Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛරය නැමැති විෂ නසන උතුම් ඖෂධය

වෛරයක් ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්*රී සිත නිසාත් වෛරය දුරු වෙලා යනවා.

ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතු වෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇති කරගැනීම යි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසා ම වෛරය නැති වෙනවා.

කරුණාව ඇති කරගන්ට මහන්සි ගනිද්දිත් නැවත නැවතත් වෛර ඇති වෙන කරුණ ම මතු වෙවී එන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනැත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම හිත හිත ඉඳල වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්*යස්ථ කරගන්න ඕන. එතකොටත් වෛරය නැති වෙනවා.

ඇතැම් අවස්ථාවල දී එහෙම කරලත් වෛරය දුරු වන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇතිවන කරුණ මෙනෙහි නො කර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නො සිතා වෙන දෙයක් ම දිගින් දිගට ම සිහි කිරීමෙන් වෛරය නැති වෙලා යනවා.

ඇතැම් විට ඒත් මේ වෛරය නොසංසිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙහෙමයි හිතන්න ඕන. “කවුරුත්, තමන් ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතා මතා කරන දේවල් නෙව. ඒකෙන් මෙයත් නිදහස් වෙලත් නැහැනෙ. මේ පුද්ගලයාට තියෙන්නෙත් කර්මය ම උරුම කරගත්තු ජීවිතයක්. කර්මය ම යි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නෙ. කර්මය ම යි දායාදය කරගෙන තියෙන්නෙ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරකක් කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදය වෙන්නෙත් එච්චරම යි” කියල ඒ උපන් වෛරය දුරින් ම දුරු කර දමන්න ඕන.

මෙත් වඩමු

මෙත් වඩමු

මෙත් වඩමු

Source-http://www.gautamabuddha.ca/SinhalaBanaBavana.aspx

[QUOTE="hdgpure, post: 3118976, member: 56825"] [CENTER][B][SIZE="6"][COLOR="Orange"]වෛරය නැමැති විෂ නසන උතුම් ඖෂධය[/COLOR][/SIZE][/B][/CENTER] [B][SIZE="5"]වෛරයක් ඇති වුණොත් කරන්න තිබෙන හොඳම දෙය තමයි මෙත් සිත පැතිරවීම. ඒ මෛත්*රී සිත නිසාත් වෛරය දුරු වෙලා යනවා. ඇතැම් වෙලාවට මෙත් සිත පතුරවන්න මහන්සි ගත්තත් වෛර සිතම මතු වෙන්න පුළුවනි. එතකොට කරන්නේ ඒ පුද්ගලයා කෙරෙහි කරුණාවන්තකම ඇති කරගැනීම යි. කරුණාව දියුණු කරගත්තොත් ඒ අනුකම්පාව නිසා ම වෛරය නැති වෙනවා. කරුණාව ඇති කරගන්ට මහන්සි ගනිද්දිත් නැවත නැවතත් වෛර ඇති වෙන කරුණ ම මතු වෙවී එන්න පුළුවනි. එතකොට කරන්න තියෙන්නේ ඒ තැනැත්තා කෙරෙහි උපේක්ෂාවෙන් බැලීමයි. ඒ කියන්නේ අපිට මෙයා ගැනම හිත හිත ඉඳල වැඩක් නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි හොඳ කියලා හිත මධ්*යස්ථ කරගන්න ඕන. එතකොටත් වෛරය නැති වෙනවා. ඇතැම් අවස්ථාවල දී එහෙම කරලත් වෛරය දුරු වන්නේ නැහැ. එතකොට කළ යුත්තේ ඒ වෛරය ඇතිවන කරුණ මෙනෙහි නො කර සිටීමයි. වෙන දෙයක් සිහි කිරීමයි. ඒ වෛරය ඇති වෙන පුද්ගලයා ගැන නො සිතා වෙන දෙයක් ම දිගින් දිගට ම සිහි කිරීමෙන් වෛරය නැති වෙලා යනවා. ඇතැම් විට ඒත් මේ වෛරය නොසංසිඳී තියෙන්න පුළුවනි. එතකොට ඔහු ගැන මෙහෙමයි හිතන්න ඕන. “කවුරුත්, තමන් ගේ දේ හැටියට උරුම කරගන්නේ තම තමා හිතා මතා කරන දේවල් නෙව. ඒකෙන් මෙයත් නිදහස් වෙලත් නැහැනෙ. මේ පුද්ගලයාට තියෙන්නෙත් කර්මය ම උරුම කරගත්තු ජීවිතයක්. කර්මය ම යි උප්පත්ති ස්ථානය කරගෙන තියෙන්නෙ. කර්මය ම යි දායාදය කරගෙන තියෙන්නෙ. හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබේවි. නරකක් කළොත් නරක විපාක ලැබේවි. එයාට දායාදය වෙන්නෙත් එච්චරම යි” කියල ඒ උපන් වෛරය දුරින් ම දුරු කර දමන්න ඕන. [/SIZE][/B] [URL="http://www.gautamabuddha.ca/bana/sinhala/bavana/022_Maithri_Bhaawanawa.mp3"][B][SIZE="6"][CENTER]මෙත් වඩමු[/CENTER][/SIZE][/B][/URL] [URL="http://www.gautamabuddha.ca/bana/sinhala/bavana/023_Maithri_Bhaawanawa.mp3"][SIZE="6"][B][CENTER]මෙත් වඩමු[/CENTER][/B][/SIZE][/URL] [URL="http://www.gautamabuddha.ca/bana/sinhala/bavana/024_Maithri_Bhawanawa_Paali.mp3"][SIZE="6"][B][CENTER]මෙත් වඩමු[/CENTER][/B][/SIZE][/URL] Source-[URL="http://www.gautamabuddha.ca/SinhalaBanaBavana.aspx"]http://www.gautamabuddha.ca/SinhalaBanaBavana.aspx[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom