සමහරක් SSH , screen, Putty වගේ දේවල් (Terminal Emulator) වලින් ලොග් වෙලා තියෙනවනම් එයාල pts කියල පෙන්නනව . මම දීල තියෙන උදාහරණයේ root ලොග් වෙලා තියෙන්නෙ SSH මගින් .

2) w

මේ කමාන්ඩ් එකත් who එකට සමානයි නමුත් who එකට වඩා වැඩි විස්තරටිකක් දැකගන්න පුළුවන් . මේ කමාන්ඩ් එකෙන් ලොග්වෙලා ඉන්න අය මෙනවද කරන්නේ කියලත් දැනගන්න පුළුවන්.

3) who am i

මේ කමාන්ඩ් එකෙන් අපිට දැනගන්න පුළුවන් මම මොන යුසර් එකවුන්ට් එකෙන්ද ලොග් වෙලා ඉන්නේ කියල .

4) passwd

අපි මේ කමාන්ඩ් එක බාවිතා කරල තමයි ලෙහෙසින්න්ම අපේ password එක මාරුකරගන්නේ / අප්ඩේට් කරගන්නෙ . තවද root ට පුළුවන් password නැති යුසර් කෙනෙකුට අලුතින් password එකක් දෙන්නත්. තියෙන password එක මරුකරන්නත් .

ඔන්න මම nix ගෙන් ලොග් වෙලා ඉන්නකොට passwd ගහල මගේ password එක change කරන ආකාරය .

දැන් බලමු root ඇවිල්ල මගේ password එක change කරනහැටි .

root වැඩේ කරනකොට "(current) UNIX password" අහන්නැ .

5) logout

මේ කමාන්ඩ් එකෙන් අපිට ලොග්වෙලා ඉන්න shell එකෙන් logout වෙන්න පුළුවන්. නමුත් මේක වැඩකරන්නේ SSH වගේ යුස් කරලා ලොග්වෙලා ඉන්නවනම් පමණයි.

SSH නොමැතිව terminal එකෙන් ලොග් වෙලා ඉන්නකොට logout දුන්නම වෙනදේ මෙන්න.

මේවගේ වෙලාවට වැඩකරන්නේ exit කමන්ඩ් එකයි Ctrl D විතරයි .

SSH මගින් ලොග්වෙලා ඉන්න වෙලාවට කතා දෙකක් නෑ කෙලින්ම එළියෙ .

ඔන්න අද පාඩමෙන් අන්තිමට කියන්න යන්නෙ වැදගත්ම දේ තමයි . root කොහොමද මැෂින් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක්ව logout කරන්නේ කියල .

මේ සදහා මම බාවිතා කරන කමාන්ඩ් 2ක් කියල දෙන්නම්.

මේ දෙකම එකහා සමානයි . USERNAME කියන තැනට ඇත්ත යුසර් name එක දාන්න . උදාහරන

pkill -KILL -u windows හො pkill -9 -u windows

මෙතන windows කියන්නේ සවර් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක් root ට මළ පැනල පොරව එලියට දන්නා ඕනවෙලා . අපිට who හො w කමාන්ඩ් එකෙන් යුසර්ව හොයාගන්න පුළුවන් .

මේ බලන්න දැන් windows කියන යුසර් මගේ මැෂින් එකට SSH හරහා ලොග්වෙලා ඉන්නවා (192.168.1.3 කියන්නෙ මගේ මැෂින් එකේ IP එක)

මේ තියෙන්නෙ windows කියන හදයගේ terminal එකේ තියෙන දේවල් .

දැන් මම root ගෙන් මගේ මැෂින් එකට ලොග්වෙලා ඉනෙ . w කමාන්ඩ් එකට මට මෙහෙම පෙන්නනව.

ඔන්න root ට ඕනවුන windows ව logout කරන්න . root එයාගේ terminal එකේ කලින් කියපු කමාන්ඩ් එක ටයිප් කලා . මෙන්න මේවගේ

මේ බලන්න windows ට වුනදේ .(windows ගේ terminal එකේ ලියවෙනදේ )

pkill ගැන වැඩිවිස්තර ඉදිරියට කියන්නම් .

ඊළගට මම ෆයිල් සහ ඩිරෙක්ටරි ගැන කියල දෙන්නම් .

හෙටත් හමුවෙමු.

DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්

[QUOTE="ja2k17ja, post: 21813130, member: 562617"] [b]DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _1[/b] [SIZE="4"]මම කලින් නුලෙ කියපු විදියට වැඩේ පටන්ගන්නයි යන්නෙ . ඔයාල කොහොමහරි ලිනක්ස් ස්වර් එකකට ලොග්වෙලා ඇති කියල මම හිතනව . ලොග්වෙන්න බැරිවුන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. මම මුලින්නම පටන් ගන්නෙ බේසික් කමාන්ඩ් කිහිපයකින් මේව බේසික් වුනාට අනිව දැනගන්න ඕන . මම මේ කියන කමන්ඩ්ස් ඔයාල ට්‍රයි කරල බලන්න. 1) [B]who[/B] අපිට මේ කමාන්ඩ් එක වැදගත් වෙන්නෙ මට අමතරව තව කවුද මැෂින් එකට ලොග් වෙලා ඉන්නේ කියල දැනගන්න . අපි who කියල terminal එකේ ටයිප් කරලා එන්ටර කි එකට කෙටුවම මෙන්න මෙවගේ රිසල්ට් එකක් එනවා මේ රිසල්ට් එක දැකපු ගමන්ම තේරෙනව මේ මොකක්ද කියල. මෙතන nix සහ root කියන යුසර්ල දෙන්නෙක් ලොග් වෙලා ඉන්නවා කියල අපිට පේනව . ඊට අමතරව tty , pts කියල දෙයකුත් පේන්න තියෙනව . එමගින් නිරුපනය කරන්නෙ ලොග්වෙලා ඉන්න ටෙර්මිනල් එක කුමක්ක්ද කියල. tty කියන්නෙ native terminal device. pts කියන්නෙ psuedo terminal slave කියල . මේක තේරෙන සිංහළෙන් කියනවනම් කවුරු හරි මැෂින් එකට සම්බන්ද කරලා තියෙන hardware terminal එකකින් ලොග් වෙලා තියෙනවනම් ඒ අයගේ terminal එක tty කියල පෙන්නනව , තව සමහරක් SSH , screen, Putty වගේ දේවල් (Terminal Emulator) වලින් ලොග් වෙලා තියෙනවනම් එයාල pts කියල පෙන්නනව . මම දීල තියෙන උදාහරණයේ root ලොග් වෙලා තියෙන්නෙ SSH මගින් . 2) [B]w[/B] මේ කමාන්ඩ් එකත් who එකට සමානයි නමුත් who එකට වඩා වැඩි විස්තරටිකක් දැකගන්න පුළුවන් . මේ කමාන්ඩ් එකෙන් ලොග්වෙලා ඉන්න අය මෙනවද කරන්නේ කියලත් දැනගන්න පුළුවන්. 3) [B]who am i [/B] මේ කමාන්ඩ් එකෙන් අපිට දැනගන්න පුළුවන් මම මොන යුසර් එකවුන්ට් එකෙන්ද ලොග් වෙලා ඉන්නේ කියල . 4) [B]passwd[/B] අපි මේ කමාන්ඩ් එක බාවිතා කරල තමයි ලෙහෙසින්න්ම අපේ password එක මාරුකරගන්නේ / අප්ඩේට් කරගන්නෙ . තවද root ට පුළුවන් password නැති යුසර් කෙනෙකුට අලුතින් password එකක් දෙන්නත්. තියෙන password එක මරුකරන්නත් . ඔන්න මම nix ගෙන් ලොග් වෙලා ඉන්නකොට passwd ගහල මගේ password එක change කරන ආකාරය . දැන් බලමු root ඇවිල්ල මගේ password එක change කරනහැටි . root වැඩේ කරනකොට "(current) UNIX password" අහන්නැ . 5) [B]logout[/B] මේ කමාන්ඩ් එකෙන් අපිට ලොග්වෙලා ඉන්න shell එකෙන් logout වෙන්න පුළුවන්. නමුත් මේක වැඩකරන්නේ SSH වගේ යුස් කරලා ලොග්වෙලා ඉන්නවනම් පමණයි. SSH නොමැතිව terminal එකෙන් ලොග් වෙලා ඉන්නකොට logout දුන්නම වෙනදේ මෙන්න. මේවගේ වෙලාවට වැඩකරන්නේ exit කමන්ඩ් එකයි Ctrl D විතරයි . SSH මගින් ලොග්වෙලා ඉන්න වෙලාවට කතා දෙකක් නෑ කෙලින්ම එළියෙ . [COLOR="Red"]ඔන්න අද පාඩමෙන් අන්තිමට කියන්න යන්නෙ වැදගත්ම දේ තමයි . root කොහොමද මැෂින් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක්ව logout කරන්නේ කියල .[/COLOR] මේ සදහා මම බාවිතා කරන කමාන්ඩ් 2ක් කියල දෙන්නම්. මේ දෙකම එකහා සමානයි . [B]USERNAME[/B] කියන තැනට ඇත්ත යුසර් name එක දාන්න . උදාහරන pkill -KILL -u windows හො pkill -9 -u windows මෙතන windows කියන්නේ සවර් එකට ලොග්වෙලා ඉන්න යුසර් කෙනෙක් root ට මළ පැනල පොරව එලියට දන්නා ඕනවෙලා . අපිට who හො w කමාන්ඩ් එකෙන් යුසර්ව හොයාගන්න පුළුවන් . මේ බලන්න දැන් windows කියන යුසර් මගේ මැෂින් එකට SSH හරහා ලොග්වෙලා ඉන්නවා (192.168.1.3 කියන්නෙ මගේ මැෂින් එකේ IP එක) මේ තියෙන්නෙ windows කියන හදයගේ terminal එකේ තියෙන දේවල් . දැන් මම root ගෙන් මගේ මැෂින් එකට ලොග්වෙලා ඉනෙ . w කමාන්ඩ් එකට මට මෙහෙම පෙන්නනව. ඔන්න root ට ඕනවුන windows ව logout කරන්න . root එයාගේ terminal එකේ කලින් කියපු කමාන්ඩ් එක ටයිප් කලා . මෙන්න මේවගේ මේ බලන්න windows ට වුනදේ .(windows ගේ terminal එකේ ලියවෙනදේ ) [B]pkill ගැන වැඩිවිස්තර ඉදිරියට කියන්නම්[/B] . ඊළගට මම ෆයිල් සහ ඩිරෙක්ටරි ගැන කියල දෙන්නම් . හෙටත් හමුවෙමු.[/SIZE] [SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?p=21815300#post21815300"]DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _2 - ෆයිල් සමග සෙල්ලම්[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom