Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ

යේ තං උපනය්හන්ති වේරං තේසං න සම්මති

තේරුම:

මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට

මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින්

වෛරය මතු වෙන විලසට - යළි යළි මෙය සිතනා විට

ඔවුන් ගෙ වෛරය කිසිදා - නැත සංසිඳිලා යන්නේ

4. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ

යේ තං න උපනය්හන්ති වේරං තේසූපසම්මති

තේරුම:

මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට

මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින්

වෛරය මතු වෙන විලසට - මේ අයුරින් නො සිතන විට

ඔවුන් ගෙ පවතින වෛරය - සංසිඳෙමින් නැතිවන්නේ

එතැන සිටිය ස්වාමීන් වහන්සේලාට මේ ථුල්ලතිස්ස තෙරුන් ගේ අතීත ජීවිත කථාව අසන්ට කැමැත්තක් ඇති වුණා. මහා කාරුණිකයන් වහන්සේ ඒ අතීත සිදු වීම කියා දුන්නා.

ඔන්න ඈත අතීත කාලෙක බරණැස් නුවර කාලදේවලක නමින් තවුසෙක් හිටියා. ඔහු හිමාල වනාන්තරයේ භාවනා කරන කෙනෙක්. බොහෝකල් ගත වුණහම රසවත් ආහාරපාන ටිකක් වැළඳීමේ අදහසින් නගරයට ආවා. ඇවිදින් වළං හදන කෙනෙකු ගේ සාලාවක නතර වුණා. එදා ම නාරද නමින් තවත් තවුසෙක් ඒ කුඹල් හලේ රාත්*රිය ගත කිරීමට පැමිණුනා. කුඹල්කරුවාගෙන් නවාතැන් ගැනීමට අවසර ඉල්ලද්දී කලින් පැමිණි තවුසාගෙන් අසා ඔහු කැමැතිනම් නවතින්න කියල පැවසූ නිසා කාලදේවලගෙන් අවසර අරගෙන නැවතුනා. සුහද කථාබහේ යෙදුනා. දෙදෙනා ම නින්දට ගියා. නාරද තවුසා නිදාගනිද්දී කාලදේවල තවුසා ඒ කිට්ටුවෙන් ම යි නිදාගත්තේ. නමුත් රෑ යාමයේ ඔහු එතැනින් නැගිට සාලාවේ දොරකඩ ළඟ හරහට නිදාගත්තා. නාරද තවුසා මැදියම් රැයේ නැගිට සාලාවෙන් පිටතට යද්දී දොරහරහට නිදා සිටි කාලදේවල තවුසාගේ හිස බැඳි ජටාව පෑගුනා. ඔහු මහ හඬින් කෑ ගැසුවා. “ඒයි ... මොකාද ඔය? මොකද මගේ ජටාව පෑගුවේ?”

“අනේ පින්වත් තවුසාණෙනි, ඔබතුමා ඔතැන සැතපී ඉන්න බව මා දැන ගෙන හිටියේ නෑ. මට සමාවෙන්න” කියා එළියට ගියා. එතකොට කාලදේවල තවුසා මෙහෙම හිතුවා. “දැන් මේ පුද්ගලයා එළියට බසිද්දී මා ගැන නො සළකා මාව පාගා ගෙන ගියා. දැන් ආපසු එද්දිත් ආයෙමත් මාව පාගාවි” කියලා හිස තිබූ පැත්තට පා දමා ගෙන පා තිබූ පැත්තට හිස දමා ගෙන නිදාගත්තා. නාරද තවුසා ඇවිදින් කල්පනා කළා “මේ පැත්තෙන් ගියොත් මෙතුමා ගේ හිස ආයෙමත් පෑගෙන්න පුළුවනි. ඒ නිසා පා තිබෙන පැත්තෙන් යන්න ඕන” කියලා ඒ පැත්තෙන් යද්දී ආයෙමත් ඔහු ගේ පයට ජටාව පෑගුනා. කාලදේවල තවුසා කෝපයෙන් ගිගුම් දුන්නා. “නුඹ හිතාමතාමයි මේ දේ කළේ. ආයෙමත් මගේ බෙල්ල පෑගුවා. දැනගනින් මා නුඹට කරන දේ” “අනේ, පින්වත් තවුසාණෙනි, මට සමාවුව මැනැව. මා මේ ගමන සිතුවේ ඔබ තුමා ගේ පා ඇති තැනින් යන්නයි. නමුත් ඔබ තුමා ඒ පැත්තට හිස දමා සැතපී සිටින බව මා දැන සිටියේ නැහැ. අනේ මට සමාවුව මැනැව.” “සමාව? ... නුඹ දැනගනින්. නුඹ මගේ තරම නො දැනයි හිස පෑගුවේ. නුඹට හෙට හිරු දකින්න ලැබෙන්නේ නෑ. හෙට හිරු උදාවෙන විට නුඹේ හිස සත්කඩකට පැලෙනවා. පැලෙනවා ම යි” කියලා පොළොවට අත් ගගහා සාප කළා.

[QUOTE="hdgpure, post: 3106863, member: 56825"] [B][SIZE="4"][COLOR="Orange"]3. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ යේ තං උපනය්හන්ති වේරං තේසං න සම්මති තේරුම: මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින් වෛරය මතු වෙන විලසට - යළි යළි මෙය සිතනා විට ඔවුන් ගෙ වෛරය කිසිදා - නැත සංසිඳිලා යන්නේ 4. අක්කොච්ඡි මං අවධි මං අජිනි මං අභාසි මේ යේ තං න උපනය්හන්ති වේරං තේසූපසම්මති තේරුම: මොහු බැන වැදුනා මා හට - පහරත් දුන්නා මා හට මාව පරදවා මා සතු - දෙයත් උදුරගති කියමින් වෛරය මතු වෙන විලසට - මේ අයුරින් නො සිතන විට ඔවුන් ගෙ පවතින වෛරය - සංසිඳෙමින් නැතිවන්නේ එතැන සිටිය ස්වාමීන් වහන්සේලාට මේ ථුල්ලතිස්ස තෙරුන් ගේ අතීත ජීවිත කථාව අසන්ට කැමැත්තක් ඇති වුණා. මහා කාරුණිකයන් වහන්සේ ඒ අතීත සිදු වීම කියා දුන්නා. ඔන්න ඈත අතීත කාලෙක බරණැස් නුවර කාලදේවලක නමින් තවුසෙක් හිටියා. ඔහු හිමාල වනාන්තරයේ භාවනා කරන කෙනෙක්. බොහෝකල් ගත වුණහම රසවත් ආහාරපාන ටිකක් වැළඳීමේ අදහසින් නගරයට ආවා. ඇවිදින් වළං හදන කෙනෙකු ගේ සාලාවක නතර වුණා. එදා ම නාරද නමින් තවත් තවුසෙක් ඒ කුඹල් හලේ රාත්*රිය ගත කිරීමට පැමිණුනා. කුඹල්කරුවාගෙන් නවාතැන් ගැනීමට අවසර ඉල්ලද්දී කලින් පැමිණි තවුසාගෙන් අසා ඔහු කැමැතිනම් නවතින්න කියල පැවසූ නිසා කාලදේවලගෙන් අවසර අරගෙන නැවතුනා. සුහද කථාබහේ යෙදුනා. දෙදෙනා ම නින්දට ගියා. නාරද තවුසා නිදාගනිද්දී කාලදේවල තවුසා ඒ කිට්ටුවෙන් ම යි නිදාගත්තේ. නමුත් රෑ යාමයේ ඔහු එතැනින් නැගිට සාලාවේ දොරකඩ ළඟ හරහට නිදාගත්තා. නාරද තවුසා මැදියම් රැයේ නැගිට සාලාවෙන් පිටතට යද්දී දොරහරහට නිදා සිටි කාලදේවල තවුසාගේ හිස බැඳි ජටාව පෑගුනා. ඔහු මහ හඬින් කෑ ගැසුවා. “ඒයි ... මොකාද ඔය? මොකද මගේ ජටාව පෑගුවේ?” “අනේ පින්වත් තවුසාණෙනි, ඔබතුමා ඔතැන සැතපී ඉන්න බව මා දැන ගෙන හිටියේ නෑ. මට සමාවෙන්න” කියා එළියට ගියා. එතකොට කාලදේවල තවුසා මෙහෙම හිතුවා. “දැන් මේ පුද්ගලයා එළියට බසිද්දී මා ගැන නො සළකා මාව පාගා ගෙන ගියා. දැන් ආපසු එද්දිත් ආයෙමත් මාව පාගාවි” කියලා හිස තිබූ පැත්තට පා දමා ගෙන පා තිබූ පැත්තට හිස දමා ගෙන නිදාගත්තා. නාරද තවුසා ඇවිදින් කල්පනා කළා “මේ පැත්තෙන් ගියොත් මෙතුමා ගේ හිස ආයෙමත් පෑගෙන්න පුළුවනි. ඒ නිසා පා තිබෙන පැත්තෙන් යන්න ඕන” කියලා ඒ පැත්තෙන් යද්දී ආයෙමත් ඔහු ගේ පයට ජටාව පෑගුනා. කාලදේවල තවුසා කෝපයෙන් ගිගුම් දුන්නා. “නුඹ හිතාමතාමයි මේ දේ කළේ. ආයෙමත් මගේ බෙල්ල පෑගුවා. දැනගනින් මා නුඹට කරන දේ” “අනේ, පින්වත් තවුසාණෙනි, මට සමාවුව මැනැව. මා මේ ගමන සිතුවේ ඔබ තුමා ගේ පා ඇති තැනින් යන්නයි. නමුත් ඔබ තුමා ඒ පැත්තට හිස දමා සැතපී සිටින බව මා දැන සිටියේ නැහැ. අනේ මට සමාවුව මැනැව.” “සමාව? ... නුඹ දැනගනින්. නුඹ මගේ තරම නො දැනයි හිස පෑගුවේ. නුඹට හෙට හිරු දකින්න ලැබෙන්නේ නෑ. හෙට හිරු උදාවෙන විට නුඹේ හිස සත්කඩකට පැලෙනවා. පැලෙනවා ම යි” කියලා පොළොවට අත් ගගහා සාප කළා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom