Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
2 minutes ago
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යක්ෂණිය අඬන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේට වන්දනා කළා. රැස්වුණ පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්*රශ්නය කුමක් ද කියා කාටවත් තේරුණේ නැහැ. ඈත අතීතයේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම්වලට ගොදුරුව එන ආකාරය ගැන බුදු රජාණන් වහන්සේ කියා දුන්නා.

මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවෙයි. මේ යක්ෂණියයි, මේ අම්මයි එක ම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියේ. ඒත් මේ සැවැත් නුවර ම යි. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමඟ විවාහ වුණා. ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නෑ. ඔහු ගේ පවුලේ දෙමාපියන් ඒ ගැන කනගාටු වුණා. දරුසම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩුදබර කළා. අන්තිමේ දී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝ සැළකිලි ලැබුණා. කලින් විවාහ වුණ කාන්තාව මැයට ඊර්ෂ්*යයා කළා. “නංගියේ ... මට නම් දරුසම්පත් ලබන්න වාසනාවක් නැහැ තමයි. නමුත් ඔයාට දරුසම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්න. මං ඔයාට උදව් කරන්නම්.” ටික කලකින් දෙවෙනි කාන්තාවට දරුසම්පතක් පිහිටියා. ඇයට හරි සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාව ගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්*යයාව ඇති වුණා. හොර රහසේ ම මව් කුසේම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්මා යාන්තමින් බේරුණා. කාටවත් මේ කරුණ සොයාගන්ට බැරිවුණා. ඒ දෙවෙනි කාන්තාවට ආයෙත් දරුසම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටම කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව්කුසේ සිටින දරුසම්පත වැනසෙන්න හොර රහසේ ම බෙහෙත් දුන්නා. ඒ දරුවාත් මැරුවා. ඒ වතාවෙදි ගෙදර සියළු දෙනා ම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙන කොට දෙවෙනි කාන්තාවට ආයෙමත් දරුසම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත් කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව්කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මා ගේ කුස ඉදිරියට නෙරා ආවා. එතකොට අර නපුරු ස්ත්*රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවාව මරණකල් ඉවසුමක් නැහැ. ඇය හොර රහසේ ම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව්කුසේ ම දරුවා මැරුණා. නමුත් ඒ දරුවා මව්කුස තුළ වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මාට ඇති වුණ දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඒ ද්වේශයෙන් දෑස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑගසන්න පටන් ගත්තා. “ඒයි ... සැතිරියේ ... තී දැනගනින්. මගේ කලින් දරුවන් දෙදෙනා ම මව් කුසේම මරල දැම්මේ තී තමයි. මේ වතාවෙදිත් දරුවයි, මාවයි දෙන්නා ම මරාගත්තා. ඒයි සැතිරියේ ... මං ජාති ජාතිත් තිගෙන් පලිගන්නවා. මං තිගේ දරුවන්වත් මරණවා, මරණවා ම යි. තීවත් මරණවා, මරණවා ම යි” කිය කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු ඔවුන් සත්තු වෙලා ඉපදුනා. එකිනෙකා ගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවෙදීත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වැනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙල යි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනක් ම මරා දැම්මා. තුන් වෙනි දරුසිඟිත්තා මරන්න සූදානම් වෙද්දී තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ.

බුදු රජාණන් වහන්සේ අතීත ජීවිත කථාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුනා. සිතක හට ගන්නා වෛරය මොනතරම් දුරක් යනවා ද! භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සසර පුරුද්දක් හැටියට වගෙයි. වෛරය මේ තරම්ම භයානක ද? මිනිස් ලොව තිරිසන් ලොව, ප්*රේත ලොව ආදී කොයි ලෝකෙදි වුණත්, වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා. පලිගන්නවා. වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. එහෙම නම් පින්වත් දරුවනේ වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේ ම වෛර නො කිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. වෛර නො කිරීමම යි උතුම්. එනිසා ම යි සංසිඳීම ඇති වන්නේ.

[QUOTE="hdgpure, post: 3113751, member: 56825"] [B][SIZE="5"]යක්ෂණිය අඬන්න පටන් ගත්තා. බුදු රජාණන් වහන්සේට වන්දනා කළා. රැස්වුණ පිරිසට මේ ගැන මහා කුතුහලයක් ඇති වුණා. මේ ප්*රශ්නය කුමක් ද කියා කාටවත් තේරුණේ නැහැ. ඈත අතීතයේ මිනිස් ලෝකයේ සිදු වූ දෙයක් භව ගණනක් තිස්සේ පලිගැනීම්වලට ගොදුරුව එන ආකාරය ගැන බුදු රජාණන් වහන්සේ කියා දුන්නා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නොවෙයි. මේ යක්ෂණියයි, මේ අම්මයි එක ම පවුලේ බිරින්දෑවරුන් දෙදෙනෙක් වෙලා හිටියේ. ඒත් මේ සැවැත් නුවර ම යි. ධනවත් කෙනෙක් එක්තරා කාන්තාවක් සමඟ විවාහ වුණා. ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නෑ. ඔහු ගේ පවුලේ දෙමාපියන් ඒ ගැන කනගාටු වුණා. දරුසම්පත් නැති වුණොත් පරම්පරාව විනාශ වෙනවා කියලා රණ්ඩුදබර කළා. අන්තිමේ දී තවත් කාන්තාවක් ගෙදරට කැන්දන් ආවා. ඒ කාන්තාවට බොහෝ සැළකිලි ලැබුණා. කලින් විවාහ වුණ කාන්තාව මැයට ඊර්ෂ්*යයා කළා. “නංගියේ ... මට නම් දරුසම්පත් ලබන්න වාසනාවක් නැහැ තමයි. නමුත් ඔයාට දරුසම්පතක් ලැබෙන්න හිටියොත් මට කියන්න. මං ඔයාට උදව් කරන්නම්.” ටික කලකින් දෙවෙනි කාන්තාවට දරුසම්පතක් පිහිටියා. ඇයට හරි සතුටුයි. ඇය හැමෝටම කිව්වා. පළමු කාන්තාවටත් කිව්වා. එතකොට ඒ පළමු කාන්තාව ගේ ඇස් රතු වුණා. මූණ පළල් වුණා. ඊර්ෂ්*යයාව ඇති වුණා. හොර රහසේ ම මව් කුසේම දරුවා මැරෙන බෙහෙත් දුන්නා. දරුවා මැරුණා. අම්මා යාන්තමින් බේරුණා. කාටවත් මේ කරුණ සොයාගන්ට බැරිවුණා. ඒ දෙවෙනි කාන්තාවට ආයෙත් දරුසම්පතක් පිහිටියා. ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටම කිව්වා. ඒ වතාවෙදිත් අර කලින් කාන්තාව මව්කුසේ සිටින දරුසම්පත වැනසෙන්න හොර රහසේ ම බෙහෙත් දුන්නා. ඒ දරුවාත් මැරුවා. ඒ වතාවෙදි ගෙදර සියළු දෙනා ම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා. කලක් ගත වෙන කොට දෙවෙනි කාන්තාවට ආයෙමත් දරුසම්පතක් පිහිටියා. මේ වතාවේ ඇය කාටවත් කිව්වේ නැහැ. ඉතාම පරිස්සමින් දරු සම්පත රැකගන්න මහන්සි ගත්තා. මව්කුසේ දරුවා වැඩෙද්දී ඒ අම්මා ගේ කුස ඉදිරියට නෙරා ආවා. එතකොට අර නපුරු ස්ත්*රිය මේ රහස දැනගත්තා. ඇයට ආයෙමත් දරුවාව මරණකල් ඉවසුමක් නැහැ. ඇය හොර රහසේ ම දරුවා මැරෙන්න බෙහෙත් දුන්නා. මව්කුසේ ම දරුවා මැරුණා. නමුත් ඒ දරුවා මව්කුස තුළ වැඩුණු දරුවෙක් නිසා අම්මත් මරණාසන්න වුණා. ඒ අම්මාට ඇති වුණ දුක, වේදනාව, කම්පනය නිම්හිම් නැහැ. ඒ ද්වේශයෙන් දෑස් ලොකු කරගත්තා. හඬා වැළපෙන්න පටන් ගත්තා. කෑගසන්න පටන් ගත්තා. “ඒයි ... සැතිරියේ ... තී දැනගනින්. මගේ කලින් දරුවන් දෙදෙනා ම මව් කුසේම මරල දැම්මේ තී තමයි. මේ වතාවෙදිත් දරුවයි, මාවයි දෙන්නා ම මරාගත්තා. ඒයි සැතිරියේ ... මං ජාති ජාතිත් තිගෙන් පලිගන්නවා. මං තිගේ දරුවන්වත් මරණවා, මරණවා ම යි. තීවත් මරණවා, මරණවා ම යි” කිය කියා ඇයත් මරණයට පත් වුණා. ඉන්පසු ඔවුන් සත්තු වෙලා ඉපදුනා. එකිනෙකා ගේ දරුවන් මරාගෙන කෑවා. මේ වතාවෙදීත් අර අම්මා වුණ කෙනා ඉපදුනේ යක්ෂණියක් වෙලයි. දරුවන් වැනසෙන්න බෙහෙත් දීපු කෙනා ඉපදුනේ මිනිස් දුවක් වෙල යි. මේ වතාවෙදිත් අර යක්ෂණිය දරුවන් දෙදෙනක් ම මරා දැම්මා. තුන් වෙනි දරුසිඟිත්තා මරන්න සූදානම් වෙද්දී තමයි මේ අම්මා ජේතවනාරාමයට දුවගෙන ආවේ. බුදු රජාණන් වහන්සේ අතීත ජීවිත කථාව විස්තර කරද්දී යක්ෂණිය හඬා වැළපුණා. අර අම්මත් හඬා වැළපුනා. සිතක හට ගන්නා වෛරය මොනතරම් දුරක් යනවා ද! භවයක් භවයක් ගානේ පස්සෙන් එන්නේ සසර පුරුද්දක් හැටියට වගෙයි. වෛරය මේ තරම්ම භයානක ද? මිනිස් ලොව තිරිසන් ලොව, ප්*රේත ලොව ආදී කොයි ලෝකෙදි වුණත්, වෛරය පිහිටුවාගෙන සිටින ආකාරය අනුව එකිනෙකා මුණ ගැහෙනවා. පලිගන්නවා. වද වේදනා විඳිනවා. අවසන් වීමක් නැහැ. එහෙම නම් පින්වත් දරුවනේ [B][COLOR="Sienna"]වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නෑ කියන කරුණ සනාතන ධර්මයක්. ඒ වගේ ම වෛර නො කිරීමෙන් වෛරය සංසිඳීමත් සනාතන ධර්මයක්. වෛර නො කිරීමම යි උතුම්. එනිසා ම යි සංසිඳීම ඇති වන්නේ.[/COLOR][/B][/SIZE][B][COLOR="Sienna"][/COLOR][/B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom