Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස

DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස.

ඔයාල මුලින් ම මම මේ කියන කරුණු ටික මතක තියාගන්න. UNIX / Linux සිස්ටම් එකක් තුල program එකක් රන් වුනාම එය process එකක් විදියට හදුන්වනව. ඒ වගේම යම්කිසි process එකක් background එකේ රන් වෙන විට අපි එයට daemon එකක් කියල කියනව්.

සිස්ටම් එක boot වුනාට පසුව මෙම daemons ඉබේම start වෙනව, ඒකට වෙනම මැකනිසම් එකක් තියෙනව අපි ඉදිරි ලිපිවලදී ඒ ගැනත් කතා කරමු. මේ කියන daemons ටික background එකේ රන් වීමට අනිවාර්යයෙන්ම අපේ සිස්ටම් එකේ තිබෙන resources access කරන්න සිදුවෙනව. එනිසා ඒවා රන් වෙන්නෙ යම්කිසි user account එකක් යටතේ. මොකද සිස්ටම් එකේ ඉන්න users ලට පමණයි එහි තිබෙන resources ටික බාවිතා කිරීමට හැකියාව ඇත්තෙ. මුල්ම කාලයේදී සියලුම daemons රන් වුනේ root යුසර් යටතෙ. මේ ක්රමයට daemons රන් කිරීම ඉතා භයානක නිසා වර්තමානයේ බොහොමයක් daemons සදහා වෙන වෙනම user එකවුන්ට් UNIX / Linux සිස්ටම් එක සතුව තිබෙනව. මේවට අපි කියන්නෙ system accounts කියල. උදාහරනයක් ලෙස Ubuntu හි Apache සහ Nginx කියන වෙබ් Servers රන් වෙන්නෙ www-data කියන user (system account එක ) යටතෙ.

මෙම system accounts වලට user name තිබුනත් password නොමැත. ඔයාලට මේ කමාන්ඩ් එකෙන් UNIX / Linux සිස්ටම් එකේ තියෙන system accounts ටිකක් බලාගන්න පුළුවන්.

ට්රයි cat /etc/passwd | grep '/bin/false\|/usr/sbin/nologin'

මේ accounts වල පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ default shell එකක් නොමැති වීමයි . ඒ වෙනුවට් ඇත්තේ "/bin/false" හෝ "/usr/sbin/nologin". තවද මේ accounts වලට password නොමැත.

අපි process ගැන ඉගෙන ගන්න කොට මුලින්නම කරන්නෙ UNIX / Linux සිස්ටම් එකේ රන් වෙන process මොනවද කියල බලාගන්න එකයි අපිට ඒ සදහා බහුලව බාවිතා කරන කමාන්ඩ් එක වන ps යොදාගන්න පුළුවන්. (මතක තියාගන්න ps ට වඩා පහසු කමාන්ඩ්ස් කිහිපයකුත් තියෙනවා නමුත් ps තරම් infomation ගොඩක් දෙන්න ඒ වාට බෑ)

ps ට පුළුවන් සිස්ටම් එකේ රන් වෙන process එකක විස්තර සැහෙන ප්රමාණයක් ලබා දෙන්න. නමුත් ps කියන්නෙ සංකීර්ණ කමාන්ඩ් එකක්. මම ඔයාලට කියල දෙන්නෙ මෙතක් දුරට මම බහුලව ps බාවිතා කළ ආකාරයයි. මම කියල දෙනවට වඩා ps ගැන සැහෙන කරුණු ප්රමාණයක් තියෙනව. ps ගැන මම දැනගත් දෙයින් සමහර දේවල් දෙතුන් පාරක්වත් බාවිතා කරලා නෑ, සමහර දේවල් කවමදා වත් බාවිතා කරල නෑ ඉදිරියට බාවිතා කරන එකකුත් නෑ

1) ps

අපි දැන් බලමු අපේ UNIX / Linux terminal එකේ මේ මොහොතේ රන් වෙන්නේ මොනවද කියල. මේ සදහා අපිට ps කමාන්ඩ් එක බාවිතා කරන්න පුළුවන්.

අපිට මේ ආකාරයේ රිසල්ට් එකක් තමයි ලැබුනේ. අපි බලමු මෙනවද මෙයින් අපිට ලබාගත හැකි තොරතුරු කියල. මෙහි PID ලෙස දක්වා ඇත්තේ Process ID (Process Identifiers) එක. Process එකක් අරම්බවී එය අවසන් වනතුරුම එනම් එහි ජිවිත කාලය තුල PID එක වෙනස් නොවේ. කිසියම් Process එකක් අවසන් වූ පසු කලින් එම Process එකට ලැබී තිබුන PID එක වෙනත් Process එකකට හිමි වීමටත් පුළුවන. මේ PID එක 0 සහ 32768 අතර අගයක් ගනී. මෙහිදී 32768 කියන අගය 32-bit සිස්ටම් සදහාද, 2^22 උපරිමයක් දක්වා 64-bit සිස්ටම් සදහා යොදා ගැනීමට පුළුවන්. බොහෝමය Liinux distro වල පෙරනිමි (By Default) උපරිම අගය ලෙස 32768 දක්වා ඇත. අපිට මෙම අගය මෙලෙස බලා ගන්න පුළුවන්.

ට්රයි cat /proc/sys/kernel/pid_max

අපිට ps කමාන්ඩ් එකෙන් ලැබුනෙ process 2ක විස්තර පමණයි. එයට හේතුව ps විතරක් දීමෙන් අපට ලබා ගන්න පුළුවන් වෙන්නෙ අප දැනට සිටින terminal එකේ අපි කමාන්ඩ් එක දෙන ක්ෂණයේ ඇති processes ටික විතරයි.මුල්ම process එක ලෙස එහි පැහැදිලිව සටහන් වෙලා තියෙනව අපි ps කමාන්ඩ් එක දීමට බාවිතා කල shell එක (bash). සහ අපේ ps කමාන්ඩ් එක දෙවන process එක ලෙස. මෙහි TTY ලෙස process රන් වන terminals නිරුපනය කරයි. උදා. pts/0

2) ps -a

අපිට ps -a මගින් සිස්ටම් එකේ තිබෙන සියලුම terminals වලින් මේ මොහොතේ රන් වන processes වල විස්තර ලබා ගන්න පුළුවන්. මේ බලන්න.

මේ මොහොතේ මගේ සිස්ටම් එකේ terminals 3කින් processes 3ක් රන් කරනවා. pts/0 හි ping ද, pts/1 හි htop ද .මා ඉහත කමාන්ඩ් එක දෙනු ලැබූ pts/2 හි ps ලෙසද.

ඔයාලට පුළුවන් Linux terminals ලිහිපයක් open කරල මෙය අත්හදා බලන්න. නැතිනම් putty වගේ terminal emulator එකක් යොදාගෙන SSH session කිහිපයකින් Linux සර්වර් එකට ලොග් වෙලා ට්රයි කරන්න.

3) ps -t

මෙම ගින් අපිට කිසියම් terminal එකක රන් වන process හි විස්තර දැන ගැනීමට පුළුවන්.

අපිට tty කමාන්ඩ් එකෙන් අප ලොග් වී සිටින terminal එක කුමක් ද කියා සොයා ගැනීමට පුළුවන. හොදින් මේ ගැනත් බලන්න.

/dev/pts/2 , pts/2 හා 2 යනු එකම terminal එකයි. මෙය ෂෝර්ට් හෑන්ඩ් ක්රමයක්. අපේ දැනට තියෙන terminals තුනටම "/dev/pts/" කියන කොටස පොදු නිස ps කමාන්ඩ් එකට 0,1,2 ලෙස දුන්විට එයින් අදහස් කරන terminal එක කුමක්ද කියල තේරුම් ගන්න පුළුවන්.

4) ps -f

අපිට ps සමග f ඔප්ෂන් එක දීමෙන් process එක සම්බන්ද විස්තර ගොඩක් ලැයිස්තු ගත කරගන්න පුළුවන්.

මේ බලන්න

මෙහි UID ලෙස සදහන් ව ඇත්තේ process එක දියත් කල user කවුරුන් ද යන්න, STIME ලෙස ඇත්තේ process එක ආරම්බ වෙන මොහොතේ සිස්ටම් එකේ වෙලාව සහ PPID ලෙස සදහන්ව ඇත්තේ parent process ID එකයි. මට ඔයාලට පොඩි දෙයක් කියල දෙන්න ඕන මේ PPID එක ගැන. අපි මේ උදාහරණය නැවත බලමු.

ඔයාල දැක්ක ද ps -f හි PPID එක වෙන්නෙ "/bin/bash" හි PID එක කියල? එකට හේතුව තමයි ps -f කියන process එක දියත් කලේ bash shell මගින් නිසා.

5) ps -e හා ps -A

ඉහත අවස්ථා 4 න් අපිට ලබා ගැනීමට හැකි වුනේ terminals වලට ලොග් වෙලා ඉන්න තනි තනි users ල මගින් රන් කරපු processes පමණයි. එහිදී system accounts මගින් රන් වන කිසිම process එකක විස්තරයක් අපිට බලා ගන්න බැරිවුණා. අපිට් ps සමග e ඔප්ෂන් එක හෝ A ඔප්ෂන් එක බාවිතා කිරීමෙන් සිස්ටම් එකේ රන් වන සියලුම processes වල ලැයිස්තුවක් ලබාගන්න පුළුවන්. එකට තව f ඔප්ෂන් එකත් එකතු කිරීමෙන් සවිස්තරාත්මක ලැයිස්තුවක් ගන්න පුළුවන්.

මේ බලන්න

දැන් f එකතු කර බලමු.

5) ps -u

අපිට කිසියම් user account හෝ system accounts එකක් මගින් රන් වෙන processes හි විස්තර ලබා ගැනීමට මෙම කමාන්ඩ් එක යොදා ගැනීමට පුළුවන්.

6) ps -fH, ps -efH හා ps -eH

ඔයාල මේ කමාන්ඩ් ටිකත් ට්රයි කරලා බලන්න එවිට ඔයාලට parent processes ගැන හොද අවබෝදයක් ලබාගන්න පුළුවන්.

** අපිට් මෙලෙස ps මගින් ලැබෙන output එක pipe මගින් තවත් කමාන්ඩ් එක කට යොමු කරගන පුළුවන්. ඔයාලත් මේ විදියට පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාල බලන්න.

මෙහි දෙවෙන කොටසින් අපි Background Process, Foreground process, Killing a Process සහ nohup ගැන ඉගෙන ගනිමු.

යලිත් දවසක හමුවෙමු.

ස්තුතියි.

[QUOTE="ja2k17ja, post: 21854337, member: 562617"] [b]DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස[/b] [SIZE="3"][center][/center][b][u]DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස.[/u][/b] [u][b] [/b][/u] ඔයාල මුලින් ම මම මේ කියන කරුණු ටික මතක තියාගන්න. UNIX / Linux සිස්ටම් එකක් තුල program එකක් රන් වුනාම එය process එකක් විදියට හදුන්වනව. ඒ වගේම යම්කිසි process එකක් background එකේ රන් වෙන විට අපි එයට daemon එකක් කියල කියනව්. සිස්ටම් එක boot වුනාට පසුව මෙම daemons ඉබේම start වෙනව, ඒකට වෙනම මැකනිසම් එකක් තියෙනව අපි ඉදිරි ලිපිවලදී ඒ ගැනත් කතා කරමු. මේ කියන daemons ටික background එකේ රන් වීමට අනිවාර්යයෙන්ම අපේ සිස්ටම් එකේ තිබෙන resources access කරන්න සිදුවෙනව. එනිසා ඒවා රන් වෙන්නෙ යම්කිසි user account එකක් යටතේ. මොකද සිස්ටම් එකේ ඉන්න users ලට පමණයි එහි තිබෙන resources ටික බාවිතා කිරීමට හැකියාව ඇත්තෙ. මුල්ම කාලයේදී සියලුම daemons රන් වුනේ root යුසර් යටතෙ. මේ ක්රමයට daemons රන් කිරීම ඉතා භයානක නිසා වර්තමානයේ බොහොමයක් daemons සදහා වෙන වෙනම user එකවුන්ට් UNIX / Linux සිස්ටම් එක සතුව තිබෙනව. මේවට අපි කියන්නෙ system accounts කියල. උදාහරනයක් ලෙස Ubuntu හි Apache සහ Nginx කියන වෙබ් Servers රන් වෙන්නෙ www-data කියන user (system account එක ) යටතෙ. මෙම system accounts වලට user name තිබුනත් password නොමැත. ඔයාලට මේ කමාන්ඩ් එකෙන් UNIX / Linux සිස්ටම් එකේ තියෙන system accounts ටිකක් බලාගන්න පුළුවන්. ට්රයි [b]cat /etc/passwd | grep '/bin/false\|/usr/sbin/nologin'[/b] මේ accounts වල පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ default shell එකක් නොමැති වීමයි . ඒ වෙනුවට් ඇත්තේ "/bin/false" හෝ "/usr/sbin/nologin". තවද මේ accounts වලට password නොමැත. අපි process ගැන ඉගෙන ගන්න කොට මුලින්නම කරන්නෙ UNIX / Linux සිස්ටම් එකේ රන් වෙන process මොනවද කියල බලාගන්න එකයි අපිට ඒ සදහා බහුලව බාවිතා කරන කමාන්ඩ් එක වන ps යොදාගන්න පුළුවන්. (මතක තියාගන්න ps ට වඩා පහසු කමාන්ඩ්ස් කිහිපයකුත් තියෙනවා නමුත් ps තරම් infomation ගොඩක් දෙන්න ඒ වාට බෑ) ps ට පුළුවන් සිස්ටම් එකේ රන් වෙන process එකක විස්තර සැහෙන ප්රමාණයක් ලබා දෙන්න. නමුත් ps කියන්නෙ සංකීර්ණ කමාන්ඩ් එකක්. මම ඔයාලට කියල දෙන්නෙ මෙතක් දුරට මම බහුලව ps බාවිතා කළ ආකාරයයි. මම කියල දෙනවට වඩා ps ගැන සැහෙන කරුණු ප්රමාණයක් තියෙනව. ps ගැන මම දැනගත් දෙයින් සමහර දේවල් දෙතුන් පාරක්වත් බාවිතා කරලා නෑ, සමහර දේවල් කවමදා වත් බාවිතා කරල නෑ ඉදිරියට බාවිතා කරන එකකුත් නෑ :D [b][u]1) ps[/u][/b] අපි දැන් බලමු අපේ UNIX / Linux terminal එකේ මේ මොහොතේ රන් වෙන්නේ මොනවද කියල. මේ සදහා අපිට ps කමාන්ඩ් එක බාවිතා කරන්න පුළුවන්. අපිට මේ ආකාරයේ රිසල්ට් එකක් තමයි ලැබුනේ. අපි බලමු මෙනවද මෙයින් අපිට ලබාගත හැකි තොරතුරු කියල. මෙහි PID ලෙස දක්වා ඇත්තේ Process ID (Process Identifiers) එක. Process එකක් අරම්බවී එය අවසන් වනතුරුම එනම් එහි ජිවිත කාලය තුල PID එක වෙනස් නොවේ. කිසියම් Process එකක් අවසන් වූ පසු කලින් එම Process එකට ලැබී තිබුන PID එක වෙනත් Process එකකට හිමි වීමටත් පුළුවන. මේ PID එක 0 සහ 32768 අතර අගයක් ගනී. මෙහිදී 32768 කියන අගය 32-bit සිස්ටම් සදහාද, 2^22 උපරිමයක් දක්වා 64-bit සිස්ටම් සදහා යොදා ගැනීමට පුළුවන්. බොහෝමය Liinux distro වල පෙරනිමි (By Default) උපරිම අගය ලෙස 32768 දක්වා ඇත. අපිට මෙම අගය මෙලෙස බලා ගන්න පුළුවන්. ට්රයි [b]cat /proc/sys/kernel/pid_max[/b] අපිට ps කමාන්ඩ් එකෙන් ලැබුනෙ process 2ක විස්තර පමණයි. එයට හේතුව ps විතරක් දීමෙන් අපට ලබා ගන්න පුළුවන් වෙන්නෙ අප දැනට සිටින terminal එකේ අපි කමාන්ඩ් එක දෙන ක්ෂණයේ ඇති processes ටික විතරයි.මුල්ම process එක ලෙස එහි පැහැදිලිව සටහන් වෙලා තියෙනව අපි ps කමාන්ඩ් එක දීමට බාවිතා කල shell එක (bash). සහ අපේ ps කමාන්ඩ් එක දෙවන process එක ලෙස. මෙහි TTY ලෙස process රන් වන terminals නිරුපනය කරයි. උදා. pts/0 [b][u]2) ps -a[/u][/b] අපිට ps -a මගින් සිස්ටම් එකේ තිබෙන සියලුම terminals වලින් මේ මොහොතේ රන් වන processes වල විස්තර ලබා ගන්න පුළුවන්. මේ බලන්න. මේ මොහොතේ මගේ සිස්ටම් එකේ terminals 3කින් processes 3ක් රන් කරනවා. pts/0 හි ping ද, pts/1 හි htop ද .මා ඉහත කමාන්ඩ් එක දෙනු ලැබූ pts/2 හි ps ලෙසද. ඔයාලට පුළුවන් Linux terminals ලිහිපයක් open කරල මෙය අත්හදා බලන්න. නැතිනම් putty වගේ terminal emulator එකක් යොදාගෙන SSH session කිහිපයකින් Linux සර්වර් එකට ලොග් වෙලා ට්රයි කරන්න. [b][u]3) ps -t[/u][/b] මෙම ගින් අපිට කිසියම් terminal එකක රන් වන process හි විස්තර දැන ගැනීමට පුළුවන්. අපිට [b]tty[/b] කමාන්ඩ් එකෙන් අප ලොග් වී සිටින terminal එක කුමක් ද කියා සොයා ගැනීමට පුළුවන. හොදින් මේ ගැනත් බලන්න. [b]/dev/pts/2 , [/b][b]pts/2 [/b]හා [b]2 [/b]යනු එකම terminal එකයි. මෙය ෂෝර්ට් හෑන්ඩ් ක්රමයක්. අපේ දැනට තියෙන terminals තුනටම "[b]/dev/pts/[/b]" කියන කොටස පොදු නිස ps කමාන්ඩ් එකට 0,1,2 ලෙස දුන්විට එයින් අදහස් කරන terminal එක කුමක්ද කියල තේරුම් ගන්න පුළුවන්. [b][u]4) ps -f[/u][/b] අපිට ps සමග f ඔප්ෂන් එක දීමෙන් process එක සම්බන්ද විස්තර ගොඩක් ලැයිස්තු ගත කරගන්න පුළුවන්. මේ බලන්න මෙහි UID ලෙස සදහන් ව ඇත්තේ process එක දියත් කල user කවුරුන් ද යන්න, STIME ලෙස ඇත්තේ process එක ආරම්බ වෙන මොහොතේ සිස්ටම් එකේ වෙලාව සහ PPID ලෙස සදහන්ව ඇත්තේ parent process ID එකයි. මට ඔයාලට පොඩි දෙයක් කියල දෙන්න ඕන මේ PPID එක ගැන. අපි මේ උදාහරණය නැවත බලමු. ඔයාල දැක්ක ද ps -f හි PPID එක වෙන්නෙ "/bin/bash" හි PID එක කියල? එකට හේතුව තමයි ps -f කියන process එක දියත් කලේ bash shell මගින් නිසා. [b][u]5) ps -e හා ps -A[/u][/b] ඉහත අවස්ථා 4 න් අපිට ලබා ගැනීමට හැකි වුනේ terminals වලට ලොග් වෙලා ඉන්න තනි තනි users ල මගින් රන් කරපු processes පමණයි. එහිදී system accounts මගින් රන් වන කිසිම process එකක විස්තරයක් අපිට බලා ගන්න බැරිවුණා. අපිට් ps සමග e ඔප්ෂන් එක හෝ A ඔප්ෂන් එක බාවිතා කිරීමෙන් සිස්ටම් එකේ රන් වන සියලුම processes වල ලැයිස්තුවක් ලබාගන්න පුළුවන්. එකට තව f ඔප්ෂන් එකත් එකතු කිරීමෙන් සවිස්තරාත්මක ලැයිස්තුවක් ගන්න පුළුවන්. මේ බලන්න දැන් f එකතු කර බලමු. [b]5) ps -u[/b] අපිට කිසියම් user account හෝ system accounts එකක් මගින් රන් වෙන processes හි විස්තර ලබා ගැනීමට මෙම කමාන්ඩ් එක යොදා ගැනීමට පුළුවන්. [b]6) ps -fH[/b],[b] ps -efH [/b]හා [b]ps -eH[/b] ඔයාල මේ කමාන්ඩ් ටිකත් ට්රයි කරලා බලන්න එවිට ඔයාලට parent processes ගැන හොද අවබෝදයක් ලබාගන්න පුළුවන්. ** අපිට් මෙලෙස ps මගින් ලැබෙන output එක [b]pipe[/b] මගින් තවත් කමාන්ඩ් එක කට යොමු කරගන පුළුවන්. ඔයාලත් මේ විදියට පොඩි පොඩි සෙල්ලම් ටිකක් දාල බලන්න. මෙහි දෙවෙන කොටසින් අපි Background Process, Foreground process, Killing a Process සහ nohup ගැන ඉගෙන ගනිමු. යලිත් දවසක හමුවෙමු. ස්තුතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom