Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_UNIX / Linux_10_UNIX / Linux Process Priorities ගැන ගැබුරින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps_UNIX / Linux_10_UNIX / Linux Process Priorities ගැන ගැබුරින්

මුලින් මම සැලසුම් කරගෙන හිටියෙ අදින් අපේ UNIX / Linux මුලික කමාන්ඩ්ස් පාඩම අවසන් කරන්න. නමුත් අපේ රටේ දැනට සිස් ඇඩ්මින්ල විදියට සේවය කරනකිහිප දෙනෙකුගෙ ඉල්ලීමක් මත UNIX / Linux Process Priorities ගැන දීර්ග විස්තරයක් අද පාඩමෙන් කථාකරන්න හිතුව.

අපි අද මුලින්ම කතා කරන්නේ Process Priorities ගැනයි. මෙහිදී මම ඔයාලට මෙන්න මේ කමාන්ඩ්ස් ටික ගැන කරුණු කිහිපයක් කියල දෙන්න බලාපොරොත්තු වෙනව.

nice

renice

time

අපි කිසි යම් process එකක් ආරම්බ කරන විට UNIX / Linux kernel එක මගින් එම process එක schedule කරල එකට අවශ්‍ය CPU time එකත් වෙන් කරනව (allocate). මෙහිදී පෙරනිමි ලෙස සියලුම process සදහා එක හා සමාන ප්‍රමුකත්වයක් ලැබේ. නමුත් අපිට ඇතැම් අවස්ථාවල අපගේ ක්‍රියාවන් ඉක්මනින් කරගැනීම සදහා ඇතැම් process හි ප්‍රමුකත්වය ඉහලට ගතයුතු වෙනව. එමෙන්ම සමහර process හි ප්‍රමුකත්වය අඩු කිරීමටත් අවශ්‍ය වෙනවා.

කිසියම් process එකක ප්‍රමුකත්වය අපට වෙනස් කළහැකි පරාසයක් තිබෙනවා. හොදින් මතක තියාගන්න එම පරාසය -20 සිට 19 දක්වා වූ පරාසයක විහිදිලා පවතිනව. අපි shell එකක් මගින් රන් කරන සියලුම process සදහා UNIX / Linux kernel එක මගින් ලබාදෙන පෙරනිමි අගය වන්නේ 0.

අපිට යම්කිසි process එකක් අරම්බ කිරීමට පෙර හිතුනොත් මෙම පෙරනිමි අගය අපිට ප්‍රමාණවත් නැහැ කියල. අපිට පුළුවන් අපි කැමති ආකාරයට ප්‍රමුකත්වය ඉහළ දමා හෝ ප්‍රමුකත්වය පහළ දමා එම process එක ආරම්බ කරන්න.

අපි මේ සදහා nice කියන කමාන්ඩ් එක බාවිතා කරනව, ඉහත සදහන් කල ප්‍රමුකතා පරාසයෙන් අගයක් (integer value) ගෙන එය nice සමග යෙදීමෙන් තමයි මෙය සිදු කරන්නෙ. අපි මේ අගයට nice value කියලත් කියනව නැතිනම් niceness කියලත් කියනව.

දැන් අපිට මෙහෙමත් හිතන්න පුළුවන් process එකක් ආරම්බ කරනවිට kernel එක මගින් එම process එකට දෙන nice value එක තමයි 0 කියල. ඇත්තටම මේ සිතුවිල්ල හරි.

හොදින් මතක තියාගන්න අපිට nice බාවිතා කල හැක්කේ process එක ආරම්බ කරන අවස්ථාවේ පමණි (මේකත් අපි job interview වලදි අහන ප්‍රශ්නයක්, මම ඔයාලට මේ වගේ job interview වලදී වැදගත් වන දේවල් වෙනම පාඩමකින් කියල දෙන්න බලා පොරොතු වෙනව. මම මේ කතා කරන්නෙ ලංකාවේ job ගැන නොවේ).

අපි දැන් උදාහරණ සහිතව nice බාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු.

පොඩ්ඩක් ඉන්න මම මුලින්ම කියල දෙන්නම් අපි කොහොමද process එකක nice value එක දන ගන්නෙ කියල. අපි මේ සදහාද බාවිතා කරන්නෙ අපි දැනටමත් දන්න ps කමාන්ඩ් එක.

ට්‍රයි ps -l හෝ ps -lf

ඔයාල හොදට බලන්න "NI" කියල කොලම් එකක් තියෙනවද කියල. අන්න ඒ කොලම් එකේ තමයි nice value එක සටහන් වෙලා තියෙන්නෙ. අපිට මෙම කමාන්ඩ් එකෙන් ගන්න පුළුවන් අපේ terminal එකේ තියෙන current shell එකෙන් රන් කරපු processes වල ලැයිස්තුවක්. අපිට අනිත් terminal වලින් රන් කරපු processes ටිකත් බලාගන්න ඕන නම් ps සමග a ඔප්ෂන් එක යොදන්න.

ට්‍රයි ps -alf

අපිට එක විශේෂිත process එකක විස්තර විතරක් දන ගන්න ඕන නමේ C ඔප්ෂන් එක යොදාගෙන මෙන්න මේ විදියට බාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයකින් ම ඒක කරලා බලමු.

මුලින්ම අපි ping කමාන්ඩ් එකක් background එකේ රන් කරමු.

ට්‍රයි ping 0 1>/dev/null &

දැන් අපි ට්‍රයි ps -lf -C "ping" කරල බලමු.

මම ඔයාලට කලිනුත් කිව්ව මතක ද මේ ps කමාන්ඩ් එක බාවිතාකරන ආකාර ගොඩක් තියෙනව. මේ විදියට අපි එකෙන් එක ඉගෙන ගන්න බලමු. දැන් අපි දන්නව nice value එක බලාගන්න ආකාරය.

දැන් අපිට ඉගෙන ගන්න පුළුවන් nice බාවිතාකරන ආකාරය . අපි මේකට සරලව කියන්නෙ ප්‍රොසෙස් එකේ ප්‍රයෝරිටි එක සෙට් කරනව කියල. තව ඉතා වැදගත් දෙයක් තියෙනව ඔයාලට කියන්න. මේ nice value එකේ සංක්යත්මක අගය වැඩිවෙන විට process එකේ priority එක අඩුවෙනව. ඒ කියන්නෙ අපි process එකකට nice value එකට 19ක් දුන්නොත් process එක නිකම් ලෙඩ කපුටො වැල කනව වගේ තමයි (slow වෙනව). ඒ වගේම -20ක් දුන්නොත් ගැරඩියට භුමි තෙල් ගැහුව වගේ තමයි. බොහොමයක් system processes වල nice value එක -20 වෙනව. ඇයි එහෙම වෙන්නෙ කියල දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්.

දැන් කමන්ඩ්ස් ට්‍රයි කරමු.

ට්‍රයි nice

අපිට nice කමාන්ඩ් එක විතරක් දීල (options නොමැතිව) දැන ගන්න පුළුවන් අපේ current shell එක රන් වෙන nice value එක.

අපි දැන් අපේ shell එකේ (bash ෂෙල්) nice value එක 5 කරමු. එකට nice කමාන්ඩ් එකට අපි parameter එකක් විදියට 5 දෙනව . අපි nice ට parameter එකක් දෙනකොට දෙන්නෙ මෙහෙමයි

nice -<parameter>

හොදින් මතක තියාගන්න parameter එකට කලින් අනිව - ලකුණ යොදන්න ඕන බව. parameter එක විදියට ධන 5 යොදන විට nice -5 ලෙසද.

ඍණ 5 ඒ කියන්නේ -5 දෙනවිට මෙලෙසද nice --5 බාවිතා කල යුතුයි. මෙම ක්‍රමය පැටළිලි සහිත නම්. මම තවත් පහසු ක්‍රමයක් උදාහරණ වලදී පෙන්වන්නම්.

ට්‍රයි nice -5 bash හෝ nice -n 5 bash

මෙහිදී අපි කරේ අපේ current shell එකේ nice value එක 5 කරා. කලින් තිබුනෙ 0. දැන් 5. අපි චෙක් කරලා බලමු. (මම මෙතන current shell එකේ කියල කිව්වට ඇත්තම කතාව නම් කමාන්ඩ් එක ටයිප් කරනවිට පවතින current shell එක මගින් නව shell එකක් ආරම්බ වෙනව එම shell එක තමා අපිට terminal එකේ කමාන්ඩ් එකෙන් පසුව current shell එක විදියට පේන්න තියෙන්නෙ. අන්න ඒ අන්තිමට පෙන්න තියෙන shell එකේ nice value එක තමා 5 වෙන්නෙ)

දැන් ට්‍රයි nice

මේ විදියටත් චෙච්ක් කරලා බලමු.

බලන්න PID 7400 කියන bash shell NI අගය 5 නේද කියල.

අපි මේ විදියට අපේ shell එකේ nice value එක වෙනස් කලොත්, එම shell එක මගින් ආරම්බ කරන සියලුම කමන්ඩ්ස් වල nice value එකත් shell එකේ nice value එකට සමානයි. ඒ කියන්නෙ අපේ shell එක රන් වන priority එකෙන්ම අපි දුන්න කමන්ඩ්ස් ටිකත් රන් වෙනව කියල.

අපේ current shell එකේම මේකත් ට්‍රයි කරමු.

ට්‍රයි ping 0 1>/dev/null &

දැන් බලමු ping එකේ NI එක කියාද කියල.

ට්‍රයි ps -lf -C "ping"

දැක්ක නේද NI එක 5යි. අපේ shell එකේ ගනනමයි.

මෙම කරුණත් හොදින් මතක තියාගන්න. මේ වගේ කරුණු ඔයාලට පහසුවෙන් යම් පටමලාවක් කරල ඉගෙන ගන්න අමාරුයි. මොකද මම මෙහෙම කියන්නෙ මගේ අත් දැකීමෙන්. කනගාටුවට කරුනකුත් තියෙනවා. අපේ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු කරන බොහොමයක් දෙනාහට ඇත්තේ අවම ප්‍රයෝගික දැනුමක්. නමුත් එයාල ටයි එකටයි කෝට් එකටයි මාර හැන්ඩ්සම් පොරවල්.

අපි මේ background එකේ රන් වෙන PID 7451 වන ping කමාන්ඩ් එක අපි kill කරමු. අනතුරුව exit කමාන්ඩ් එක ටයිප් කරල අපේ current shell එකෙන් ඉවත් වෙමු.

ට්‍රයි kill 7451

ට්‍රයි exit

දැන් අපි ඉන්න shell එකේ NI එක 0 යි. මේ බලන්න

දැන් අපි දන්නවා nice value එක සෙට් කරන එක විදියක්.

දැන් අනෙක් විදියත් ඉගෙන ගනිමු. අපි මෙහිදී කෙලින්ම අපේ කමාන්ඩ් එකට nice value එක සෙට් කරනවා. හරියට අපි මුලින්ම bash shell එකට කළා වගේ.

ට්‍රයි nice -n 10 ping 0 1>/dev/null & හෝ nice -10 ping 0 1>/dev/null &

ට්‍රයි ps -lf -C "ping"

දැන් අපි ping කියන process එක kill කරමු.

ට්‍රයි kill 8946

දැන් අපි බලමු nice value එකට ඍණ අගයක් දීල. (- අගයක් දුන්න විට process එකේ priority එක වැඩි වෙනව, ඒ වගේම වැඩිපුර resources එහෙමත් use කරනව)

ට්‍රයි nice -n -10 ping 0 1>/dev/null &

හ්ම් එපාර අපිට nice value එක සෙට් කරන්න බැරිය කියල කියන්නේ. මොකක්ද දන්නවද මේ කියන්නෙ. nice value එකට ඍන (-) අගයක් සෙට් කරන්න පුළුවන් root ට විතරයි කියන එක.

මොකද හැමෝටම එහෙම priority එක වැඩි කරගන්න පුළුවන් වුනොත් දන්නවා නේ වෙනදේ. - අගයක් කියන්නෙ කඩාගෙන බිදගෙන යන යකා වගේ රන් වෙනව කියන එකයි. ඒ විදියට processes කිහිපයක් රන් වුනොත් සිස්ටම් එකේ ඉන්න අහිංසක පොරවල් වලට සොරි තමා. මොකද එයාලගෙ processes ටිකට ලැබෙන්නෙ අඩු resources ටිකක් නිසා.

මෙහිදී nice value එක සෙට් කරන්න බැරිවුනාට ping කමාන්ඩ් එක රන් වෙනව නමුත් nice value එක 0 යි.

අපිට ඒක චෙක් කරල බලන්න පුළුවන් .

ට්‍රයි ps -lf -C "ping"

අන්තිමට ping කමාන්ඩ් එක මේ විදියට kill කරන්න

ට්‍රයි kill 9067

දැන් අපි root පර්මිෂන් අරගෙන කලින් ට්‍රයි කරපු කමාන්ඩ් එකම ට්‍රයි කරමු.

ට්‍රයි sudo -s

ට්‍රයි nice -n -10 ping 0 1>/dev/null &

දැන් චෙක් කරල බලමු.

ට්‍රයි ps -lf -C "ping"

අන්තිමට ping එක kill කරල දාල (තියාගෙන හිටියට වැඩක් නෑනෙ) root පර්මිෂන් එකෙන් exit වෙමු.

ට්‍රයි kill 9444

ට්‍රයි exit

අපි මේ විදියට root ගෙ පර්මිෂන් අරගෙන කමාන්ඩ් එකක් රන් කරන එක එතරම් හොද දෙයක් නෙවි. මොකද මෙම process එක රන් වෙන්නෙ root යටතෙ නිසා. සිකුරිටි රිස්ක් එකක් තියෙනව.

හොදම විදිය තාම කමාන්ඩ් එක නොර්මල් user ගෙන් රන් කරල පස්සේ එකේ nice value එක වෙනස් කිරීම.

හොදින් මතක තියාගන්න nice කමාන්ඩ් එක මගින් අපිට ආරම්බ කරන ලද කමාන්ඩ් එකක් nice value එක වෙනස් කරන්න බෑ කියල. අපිට ඒ සදහා renice කියන කමාන්ඩ් එක යොදාගන්න පුළුවන්. අපි ඊළගට බලමු කොහොමද මේ renice බාවිතා කරන්නෙ කියලා.

අපි මුලින්ම බලමු renice මගින් nice value එක ධන අගයකට සෙට් කරන ආකාරය.

අපි මුලින්ම නොර්මල් විදියට කමාන්ඩ් එකක් රන් කරමු මේ විදියට.

දැන් renice බාවිතා කරමු.

ට්‍රයි sudo renice 10 10305

ට්‍රයි ps -lf -C "ping"

ට්‍රයි sudo renice 0 10305

ට්‍රයි sudo renice -5 10305

නැවතත් nice value එක 0 කරමු.

ට්‍රයි sudo renice 0 10305

අපිට මෙම ක්‍රමයෙන් නෝමල් user කෙනෙක් ගෙ process එකක priority එක වැඩි කරන්න පුළුවන් (nice value එක අඩු කිරීම) root පර්මිෂන් නොමැතිව කමාන්ඩ් එක රන් කරල.

ඉහත උදාහරණ වලදී මම renice සමග යොදාගත්තේ PID එකයි.

අපිට renice මගින් කිසියම් user කෙනෙක් රන් කරපු සියලුම processes වල nice value එක එක් වරම වෙනස් කිරීමට වුවද පුළුවන්. අපි දැන් එය සිදු කරන ආකාරය බලමු. මෙම මේ සදහා අලුතෙන් terminal එකක් open කරල. මගේ සිස්ටම් එකේ ඉන්න වෙනත් user කෙනෙකුගෙන් ලොග් වී processes කිහිපයක් රන් කරලා වැඩේ පටන් ගනිමු.

මම ආපසු මගේ පරණ terminal එකට ගිහිල්ල මේ ටික කරනව .

ට්‍රයි sudo renice 13 -u minix

දැක්ක නේද වෙලා තියන දේ. දැන් ඔයාලට පැහැදිලියි වැඩේ කොහොමද කරන්නෙ කියල.

මම දැන් minix ආරම්බ කරපු සියලුම processes ටික මෙන්න මේ විදියට kill කරල දානව.

ට්‍රයි sudo pkill -u minix

අපිට චෙක් කරල බලන්න පුළුවන් සේරම processes ටික killed ද කියල.

ට්‍රයි ps -u minix

හරි minix ගෙ කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ.

මම අද පාඩම අවසන් කරන්න කලින් හොද උදාහරණයකින් පෙන්වන්නම් process එකේ priority එක nice value එක අනුව අඩු වැඩි වෙන ආකාරය. ඔයාල මේක තේරුම් ගන්න උත්සහ කරන්න. අපිට මේ උදාහරණ කිහිපය සදහා එකම පරීක්ෂණ තත්ව පවත්වා ගැනීමට ඕන නිසා තාවකාලිකව root පර්මිෂන් එක අරගෙන වැඩේ කරමු.

ට්‍රයි sudo -s

අපි දැන් ට්‍රයි කරමු nice value -20 සමග (priority එක වැඩි)

ට්‍රයි time nice -n -20 seq 100000000000 1>/dev/null

අපි දැන් ට්‍රයි කරමු nice value 19 සමග (priority එක අඩු)ට්‍රයි time nice -n 19 seq 100000000000 1>/dev/null

මේ ප්‍රතිපල දෙක දිහා බැලුවම ඔයාලට පේනවා NI එක -20 විට ගතවූ කාලය 19 ට සාපේක්ෂව අඩු බව.

මේ තියෙන්නේ මම ටෙස්ට් එක කරන අතරේ ලබාගත් ps -lf -C "seq" කමාන්ඩ් එකේ outputs

මම දැන් සුදානම් වෙන්නේ time කමාන්ඩ් එකෙන් ලැබුන result එකේ තිබෙන real, user සහ sys කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. (මෙය ටිකක් සංකීර්ණ දෙයක්)

දැනට ඔයාල මෙන්න මේ විදියට සරලව තේරුම් ගන්න බලන්න. ඉදිරියේදී අපි scripting language බාවිතා කරලා සෙල්ලම් කරන කොට මම මේ ගැන ගැබුරින් පැහැදිලි කරන්නම්. මේ වගේ දේවල් ප්‍රයෝගික උදාහරණ මගින් තේරුම් ගන්න එක ඉතා පහසුයි.

දැනට මේ විදියට මතක තියා ගන්න.

real - මේ කියන්නේ කමාන්ඩ් එක රන් කරපු වෙලාවේ ඉදන් අවසන් වෙනකම් ගතවූ කාලය. හරියට අපේ සුසන්තිකා අක්ක go කියනකොට දුවන පටන් ගන්න කොට stopwatch එක start කරලා අවසන් සිමාව පසු කරනකොට එකේ stop එක එබුවම පෙන්නන කාලය වගේ දෙයක්.

user - මේකෙන් කියන්නෙ use කරපු CPU time එක. (උදහරණ :- ගණනය කිරීම් වලට)

sys - මගින් නිරුපනය කරන්නෙ කමාන්ඩ් එක execute කරන්න UNIX / Linux kernel එකට ගතවූ කාලය.

UNIX / Linux මූලික කමාන්ඩ්ස් හි අවසන් පාඩමෙන් නැවත හමුවෙමු.

ස්තුතියි!

[QUOTE="ja2k17ja, post: 21868598, member: 562617"] [b]DevOps_UNIX / Linux_10_UNIX / Linux Process Priorities ගැන ගැබුරින්[/b] [SIZE="3"][left][/left]මුලින් මම සැලසුම් කරගෙන හිටියෙ අදින් අපේ UNIX / Linux මුලික කමාන්ඩ්ස් පාඩම අවසන් කරන්න. නමුත් අපේ රටේ දැනට සිස් ඇඩ්මින්ල විදියට සේවය කරනකිහිප දෙනෙකුගෙ ඉල්ලීමක් මත UNIX / Linux Process Priorities ගැන දීර්ග විස්තරයක් අද පාඩමෙන් කථාකරන්න හිතුව. අපි අද මුලින්ම කතා කරන්නේ Process Priorities ගැනයි. මෙහිදී මම ඔයාලට මෙන්න මේ කමාන්ඩ්ස් ටික ගැන කරුණු කිහිපයක් කියල දෙන්න බලාපොරොත්තු වෙනව. [B][LIST=1] [*]nice [*]renice [*]time [/LIST][/B] අපි කිසි යම් process එකක් ආරම්බ කරන විට UNIX / Linux kernel එක මගින් එම process එක schedule කරල එකට අවශ්‍ය CPU time එකත් වෙන් කරනව (allocate). මෙහිදී පෙරනිමි ලෙස සියලුම process සදහා එක හා සමාන ප්‍රමුකත්වයක් ලැබේ. නමුත් අපිට ඇතැම් අවස්ථාවල අපගේ ක්‍රියාවන් ඉක්මනින් කරගැනීම සදහා ඇතැම් process හි ප්‍රමුකත්වය ඉහලට ගතයුතු වෙනව. එමෙන්ම සමහර process හි ප්‍රමුකත්වය අඩු කිරීමටත් අවශ්‍ය වෙනවා. කිසියම් process එකක ප්‍රමුකත්වය අපට වෙනස් කළහැකි පරාසයක් තිබෙනවා. හොදින් මතක තියාගන්න එම පරාසය -20 සිට 19 දක්වා වූ පරාසයක විහිදිලා පවතිනව. අපි shell එකක් මගින් රන් කරන සියලුම process සදහා UNIX / Linux kernel එක මගින් ලබාදෙන පෙරනිමි අගය වන්නේ 0. අපිට යම්කිසි process එකක් අරම්බ කිරීමට පෙර හිතුනොත් මෙම පෙරනිමි අගය අපිට ප්‍රමාණවත් නැහැ කියල. අපිට පුළුවන් අපි කැමති ආකාරයට ප්‍රමුකත්වය ඉහළ දමා හෝ ප්‍රමුකත්වය පහළ දමා එම process එක ආරම්බ කරන්න. අපි මේ සදහා [b]nice[/b] කියන කමාන්ඩ් එක බාවිතා කරනව, ඉහත සදහන් කල ප්‍රමුකතා පරාසයෙන් අගයක් (integer value) ගෙන එය nice සමග යෙදීමෙන් තමයි මෙය සිදු කරන්නෙ. අපි මේ අගයට [b]nice value[/b] කියලත් කියනව නැතිනම් [b]niceness[/b] කියලත් කියනව. දැන් අපිට මෙහෙමත් හිතන්න පුළුවන් process එකක් ආරම්බ කරනවිට kernel එක මගින් එම process එකට දෙන nice value එක තමයි 0 කියල. ඇත්තටම මේ සිතුවිල්ල හරි. හොදින් මතක තියාගන්න [b]අපිට nice බාවිතා කල හැක්කේ process එක ආරම්බ කරන අවස්ථාවේ පමණි[/b] (මේකත් අපි job interview වලදි අහන ප්‍රශ්නයක්, මම ඔයාලට මේ වගේ job interview වලදී වැදගත් වන දේවල් වෙනම පාඩමකින් කියල දෙන්න බලා පොරොතු වෙනව. මම මේ කතා කරන්නෙ ලංකාවේ job ගැන නොවේ). අපි දැන් උදාහරණ සහිතව nice බාවිතා කරන ආකාරය ඉගෙන ගනිමු. පොඩ්ඩක් ඉන්න මම මුලින්ම කියල දෙන්නම් අපි කොහොමද process එකක nice value එක දන ගන්නෙ කියල. අපි මේ සදහාද බාවිතා කරන්නෙ අපි දැනටමත් දන්න [b]ps[/b] කමාන්ඩ් එක. ට්‍රයි [b]ps -l[/b] හෝ [b]ps -lf[/b] ඔයාල හොදට බලන්න "NI" කියල කොලම් එකක් තියෙනවද කියල. අන්න ඒ කොලම් එකේ තමයි nice value එක සටහන් වෙලා තියෙන්නෙ. අපිට මෙම කමාන්ඩ් එකෙන් ගන්න පුළුවන් අපේ terminal එකේ තියෙන current shell එකෙන් රන් කරපු processes වල ලැයිස්තුවක්. අපිට අනිත් terminal වලින් රන් කරපු processes ටිකත් බලාගන්න ඕන නම් ps සමග a ඔප්ෂන් එක යොදන්න. ට්‍රයි [b]ps -alf[/b] අපිට එක විශේෂිත process එකක විස්තර විතරක් දන ගන්න ඕන නමේ C ඔප්ෂන් එක යොදාගෙන මෙන්න මේ විදියට බාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයකින් ම ඒක කරලා බලමු. මුලින්ම අපි ping කමාන්ඩ් එකක් background එකේ රන් කරමු. ට්‍රයි [b]ping 0 1>/dev/null &[/b] දැන් අපි ට්‍රයි [b]ps -lf -C "ping"[/b] කරල බලමු. මම ඔයාලට කලිනුත් කිව්ව මතක ද මේ ps කමාන්ඩ් එක බාවිතාකරන ආකාර ගොඩක් තියෙනව. මේ විදියට අපි එකෙන් එක ඉගෙන ගන්න බලමු. දැන් අපි දන්නව nice value එක බලාගන්න ආකාරය. දැන් අපිට ඉගෙන ගන්න පුළුවන් nice බාවිතාකරන ආකාරය . අපි මේකට සරලව කියන්නෙ ප්‍රොසෙස් එකේ ප්‍රයෝරිටි එක සෙට් කරනව කියල. තව ඉතා වැදගත් දෙයක් තියෙනව ඔයාලට කියන්න. මේ nice value එකේ සංක්යත්මක අගය වැඩිවෙන විට process එකේ priority එක අඩුවෙනව. ඒ කියන්නෙ අපි process එකකට nice value එකට 19ක් දුන්නොත් process එක නිකම් ලෙඩ කපුටො වැල කනව වගේ තමයි (slow වෙනව). ඒ වගේම -20ක් දුන්නොත් ගැරඩියට භුමි තෙල් ගැහුව වගේ තමයි. බොහොමයක් system processes වල nice value එක -20 වෙනව. ඇයි එහෙම වෙන්නෙ කියල දැන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. දැන් කමන්ඩ්ස් ට්‍රයි කරමු. ට්‍රයි [b]nice[/b] අපිට nice කමාන්ඩ් එක විතරක් දීල (options නොමැතිව) දැන ගන්න පුළුවන් අපේ current shell එක රන් වෙන nice value එක. අපි දැන් අපේ shell එකේ (bash ෂෙල්) nice value එක 5 කරමු. එකට nice කමාන්ඩ් එකට අපි parameter එකක් විදියට 5 දෙනව . අපි nice ට parameter එකක් දෙනකොට දෙන්නෙ මෙහෙමයි nice -<parameter> [color=#333333]හොදින් මතක තියාගන්න parameter එකට කලින් අනිව [/color][b]-[/b][color=#333333] ලකුණ යොදන්න ඕන බව. parameter එක විදියට ධන 5 යොදන විට nice [/color][b][color=#ff0000]-[/color][/b][color=#333333]5 ලෙසද.[/color] [color=#333333]ඍණ 5 ඒ කියන්නේ -5 දෙනවිට මෙලෙසද nice [/color][b][color=#ff0000]-[/color][/b][color=#333333]-5 බාවිතා කල යුතුයි. මෙම ක්‍රමය පැටළිලි සහිත නම්. මම තවත් පහසු ක්‍රමයක් උදාහරණ වලදී පෙන්වන්නම්.[/color] ට්‍රයි [b]nice -5 bash[/b] හෝ [b]nice -n 5 bash[/b] මෙහිදී අපි කරේ අපේ current shell එකේ nice value එක 5 කරා. කලින් තිබුනෙ 0. දැන් 5. අපි චෙක් කරලා බලමු. (මම මෙතන current shell එකේ කියල කිව්වට ඇත්තම කතාව නම් කමාන්ඩ් එක ටයිප් කරනවිට පවතින current shell එක මගින් නව shell එකක් ආරම්බ වෙනව එම shell එක තමා අපිට terminal එකේ කමාන්ඩ් එකෙන් පසුව current shell එක විදියට පේන්න තියෙන්නෙ. අන්න ඒ අන්තිමට පෙන්න තියෙන shell එකේ nice value එක තමා 5 වෙන්නෙ) දැන් ට්‍රයි nice මේ විදියටත් චෙච්ක් කරලා බලමු. බලන්න PID 7400 කියන bash shell NI අගය 5 නේද කියල. අපි මේ විදියට අපේ shell එකේ nice value එක වෙනස් කලොත්, එම shell එක මගින් ආරම්බ කරන සියලුම කමන්ඩ්ස් වල nice value එකත් shell එකේ nice value එකට සමානයි. ඒ කියන්නෙ අපේ shell එක රන් වන priority එකෙන්ම අපි දුන්න කමන්ඩ්ස් ටිකත් රන් වෙනව කියල. අපේ current shell එකේම මේකත් ට්‍රයි කරමු. ට්‍රයි [b]ping 0 1>/dev/null &[/b] දැන් බලමු ping එකේ NI එක කියාද කියල. ට්‍රයි [b]ps -lf -C "ping"[/b] දැක්ක නේද NI එක 5යි. අපේ shell එකේ ගනනමයි. මෙම කරුණත් හොදින් මතක තියාගන්න. මේ වගේ කරුණු ඔයාලට පහසුවෙන් යම් පටමලාවක් කරල ඉගෙන ගන්න අමාරුයි. මොකද මම මෙහෙම කියන්නෙ මගේ අත් දැකීමෙන්. කනගාටුවට කරුනකුත් තියෙනවා. අපේ රජයේ උසස් අධ්‍යාපන ආයතනවල ඉගැන්වීම් කටයුතු කරන බොහොමයක් දෙනාහට ඇත්තේ අවම ප්‍රයෝගික දැනුමක්. නමුත් එයාල ටයි එකටයි කෝට් එකටයි මාර හැන්ඩ්සම් පොරවල්. අපි මේ background එකේ රන් වෙන PID 7451 [color=#000000]වන ping කමාන්ඩ් එක අපි kill කරමු. අනතුරුව exit කමාන්ඩ් එක ටයිප් කරල අපේ current shell එකෙන් ඉවත් වෙමු.[/color][color=#000000] [/color] [color=#000000]ට්‍රයි [/color][b]kill 7451[/b] ට්‍රයි [b]exit[/b] දැන් අපි ඉන්න shell එකේ NI එක 0 යි. මේ බලන්න දැන් අපි දන්නවා nice value එක සෙට් කරන එක විදියක්. දැන් අනෙක් විදියත් ඉගෙන ගනිමු. අපි මෙහිදී කෙලින්ම අපේ කමාන්ඩ් එකට nice value එක සෙට් කරනවා. හරියට අපි මුලින්ම bash shell එකට කළා වගේ. ට්‍රයි [b]nice -n 10 ping 0 1>/dev/null &[/b] හෝ [b]nice -10 ping 0 1>/dev/null &[/b] ට්‍රයි [b]ps -lf -C "ping"[/b] දැන් අපි ping කියන process එක kill කරමු. ට්‍රයි [b]kill [/b][color=#9900ff][b]8946[/b][/color] දැන් අපි බලමු nice value එකට ඍණ අගයක් දීල. (- අගයක් දුන්න විට process එකේ priority එක වැඩි වෙනව, ඒ වගේම වැඩිපුර resources එහෙමත් use කරනව) ට්‍රයි [b]nice -n -10 ping 0 1>/dev/null &[/b] හ්ම් එපාර අපිට nice value එක සෙට් කරන්න බැරිය කියල කියන්නේ. මොකක්ද දන්නවද මේ කියන්නෙ. nice value එකට ඍන (-) අගයක් සෙට් කරන්න පුළුවන් root ට විතරයි කියන එක. [color=#333333]මොකද හැමෝටම එහෙම priority එක වැඩි කරගන්න පුළුවන් වුනොත් දන්නවා නේ වෙනදේ. [/color][b][color=#ff0000]-[/color][/b][color=#333333] අගයක් කියන්නෙ කඩාගෙන බිදගෙන යන යකා වගේ රන් වෙනව කියන එකයි. ඒ විදියට processes කිහිපයක් රන් වුනොත් සිස්ටම් එකේ ඉන්න අහිංසක පොරවල් වලට සොරි තමා. මොකද එයාලගෙ processes ටිකට ලැබෙන්නෙ අඩු resources ටිකක් නිසා.[/color] මෙහිදී nice value එක සෙට් කරන්න බැරිවුනාට ping කමාන්ඩ් එක රන් වෙනව නමුත් nice value එක 0 යි. අපිට ඒක චෙක් කරල බලන්න පුළුවන් . ට්‍රයි [b]ps -lf -C "ping"[/b] අන්තිමට ping කමාන්ඩ් එක මේ විදියට kill කරන්න [color=#333333]ට්‍රයි [/color][b][color=#333333]kill [/color][color=#9900ff]9067[/color][/b] [color=#000000] [/color] දැන් අපි root පර්මිෂන් අරගෙන කලින් ට්‍රයි කරපු කමාන්ඩ් එකම ට්‍රයි කරමු. ට්‍රයි [b]sudo -s[/b] ට්‍රයි [b]nice -n -10 ping 0 1>/dev/null &[/b] දැන් චෙක් කරල බලමු. ට්‍රයි [b]ps -lf -C "ping"[/b] අන්තිමට ping එක kill කරල දාල (තියාගෙන හිටියට වැඩක් නෑනෙ) root පර්මිෂන් එකෙන් exit වෙමු. ට්‍රයි [b]kill 9444[/b] ට්‍රයි [b]exit[/b] අපි මේ විදියට root ගෙ පර්මිෂන් අරගෙන කමාන්ඩ් එකක් රන් කරන එක එතරම් හොද දෙයක් නෙවි. මොකද මෙම process එක රන් වෙන්නෙ root යටතෙ නිසා. සිකුරිටි රිස්ක් එකක් තියෙනව. හොදම විදිය තාම කමාන්ඩ් එක නොර්මල් user ගෙන් රන් කරල පස්සේ එකේ nice value එක වෙනස් කිරීම. හොදින් මතක තියාගන්න [b]nice කමාන්ඩ් එක මගින් අපිට ආරම්බ කරන ලද කමාන්ඩ් එකක් nice value එක වෙනස් කරන්න බෑ[/b] කියල. අපිට ඒ සදහා [b]renice[/b] කියන කමාන්ඩ් එක යොදාගන්න පුළුවන්. අපි ඊළගට බලමු කොහොමද මේ renice බාවිතා කරන්නෙ කියලා. අපි මුලින්ම බලමු renice මගින් nice value එක ධන අගයකට සෙට් කරන ආකාරය. අපි මුලින්ම නොර්මල් විදියට කමාන්ඩ් එකක් රන් කරමු මේ විදියට. දැන් renice බාවිතා කරමු. ට්‍රයි [b][color=#0000ff]sudo[/color] renice 10 10305[/b] ට්‍රයි [b]ps -lf -C "ping"[/b] ට්‍රයි [b]sudo renice 0 10305[/b] ට්‍රයි sudo renice -5 10305 නැවතත් nice value එක 0 කරමු. ට්‍රයි [b]sudo renice 0 10305[/b] අපිට මෙම ක්‍රමයෙන් නෝමල් user කෙනෙක් ගෙ process එකක priority එක වැඩි කරන්න පුළුවන් (nice value එක අඩු කිරීම) root පර්මිෂන් නොමැතිව කමාන්ඩ් එක රන් කරල. ඉහත උදාහරණ වලදී මම renice සමග යොදාගත්තේ PID එකයි. අපිට renice මගින් කිසියම් user කෙනෙක් රන් කරපු සියලුම processes වල nice value එක එක් වරම වෙනස් කිරීමට වුවද පුළුවන්. අපි දැන් එය සිදු කරන ආකාරය බලමු. මෙම මේ සදහා අලුතෙන් terminal එකක් open කරල. මගේ සිස්ටම් එකේ ඉන්න වෙනත් user කෙනෙකුගෙන් ලොග් වී processes කිහිපයක් රන් කරලා වැඩේ පටන් ගනිමු. මම ආපසු මගේ පරණ terminal එකට ගිහිල්ල මේ ටික කරනව . ට්‍රයි [b]sudo renice 13 -u minix[/b] දැක්ක නේද වෙලා තියන දේ. දැන් ඔයාලට පැහැදිලියි වැඩේ කොහොමද කරන්නෙ කියල. මම දැන් minix ආරම්බ කරපු සියලුම processes ටික මෙන්න මේ විදියට kill කරල දානව. ට්‍රයි [b]sudo pkill -u minix[/b] අපිට චෙක් කරල බලන්න පුළුවන් සේරම processes ටික killed ද කියල. ට්‍රයි [b]ps -u minix[/b] හරි minix ගෙ කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. මම අද පාඩම අවසන් කරන්න කලින් හොද උදාහරණයකින් පෙන්වන්නම් process එකේ priority එක nice value එක අනුව අඩු වැඩි වෙන ආකාරය. ඔයාල මේක තේරුම් ගන්න උත්සහ කරන්න. අපිට මේ උදාහරණ කිහිපය සදහා එකම පරීක්ෂණ තත්ව පවත්වා ගැනීමට ඕන නිසා තාවකාලිකව root පර්මිෂන් එක අරගෙන වැඩේ කරමු. ට්‍රයි [b]sudo -s[/b] අපි දැන් ට්‍රයි කරමු nice value -20 සමග (priority එක වැඩි) ට්‍රයි [b]time nice -n -20 seq 100000000000 1>/dev/null[/b] අපි දැන් ට්‍රයි කරමු nice value 19 සමග (priority එක අඩු)ට්‍රයි [b]time nice -n 19 seq 100000000000 1>/dev/null[/b] මේ ප්‍රතිපල දෙක දිහා බැලුවම ඔයාලට පේනවා NI එක -20 විට ගතවූ කාලය 19 ට සාපේක්ෂව අඩු බව. මේ තියෙන්නේ මම ටෙස්ට් එක කරන අතරේ ලබාගත් ps -lf -C "seq" කමාන්ඩ් එකේ outputs මම දැන් සුදානම් වෙන්නේ [b]time[/b] කමාන්ඩ් එකෙන් ලැබුන result එකේ තිබෙන [b]real[/b], [b]user[/b] සහ [b]sys[/b] කියන දේ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. (මෙය ටිකක් සංකීර්ණ දෙයක්) දැනට ඔයාල මෙන්න මේ විදියට සරලව තේරුම් ගන්න බලන්න. ඉදිරියේදී අපි scripting language බාවිතා කරලා සෙල්ලම් කරන කොට මම මේ ගැන ගැබුරින් පැහැදිලි කරන්නම්. මේ වගේ දේවල් ප්‍රයෝගික උදාහරණ මගින් තේරුම් ගන්න එක ඉතා පහසුයි. දැනට මේ විදියට මතක තියා ගන්න. [b]real[/b] - මේ කියන්නේ කමාන්ඩ් එක රන් කරපු වෙලාවේ ඉදන් අවසන් වෙනකම් ගතවූ කාලය. හරියට අපේ සුසන්තිකා අක්ක go කියනකොට දුවන පටන් ගන්න කොට stopwatch එක start කරලා අවසන් සිමාව පසු කරනකොට එකේ stop එක එබුවම පෙන්නන කාලය වගේ දෙයක්. [b]user[/b] - මේකෙන් කියන්නෙ use කරපු CPU time එක. (උදහරණ :- ගණනය කිරීම් වලට) [b]sys[/b] - මගින් නිරුපනය කරන්නෙ කමාන්ඩ් එක execute කරන්න UNIX / Linux kernel එකට ගතවූ කාලය. UNIX / Linux මූලික කමාන්ඩ්ස් හි අවසන් පාඩමෙන් නැවත හමුවෙමු. ස්තුතියි![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom