Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළ පව් පල දෙන හැටි හරි පුදුමයි…

යමක වර්ගය

෴ 1 ගාථා රත්නය ෴

චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව

“කළ පව් පල දෙන හැටි හරි පුදුමයි…

පින්වතුනේ, පින්වත් දරුවනේ,

ඒ කාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. ”අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල.

ටික කාලයකින් මහාසුවණ්ණගේ බිරිඳට පුතෙක් ලැබුනා. මහාසුවණ්ණට හරි සතුටුයි. ඔහු සිතුවේ නුගරුකේ සිටිය දේවතාවා දරුවෙක් දුන්න කියලයි. ඉතින් ඔහු තමා විසින් සත්කාර කරපු, පුද පූද පූජාවන් පවත්වපු නුගරුක නිසා, ඒ දරුවා ලැබුනා කියන අර්ථයෙන් ‘පාල’ කියලා නම තිබ්බා. ආයෙමත් ටික දවසකින් තවත් පුතෙක් ලැබුනා. එතකොට ඔහු ලොකු පුතාට ‘මහාපාල’ කියලා නම තිබ්බා. පොඩි පුතාට ‘චූලපාල’ කියලා නම තිබ්බා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ගම් නියම්ගම් සිසාරා චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කරන කාලය වන විට මේ චූලපාල, මහාපාල දෙදෙනා විවාහ වෙලා සතුටින් කල්ගත කරනවා. දවසක් මහජනතාව බණ ඇසීමට දෙව්රම් වෙහෙරට යන හැටි මහාපාල බලාගෙන හිටියා. ඔහුටත් බණ ඇසීමට ආශාව ඇති වුනා. ඔහු දෙව්රමට ගියා. කෙළවරකට වෙලා බණ ඇසුවා. අර්ථ මෙනෙහි කළා. ටික ටික තේරුනා. ඒ හේතුවෙන් ඔහු ශ්රද්ධාවට පැමිණිලා තෙරුවන් සරණ ගියා. අන්තිමේදී පැවිදි වෙන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිය ඔහු උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැවිදි කරන්න කියලා ඉල්ලා සිටියා.

”පින්වත් මහාපාල, ඔබ පැවිදි වෙන වග දැනුම් දිය යුතු වගකිව යුතු කෙනෙක් ඉන්නවාද?” කියලා බුදුරජාණන් වහන්සේ අසා වදාළා.

”එසේය ස්වාමීනී, මට බාල මල්ලි ඉන්නවා.”

”එහෙනම් පින්වත් මහාපාල, ඔබ ගිහින් මල්ලිට දැනුම් දීලා එන්න.”

ඉතින් මහාපාල ගෙදර ගියා. පවුලේ සියලු දෙනාත්, මල්ලිවත් කැඳවලා මෙහෙම කිව්වා.

”මල්ලියේ, මේ පණ ඇති, පණ නැති සියලු දේපල වස්තු ඔබට බාරයි. ඔබ මේ හැමදෙනාටම උදව් කරගෙන ඉන්න.”

”අයියේ, ඔබ මෙහෙම වෙනස් වුනේ ඇයි?”

”මල්ලියේ, මං තීරණය කළා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන කියල. මට මේ සසරින් මිදෙන්න දුර්ලභ අවස්ථාවක් ලැබිල තියෙනවා.”

”අනේ අයියේ, එහෙම කරන්න එපා! අම්මත්, තාත්තත් නැති වුනාට පස්සේ ඔබ තමයි අම්මටයි, තාත්තටයි හිටියේ. ඉතින් ගෙදර ඉඳන් පින් කරගන්නට පුළුවන් නෙව. පැවිදි වෙන්න අවශ්‍ය නෑ නෙව.”

”නෑ මල්ලියේ, මේ ධර්මයේ ආරම්භයත් සුන්දරයි; මැදත් සුන්දරයි; අවසානයත් සුන්දරයි. මේ ධර්මය හුදෙක් කෙළවරක් නැති හිස් හිස් පැතුමක් නොවේ. මේ ජීවිතය තුළම මේ ධර්මය අවබෝධ කරලා අවසන් කරන්න පුළුවන්. නමුත් ගිහි ගෙදර ගත කරමින් එය කරන්න පුළුවන්කමක් නෑ. අනික මහළු වෙනකල් ඉඳලා අත්පා වාරු නැති කාලෙක පැවිදි වුනත් අමාරුයි. ඒ නිසා මං උතුම් මහණදම් පුරන්නමයි ඔය තීරණය ගත්තේ.”

ඉතින් පවුලේ සියලු දෙනා හඬ හඬා මහාපාලගේ අදහසට එකඟ වුනා.

මහාපාල ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැවිදි වුනා. උපසම්පදා වුනා. ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාට කීකරුව පස්වසරක් ධර්ම විනය ඉගෙන ගත්තා. ඊට පස්සේ හුදෙකලා වාසයට කැමති වෙලා බුදුරජාණන් වහන්සේ ලඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කරලා මෙහෙම කියා සිටියා.

”ස්වාමීනි, මට ධර්මය හදාරමින් දිගටම කල් ගෙවන්න කාලයක් නෑ. මා කැමතියි ධ්‍යාන වඩන්න. මා කෙරෙහි අනුකම්පා කොට ඒ සඳහා මා හට අවවාද කරන සේක්වා!” කියල උපදෙස් ලබාගෙන තව ස්වාමීන් වහන්සේලා හැට නමක් සමඟ චාරිකාවේ පිටත් වුනා. යොදුන් ගණන් වැඩම කළා. ඉතා යහපත් ඉරියව් ඇති වතපිළිවෙතින් සරු මේ ස්වාමීන් වහන්සේලා දැකගත් පින්වතුන් මහත් සේ පැහැදුනා. සතුටු වුනා. දන්පැන්වලින් ඇප උපස්ථාන කළා.

”අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා කොහේද වඩින්නේ?”

”පින්වත් උපාසකවරුනි, වස් වැසීමට සුදුසු සේනාසනයක් සොයමිනුයි අපි මේ යන්නේ.”

”එසේනම් පින්වත් ස්වාමීන් වහන්ස, මේ තුන් මාසය මෙහි වස් වසන සේක්වා! එතකොට අපටත් බණ භාවනා කරගන්න පුළුවනි. දන්පැන් පුදාගන්න පුළුවනි.”

මේ ස්වාමීන් වහන්සේලා ඒ ඇරයුම පිළිගත්තා. සැදැහැබර සිත් ඇති ඒ ගම්වාසීන් ඉක්මණින් කුටි හැදුවා. සක්මන් මළු හැදුවා. භාවනා ශාලා හැදුවා. ඒ ගමේ දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා. එතුමාත් උදව් කළා. එතුමා කියා සිටියා,

”පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලාට ඕනම අසනීපයකට මං බෙහෙත් කරන්නම්. මට දැනුම් දෙන සේක්වා!” කියල.

වස්වසන දවසේ මහාපාල ස්වාමීන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා ඇමතුවා.

”පි‍්‍රය අයුෂ්මතුන් වහන්ස, මේ තුන් මාසයේ ඔබ ඉරියව් කීයකින් කල්ගෙවන්නද හිතාගෙන ඉන්නේ?”

”ස්වාමීනී, සතර ඉරියව්වෙන්ම අපි කල්ගෙවනවා.”

”පි‍්‍රය ආයුෂ්මතුනි, මං මෙහෙම හිතුවා. මේ ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන් තරම් කැප වෙනවා කියලා. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා. මේ උතුම් ධර්මය උන්වහන්සේගේ මුවින්ම අසන්නටත් ලැබුනා. ශ්රද්ධාවත් ඇති වුනා. ක්ෂණ සම්පත්තිය ලැබුනා. දැන් ඉතින් ප්‍රමාද වීම අනතුරුදායකයි. ප්‍රමාද වූ සත්වයන්ට සතර අපාය තමන්ගේ ගෙදර වගෙයි. ඒ නිසා මං ඉරියව් තුනකින් කල්ගෙවන්න තීරණය කළා. මේ තුන් මාසයේදී මං සැතපෙන ඉරියව්ව අත්හරිනවා.”

”ස්වාමීනී, අප්රමාදී වීමමයි හොඳ” කියලා ඒ ස්වාමීන් වහන්සේලාත් අනුමෝදන් වුනා.

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මහාපාල ස්වාමීන් වහන්සේ පළමුවෙනි මාසයේ හොඳට භාවනා කළා. දෙවැනි මාසයේ මුල් සතියේම ඇස් රෝගයක් හට ගත්තා. සිදුරු වූ කලයකින් වෑහෙන වතුරක් වගේ ඇස් දෙකෙන් කඳුළු වෑහෙන්න පටන් ගත්තා. මුළු රාති‍්‍රයේම සක්මන් කරමින් වාඩිවෙමින් භාවනාවෙන් කල් ගෙවලා, උදේ පිඬු සිඟා වඩින්න සූදානම් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස්වලින් රූරා හැලෙන කඳුළු ධාරා දුටු ස්වාමීන් වහන්සේලා විමසුවා.

”ස්වාමීනී, ඔය මක්වෙලාද?”

”පි‍්‍රය ආයුෂ්මතුනි, මේ ඇස්වලට වාත රෝගයක් හැදිල වගෙයි.”

”ස්වාමීනී, අපි මුලින්ම වස්වසද්දී වෙද මහත්තයෙක් අපට වෙදකම් කරන්න පොරොන්දු වුනා නෙව. අපි එතුමාට ගිහින් කියමු.”

”හොඳයි ආයුෂ්මතුනි” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයා ළඟට වැඩියා. ඒ වෙද මහතා ඉතා වටිනා තෙලක් මහාපාල ස්වාමීන් වහන්සේට දුන්නා.

”ස්වාමීනී, මේ තෙල අපේ වෙද පරම්පරාවේ නම්බුව රැකපු මහානුභාව සම්පන්න තෙලක්. දැන් තමුන්නාන්සේ ඔය තෙල් වලින් බිංදුව ගානෙ උදේ වරුවෙ හාන්සිවෙලා ඇහැට දමන්න ඕන.”

මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට වැඩියට වැඩම කොට ඒ තෙල ඇස්වලට දැම්මේ වාඩිවෙලාමයි. ටික දවසකින් වෙද මහත්තයා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා,

”ස්වාමීනී, දැන් ඇස් රෝගය කොහොමද?” කියලා.

”පින්වත් උපාසක, තවම ඇස්වල වේදනාව තියෙනවා.”

”ස්වාමීනී, ඒක වෙන්න බැරි දෙයක් නෙව. ඔය තෙල එකවතාවෙන්ම ඇස් රෝගය සනීප කරන එකක්. ස්වාමීන් වහන්සේට මෙහෙම වුනේ මොකද? ස්වාමීනී, ඔබවහන්සේ තෙල් වත්කළේ වාඩිවෙලාද? හාන්සි වෙලාද?”

එතකොට මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. නැවත නැවත ඇසුවා. පිළිතුරු දුන්නේ නෑ. වෙද මහත්තයා පසුවදා ස්වාමීන් වහන්සේ වැඩසිටින කුටියට ගියා. හැමතැනම වටපිට බැලුවා. සැතපෙන තැනක් සොයාගන්නට නෑ.

”ස්වාමීනී, ඔබවහන්සේ ඔය තෙල් වත්කළේ වාඩි වෙලා නේද?”

මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා.

”අනේ ස්වාමීනී, වාඩිවෙලා ඔය තෙල ඇසට දමන්න එපා. ශරීර සෞඛ්‍යය හොඳට තියාගත්තොත් තමයි හොඳට මහණදම් පුරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හාන්සිවෙලාමයි ඇස් දෙකට තෙල් දැමිය යුත්තේ.”

එතකොට ”පින්වත් උපාසක, මං මේ ගැන කතා කරන්නම්” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. වෙද මහත්මයා පිටත් වුනා.

මහාපාල ස්වාමීන් වහන්සේ කා සමඟ කතා කරන්නද? නෑදෑයො කවුරුවත් නෑ. ස්වාමීන් වහන්සේ තමන්ගේම කයත් සමඟ කතා කළා.

”එම්බා පාල, නුඹම කියාපන්. නුඹට වටින්නේ ඔය ඇස් දෙකද? නැත්නම් දුර්ලභව ලද බුද්ධ ශාසනයද? නුඹ අනන්ත සංසාරේ ඉපිදි ඉපිදි මැරි මැරී යද්දී කෙළවරක් නැතුව ඇස්, කණ් ලැබිල තියෙනවා නේද? ඔය අතරේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් ලෝකයේ පහළ වෙලා පිරිනිවන් පෑවාද? ඒ එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟදිවත් නුඹට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට බැරිව ගියා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට බැරිව ගියා. මේ ජීවිතයේදීත් මේ අවස්ථාව මඟහැර ගන්නට නුඹ කැමතිද? නුඹ මේ තුන් මාසයේ හාන්සි වෙන්න නැත. තුන් ඉරියව්වෙන් කල්ගත කරනවාය කියලා අධිෂ්ඨාන කරගත්තා නේද? එහෙම නම් නුඹේ ඇස් නැති වෙනවා නම් නැති වී ගියාවේ. බුද්ධ ශාසනයම දරා ගනින්” කියලා තම හිතටම අවවාද කරගත්තා. මේ ශරීරය සමඟ ඔය විදිහට කතා කරලා මේ ගාථාවන් පැවසුවා.

චක්ඛූනි හායන්තු මමායිතානි, සෝතානි හායන්තු තථේව කායෝ,

සබ්බම්පිදං හායතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි.

මමත්වයෙන් අල්ලා ගත් මේ නුවන් යුග වැනසේවා.

ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැනසේවා.

මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැනසේවා.

එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?

චක්ඛුනි ජීරන්තු මමායිතානි, සෝතානි ජීරන්තු තථේව කායෝ,

සබ්බම්පිදං ජීරතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි.

මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන වැහැරේවා.

ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැහැරේවා.

මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැහැරේවා.

එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?

චක්ඛුනි භිජ්ජන්තු මමායිතානි, සෝතානි භිජ්ජන්තු තථේව කායෝ,

සබ්බම්පිදං භිජ්ජතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසී”ති.

මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන බිඳීයේවා.

ඒ අයුරින්ම මේ කය හා සවන් යුගද බිඳීයේවා.

මේ කය හා එක් වී ඇති සියලු දෙයම බිඳීයේවා.

එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?”

මහාපාල ස්වාමීන් වහන්සේ තම සිරුරත් සමඟ ඔය කතාබහ කොට නිමවා වාඩිවෙලාම ඇස් බෙහෙත් දැම්මා. පිඬුසිඟා වැඩියා. ස්වාමීන් වහන්සේගේ ඇස් රෝගය එන්න එන්නම වැඩි වුනා. වෙද මහත්තයා ඇවිදින් සුවදුක් විමසුවා.

”පින්වත් උපාසක, මේ ඇස් ලෙඬේ නම් අඩු වෙන එකක් නොවෙයි. දිගටම රිදෙනවා.”

”ස්වාමීනී, ඇස් බෙහෙත් දැම්මේ වාඩිවෙලා නොවෙයි නේද?” ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. වෙද මහත්මයා කලකිරුනා.

”ස්වාමීනී, ඔබවහන්සේ පරෙස්සම් වෙන්නේ නැත්නම්, මට කරන්න දෙයක් නෑ. අද පටන් අසවල් වෙද මහත්මයා බෙහෙත් කළා කියල ඔබවහන්සේ කියන්න නම් එපා. ඔබවහන්සේට බෙහෙත් කළා කියල මම කියන්නෙත් නෑ” කියලා වෙද මහත්මයා පිටත් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට ගිහින් වාඩිවෙලා කල්පනා කළා.

”වෙද මහත්මයත් මාව ප්‍රතික්ෂේප කළා. මං කොහොමත් මැරෙන කෙනෙක් නෙව. සතර සතිපට්ඨානයේ යෙදෙන්න මං තවදුරටත් ප්‍රමාද විය යුතු නෑ” කියලා දිගටම භාවනා කළා. වස්කාලය අවසන් වන ඒ රාති‍්‍රයේ මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස් දෙක සදහටම අන්ධ වුනා. ඒ මොහොතේම සියලු කෙලෙසුන්ගෙන් සිත නිදහස් වුනා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. උන්වහන්සේ එදා කුටියෙන් එළියට වැඩියේ නෑ. පිඬුසිඟා වඩින වෙලාව පැමිණුනා. අනෙක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේටත් පිඬුසිඟා යෑමට කතා කළා.

”ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබවහන්සේලා වඩින්න” කියල උන්වහන්සේ පිළිතුරු දුන්නා.

”ඇයි ස්වාමීනී, ඔබවහන්සේ නොවඩින සේක්ද?”

”පි‍්‍රය ආයුෂ්මතුනි, මගේ ඇස් අන්ධ වුනා.”

එතකොට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ කඳුළින් වැසී ගිය ඒ දෑස් යුගල බලා මහා සංවේගයට පත්වුනා.

”ස්වාමීනී, ඔබවහන්සේ ඒ ගැන හිතන්න ඕන නෑ. අපි උපස්ථාන කරන්නම්” කියලා උන්වහන්සේට ඇප උපස්ථාන කරලා පිඬුසිඟා වැඩියා. ගම්වැසියන් උන්වහන්සේ ගැන තොරතුරු විමසුවා. උන්වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන කම්පා වුනා. උන්වහන්සේව බැහැ දකින්නට ඇවිදින් හඬා වැළපුනා.

”ස්වාමීනී, ඇස් නොපෙනුනාට කමක් නෑ. අපි ඔබවහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කරන්නම්” කියලා ඒ සැදැහැබර ගම්වැසියන් උන්වහන්සේට උපස්ථාන කළා. දෑස් අන්ධ වූ නිසාම උන්වහන්සේ ප්‍රසිද්ධ වුනේ ‘චක්ඛුපාල ස්වාමීන් වහන්සේ’ කියලයි.

චක්ඛුපාල රහතන් වහන්සේගේ වීරියවන්ත වූ උපදෙස් ලබා අනෙක් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාත් අරහත්වයට පත්වුනා. වස්කාලය අවසන් වුනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බැහැදැකීමට අදහස් කළා. චක්ඛුපාල රහතන් වහන්සේ ඒ ගැන සතුටු වුනා.

”හොඳයි පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව කිසිවෙකුත් උපදවා නොගත් ඒ නිවන් මඟ උපදවා ගත් සේක. කිසිවෙක් නොපැවසූ නිවන් මඟ පවසන සේක. ඒ නිවන් මෙඟහි ලෝ සතුන් යොදවන්නට අතිශයින්ම දක්ෂ වන සේක. දුටු දුටුවන්ගේ මන නුවන පහදවන සේක. පරම විසිතුරු වත් පිළිවෙත් ඇති සේක. නුවණ ලබා දෙන කථා බස් ඇති සේක. ලොවට උතුම් ඇසක් වන සේක. සාදු! සාදු! මගේ නාමයෙනුත් ඒ මාගේ ශාස්තෘන් වහන්සේට වන්දනා කරන්න. පි‍්‍රය ආයුෂ්මතුනි, මා දැන් දුර්වලයි නෙව. අනික ඔය වනාන්තර මැද්දේ යන දුරගමන්වලදී අමනුෂ්‍ය කරදර පවා ඇති වෙනවා. ඒ ගමනට මාත් ආවොත් සියලු දෙනාම කරදරයේ වැටෙනවා. පිණ්ඩපාතේ කරගන්න එකත් වෙලාවට කරගන්නට ලැබෙන එකක් නෑ. ඒ නිසා ඔබවහන්සේලා ඉස්සෙල්ලාම වඩින්න.”

”අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා. අපි හැමෝම එකට ආවේ. අපි යා යුත්තෙත් ඔබවහන්සේත් සමඟමයි.”

”නෑ… පි‍්‍රය ආයුෂ්මතුනි, එහෙම සිතන්න ඕන නෑ. එතකොට මටත් අපහසුයි. මගේ සහෝදරයා ඔබ වහන්සේලා දුටු විට කොහොමත් මං ගැන විමසාවි. එතකොට මගේ ඇස් අන්ධ වූ බව ඔහුට කියන්න. එතකොට ඔහු මෙහාට කවුරු හරි එවාවි.”

ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේට ආදරයෙන් වන්දනා කරල පිටත් වීමට සූදානම් වුනා. ගම්වැසියන් උන්වහන්සේලාගේ පිටත් වීම ගැන මහත් ශෝකයට පත්වුනා. උන්වහන්සේලා පසුපසින් මඟට පැමිනුනා. උන්වහන්සේලා නොපෙනී යනතුරු හඬ හඬා බලා සිටියා.

ඒ ස්වාමීන් වහන්සේලා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. පසුවදා ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ සොහොයුරාගේ නිවස තිබෙන වීදියෙහි පිඬුසිඟා වැඩියා. චූලපාලයන් මේ ස්වාමීන් වහන්සේලාව හඳුනාගත්තා. තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ ගැන විමසුවා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන අසා හඬා වැළපුනා. අන්තිමේදී තමන්ගේ ඤාති සහෝදරයෙක් ඒ ගමට පිටත් කරන්නට තීරණය කළා. ඉතා දිගු ගමනක් යා යුතුව තිබෙනවා. මේ සඳහා හොඳම දෙය නම් ගිහියෙක් වශයෙන් නොව පැවිද්දෙක් වශයෙන් යන එකයි. ඉතින් මේ ගමන වෙනුවෙන් ඒ තරුණයා ස්වාමීන් වහන්සේලා ළඟ අඩමසක් පමණ නැවතුනා. පැවිදි වුනා. සිවුරු පොරවන ආකාරය ඉගෙන ගත්තා. වත් පිළිවෙත් ඉගෙන ගත්තා. ඊටපස්සේ මේ තරුණ භික්ෂුව චක්ඛුපාල ස්වාමීන් වහන්සේව සොයාගෙන පිටත් වුනා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේව බැහැදැක සති කීපයක් ඇප උපස්ථාන කළා.

”ස්වාමීනී, අපේ ගෙවල්වල ඔබවහන්සේ වඩිනතුරු මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉක්මනින් වඩිමු.”

”හොඳයි, ආයුෂ්මතුනි” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ එයට එකඟ වුනා. උන්වහන්සේගේ හැරමිටියේ එක කොනක් මේ අළුත් භික්ෂුව අතට ගත්තා. අනෙක් කොන තමන් අල්ලා ගත්තා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේත් ගම අත්හැර වඩින බව දුටු ගම්වැසියන් මහත් ශෝකයෙන්සේ හඬා වැළපුනා. පසුගමන් ගියා. උන්වහන්සේ නොපෙනී යනතුරු දෑත් වැඳගෙන හඬ හඬා බලා සිටියා.

වනාන්තර මැදින් පාළු ගම්මාන මැදින් යන මේ ගමනේදී සතිපට්ඨාන භාවනාවෙහි නොයෙදෙන නවක භික්ෂුවගේ සිත නොයෙක් අරමුණුවල අතරමං වුනා. ඒ වනයේදී මිහිරි හඬින් ගී ගයමින් දර කඩන ස්ති‍්‍රයකගේ ස්වරයට ඒ භික්ෂුව වසඟ වුනා.

”ස්වාමීනී, මට ශරීර කෘත්‍ය කරන්නට අවශ්‍යයි. ඒ නිසා ස්වල්ප වේලාවක් ඔතැන වැඩසිටිය මැනැව” කියලා චක්ඛුපාල තෙරුන් නවතා අර ගී ගයමින් සිටින ස්ති‍්‍රය සිටින ප්‍රදේශයට ගමන් කළා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඒ පියවර හඬ අසාගෙන සිටියා. මේ තරුණ භික්ෂුව ගමන් කරන්නේ සිල් බිඳෙන ගමනක බව උන්වහන්සේට තේරුනා. සීලවිපත්තියට පත් මේ තරුණ භික්ෂුව නැවත ඇවිදින් හැරමිටියේ කොන අල්ලා ගනිද්දී,

”එපා…! මේ හැරමිටියේ කොන අල්ලන්න එපා! ඔබ පාපී දෙයකට හසුවුනා නේද?” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඇසුවා. නැවත නැවතත් ඇසුවා. නවක භික්ෂුව කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව සිටියා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ තම හැරමිටියේ කොන මේ දුසිල් භික්ෂුව විසින් අල්ලා ගැනීම ගැන මුළුමණින්ම විරුද්ධ වුනා.

”ආයුෂ්මතුනි, එපා… ඔබ සමඟ මගේ කිසිදු ගමනක් නෑ. පාපියා පාපියාමයි. ගිහි වේවා, පැවිදි වේවා, මට එකෙන් වැඩක් නෑ.”

”අනේ ස්වාමීනී, මං ශ්‍රද්ධාවෙන් පැවිදි වුන කෙනෙක් නොවෙයි. මේ ගමනේ කරදරවලින් බේරෙන්නයි මං පැවිදි වුනේ. දැන් මම සාමණේර කෙනෙක් නොවෙයි. ගිහි කෙනෙක්.”

”ආයුෂ්මත, ඔබට ශ්‍රමණයෙක් වෙලත් සිල් පුරන්න බැරි වුනා. ගිහි කෙනක් වෙලා ඔබට කොහොමත් සිල් පුරන්න බෑ. ඒ නිසා ඔබ වගේ කෙනෙක් මේ හැරමිටියේ කොන අල්ලා ගෙන කළ යුතු දෙයක් නෑ.”

”අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා! මේ ගමන් මාර්ගය කරදර සහිතයි. අමනුෂ්‍ය උවදුරුවලින් යුක්තයි. අනෙක ඔබවහන්සේ අන්ධයි. පිහිටක් නෑ. මෙහෙ කොහේ නවතින්නද?”

”කමක් නෑ ආයුෂ්මත, ඒ ගැන ඔබ සිතන්න ඕන නෑ. මං මෙතැනම වැටිලා මිය ඇදුනත් ඔබ සමඟ මගේ ගමනක් නෑ” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ මේ ගාථාව පැවසුවා.

හන්දාහං හතචක්ඛුස්මි, කන්තාරද්ධානමාගතෝ,

සෙය්යමානෝ න ගච්ඡාමි, නත්ථි බාලේ සහායතා

දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම

දුරු කතර මැද තනි වුනෙමි මම

මෙහිම ඇදවැටුනත් නොයන්නෙමි

පවිටු ඇසුරක් ඕන නෑ මට

හන්දාහං හතචක්ඛුස්මි, කන්තාරද්ධානමාගතෝ,

මරිස්සාමි නෝ ගමිස්සාමි, නත්ථි බාලේ සහායතා’ති

දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම

දුරු කතර මැද තනි වුනෙමි මම

මෙහිම මිය ඇදුනත් නොයන්නෙමි

පවිටු ඇසුරක් ඕන නෑ මට

අර පවිටු පුද්ගලයා මහත් කම්පාවට පත්වුනා.

”අයියෝ! මං අතින් බරපතල දෙයක් සිදුවුනා. නොගැලපෙන දෙයක් සිදුවුනා” කියමින් දෑත් බැඳගෙන අඬමින් පිටත් වෙලා ගියා. චක්ඛුපාල රහතන් වහන්සේගේ සිල් ගුණ තේජසින් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වී ගියා. දෑස් නොපෙනී සිටියදීත්, මග නොදැන සිටියදීත්, පවිටු පුද්ගලයෙකුගේ සහාය අත්හළ උදාර ජීවිතයකින් යුතු චක්ඛුපාල තෙරුන්ව දුටු සක්දෙවිඳුන් උන්වහන්සේට උදව් කිරීම පිණිස උපාසකයකුගේ වේශයෙන් ඉදිරිපත් වුනා. තෙරුන් වහන්සේ ළඟට පියවර ශබ්ද කරමින් පැමිණෙද්දී ”කවුද ඔය?” කියලා උන්වහන්සේ ඇසුවා.

”ස්වාමීනී, මම ඈත ගමනක් යන කෙනෙක්.”

”පින්වත් උපාසකය, ඔබ කොහෙද යන්නේ?”

”ස්වාමීනී, මං සැවැත් නුවර යනවා. අපේ ස්වාමීන් වහන්සේ කොහේද වඩින්නේ?”

”පින්වත් උපාසක, මං යන්නෙත් සැවැත් නුවර තමයි.”

”එහෙම නම් ස්වාමීනී, මාත් සමඟ යමු.”

”නෑ පින්වත් උපාසක, මං දුර්වලයි. මා සමඟ ගියොත් ඔබත් කරදරේ වැටේවි.”

”අනේ ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ. මට ඔබ වහන්සේට ඇප උපස්ථාන කිරීමෙන් පින් කරගන්නත් අවස්ථාව ලැබෙනවා.”

මේ කතාබහ තුළින් මේ කෙනා සත්පුරුෂයෙක් බව උන්වහන්සේට වැටහුනා. තම හැරමිටියේ අනෙක් කොන අලුත් උපාසක මහතාට දුන්නා. වැඩි දුරක් යන්නට කලින් නගරයක ඇති ඝෝෂාව ඇසෙන්නට පටන් ගත්තා.

”ඈ…! පින්වත් උපාසක, මේ ඝෝෂාවක් ඇසෙන්නේ කොහේද? මේ නගරය කුමක්ද?”

”ස්වාමීනී, අපි මේ සැවැත් නුවරට ඇවිල්ලයි ඉන්නේ.”

චක්ඛුපාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා.

”මේ නම් වෙන්න බැරි දෙයක්. මෙතරම් ඉක්මණින් ආවේ කොහොමද? මෙයා මනුෂයෙක් වෙන්න බෑ. දෙවියෙක්ම විය යුතුයි.”

ඉතින් චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩම කළ පුවත අසා සොහොයුරා උන්වහන්සේ දැක වැඳ පුදා හඬා වැළපෙන්නට පටන්ගත්තා. උන්වහන්සේට උපස්ථාන පිණිස උපස්ථායකයන් යෙදෙව්වා.

චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩසිටිද්දී දිනක් මහා වැස්සක් ඇදහැලුනා. හිමිදිරි යාමයෙහි අවදි වූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේ සක්මන් කරද්දී කුඩා මැඬියන් උන්වහන්සේගේ පයට පෑගී මිය ගියා. මෙය දුටු අනෙක් ස්වාමීන් වහන්සේලා මේ ගැන දොස් කියන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට සැළ කළා.

”පින්වත් මහණෙනි, ක්ෂීණාශ්රවයන් වහන්සේලාට මරණ චේතනාව ඇති වෙන්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට නිවන් අවබෝධ කිරීමට වසනාව තිබූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ මක් නිසාදැයි ස්වාමීන් වහන්සේලා විමසා සිටියා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිත කතාව බුදුරජාණන් වහන්සේ මෙසේ එළිදක්වා වදාළා.

”පින්වත් මහණෙනි, ඉස්සර බරණැස් නගරයේ කාසි කියලා රජ කෙනෙක් රජකම් කරද්දී ප්‍රසිද්ධ වෙද මහතෙක් ඇස් වෙදකම් කළා. ඔය කාලයේ එක ඇසක් දුර්වල වූ ස්ති‍්‍රයක් බෙහෙත් ගන්නට ආවා.

”අනේ පින්වත් වෙද මහත්මයා, මේ ඇස සනීප කරල දෙන්න. මා මගේ දූදරුවන් සමඟ ඔබේ දාසියක් වෙනවා” කියලා පොරෙන්දු වුනා. වෙදමහත්තයා ඒ ගැන සතුටු වුනා. එක බෙහෙතෙන්ම ඇස් සුවපත් කළා. සුවපත් වූ දෑස් ඇති ඒ තැනැත්තිය මෙහෙම හිතුවා.

”මං මේ වෙද මහත්තයට දූදරුවන් සමඟ දාසියක් වෙනවා කියලා පොරොන්දු වුනා. මට ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. හොඳම වැඬේ තවම ඇස් අසනීප බව පැවසීමයි” කියලා මේ ස්ති‍්‍රය වෙද මහත්තයා ඉදිරියේ බොරු ලෙඩක් මවාපෑවා.

”අනේ වෙදමහත්මයා, මට තවම අමාරුයි. ඇස් රුජාව වැඩිවුනා නෙව.”

මැය පවසන්නේ බොරුවක් බවත්, මැය කපටි ස්ති‍්‍රයක් බවත් තේරුම් ගත් වෙද මහතා මැයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා දෑස් අන්ධ වන බෙහෙතක් දුන්නා.

”ඔන්න ඔය බෙහෙත ඇස් දෙකටම දමාපන්. එතකොට හොඳට සනීප වේවි.”

ඇය ඒ බෙහෙත් දැමූ විගසින් පහන් සිලක් නිවී යන්නා සේ දෑස් නොපෙනී ගියා. එම ස්ති‍්‍රය විලාප තියමින් හඬා වැළපුනා. ඒ වෙදමහතා විසින් කරන ලද කර්මය නිවන් දකිනා ජාතියෙහි පවා පසු පසින් පැමිණ විපාක දෙමින් දුකට පැමිණ වූ ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා.

මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා

මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා

තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං

කරන සියලු පින, පවටම – සිත මුල් වෙනවා හැම විට

පෙරටම එනවා ඒ සිත – සිතෙන් හැදෙනවා සියල්ල

කෙනෙක් නපුරු සිතින් යුතුව – වචනයෙන් පව් කරනා විට

නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට

පල දෙනවාමයි ඒ පව – එනවා දුක ඔහු පසුපස

ගැල බැඳි ගවයා පසුපස – රෝදය කැරකෙන විලසට

ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ උතුම් ධර්මාවවාදයෙන් දුෂ්ට සිතක ඇති භයානක තත්වය අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ නිසා කයින් කෙරෙන පව් වන සතුන් මැරීම, අන්සතු දෙය සොරකම් කිරීම, අශීලාචාර විදිහේ ජීවිතයක් ගෙවීම හා මත්පැන් බීම ආදිය කිසිසේත්ම කරන්න එපා. ඒ වගේම බොරු කියා අනුන් රැවටීම, කේලාම් කියා රණ්ඩු දබර ඇති කිරීම, නරක නපුරු වචන කථා කිරීම, සිල්වතුන් ගුණවතුන්ට නින්දා අපහාස කිරීම, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් අසත්‍ය අභූත දේවල් කථා කිරීම, වැඩකට නැති හිස් දේවල් කථා කිරීම අයිති වන්නේ වචනයෙන් කෙරෙන පව්වලටයි. අනුන්ගේ දෙයට ආශා කොට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පින් පව් විශ්වාස නොකිරීම ආදිය අයිති වන්නේ සිතෙන් කෙරෙන පව්වලටයි. එවැනි සිතකින් පවක් කළෝතින්, පව් දෙයක් කිව්වෝතින්, ඔයාලගෙ පස්සෙනුත් ඒවායේ විපාක පැමිණේවි. කරත්තෙ බැඳපු ගොනෙකුගේ පිටිපස්සෙන් රෝදෙ කැරකෙනවා වගේ විපාකත් පැමිණේවි. ඒ නිසා හොඳම දෙය පව්වලින් වැලකීමමයි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ!

http://sinhala.mahamevnawa.lk/2012/04/11/dhammapadaya_book_1_chapter_1/

[QUOTE="hdgpure, post: 14823309, member: 56825"] [b]කළ පව් පල දෙන හැටි හරි පුදුමයි…[/b] [B][SIZE="4"][COLOR="DarkOrange"] යමක වර්ගය[/COLOR] [COLOR="DarkOrange"]෴ 1 ගාථා රත්නය ෴ චක්ඛුපාල තෙරුන්ගේ කථා වස්තුව “කළ පව් පල දෙන හැටි හරි පුදුමයි…[/COLOR] පින්වතුනේ, පින්වත් දරුවනේ, ඒ කාලයේ සැවැත් නුවර මහාසුවණ්ණ කියලා ධනවත් ව්‍යාපාරිකයෙක් හිටියා. ඔහුට දරුවන් නෑ. දවසක් නානතොටින් වතුර නාලා ආපහු එන ගමනේදී ඔහුට අතුපතර විහිදී ගිය සුවිසල් නුග රුකක් දකින්නට ලැබුනා. ඔහු මෙහෙම හිතුවා. ‘මේ වෘක්ෂයෙහි මහේශාක්‍ය දෙවිවරු අරක්ගෙන ඉන්න හැඩයි.’ එහෙම කියලා ඔහු ඒ ගස් සෙවණ ශුද්ධ පවිත්‍ර කළා. සුදු වැලි ඇතිරුවා. ලස්සන කොඩි වැල් බැන්දා. ඒ නුගරුකට වැඳගෙන මෙහෙම ඉල්ලා සිටියා. ”අනේ දෙවියනේ, මට පුතෙක් හරි, දුවෙක් හරි ලැබුනොත් මං ඔබවහන්සේට ලොකු පූජාවක් කරනවා” කියල. [IMG]http://i0.wp.com/sinhala.mahamevnawa.lk/wp-content/uploads/2012/04/1_01.jpg[/IMG] ටික කාලයකින් මහාසුවණ්ණගේ බිරිඳට පුතෙක් ලැබුනා. මහාසුවණ්ණට හරි සතුටුයි. ඔහු සිතුවේ නුගරුකේ සිටිය දේවතාවා දරුවෙක් දුන්න කියලයි. ඉතින් ඔහු තමා විසින් සත්කාර කරපු, පුද පූද පූජාවන් පවත්වපු නුගරුක නිසා, ඒ දරුවා ලැබුනා කියන අර්ථයෙන් ‘පාල’ කියලා නම තිබ්බා. ආයෙමත් ටික දවසකින් තවත් පුතෙක් ලැබුනා. එතකොට ඔහු ලොකු පුතාට ‘මහාපාල’ කියලා නම තිබ්බා. පොඩි පුතාට ‘චූලපාල’ කියලා නම තිබ්බා. පින්වතුනේ, පින්වත් දරුවනේ, අපගේ ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි පතළ මහා කරුණාවෙන් ගම් නියම්ගම් සිසාරා චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කරන කාලය වන විට මේ චූලපාල, මහාපාල දෙදෙනා විවාහ වෙලා සතුටින් කල්ගත කරනවා. දවසක් මහජනතාව බණ ඇසීමට දෙව්රම් වෙහෙරට යන හැටි මහාපාල බලාගෙන හිටියා. ඔහුටත් බණ ඇසීමට ආශාව ඇති වුනා. ඔහු දෙව්රමට ගියා. කෙළවරකට වෙලා බණ ඇසුවා. අර්ථ මෙනෙහි කළා. ටික ටික තේරුනා. ඒ හේතුවෙන් ඔහු ශ්රද්ධාවට පැමිණිලා තෙරුවන් සරණ ගියා. අන්තිමේදී පැවිදි වෙන්න තීරණය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිය ඔහු උන්වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැවිදි කරන්න කියලා ඉල්ලා සිටියා. ”පින්වත් මහාපාල, ඔබ පැවිදි වෙන වග දැනුම් දිය යුතු වගකිව යුතු කෙනෙක් ඉන්නවාද?” කියලා බුදුරජාණන් වහන්සේ අසා වදාළා. ”එසේය ස්වාමීනී, මට බාල මල්ලි ඉන්නවා.” ”එහෙනම් පින්වත් මහාපාල, ඔබ ගිහින් මල්ලිට දැනුම් දීලා එන්න.” ඉතින් මහාපාල ගෙදර ගියා. පවුලේ සියලු දෙනාත්, මල්ලිවත් කැඳවලා මෙහෙම කිව්වා. ”මල්ලියේ, මේ පණ ඇති, පණ නැති සියලු දේපල වස්තු ඔබට බාරයි. ඔබ මේ හැමදෙනාටම උදව් කරගෙන ඉන්න.” ”අයියේ, ඔබ මෙහෙම වෙනස් වුනේ ඇයි?” ”මල්ලියේ, මං තීරණය කළා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන කියල. මට මේ සසරින් මිදෙන්න දුර්ලභ අවස්ථාවක් ලැබිල තියෙනවා.” ”අනේ අයියේ, එහෙම කරන්න එපා! අම්මත්, තාත්තත් නැති වුනාට පස්සේ ඔබ තමයි අම්මටයි, තාත්තටයි හිටියේ. ඉතින් ගෙදර ඉඳන් පින් කරගන්නට පුළුවන් නෙව. පැවිදි වෙන්න අවශ්‍ය නෑ නෙව.” ”නෑ මල්ලියේ, මේ ධර්මයේ ආරම්භයත් සුන්දරයි; මැදත් සුන්දරයි; අවසානයත් සුන්දරයි. මේ ධර්මය හුදෙක් කෙළවරක් නැති හිස් හිස් පැතුමක් නොවේ. මේ ජීවිතය තුළම මේ ධර්මය අවබෝධ කරලා අවසන් කරන්න පුළුවන්. නමුත් ගිහි ගෙදර ගත කරමින් එය කරන්න පුළුවන්කමක් නෑ. අනික මහළු වෙනකල් ඉඳලා අත්පා වාරු නැති කාලෙක පැවිදි වුනත් අමාරුයි. ඒ නිසා මං උතුම් මහණදම් පුරන්නමයි ඔය තීරණය ගත්තේ.” ඉතින් පවුලේ සියලු දෙනා හඬ හඬා මහාපාලගේ අදහසට එකඟ වුනා. මහාපාල ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. පැවිදි වුනා. උපසම්පදා වුනා. ආචාර්ය උපාධ්‍යායයන් වහන්සේලාට කීකරුව පස්වසරක් ධර්ම විනය ඉගෙන ගත්තා. ඊට පස්සේ හුදෙකලා වාසයට කැමති වෙලා බුදුරජාණන් වහන්සේ ලඟට ගියා. ගිහින් ආදරයෙන් වන්දනා කරලා මෙහෙම කියා සිටියා. ”ස්වාමීනි, මට ධර්මය හදාරමින් දිගටම කල් ගෙවන්න කාලයක් නෑ. මා කැමතියි ධ්‍යාන වඩන්න. මා කෙරෙහි අනුකම්පා කොට ඒ සඳහා මා හට අවවාද කරන සේක්වා!” කියල උපදෙස් ලබාගෙන තව ස්වාමීන් වහන්සේලා හැට නමක් සමඟ චාරිකාවේ පිටත් වුනා. යොදුන් ගණන් වැඩම කළා. ඉතා යහපත් ඉරියව් ඇති වතපිළිවෙතින් සරු මේ ස්වාමීන් වහන්සේලා දැකගත් පින්වතුන් මහත් සේ පැහැදුනා. සතුටු වුනා. දන්පැන්වලින් ඇප උපස්ථාන කළා. ”අපේ පින්වත් ස්වාමීන් වහන්සේලා කොහේද වඩින්නේ?” ”පින්වත් උපාසකවරුනි, වස් වැසීමට සුදුසු සේනාසනයක් සොයමිනුයි අපි මේ යන්නේ.” ”එසේනම් පින්වත් ස්වාමීන් වහන්ස, මේ තුන් මාසය මෙහි වස් වසන සේක්වා! එතකොට අපටත් බණ භාවනා කරගන්න පුළුවනි. දන්පැන් පුදාගන්න පුළුවනි.” මේ ස්වාමීන් වහන්සේලා ඒ ඇරයුම පිළිගත්තා. සැදැහැබර සිත් ඇති ඒ ගම්වාසීන් ඉක්මණින් කුටි හැදුවා. සක්මන් මළු හැදුවා. භාවනා ශාලා හැදුවා. ඒ ගමේ දක්ෂ වෙද මහත්තයෙක් ඉන්නවා. එතුමාත් උදව් කළා. එතුමා කියා සිටියා, ”පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේලාට ඕනම අසනීපයකට මං බෙහෙත් කරන්නම්. මට දැනුම් දෙන සේක්වා!” කියල. වස්වසන දවසේ මහාපාල ස්වාමීන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා ඇමතුවා. ”පි‍්‍රය අයුෂ්මතුන් වහන්ස, මේ තුන් මාසයේ ඔබ ඉරියව් කීයකින් කල්ගෙවන්නද හිතාගෙන ඉන්නේ?” ”ස්වාමීනී, සතර ඉරියව්වෙන්ම අපි කල්ගෙවනවා.” ”පි‍්‍රය ආයුෂ්මතුනි, මං මෙහෙම හිතුවා. මේ ධර්මය අවබෝධ කරගැනීමට පුළුවන් තරම් කැප වෙනවා කියලා. අපිට ජීවමාන බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනා. මේ උතුම් ධර්මය උන්වහන්සේගේ මුවින්ම අසන්නටත් ලැබුනා. ශ්රද්ධාවත් ඇති වුනා. ක්ෂණ සම්පත්තිය ලැබුනා. දැන් ඉතින් ප්‍රමාද වීම අනතුරුදායකයි. ප්‍රමාද වූ සත්වයන්ට සතර අපාය තමන්ගේ ගෙදර වගෙයි. ඒ නිසා මං ඉරියව් තුනකින් කල්ගෙවන්න තීරණය කළා. මේ තුන් මාසයේදී මං සැතපෙන ඉරියව්ව අත්හරිනවා.” ”ස්වාමීනී, අප්රමාදී වීමමයි හොඳ” කියලා ඒ ස්වාමීන් වහන්සේලාත් අනුමෝදන් වුනා. ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මහාපාල ස්වාමීන් වහන්සේ පළමුවෙනි මාසයේ හොඳට භාවනා කළා. දෙවැනි මාසයේ මුල් සතියේම ඇස් රෝගයක් හට ගත්තා. සිදුරු වූ කලයකින් වෑහෙන වතුරක් වගේ ඇස් දෙකෙන් කඳුළු වෑහෙන්න පටන් ගත්තා. මුළු රාති‍්‍රයේම සක්මන් කරමින් වාඩිවෙමින් භාවනාවෙන් කල් ගෙවලා, උදේ පිඬු සිඟා වඩින්න සූදානම් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස්වලින් රූරා හැලෙන කඳුළු ධාරා දුටු ස්වාමීන් වහන්සේලා විමසුවා. ”ස්වාමීනී, ඔය මක්වෙලාද?” ”පි‍්‍රය ආයුෂ්මතුනි, මේ ඇස්වලට වාත රෝගයක් හැදිල වගෙයි.” ”ස්වාමීනී, අපි මුලින්ම වස්වසද්දී වෙද මහත්තයෙක් අපට වෙදකම් කරන්න පොරොන්දු වුනා නෙව. අපි එතුමාට ගිහින් කියමු.” ”හොඳයි ආයුෂ්මතුනි” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ වෙද මහත්තයා ළඟට වැඩියා. ඒ වෙද මහතා ඉතා වටිනා තෙලක් මහාපාල ස්වාමීන් වහන්සේට දුන්නා. ”ස්වාමීනී, මේ තෙල අපේ වෙද පරම්පරාවේ නම්බුව රැකපු මහානුභාව සම්පන්න තෙලක්. දැන් තමුන්නාන්සේ ඔය තෙල් වලින් බිංදුව ගානෙ උදේ වරුවෙ හාන්සිවෙලා ඇහැට දමන්න ඕන.” මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට වැඩියට වැඩම කොට ඒ තෙල ඇස්වලට දැම්මේ වාඩිවෙලාමයි. ටික දවසකින් වෙද මහත්තයා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ”ස්වාමීනී, දැන් ඇස් රෝගය කොහොමද?” කියලා. ”පින්වත් උපාසක, තවම ඇස්වල වේදනාව තියෙනවා.” ”ස්වාමීනී, ඒක වෙන්න බැරි දෙයක් නෙව. ඔය තෙල එකවතාවෙන්ම ඇස් රෝගය සනීප කරන එකක්. ස්වාමීන් වහන්සේට මෙහෙම වුනේ මොකද? ස්වාමීනී, ඔබවහන්සේ තෙල් වත්කළේ වාඩිවෙලාද? හාන්සි වෙලාද?” එතකොට මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. නැවත නැවත ඇසුවා. පිළිතුරු දුන්නේ නෑ. වෙද මහත්තයා පසුවදා ස්වාමීන් වහන්සේ වැඩසිටින කුටියට ගියා. හැමතැනම වටපිට බැලුවා. සැතපෙන තැනක් සොයාගන්නට නෑ. ”ස්වාමීනී, ඔබවහන්සේ ඔය තෙල් වත්කළේ වාඩි වෙලා නේද?” මහාපාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. ”අනේ ස්වාමීනී, වාඩිවෙලා ඔය තෙල ඇසට දමන්න එපා. ශරීර සෞඛ්‍යය හොඳට තියාගත්තොත් තමයි හොඳට මහණදම් පුරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හාන්සිවෙලාමයි ඇස් දෙකට තෙල් දැමිය යුත්තේ.” එතකොට ”පින්වත් උපාසක, මං මේ ගැන කතා කරන්නම්” කියලා මහාපාල ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. වෙද මහත්මයා පිටත් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේ කා සමඟ කතා කරන්නද? නෑදෑයො කවුරුවත් නෑ. ස්වාමීන් වහන්සේ තමන්ගේම කයත් සමඟ කතා කළා. ”එම්බා පාල, නුඹම කියාපන්. නුඹට වටින්නේ ඔය ඇස් දෙකද? නැත්නම් දුර්ලභව ලද බුද්ධ ශාසනයද? නුඹ අනන්ත සංසාරේ ඉපිදි ඉපිදි මැරි මැරී යද්දී කෙළවරක් නැතුව ඇස්, කණ් ලැබිල තියෙනවා නේද? ඔය අතරේ බුදුරජාණන් වහන්සේලා කොයිතරම් ලෝකයේ පහළ වෙලා පිරිනිවන් පෑවාද? ඒ එක බුදුරජාණන් වහන්සේ නමක් ළඟදිවත් නුඹට ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට බැරිව ගියා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරන්නට බැරිව ගියා. මේ ජීවිතයේදීත් මේ අවස්ථාව මඟහැර ගන්නට නුඹ කැමතිද? නුඹ මේ තුන් මාසයේ හාන්සි වෙන්න නැත. තුන් ඉරියව්වෙන් කල්ගත කරනවාය කියලා අධිෂ්ඨාන කරගත්තා නේද? එහෙම නම් නුඹේ ඇස් නැති වෙනවා නම් නැති වී ගියාවේ. බුද්ධ ශාසනයම දරා ගනින්” කියලා තම හිතටම අවවාද කරගත්තා. මේ ශරීරය සමඟ ඔය විදිහට කතා කරලා මේ ගාථාවන් පැවසුවා. චක්ඛූනි හායන්තු මමායිතානි, සෝතානි හායන්තු තථේව කායෝ, සබ්බම්පිදං හායතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි. මමත්වයෙන් අල්ලා ගත් මේ නුවන් යුග වැනසේවා. ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැනසේවා. මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැනසේවා. එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට? චක්ඛුනි ජීරන්තු මමායිතානි, සෝතානි ජීරන්තු තථේව කායෝ, සබ්බම්පිදං ජීරතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසි. මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන වැහැරේවා. ඒ අයුරින් මේ කය හා සවන් යුගද වැහැරේවා. මේ කය හා එක් වී ඇති සියලු දෙයම වැහැරේවා. එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට? චක්ඛුනි භිජ්ජන්තු මමායිතානි, සෝතානි භිජ්ජන්තු තථේව කායෝ, සබ්බම්පිදං භිජ්ජතු දේහනිස්සිතං, කිං කාරණා පාලිත ත්වං පමජ්ජසී”ති. මමත්වයෙන් අල්ලා ගත් මේ දෙනයන බිඳීයේවා. ඒ අයුරින්ම මේ කය හා සවන් යුගද බිඳීයේවා. මේ කය හා එක් වී ඇති සියලු දෙයම බිඳීයේවා. එම්බා පාලිතයෙනි, නුඹ තවත් පමා වන්නේ කුමට?” මහාපාල ස්වාමීන් වහන්සේ තම සිරුරත් සමඟ ඔය කතාබහ කොට නිමවා වාඩිවෙලාම ඇස් බෙහෙත් දැම්මා. පිඬුසිඟා වැඩියා. ස්වාමීන් වහන්සේගේ ඇස් රෝගය එන්න එන්නම වැඩි වුනා. වෙද මහත්තයා ඇවිදින් සුවදුක් විමසුවා. ”පින්වත් උපාසක, මේ ඇස් ලෙඬේ නම් අඩු වෙන එකක් නොවෙයි. දිගටම රිදෙනවා.” ”ස්වාමීනී, ඇස් බෙහෙත් දැම්මේ වාඩිවෙලා නොවෙයි නේද?” ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුනා. වෙද මහත්මයා කලකිරුනා. ”ස්වාමීනී, ඔබවහන්සේ පරෙස්සම් වෙන්නේ නැත්නම්, මට කරන්න දෙයක් නෑ. අද පටන් අසවල් වෙද මහත්මයා බෙහෙත් කළා කියල ඔබවහන්සේ කියන්න නම් එපා. ඔබවහන්සේට බෙහෙත් කළා කියල මම කියන්නෙත් නෑ” කියලා වෙද මහත්මයා පිටත් වුනා. මහාපාල ස්වාමීන් වහන්සේ කුටියට ගිහින් වාඩිවෙලා කල්පනා කළා. ”වෙද මහත්මයත් මාව ප්‍රතික්ෂේප කළා. මං කොහොමත් මැරෙන කෙනෙක් නෙව. සතර සතිපට්ඨානයේ යෙදෙන්න මං තවදුරටත් ප්‍රමාද විය යුතු නෑ” කියලා දිගටම භාවනා කළා. වස්කාලය අවසන් වන ඒ රාති‍්‍රයේ මහාපාල ස්වාමීන් වහන්සේගේ ඇස් දෙක සදහටම අන්ධ වුනා. ඒ මොහොතේම සියලු කෙලෙසුන්ගෙන් සිත නිදහස් වුනා. උතුම් රහතන් වහන්සේ නමක් බවට පත්වුනා. උන්වහන්සේ එදා කුටියෙන් එළියට වැඩියේ නෑ. පිඬුසිඟා වඩින වෙලාව පැමිණුනා. අනෙක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේටත් පිඬුසිඟා යෑමට කතා කළා. ”ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, ඔබවහන්සේලා වඩින්න” කියල උන්වහන්සේ පිළිතුරු දුන්නා. ”ඇයි ස්වාමීනී, ඔබවහන්සේ නොවඩින සේක්ද?” ”පි‍්‍රය ආයුෂ්මතුනි, මගේ ඇස් අන්ධ වුනා.” එතකොට ස්වාමීන් වහන්සේලා උන්වහන්සේගේ කඳුළින් වැසී ගිය ඒ දෑස් යුගල බලා මහා සංවේගයට පත්වුනා. ”ස්වාමීනී, ඔබවහන්සේ ඒ ගැන හිතන්න ඕන නෑ. අපි උපස්ථාන කරන්නම්” කියලා උන්වහන්සේට ඇප උපස්ථාන කරලා පිඬුසිඟා වැඩියා. ගම්වැසියන් උන්වහන්සේ ගැන තොරතුරු විමසුවා. උන්වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන කම්පා වුනා. උන්වහන්සේව බැහැ දකින්නට ඇවිදින් හඬා වැළපුනා. ”ස්වාමීනී, ඇස් නොපෙනුනාට කමක් නෑ. අපි ඔබවහන්සේට දිවිහිමියෙන් උපස්ථාන කරන්නම්” කියලා ඒ සැදැහැබර ගම්වැසියන් උන්වහන්සේට උපස්ථාන කළා. දෑස් අන්ධ වූ නිසාම උන්වහන්සේ ප්‍රසිද්ධ වුනේ ‘චක්ඛුපාල ස්වාමීන් වහන්සේ’ කියලයි. චක්ඛුපාල රහතන් වහන්සේගේ වීරියවන්ත වූ උපදෙස් ලබා අනෙක් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාත් අරහත්වයට පත්වුනා. වස්කාලය අවසන් වුනාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බැහැදැකීමට අදහස් කළා. චක්ඛුපාල රහතන් වහන්සේ ඒ ගැන සතුටු වුනා. ”හොඳයි පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ඒ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව කිසිවෙකුත් උපදවා නොගත් ඒ නිවන් මඟ උපදවා ගත් සේක. කිසිවෙක් නොපැවසූ නිවන් මඟ පවසන සේක. ඒ නිවන් මෙඟහි ලෝ සතුන් යොදවන්නට අතිශයින්ම දක්ෂ වන සේක. දුටු දුටුවන්ගේ මන නුවන පහදවන සේක. පරම විසිතුරු වත් පිළිවෙත් ඇති සේක. නුවණ ලබා දෙන කථා බස් ඇති සේක. ලොවට උතුම් ඇසක් වන සේක. සාදු! සාදු! මගේ නාමයෙනුත් ඒ මාගේ ශාස්තෘන් වහන්සේට වන්දනා කරන්න. පි‍්‍රය ආයුෂ්මතුනි, මා දැන් දුර්වලයි නෙව. අනික ඔය වනාන්තර මැද්දේ යන දුරගමන්වලදී අමනුෂ්‍ය කරදර පවා ඇති වෙනවා. ඒ ගමනට මාත් ආවොත් සියලු දෙනාම කරදරයේ වැටෙනවා. පිණ්ඩපාතේ කරගන්න එකත් වෙලාවට කරගන්නට ලැබෙන එකක් නෑ. ඒ නිසා ඔබවහන්සේලා ඉස්සෙල්ලාම වඩින්න.” ”අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා. අපි හැමෝම එකට ආවේ. අපි යා යුත්තෙත් ඔබවහන්සේත් සමඟමයි.” ”නෑ… පි‍්‍රය ආයුෂ්මතුනි, එහෙම සිතන්න ඕන නෑ. එතකොට මටත් අපහසුයි. මගේ සහෝදරයා ඔබ වහන්සේලා දුටු විට කොහොමත් මං ගැන විමසාවි. එතකොට මගේ ඇස් අන්ධ වූ බව ඔහුට කියන්න. එතකොට ඔහු මෙහාට කවුරු හරි එවාවි.” ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේට ආදරයෙන් වන්දනා කරල පිටත් වීමට සූදානම් වුනා. ගම්වැසියන් උන්වහන්සේලාගේ පිටත් වීම ගැන මහත් ශෝකයට පත්වුනා. උන්වහන්සේලා පසුපසින් මඟට පැමිනුනා. උන්වහන්සේලා නොපෙනී යනතුරු හඬ හඬා බලා සිටියා. ඒ ස්වාමීන් වහන්සේලා සැවැත් නුවර ජේතවනාරාමයට වැඩම කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කළා. පසුවදා ඒ ස්වාමීන් වහන්සේලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ සොහොයුරාගේ නිවස තිබෙන වීදියෙහි පිඬුසිඟා වැඩියා. චූලපාලයන් මේ ස්වාමීන් වහන්සේලාව හඳුනාගත්තා. තමන්ගේ සහෝදර ස්වාමීන් වහන්සේ ගැන විමසුවා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වීම ගැන අසා හඬා වැළපුනා. අන්තිමේදී තමන්ගේ ඤාති සහෝදරයෙක් ඒ ගමට පිටත් කරන්නට තීරණය කළා. ඉතා දිගු ගමනක් යා යුතුව තිබෙනවා. මේ සඳහා හොඳම දෙය නම් ගිහියෙක් වශයෙන් නොව පැවිද්දෙක් වශයෙන් යන එකයි. ඉතින් මේ ගමන වෙනුවෙන් ඒ තරුණයා ස්වාමීන් වහන්සේලා ළඟ අඩමසක් පමණ නැවතුනා. පැවිදි වුනා. සිවුරු පොරවන ආකාරය ඉගෙන ගත්තා. වත් පිළිවෙත් ඉගෙන ගත්තා. ඊටපස්සේ මේ තරුණ භික්ෂුව චක්ඛුපාල ස්වාමීන් වහන්සේව සොයාගෙන පිටත් වුනා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේව බැහැදැක සති කීපයක් ඇප උපස්ථාන කළා. ”ස්වාමීනී, අපේ ගෙවල්වල ඔබවහන්සේ වඩිනතුරු මඟ බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි ඉක්මනින් වඩිමු.” ”හොඳයි, ආයුෂ්මතුනි” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ එයට එකඟ වුනා. උන්වහන්සේගේ හැරමිටියේ එක කොනක් මේ අළුත් භික්ෂුව අතට ගත්තා. අනෙක් කොන තමන් අල්ලා ගත්තා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේත් ගම අත්හැර වඩින බව දුටු ගම්වැසියන් මහත් ශෝකයෙන්සේ හඬා වැළපුනා. පසුගමන් ගියා. උන්වහන්සේ නොපෙනී යනතුරු දෑත් වැඳගෙන හඬ හඬා බලා සිටියා. වනාන්තර මැදින් පාළු ගම්මාන මැදින් යන මේ ගමනේදී සතිපට්ඨාන භාවනාවෙහි නොයෙදෙන නවක භික්ෂුවගේ සිත නොයෙක් අරමුණුවල අතරමං වුනා. ඒ වනයේදී මිහිරි හඬින් ගී ගයමින් දර කඩන ස්ති‍්‍රයකගේ ස්වරයට ඒ භික්ෂුව වසඟ වුනා. ”ස්වාමීනී, මට ශරීර කෘත්‍ය කරන්නට අවශ්‍යයි. ඒ නිසා ස්වල්ප වේලාවක් ඔතැන වැඩසිටිය මැනැව” කියලා චක්ඛුපාල තෙරුන් නවතා අර ගී ගයමින් සිටින ස්ති‍්‍රය සිටින ප්‍රදේශයට ගමන් කළා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඒ පියවර හඬ අසාගෙන සිටියා. මේ තරුණ භික්ෂුව ගමන් කරන්නේ සිල් බිඳෙන ගමනක බව උන්වහන්සේට තේරුනා. සීලවිපත්තියට පත් මේ තරුණ භික්ෂුව නැවත ඇවිදින් හැරමිටියේ කොන අල්ලා ගනිද්දී, ”එපා…! මේ හැරමිටියේ කොන අල්ලන්න එපා! ඔබ පාපී දෙයකට හසුවුනා නේද?” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ ඇසුවා. නැවත නැවතත් ඇසුවා. නවක භික්ෂුව කිසිවක් කිව්වේ නෑ. නිශ්ශබ්දව සිටියා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ තම හැරමිටියේ කොන මේ දුසිල් භික්ෂුව විසින් අල්ලා ගැනීම ගැන මුළුමණින්ම විරුද්ධ වුනා. ”ආයුෂ්මතුනි, එපා… ඔබ සමඟ මගේ කිසිදු ගමනක් නෑ. පාපියා පාපියාමයි. ගිහි වේවා, පැවිදි වේවා, මට එකෙන් වැඩක් නෑ.” ”අනේ ස්වාමීනී, මං ශ්‍රද්ධාවෙන් පැවිදි වුන කෙනෙක් නොවෙයි. මේ ගමනේ කරදරවලින් බේරෙන්නයි මං පැවිදි වුනේ. දැන් මම සාමණේර කෙනෙක් නොවෙයි. ගිහි කෙනෙක්.” ”ආයුෂ්මත, ඔබට ශ්‍රමණයෙක් වෙලත් සිල් පුරන්න බැරි වුනා. ගිහි කෙනක් වෙලා ඔබට කොහොමත් සිල් පුරන්න බෑ. ඒ නිසා ඔබ වගේ කෙනෙක් මේ හැරමිටියේ කොන අල්ලා ගෙන කළ යුතු දෙයක් නෑ.” ”අනේ ස්වාමීනී, එහෙම කියන්න එපා! මේ ගමන් මාර්ගය කරදර සහිතයි. අමනුෂ්‍ය උවදුරුවලින් යුක්තයි. අනෙක ඔබවහන්සේ අන්ධයි. පිහිටක් නෑ. මෙහෙ කොහේ නවතින්නද?” ”කමක් නෑ ආයුෂ්මත, ඒ ගැන ඔබ සිතන්න ඕන නෑ. මං මෙතැනම වැටිලා මිය ඇදුනත් ඔබ සමඟ මගේ ගමනක් නෑ” කියලා චක්ඛුපාල ස්වාමීන් වහන්සේ මේ ගාථාව පැවසුවා. හන්දාහං හතචක්ඛුස්මි, කන්තාරද්ධානමාගතෝ, සෙය්යමානෝ න ගච්ඡාමි, නත්ථි බාලේ සහායතා දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම දුරු කතර මැද තනි වුනෙමි මම මෙහිම ඇදවැටුනත් නොයන්නෙමි පවිටු ඇසුරක් ඕන නෑ මට හන්දාහං හතචක්ඛුස්මි, කන්තාරද්ධානමාගතෝ, මරිස්සාමි නෝ ගමිස්සාමි, නත්ථි බාලේ සහායතා’ති දෑස් මිය ගිය කෙනෙක් වෙමි මම දුරු කතර මැද තනි වුනෙමි මම මෙහිම මිය ඇදුනත් නොයන්නෙමි පවිටු ඇසුරක් ඕන නෑ මට අර පවිටු පුද්ගලයා මහත් කම්පාවට පත්වුනා. ”අයියෝ! මං අතින් බරපතල දෙයක් සිදුවුනා. නොගැලපෙන දෙයක් සිදුවුනා” කියමින් දෑත් බැඳගෙන අඬමින් පිටත් වෙලා ගියා. චක්ඛුපාල රහතන් වහන්සේගේ සිල් ගුණ තේජසින් සක් දෙවිඳුන්ගේ පාණ්ඩුකම්බල ශෛලාසනය උණු වී ගියා. දෑස් නොපෙනී සිටියදීත්, මග නොදැන සිටියදීත්, පවිටු පුද්ගලයෙකුගේ සහාය අත්හළ උදාර ජීවිතයකින් යුතු චක්ඛුපාල තෙරුන්ව දුටු සක්දෙවිඳුන් උන්වහන්සේට උදව් කිරීම පිණිස උපාසකයකුගේ වේශයෙන් ඉදිරිපත් වුනා. තෙරුන් වහන්සේ ළඟට පියවර ශබ්ද කරමින් පැමිණෙද්දී ”කවුද ඔය?” කියලා උන්වහන්සේ ඇසුවා. ”ස්වාමීනී, මම ඈත ගමනක් යන කෙනෙක්.” ”පින්වත් උපාසකය, ඔබ කොහෙද යන්නේ?” ”ස්වාමීනී, මං සැවැත් නුවර යනවා. අපේ ස්වාමීන් වහන්සේ කොහේද වඩින්නේ?” ”පින්වත් උපාසක, මං යන්නෙත් සැවැත් නුවර තමයි.” ”එහෙම නම් ස්වාමීනී, මාත් සමඟ යමු.” ”නෑ පින්වත් උපාසක, මං දුර්වලයි. මා සමඟ ගියොත් ඔබත් කරදරේ වැටේවි.” ”අනේ ස්වාමීනී, එහෙම වෙන්නෙ නෑ. මට ඔබ වහන්සේට ඇප උපස්ථාන කිරීමෙන් පින් කරගන්නත් අවස්ථාව ලැබෙනවා.” මේ කතාබහ තුළින් මේ කෙනා සත්පුරුෂයෙක් බව උන්වහන්සේට වැටහුනා. තම හැරමිටියේ අනෙක් කොන අලුත් උපාසක මහතාට දුන්නා. වැඩි දුරක් යන්නට කලින් නගරයක ඇති ඝෝෂාව ඇසෙන්නට පටන් ගත්තා. ”ඈ…! පින්වත් උපාසක, මේ ඝෝෂාවක් ඇසෙන්නේ කොහේද? මේ නගරය කුමක්ද?” ”ස්වාමීනී, අපි මේ සැවැත් නුවරට ඇවිල්ලයි ඉන්නේ.” චක්ඛුපාල ස්වාමීන් වහන්සේ කල්පනා කළා. ”මේ නම් වෙන්න බැරි දෙයක්. මෙතරම් ඉක්මණින් ආවේ කොහොමද? මෙයා මනුෂයෙක් වෙන්න බෑ. දෙවියෙක්ම විය යුතුයි.” ඉතින් චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩම කළ පුවත අසා සොහොයුරා උන්වහන්සේ දැක වැඳ පුදා හඬා වැළපෙන්නට පටන්ගත්තා. උන්වහන්සේට උපස්ථාන පිණිස උපස්ථායකයන් යෙදෙව්වා. චක්ඛුපාල ස්වාමීන් වහන්සේ වැඩසිටිද්දී දිනක් මහා වැස්සක් ඇදහැලුනා. හිමිදිරි යාමයෙහි අවදි වූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේ සක්මන් කරද්දී කුඩා මැඬියන් උන්වහන්සේගේ පයට පෑගී මිය ගියා. මෙය දුටු අනෙක් ස්වාමීන් වහන්සේලා මේ ගැන දොස් කියන්නට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේට සැළ කළා. ”පින්වත් මහණෙනි, ක්ෂීණාශ්රවයන් වහන්සේලාට මරණ චේතනාව ඇති වෙන්නෙ නෑ” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. එතකොට නිවන් අවබෝධ කිරීමට වසනාව තිබූ චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ දෑස් අන්ධ වූයේ මක් නිසාදැයි ස්වාමීන් වහන්සේලා විමසා සිටියා. කාලයේ වැලිතලාවෙන් වැසී ගිය චක්ඛුපාල ස්වාමීන් වහන්සේගේ අතීත ජීවිත කතාව බුදුරජාණන් වහන්සේ මෙසේ එළිදක්වා වදාළා. ”පින්වත් මහණෙනි, ඉස්සර බරණැස් නගරයේ කාසි කියලා රජ කෙනෙක් රජකම් කරද්දී ප්‍රසිද්ධ වෙද මහතෙක් ඇස් වෙදකම් කළා. ඔය කාලයේ එක ඇසක් දුර්වල වූ ස්ති‍්‍රයක් බෙහෙත් ගන්නට ආවා. ”අනේ පින්වත් වෙද මහත්මයා, මේ ඇස සනීප කරල දෙන්න. මා මගේ දූදරුවන් සමඟ ඔබේ දාසියක් වෙනවා” කියලා පොරෙන්දු වුනා. වෙදමහත්තයා ඒ ගැන සතුටු වුනා. එක බෙහෙතෙන්ම ඇස් සුවපත් කළා. සුවපත් වූ දෑස් ඇති ඒ තැනැත්තිය මෙහෙම හිතුවා. ”මං මේ වෙද මහත්තයට දූදරුවන් සමඟ දාසියක් වෙනවා කියලා පොරොන්දු වුනා. මට ඒක කරන්න පුළුවන් දෙයක් නොවෙයි. හොඳම වැඬේ තවම ඇස් අසනීප බව පැවසීමයි” කියලා මේ ස්ති‍්‍රය වෙද මහත්තයා ඉදිරියේ බොරු ලෙඩක් මවාපෑවා. ”අනේ වෙදමහත්මයා, මට තවම අමාරුයි. ඇස් රුජාව වැඩිවුනා නෙව.” මැය පවසන්නේ බොරුවක් බවත්, මැය කපටි ස්ති‍්‍රයක් බවත් තේරුම් ගත් වෙද මහතා මැයට පාඩමක් ඉගැන්විය යුතු යැයි සිතා දෑස් අන්ධ වන බෙහෙතක් දුන්නා. ”ඔන්න ඔය බෙහෙත ඇස් දෙකටම දමාපන්. එතකොට හොඳට සනීප වේවි.” ඇය ඒ බෙහෙත් දැමූ විගසින් පහන් සිලක් නිවී යන්නා සේ දෑස් නොපෙනී ගියා. එම ස්ති‍්‍රය විලාප තියමින් හඬා වැළපුනා. ඒ වෙදමහතා විසින් කරන ලද කර්මය නිවන් දකිනා ජාතියෙහි පවා පසු පසින් පැමිණ විපාක දෙමින් දුකට පැමිණ වූ ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වදාළා. [B][COLOR="Orange"]මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමයා මනසා චේ පදුට්ඨේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමන්වේති චක්කංව වහතෝ පදං[/COLOR][/B] [COLOR="orange"][B]කරන සියලු පින, පවටම – සිත මුල් වෙනවා හැම විට පෙරටම එනවා ඒ සිත – සිතෙන් හැදෙනවා සියල්ල කෙනෙක් නපුරු සිතින් යුතුව – වචනයෙන් පව් කරනා විට නපුරු ලෙසට යොදවා සිත – කයෙනුත් පව් කරන කලට පල දෙනවාමයි ඒ පව – එනවා දුක ඔහු පසුපස ගැල බැඳි ගවයා පසුපස – රෝදය කැරකෙන විලසට[/B][/COLOR] ඉතින් පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ උතුම් ධර්මාවවාදයෙන් දුෂ්ට සිතක ඇති භයානක තත්වය අපි හොඳින් තේරුම් ගත යුතුයි. ඒ නිසා කයින් කෙරෙන පව් වන සතුන් මැරීම, අන්සතු දෙය සොරකම් කිරීම, අශීලාචාර විදිහේ ජීවිතයක් ගෙවීම හා මත්පැන් බීම ආදිය කිසිසේත්ම කරන්න එපා. ඒ වගේම බොරු කියා අනුන් රැවටීම, කේලාම් කියා රණ්ඩු දබර ඇති කිරීම, නරක නපුරු වචන කථා කිරීම, සිල්වතුන් ගුණවතුන්ට නින්දා අපහාස කිරීම, අනුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් අසත්‍ය අභූත දේවල් කථා කිරීම, වැඩකට නැති හිස් දේවල් කථා කිරීම අයිති වන්නේ වචනයෙන් කෙරෙන පව්වලටයි. අනුන්ගේ දෙයට ආශා කොට ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, පින් පව් විශ්වාස නොකිරීම ආදිය අයිති වන්නේ සිතෙන් කෙරෙන පව්වලටයි. එවැනි සිතකින් පවක් කළෝතින්, පව් දෙයක් කිව්වෝතින්, ඔයාලගෙ පස්සෙනුත් ඒවායේ විපාක පැමිණේවි. කරත්තෙ බැඳපු ගොනෙකුගේ පිටිපස්සෙන් රෝදෙ කැරකෙනවා වගේ විපාකත් පැමිණේවි. ඒ නිසා හොඳම දෙය පව්වලින් වැලකීමමයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ![/SIZE][/B] [URL="http://sinhala.mahamevnawa.lk/2012/04/11/dhammapadaya_book_1_chapter_1/"]http://sinhala.mahamevnawa.lk/2012/04/11/dhammapadaya_book_1_chapter_1/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom