Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

සතරවැනි ගාථා රත්නය

කාලි යකින්නිය ගේ කථාව - වෛරයෙන් වෛරය නො සංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ.

ඒ දිනවල අප ගේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියේ. ඒ සැවැත් නුවර ම බොහෝ ම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මාට පුදුම සහගත දෙයක් දකින්ට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසළ කවුදෝ කෙනෙක් හිටගෙන සිටියා. කළුම කළු යි. ලොකු ඇස් දෙකක් තිබුණා. දල දෙකක් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා හිටියේ ගෙදර නොවෙයි. අම්මා භය වුණා. දරුවාට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිව දැක්කේ. ඒ යක්ෂණියක්. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිල හිටියා. ඒ යකින්නි දරුවා ගේ ලේ බීලා. ඒ අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ඒ දෙමාපියන්ට ආයෙමත් දරු සිඟිත්තෙක් ලැබුණා. ඒ දරු සිඟිත්තාවත් මේ පව්කාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ආයෙමත් ඒ දෙමාපියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි, තාත්තයි හරිම බයෙන් ඉන්නේ. මෙයාලට හිතා ගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකක් ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් දරුවා ආරක්ෂා කරගෙන හිටියා.

දවසක් මේ අම්මා නාන තොටුපලට දරුවා රැගෙන ගියා. දරුවාව නාවලා ඉවුරෙන් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළුපාට තිතක් වගේ දෙයක් එන හැටි එකවර ම අම්මාට දකින්නට ලැබුණා. අම්මාට කාරණය වැටහුණා. “අනේ ... බුදු සමිඳූනේ ... අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුල් කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ මගේ දරුවා බේරගන්න” කියලා. ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. අම්මා කෙලින් ම දිව්වේ ජේතවනාරාමයට යි. ඒ අම්මා ගේ වාසනාව. දරුවාගෙත් වාසනාව. බුදු රජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිටියා. අම්මා විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදු රජාණන් වහන්සේ ඉදිරියේ දරුවාව තිබ්බා. “අනේ මගේ බුදු රජාණන් වහන්ස, මේ දරුවා ඔබ වහන්සේට බාරයි. මේ දරුවාව ආරක්ෂා කරදෙන සේක්වා! අනේ මගේ බුදු රජාණන් වහන්ස, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාව ම කාල දැම්මා. මේ දරුවා බිල්ලට ගන්න ආයෙමත් ආවා.” යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදු රජාණන් වහන්සේ යක්ෂණියට කථා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන්, බොහෝ තැති අරගෙන, කරබාගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. “එම්බා යක්ෂණී, දැන් නුඹ මා මේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පව්කාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කන එක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මේ ගාථාව හොඳින් තේරුම්ගනින්.”

[QUOTE="hdgpure, post: 3113727, member: 56825"] [B][SIZE=6][COLOR=Orange] [CENTER]ධම්ම පදය-යමක වර්ගය සතරවැනි ගාථා රත්නය[/CENTER] [/COLOR][/SIZE][/B] [CENTER][COLOR=Orange][SIZE=6]කාලි යකින්නිය ගේ කථාව - වෛරයෙන් වෛරය නො සංසිඳේ. අවෛරයෙන් වෛරය සංසිඳේ. [/SIZE][/COLOR][/CENTER] [B][SIZE=5] [CENTER][IMG]http://www.fileden.com/files/2008/1/30/1729417/4.jpg[/IMG] [/CENTER] ඒ දිනවල අප ගේ බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩසිටියේ. ඒ සැවැත් නුවර ම බොහෝ ම සතුටින් තරුණ මව්පිය දෙපළක් ජීවත් වුණා. ඔවුන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. දවසක් මේ තරුණ අම්මාට පුදුම සහගත දෙයක් දකින්ට ලැබුණා. ගෙයි තොටිල්ලේ නිදා සිටි දරුවා අසළ කවුදෝ කෙනෙක් හිටගෙන සිටියා. කළුම කළු යි. ලොකු ඇස් දෙකක් තිබුණා. දල දෙකක් එළියට ඇවිදින් තිබුණා. ඒ වෙලාවේ අම්මා හිටියේ ගෙදර නොවෙයි. අම්මා භය වුණා. දරුවාට අනතුරක් වෙයි කියලා කෑ ගහගෙන ගෙට දුවගෙන ආවා. එතකොටයි පැහැදිලිව දැක්කේ. ඒ යක්ෂණියක්. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලන විට දරුවා මැරිල හිටියා. ඒ යකින්නි දරුවා ගේ ලේ බීලා. ඒ අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ඒ දෙමාපියන්ට ආයෙමත් දරු සිඟිත්තෙක් ලැබුණා. ඒ දරු සිඟිත්තාවත් මේ පව්කාර යක්ෂණී බිලිගත්තා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳට ම ඇඬුවා. ආයෙමත් ඒ දෙමාපියන්ට ලස්සන දරු සිඟිත්තෙක් ලැබුණා. අම්මයි, තාත්තයි හරිම බයෙන් ඉන්නේ. මෙයාලට හිතා ගන්න බැහැ මේ සිදුවෙන්නේ මොකක් ද කියලා. මැණිකක් වගේ ආදරයෙන් දරුවා ආරක්ෂා කරගෙන හිටියා. දවසක් මේ අම්මා නාන තොටුපලට දරුවා රැගෙන ගියා. දරුවාව නාවලා ඉවුරෙන් තියලා අම්මා නාන්න පටන් ගත්තා. ඈතින් කළුපාට තිතක් වගේ දෙයක් එන හැටි එකවර ම අම්මාට දකින්නට ලැබුණා. අම්මාට කාරණය වැටහුණා. “අනේ ... බුදු සමිඳූනේ ... අන්න යක්ෂණී මගේ දරුවා ඩැහැගන්න එනවා.” අම්මා විදුලියක් වගේ දුවගෙන ඇවිදින් දරුවා තුරුල් කරගත්තා. එක හුස්මට පාර දිගේ දුවන්න පටන් ගත්තා. මිනිසුන් පුදුමයෙන් වගේ බලා සිටිනවා. අම්මා කෑ ගසමින් පාර දිගේ දුවනවා. “අනේ මගේ දරුවා බේරගන්න” කියලා. ටිකෙන් ටික යක්ෂණිය අම්මා ළඟට එනවා. අම්මා කෙලින් ම දිව්වේ ජේතවනාරාමයට යි. ඒ අම්මා ගේ වාසනාව. දරුවාගෙත් වාසනාව. බුදු රජාණන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩසිටියා. අම්මා විලාප තියාගෙන දුවගෙන ඇවිදින් බුදු රජාණන් වහන්සේ ඉදිරියේ දරුවාව තිබ්බා. “අනේ මගේ බුදු රජාණන් වහන්ස, මේ දරුවා ඔබ වහන්සේට බාරයි. මේ දරුවාව ආරක්ෂා කරදෙන සේක්වා! අනේ මගේ බුදු රජාණන් වහන්ස, යක්ෂණියක් ඇවිදින් කලින් දරුවන් දෙදෙනාව ම කාල දැම්මා. මේ දරුවා බිල්ලට ගන්න ආයෙමත් ආවා.” යක්ෂණිය ජේතවනාරාමයට ඇතුළු වුණේ නැහැ. දොරටුව ළඟ නැවතී හිටියා. බුදු රජාණන් වහන්සේ යක්ෂණියට කථා කළා. ළඟට එන්න කිව්වා. යක්ෂණිය බයෙන් බයෙන්, බොහෝ තැති අරගෙන, කරබාගෙන බුදු රජාණන් වහන්සේ ඉදිරියට ආවා. ඇවිදින් පැත්තකින් වාඩි වුණා. “එම්බා යක්ෂණී, දැන් නුඹ මා මේ කියන ගාථාව හොඳින් අසාගෙන ඉන්න ඕන. අර්ථය සිහි කරන්න ඕන. ඔය පව්කාර ජීවිතයෙන් නිදහස් වීමට එතකොට නුඹට පුළුවන් වේවි. මේ ළමයි මරාගෙන කන එක දැන්වත් නවත්වා දමාපන්. මේ වෛරය දිගින් දිගට ගෙනියන්න එපා. මේ ගාථාව හොඳින් තේරුම්ගනින්.” [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom