Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
DHALADHA WISITHURU
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි. ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ

උණහීසං සීහළෙ දීපෙ - බ්රහ්මලොකෙ ච වාමකං

සීහළෙ දක්ඛිණක්ඛං ච - සබ්බා පෙතා පතිට්ඨිතා

බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ සඳහන් මෙම ගාථාවට අනුව වම් අකු ධාතුන්වහන්සේ වැඩ සිටින්නේ බ්‍රහ්ම ලෝකයේ ය. වම් අකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත.

සතර දළදාවන් ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. ‘දළදා’ යනුවෙන් හඳුන්වන්නේ ‘රදනක’ ( Canine ) නම් වූ දත් විශේෂය යි. රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත්වලට ‘දාඨා’ යනුවෙන් කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත්වලට වඩා මඳක් උල් ය.

දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය.

සතර දළදාවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි. ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ. සතර දළදාවන් හොඳින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවන්හි දී පමණි. මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ මෙසේ දැක්වේ.

එකා දාඨා තිදසපුරෙ - එකා නාගපුරෙ අහු,

එකා ගන්ධාරවිසයෙ - එකා කාලිඞ්ගරාජිනො

මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය.

එකා හි දාඨා තිදිවෙහි පූජිතා

එකා පන ගන්ධාරපුරෙ මහීයති

කාලිඞ්ගරඤ්ඤො විජිතෙ පුනෙකං

එකං පුන නාගරාජා මහෙන්ති

මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ ද එක් දළදාවක් නාග ලෝකයේ ද එක් දළදාවක් ගන්ධාර දේශයේ ද එක් දළදාවක් කාලිංග දේශයේද වැඩ සිටිති.

තව්තිසාවේ වැඩ සිටින්නේ ද්‍රෝණ බමුණා ගේ ජටාව තුළ සඟවා තිබිය දී සක්දෙව් රජු ලබා ගත් දකුණු දළදාවයි. මේ දකුණු දළදාව දකුණු උඩු දළදාව ද එසේත් නැති නම් දකුණු යටි දළදාව දැ යි කියා සඳහන් නොවේ. දළදාව ලබා ගත්තේ ධාතු බෙදන අවස්ථාවේදී ය. මෙය රසවත් කථාවකි. කථාව මෙසේයි.

ද්‍රෝණ බමුණා ධාතු බෙදීමට සූදානම් වී රන්දෙණ විවෘත කළේය. එකල්හි රජ දරුවෝ රන්දෙණ අසලට පැමිණ ඒ තුළ වැඩසිටි අස්ථි ධාතුන් වහන්සේලා දැක මහත් වූ දුකට පැමිණ ‘ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කඳක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතුන් පමණක් ම ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය’ යි කියා ් හඬා වැලපෙන්නට පටන් ගත්හ.

මෙසේ හඬා වැලපෙන රජ දරුවන් ගේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා වහා සර්වඥ දකුණු දළදාව ගෙන තම ජටාව තුළ සඟවා ගත්තේ ය. දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජු බුදුරදුන් ගේ දකුණු දළදාව නොදැක ‘සර්වඥයන් වහන්සේ ගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා ද?’ යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින්ම ගෙන ජටාව තුළ සඟවා ගෙන ඇති අයුරු දුටුවේය.

දැක ‘මොහුට මේ ධාතුන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේදැ?’ යි කියා බලන කල්හි නොහැකි බව දැක ‘මොහුගෙන් ධාතුන් වහන්සේ ගනිමි’ යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ් තබා ගෙන තව්තිසා දෙව්ලොවට ගොස් ධාතු කරඬුව සිළුමිණ මහාසෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය.

ද්‍රෝණ බමුණා ධාතු බෙදා හිස අතගා ධාතූන් වහන්සේ නැතිබව දැක ‘හොරාට ගෙන ජටාවේ සඟවා ගත් දළදාව කවුරුන් විසින් හැර ගත්තාද? ‘ යි කියා ඇසීමට නොහැකි ව ‘මෙහි මටත් වඩා හොරෙක් ධාතුන් වහන්සේ ගෙන ඇතැ’ යි සිතා කිසිවක් නොදන්නා සේ නිහඬ ව සිට ධාතු බෙදා අවසනයේ රජ දරුවන්ට දන්වා ධාතු බෙදූ රන් නැළිය ගත්තේ ය. ඒ හැර ඔහුට වෙන කිරීමට කිසිවක් නොවීය. මේ කථා පුවත මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම පාලි ධාතුවංශය, සිංහල ථූපවංශය, පූජාවලිය යන ග්රන්ථයන්හිද දක්නට ඇත.

මෙසේ සර්වඥයන් වහන්සේ ගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑය තුළ වැඩ සිටිති. අනෙක් දකුණු දළදාව මුලින් වැඩ සිටියේ නාග ලෝකයේ ය. පසුව මේ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවනු ලැබීය. මෙය සිදුවූයේ කෙසේද?

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නමැති නාරජු මහත් වූ දුකට පත් ව ‘අවසාන වතාවට ත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කරන්නෙමි’ යි සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැනට ගොස් එකත් පසෙකින් සිටියේය.

ධාතු බෙදීමේ දී ද්‍රෝණ බමුණා එක් දකුණු දළදාවක් තම ජටාවේ සඟවා ගත්තේය. පසුව අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ සෘද්ධියෙන් ගෙන නාග භවනට ගොස් නාගපුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය.

කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නමැති තෙරුණුවෝ නාග භවනට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කළහ. ගිරිඅභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදාව නිදන් කර ස්තූපයක් කළේය. එය ‘සෝමාවතී මහා සෑය’ නම් වෙයි. මේ ස්තූපය ඉදි කරනු ලැබුෙව් ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ යටි වම් දළදාව ලක්දිවට වැඩම කර වීමටත් පළමුව සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බව යි.

සෝමාවතී මහා සෑයේ වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප්රාතිහාර්ය සිදුකරන ධාතුන් වහන්සේ නමක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයකදීම ධාතු ස්තූ®පයෙන් දීප්තිමත් ආලෝකධාරා විහිදී ඇත.

(ධාතු විස්තරය කෘතියෙනි)

[QUOTE="atrz, post: 6008130, member: 251465"] [COLOR=#003300][SIZE=5]දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන්ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි. ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ [/SIZE][/COLOR] [CENTER][COLOR=#003300][B][SIZE=5]උණහීසං සීහළෙ දීපෙ - බ්රහ්මලොකෙ ච වාමකං[/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=#003300][B]සීහළෙ දක්ඛිණක්ඛං ච - සබ්බා පෙතා පතිට්ඨිතා[/B][/COLOR] [/SIZE][/CENTER] [COLOR=#003300] [SIZE=5]බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ සඳහන් මෙම ගාථාවට අනුව වම් අකු ධාතුන්වහන්සේ වැඩ සිටින්නේ බ්‍රහ්ම ලෝකයේ ය. වම් අකු ධාතුන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ වැඩ සිටින බව දක්වා තිබුණත් එයට වඩා වැඩි විස්තරයක් දක්වා නැත. සතර දළදාවන් ද නොවිසිරුණු ධාතු අතරට අයත් වේ. ‘දළදා’ යනුවෙන් හඳුන්වන්නේ ‘රදනක’ ( Canine ) නම් වූ දත් විශේෂය යි. රදනක දත් සතරකි. පාලි භාෂාවෙන් රදනක දත්වලට ‘දාඨා’ යනුවෙන් කියනු ලැබේ. මේ දත් සතර අනෙක් දත්වලට වඩා මඳක් උල් ය. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් ආකාරයට බුදුරජාණන් වහන්සේට දත් සතළිසක් විය. උඩු ඇන්දේ දත් විස්සකි. යටි ඇන්දේ දත් විස්සකි. ඒ දත් අතර සිදුරු, හිඩැස් නොවී ය. එසේ ම දත් උස් නොවී, කෙටි නොවී, ඇල නොවී, සියලු දත් මුතු ඇට පෙළක් මෙන් සම ව පිහිටා තිබිණි. දළදා සතර අනෙක් දත්වලට වඩා ඉතා සුදු පැහැයෙන් යුක්ත විය. සතර දළදාවන් ගෙන් දීප්තිමත් ආලෝක ධාරා විහිදෙයි. ඒවාට ‘දාඨා ප්‍රභා’ යැයි කියනු ලැබේ. සතර දළදාවන් හොඳින් දැක ගැනීමට ලැබෙන්නේ සර්වඥයන් වහන්සේ සිනා පහළ කරන අවස්ථාවන්හි දී පමණි. මේ සතර දළදාවන් වැඩ සිටින තැන් බුද්ධවංස පාළියේ ධාතු භාජනීය කථාවේ මෙසේ දැක්වේ. [/SIZE][/COLOR] [CENTER][COLOR=#003300][B][SIZE=5]එකා දාඨා තිදසපුරෙ - එකා නාගපුරෙ අහු,[/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=#003300][B]එකා ගන්ධාරවිසයෙ - එකා කාලිඞ්ගරාජිනො[/B][/COLOR] [/SIZE][/CENTER] [COLOR=#003300] [SIZE=5]මේ ගාථාව පාලි ධාතුවංශයේ ද දක්නට ඇත. මෙය මහා පරිනිර්වාණ සූත්‍රයේ දක්වා ඇත්තේ මෙසේ ය. [/SIZE][/COLOR] [CENTER][COLOR=#003300][B][SIZE=5]එකා හි දාඨා තිදිවෙහි පූජිතා[/SIZE][/B][/COLOR] [COLOR=#003300][B][SIZE=5]එකා පන ගන්ධාරපුරෙ මහීයති[/SIZE][/B][/COLOR] [COLOR=#003300][B][SIZE=5]කාලිඞ්ගරඤ්ඤො විජිතෙ පුනෙකං[/SIZE][/B][/COLOR] [SIZE=5][COLOR=#003300][B]එකං පුන නාගරාජා මහෙන්ති[/B][/COLOR] [/SIZE][/CENTER] [COLOR=#003300] [SIZE=5]මේ අනුව එක් දළදාවක් තව්තිසා දෙව්ලොවේ ද එක් දළදාවක් නාග ලෝකයේ ද එක් දළදාවක් ගන්ධාර දේශයේ ද එක් දළදාවක් කාලිංග දේශයේද වැඩ සිටිති. තව්තිසාවේ වැඩ සිටින්නේ ද්‍රෝණ බමුණා ගේ ජටාව තුළ සඟවා තිබිය දී සක්දෙව් රජු ලබා ගත් දකුණු දළදාවයි. මේ දකුණු දළදාව දකුණු උඩු දළදාව ද එසේත් නැති නම් දකුණු යටි දළදාව දැ යි කියා සඳහන් නොවේ. දළදාව ලබා ගත්තේ ධාතු බෙදන අවස්ථාවේදී ය. මෙය රසවත් කථාවකි. කථාව මෙසේයි. ද්‍රෝණ බමුණා ධාතු බෙදීමට සූදානම් වී රන්දෙණ විවෘත කළේය. එකල්හි රජ දරුවෝ රන්දෙණ අසලට පැමිණ ඒ තුළ වැඩසිටි අස්ථි ධාතුන් වහන්සේලා දැක මහත් වූ දුකට පැමිණ ‘ස්වාමිනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, පෙර අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ගෙන් බබළන රන් කඳක් වැනි ඔබ වහන්සේ ගේ ශ්‍රී ශරීරය දුටුවෙමු. එහෙත් දැන් රන්වන් වූ ධාතුන් පමණක් ම ඉතිරි විය. ස්වාමිනි, මෙය ඔබ වහන්සේට තරම් නොවේ ය’ යි කියා ් හඬා වැලපෙන්නට පටන් ගත්හ. මෙසේ හඬා වැලපෙන රජ දරුවන් ගේ ප්‍රමාදය දුටු ද්‍රෝණ බමුණා වහා සර්වඥ දකුණු දළදාව ගෙන තම ජටාව තුළ සඟවා ගත්තේ ය. දෙදෙව්ලොවට අධිපති සක්දෙව් රජු බුදුරදුන් ගේ දකුණු දළදාව නොදැක ‘සර්වඥයන් වහන්සේ ගේ දකුණු දළදාව කවරෙකු විසින් ගනු ලැබුවා ද?’ යි කියා දිවැසින් බලන කල්හි ධාතු බෙදන ද්‍රෝණ බමුණා විසින්ම ගෙන ජටාව තුළ සඟවා ගෙන ඇති අයුරු දුටුවේය. දැක ‘මොහුට මේ ධාතුන් වහන්සේට පුද සත්කාර කිරීමට හැකියාවක් තිබෙන්නේදැ?’ යි කියා බලන කල්හි නොහැකි බව දැක ‘මොහුගෙන් ධාතුන් වහන්සේ ගනිමි’ යි සිතා ඉතා සියුම් අතක් මවා ඔහුට නොදැනෙන සේ දකුණු දළදාව ගෙන රන් කරඬුවක තැන්පත් කර හිස මුදුනේ් තබා ගෙන තව්තිසා දෙව්ලොවට ගොස් ධාතු කරඬුව සිළුමිණ මහාසෑයේ තැන්පත් කර පුද සත්කාර කළේය. ද්‍රෝණ බමුණා ධාතු බෙදා හිස අතගා ධාතූන් වහන්සේ නැතිබව දැක ‘හොරාට ගෙන ජටාවේ සඟවා ගත් දළදාව කවුරුන් විසින් හැර ගත්තාද? ‘ යි කියා ඇසීමට නොහැකි ව ‘මෙහි මටත් වඩා හොරෙක් ධාතුන් වහන්සේ ගෙන ඇතැ’ යි සිතා කිසිවක් නොදන්නා සේ නිහඬ ව සිට ධාතු බෙදා අවසනයේ රජ දරුවන්ට දන්වා ධාතු බෙදූ රන් නැළිය ගත්තේ ය. ඒ හැර ඔහුට වෙන කිරීමට කිසිවක් නොවීය. මේ කථා පුවත මහා පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ මෙන් ම පාලි ධාතුවංශය, සිංහල ථූපවංශය, පූජාවලිය යන ග්රන්ථයන්හිද දක්නට ඇත. මෙසේ සර්වඥයන් වහන්සේ ගේ එක් දකුණු දළදාවක් තව්තිසා දෙව්ලොව සිළුමිණ සෑය තුළ වැඩ සිටිති. අනෙක් දකුණු දළදාව මුලින් වැඩ සිටියේ නාග ලෝකයේ ය. පසුව මේ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවනු ලැබීය. මෙය සිදුවූයේ කෙසේද? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ බව ඇසූ නාග ලෝකයේ ජයසේන නමැති නාරජු මහත් වූ දුකට පත් ව ‘අවසාන වතාවට ත් බුදුරදුන් දැක බලා ගෙන වන්දනා කරන්නෙමි’ යි සිතා මහත් වූ නාගයින් පිරිවරාගෙන කුසිනාරාවට පැමිණ මහා පූජා කොට ධාතු බෙදන කල්හි එතැනට ගොස් එකත් පසෙකින් සිටියේය. ධාතු බෙදීමේ දී ද්‍රෝණ බමුණා එක් දකුණු දළදාවක් තම ජටාවේ සඟවා ගත්තේය. පසුව අනෙක් දකුණු දළදාව බිම දමා පයින් වසා ගත් අයුරු ජයසේන නාරජු දුටුවේය. දැක ඔහුට නොදැනෙන සේ ධාතුන් වහන්සේ සෘද්ධියෙන් ගෙන නාග භවනට ගොස් නාගපුරය මධ්‍යයේ මැණික් සෑයක් තනා දකුණු දළදාව එහි තැන්පත් කර මහත් වූ පුද පූජා පැවැත්වීය. කාවන්තිස්ස මහ රජතුමා සමයෙහි මහාදේව මහ තෙරුන් ගේ සිසුවෙකු වූ මහින්ද නමැති තෙරුණුවෝ නාග භවනට ගොස් සර්වඥ දකුණු දළදාව ගෙන ලක්දිවට වැඩම කළහ. ගිරිඅභය රජතුමා මහින්ද තෙරුන් සතුව පැවති ඒ දකුණු දළදාව නිදන් කර ස්තූපයක් කළේය. එය ‘සෝමාවතී මහා සෑය’ නම් වෙයි. මේ ස්තූපය ඉදි කරනු ලැබුෙව් ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී ය. මෙයින් පෙනී යන්නේ හේමමාලා කුමරිය හා දන්ත කුමරු සර්වඥ යටි වම් දළදාව ලක්දිවට වැඩම කර වීමටත් පළමුව සර්වඥ දකුණු දළදාව ලක්දිවට වැඩම කරවා ඇති බව යි. සෝමාවතී මහා සෑයේ වැඩ සිටින දකුණු දළදා වහන්සේ බොහෝ ප්රාතිහාර්ය සිදුකරන ධාතුන් වහන්සේ නමක් බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. අවස්ථා කිහිපයකදීම ධාතු ස්තූ®පයෙන් දීප්තිමත් ආලෝකධාරා විහිදී ඇත. [/SIZE][/COLOR] [RIGHT][COLOR=#003300][I][SIZE=5](ධාතු විස්තරය කෘතියෙනි)[/SIZE][/I][/COLOR][/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom