Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

තෙවැනි ගාථා රත්නය

ථුල්ලතිස්ස තෙරුන් ගේ කථාව - වෛරය සිතමින් සිටියොත් සංසිඳෙන්නේ නෑ. අවෛරයෙන් ම යි වෛරය සංසිඳෙන්නේ.

පින්වත් දරුවනේ අපේ බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් නුවරට වැඩියා නෙ. තම පියාණන් වන සුද්ධෝදන රජතුමාටත්, තම පුංචි අම්මා වන ප්*රජාපතී ගෝතමී දේවියටත්, තම බිසව වශයෙන් සිටි යසෝදරා කුමරියටත්, රාහුල කුමරුටත්, අන් හැමටත් කරුණාවෙන් වැඩම කළ ගමනේ දී ඇති වුණ පැහැදීම නිසා බොහෝ දෙනෙක් පැවිදි වුණා. ශාක්*ය වංශය බුදු රජුන් උපන් පරපුරයි. ඒ වගේ ම කෝලය වංශය මහමායා දේවිය ගේ පරපුරයි. රෝහිණී ගංඟාව ඒ ශාක්*ය කෝලිය වංශ දෙකේ ම ජනපදවල සුවිශාල කුඹුරු යායවල් තෙත් කරමින් ගලා බසිනවා. ඉතින් ඇතැම් ග්*රීස්ම ඍතුවල දී රෝහිණී ගංඟාවේ ජලය සිඳෙනවා. එතකොට ඔවුන් ඒ ජලය බෙදා ගැනීමට ගන්නා උත්සාහයේ දී ඇතැම් විට කලකෝලාහල හට ගන්නවා. එවැනි කෝලාහලයක් හට ගැනීමට සූදානම් වෙද්දී බුදු රජාණන් වහන්සේ එයට මැදිහත් වුණා. අඬදබර සංසිඳෙව්වා. සාමය ඇති කළා. ඒ සතුටට ශාක්*ය කෝලිය වංශ දෙකෙන් කුමාරවරු පන්සියය බැගින් මහණ වුණා. බුදු රජාණන් වහන්සේ ගේ නැන්දා කෙනෙකු ගේ පුතෙක් හිටියා. ඔහු ගේ නම තිස්ස කුමාරයා. මාළිඟාවේ සැපට හැදුනු තරබාරු ඇඟක් තියෙන මේ තිස්ස කුමාරයත් පැවිදි වුණා. රජකුලයෙන් පැවිදි වුණ නිසා ඔහු හරි ආඩම්බරයි. තරබාරු නිසා කවුරුත් හැඳින්වූයේ ථුල්ලතිස්ස කියල යි. ථුල්ල කියන්නේ ස්ථූල කියන එකයි. මේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේ කාටවත් ගරු සරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ ගේ ඥාතිකම හිතට අරගෙන වත්පිළිවෙත් නොකර මහ තෙරුන් වහන්සේලා වාඩි වෙන පුටුවල වාඩි වෙලා සැදැහැවතුන්ගෙන් සැළකිලි ලබමින් සතුටු වෙනවා.

දවසක් ඉතා සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ වෙලාවේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ලොකු පුටුවක වාඩිවෙලා ගාම්භීරලීලාවෙන් හිටියා. අර උතුම් ස්වාමීන් වහන්සේ හිතුවේ වැඩිහිටි මහතෙර කෙනෙක් කියල යි. ඉතින් ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. එතකොටවත් නැගිට්ටේ නැහැ. ගරුසරු කළේ නැහැ. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඇහුවා “ඔබ වහන්සේට දැන් වස් කීයක් වෙනවා ද?” කියලා. එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ වහා නැගිට තමන් ගේ ලාබාලකම පවසා සිටියා. එතකොට ඒ උතුම් ස්වාමීන් වහන්සේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේට අවවාද කළා. “බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න �න. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ.” මේ අවවාදයට ථුල්ලතිස්ස තෙරුන් කිපුනා. හයියෙන් කෑ ගැසුවා. හඬා වැළපුනා. හඬ හඬාම බුදු රජාණන් වහන්සේ ළඟට වේගයෙන් ගියා. ගිහින් අර ස්වාමීන් වහන්සේට විරුද්ධව පැමිණිලි කළා. කරුණු කාරණා විමසා බැලූ මහා කාරුණික බුදු රජාණන් වහන්සේ අවවාද කොට වදාළා. “පින්වත් තිස්ස, බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න �න. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ. දැන් ඔබ ඒ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්න.” එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගේ අවවාදයටවත් අවනත වුණේ නැහැ. එයාට මහා අසාධාරණයක් වුණා කියලයි හිතාගෙන ඉන්නේ. මේ රළුපරළු ගතිගුණ නිසා ම ගුණවතුන් ගේ බසට අවනත නො වුණ නිසා ම අතීත සංසාරෙදීත් මේ කෙනා මහ කරදරවලට වැටිල තියෙන බවට බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා. එයට කලින් ගාථා දෙකකින් ඉතා ලස්සනට කාටත් වැදගත් වෙන ධර්මයක් වදාළා.

[QUOTE="hdgpure, post: 3106807, member: 56825"] [CENTER][B][SIZE="6"][COLOR="Orange"] ධම්ම පදය-යමක වර්ගය තෙවැනි ගාථා රත්නය [/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE="6"][COLOR="Orange"] ථුල්ලතිස්ස තෙරුන් ගේ කථාව - වෛරය සිතමින් සිටියොත් සංසිඳෙන්නේ නෑ. අවෛරයෙන් ම යි වෛරය සංසිඳෙන්නේ. [/COLOR][/SIZE][/B] [CENTER][img]http://www.fileden.com/files/2008/1/30/1729417/3.jpg[/img][/CENTER] [B][SIZE="4"][COLOR="Orange"]පින්වත් දරුවනේ අපේ බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පසුව කිඹුල්වත් නුවරට වැඩියා නෙ. තම පියාණන් වන සුද්ධෝදන රජතුමාටත්, තම පුංචි අම්මා වන ප්*රජාපතී ගෝතමී දේවියටත්, තම බිසව වශයෙන් සිටි යසෝදරා කුමරියටත්, රාහුල කුමරුටත්, අන් හැමටත් කරුණාවෙන් වැඩම කළ ගමනේ දී ඇති වුණ පැහැදීම නිසා බොහෝ දෙනෙක් පැවිදි වුණා. ශාක්*ය වංශය බුදු රජුන් උපන් පරපුරයි. ඒ වගේ ම කෝලය වංශය මහමායා දේවිය ගේ පරපුරයි. රෝහිණී ගංඟාව ඒ ශාක්*ය කෝලිය වංශ දෙකේ ම ජනපදවල සුවිශාල කුඹුරු යායවල් තෙත් කරමින් ගලා බසිනවා. ඉතින් ඇතැම් ග්*රීස්ම ඍතුවල දී රෝහිණී ගංඟාවේ ජලය සිඳෙනවා. එතකොට ඔවුන් ඒ ජලය බෙදා ගැනීමට ගන්නා උත්සාහයේ දී ඇතැම් විට කලකෝලාහල හට ගන්නවා. එවැනි කෝලාහලයක් හට ගැනීමට සූදානම් වෙද්දී බුදු රජාණන් වහන්සේ එයට මැදිහත් වුණා. අඬදබර සංසිඳෙව්වා. සාමය ඇති කළා. ඒ සතුටට ශාක්*ය කෝලිය වංශ දෙකෙන් කුමාරවරු පන්සියය බැගින් මහණ වුණා. බුදු රජාණන් වහන්සේ ගේ නැන්දා කෙනෙකු ගේ පුතෙක් හිටියා. ඔහු ගේ නම තිස්ස කුමාරයා. මාළිඟාවේ සැපට හැදුනු තරබාරු ඇඟක් තියෙන මේ තිස්ස කුමාරයත් පැවිදි වුණා. රජකුලයෙන් පැවිදි වුණ නිසා ඔහු හරි ආඩම්බරයි. තරබාරු නිසා කවුරුත් හැඳින්වූයේ ථුල්ලතිස්ස කියල යි. ථුල්ල කියන්නේ ස්ථූල කියන එකයි. මේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේ කාටවත් ගරු සරු කරන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේ ගේ ඥාතිකම හිතට අරගෙන වත්පිළිවෙත් නොකර මහ තෙරුන් වහන්සේලා වාඩි වෙන පුටුවල වාඩි වෙලා සැදැහැවතුන්ගෙන් සැළකිලි ලබමින් සතුටු වෙනවා. දවසක් ඉතා සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා. ඒ වෙලාවේ ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ලොකු පුටුවක වාඩිවෙලා ගාම්භීරලීලාවෙන් හිටියා. අර උතුම් ස්වාමීන් වහන්සේ හිතුවේ වැඩිහිටි මහතෙර කෙනෙක් කියල යි. ඉතින් ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ ළඟට වැඩියා. එතකොටවත් නැගිට්ටේ නැහැ. ගරුසරු කළේ නැහැ. ඒ උතුම් ස්වාමීන් වහන්සේ ඇහුවා “ඔබ වහන්සේට දැන් වස් කීයක් වෙනවා ද?” කියලා. එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ වහා නැගිට තමන් ගේ ලාබාලකම පවසා සිටියා. එතකොට ඒ උතුම් ස්වාමීන් වහන්සේ ථුල්ල තිස්ස ස්වාමීන් වහන්සේට අවවාද කළා. “බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න ඕන. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න �න. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ.” මේ අවවාදයට ථුල්ලතිස්ස තෙරුන් කිපුනා. හයියෙන් කෑ ගැසුවා. හඬා වැළපුනා. හඬ හඬාම බුදු රජාණන් වහන්සේ ළඟට වේගයෙන් ගියා. ගිහින් අර ස්වාමීන් වහන්සේට විරුද්ධව පැමිණිලි කළා. කරුණු කාරණා විමසා බැලූ මහා කාරුණික බුදු රජාණන් වහන්සේ අවවාද කොට වදාළා. “පින්වත් තිස්ස, බොහොම වැරදියි. බොහොම වැරදියි ..... සැබෑ පැවිද්දා කටයුතු කළ යුත්තේ ඔය විදිහට නොවෙයි. ගරු කළ යුත්තන්ට ගරු කරන්න �න. පිදිය යුත්තන් පුදන්න ඕන. ආගන්තුක උපස්ථාන කරන්න ඕන. නිහතමානී වෙන්න ඕන. එහෙම නැතුව කොහොම ද පැවිදි ජීවිතයක් ශ්*රේෂ්ඨ වෙන්නේ. දැන් ඔබ ඒ ස්වාමීන් වහන්සේගෙන් සමාව ගන්න.” එතකොට ථුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදු රජාණන් වහන්සේ ගේ අවවාදයටවත් අවනත වුණේ නැහැ. එයාට මහා අසාධාරණයක් වුණා කියලයි හිතාගෙන ඉන්නේ. මේ රළුපරළු ගතිගුණ නිසා ම ගුණවතුන් ගේ බසට අවනත නො වුණ නිසා ම අතීත සංසාරෙදීත් මේ කෙනා මහ කරදරවලට වැටිල තියෙන බවට බුදු රජාණන් වහන්සේ පෙන්වා වදාළා. එයට කලින් ගාථා දෙකකින් ඉතා ලස්සනට කාටත් වැදගත් වෙන ධර්මයක් වදාළා. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom