Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_මුලික_UNIX / Linux_කමන්ඩ්ස් _4 - ඩිරෙක්ටරි සමග සෙල්ලම#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝ වෙලාවට "/" root ඩිරෙක්ටරිය පිරෙනවා කියන්න system එකේ තියෙන log files වලින් . මම දෙන සරල කමාන්ඩ් එකෙන් ඔයාට හරියටම දැනගන්න පුළුවන් /var/log ඩිරෙක්ටරිය කොපමණ ප්රමාණයක් storage (HDD ) එකේ used කරලා තියෙනවද කියල.

මේක ට්රයි කරලා බලන්න .

sudo du -hs /var/log

එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එනවා.

/var/log එකේ ගිගා බයිට් ගණනක data තියෙනවා කියල පේනවනම් අනිව ලොකු log ෆයිල්ස් ඇති. ඒවා එකින් එක delete කරලා බලන්න .

අපිට මේ කමාන්ඩ්ස් වලින් disk එකේ free space එක බලාගන්න පුළුවන් .

df -h

ඔයා මෙන්න මේ කමාන්ඩ් එකත් දීල බලන්න. අපිට එකෙන් apt cache එක කොපමණද කියල බලාගන්න පුළුවන්.

සමහර විට apt එක ඇතුලෙත් download වෙච්ච ubuntu packages ගොඩක් තියෙන්න පුළුවන් .

අපිට මේ කමාන්ඩ් එකෙන් ලෙහෙසියෙන්ම apt cache එක clean කරගන්න පුළුවන්.

ට්රයි

දැන් නැවතත් sudo du -hs /var/cache/apt දීල චෙක් කරගන්න. df -h ත් දිල බලන්න.

එතකොට මේ වගේ රිසල්ට් එකක් ලැබේවි

ඔයාට මෙන්න මේ BleachBit කියන ඇප්ලිකේෂන් එකෙනුත් ලොකු සහයක් ගන්න පුළුවන්

මේ විදියට BleachBit install කරගන්න.

sudo apt-get install bleachbit -y

BleachBit රන් කරන්න server එකේ GNOME වගේ desktop environment (graphical user interface - GUI) එකක් තියෙන්න ඕන .

[QUOTE="ja2k17ja, post: 21823918, member: 562617"] [SIZE="4"] බොහෝ වෙලාවට "/" root ඩිරෙක්ටරිය පිරෙනවා කියන්න system එකේ තියෙන log files වලින් . මම දෙන සරල කමාන්ඩ් එකෙන් ඔයාට හරියටම දැනගන්න පුළුවන් /var/log ඩිරෙක්ටරිය කොපමණ ප්රමාණයක් storage (HDD ) එකේ used කරලා තියෙනවද කියල. මේක ට්රයි කරලා බලන්න . sudo du -hs /var/log එතකොට මෙන්න මේ වගේ රිසල්ට් එකක් එනවා. /var/log එකේ ගිගා බයිට් ගණනක data තියෙනවා කියල පේනවනම් අනිව ලොකු log ෆයිල්ස් ඇති. ඒවා එකින් එක delete කරලා බලන්න . අපිට මේ කමාන්ඩ්ස් වලින් disk එකේ free space එක බලාගන්න පුළුවන් . df -h ඔයා මෙන්න මේ කමාන්ඩ් එකත් දීල බලන්න. අපිට එකෙන් apt cache එක කොපමණද කියල බලාගන්න පුළුවන්. සමහර විට apt එක ඇතුලෙත් download වෙච්ච ubuntu packages ගොඩක් තියෙන්න පුළුවන් . අපිට මේ කමාන්ඩ් එකෙන් ලෙහෙසියෙන්ම apt cache එක clean කරගන්න පුළුවන්. ට්රයි දැන් නැවතත් sudo du -hs /var/cache/apt දීල චෙක් කරගන්න. df -h ත් දිල බලන්න. එතකොට මේ වගේ රිසල්ට් එකක් ලැබේවි ඔයාට මෙන්න මේ BleachBit කියන ඇප්ලිකේෂන් එකෙනුත් ලොකු සහයක් ගන්න පුළුවන් මේ විදියට BleachBit install කරගන්න. sudo apt-get install bleachbit -y BleachBit රන් කරන්න server එකේ GNOME වගේ desktop environment (graphical user interface - GUI) එකක් තියෙන්න ඕන . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom