Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Today at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

5. කොසඹෑ නුවර රණ්ඩු දබර කරපු භික්ෂූන් ගේ කථාව - රණ්ඩු දබරවලින් වැනසෙන්නේ ඒ උදවියම බව බෙහෝ දෙනෙක් දන්නේ නැහැ

පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ චතුරාර්ය සත්*ය ධර්මය කියා දීම පිණිස යි. ඒ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නො කළ නිසා ම යි අපි සියළු දෙනා ම මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්නට බැරිව සිටින්නේ. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නොකළ සියළු දෙනා ම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒ අනතුර චතුරාර්ය සත්*යය අවබෝධ නො කළ හැමෝට ම තියෙනවා. මේ භයානක සංසාරයෙන් එතෙර කරවන ධර්මය බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා හට කියා දෙන කොට බුද්ධිමත් මිනිසුන් විතරක් ඒ ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ ධර්මයෙහි හැසිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සංසාරයෙන් එතෙර වෙනවා. නමුත් බුද්ධිමත් නැති කෙනා කොතරම් පිරිසිදු අදහසින් පැවිදි වුණාත්, බුද්ධිමත් නැති කම නිසා ම ඒ මූලික අරමුණෙන් බැහැර වෙනවා. ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට හසු වෙනවා. සමාජ තත්වය ලබා ගැනීමේ ආශාවෙන් නො මඟ යනවා. අන්තිමේ දී ඔවුන්ට චතුරාර්ය සත්*ය ධර්මය ම යි අහිමි වන්නේ.

ඉතින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙදිත් චතුරාර්ය සත්*යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙක ම හිටියා. තමා තමන්ව පිළිසරණ කර ගෙන අනුන් කළ නො කළ දේ ගැන නොව තමා කළ නො කළ දේ ගැන සොයා බලමින් තමා ගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ සිටියා. නමුත් සුළු සුළු කරුණුවලට ආරවුල් හදා ගෙන වෛර බැඳගෙන දුර නොබලා වැඩකළ නොහික්මුණ ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේලාත් එකල සිටියා. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිද්දී පවා ඒ භික්ෂූන් වහන්සේලාට තමන් ගේ සිතේ ඇති වෙන දුෂ්ටකම හඳූනාගන්නට බැරිව ගියා. බුදු බණටවත් අවනත වුණේ නැහැ. ඉතින් ඒ නිසා ම ඔවුන් ලොකු අවුලක් හදා ගත්තා. ඒක වුණේ මෙහෙම යි.

කොසඹෑ නුවර ඝෝෂිත කියල මහා ධනවත් සිටුවරයෙක් සිටියා. ඔහු විශාල මුදලක් වියදම් කරලා භික්ෂූන් වහන්සේලා දහස් නමක් වැඩසිටින්න පුළුවන් විහාරයක් කරවලා බුදු සසුනට පූජා කළා. ඒ විහාරය හැඳින්වූයේ ඝෝෂිතාරාමය යන නමින්. අන්න ඒ විහාරයෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතර පන්සිය නමක් විනය පුරුදු කළා. පන්සිය නමක් ධර්මය පුරුදු කළා.

එක් දිනක් ඒ ධර්මකථික භික්ෂූන් ගේ නායක ස්වාමීන් වහන්සේ අමතක වීමකින් වැසිකිලි බඳූනේ වතුර ඉවත් නො කොට වැඩම කළා. ඇත්තෙන් ම ඒක සුළු දෙයක්. සුළුවෙන් විසඳාගන්න තිබුණා. නමුත් විනයධර භික්ෂූන් වහන්සේලා එය මහා ලොකු වරදක් ලෙස, බරපතල විදිහට කථා කළා. මෙය මුල් කරගෙන දෙපිරිසම බෙදුනා. දායකයොත් බෙදුනා. නමුත් ප්*රධාන දායක පින්වතුන් සමඟි කරන්න මහන්සි ගත්තා. ආඩම්බරකම වැඩිනිසා සමඟි වුණේ නැහැ. අන්තිමේ දී බුදු රජාණන් වහන්සේ තුන්වතාවක් ම වැඩම කරලා සමගි වෙන්න කියලා කරුණාවෙන් අවවාද කළා. දීඝීති කෝසල ජාතකයත් දේශනා කළා.

ඔන්න එකොමත් එක කාලෙක බරණැස් නුවර බරණැස නමින් ධනවත් රජකෙනෙක් හිටියා. ඒ රාජධානිය කිට්ටුවෙන් ම දීඝීතිකෝසල නමින් ප්*රාදේ.ය රජෙක් හිටියා. ඔහු එතරම් ධනවත් නැහැ. අර බරණැස් රජතුමා ඒ රාජ්*යය ආක්*රමණය කරන්න කල්පනා කළා. දීඝිතකෝසල රජතුමාට මෙය සැළ වුණා. රජතුමා රජකම අත්හැරලා බිසවත් සමඟ පැන ගියා. ගෙවල්වල කුලී වැඩ කරමින් ජීවත් වුණා. බරණැස් රජතුමා ගේ චරපුරුෂයන්ට මේ දෙදෙනාව හසු වුණා. අත් අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාට ම මරණීය දණ්ඩනය නියම වුණා. ඒ දෙදෙනා ගේ ගෙලෙහි රතු වඳමල් මාලාවන් පැළදෙව්වා. මල බෙර ගසමින් වීදියක් ගානේ රැගෙන ගියා. ඒ යද්දී දීඝිතිකෝසල රජතුමා ගේ දීඝාවු නම් පුත්කුමරා ගුරුගෙදර සිට මව්පියන් සොයාගෙන එමින් සිටියා. දංගෙඩියට තම දෙමව්පියන් රැගෙන යන විට සෙනඟ පීරාගෙන මේ පුත් කුමරා ඉදිරියට පැන්නා. දීඝීතිකෝසල රජතුමා පුත්කුමරාව හඳූනාගත්තා. කෑගහලා මෙහෙම කිව්වා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. මේ රජතුමාට පුතෙක් ඉන්න බව කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා එය කාටවත් තේරුනේ නැහැ. පුත්කුමරා හරිම ඥානවන්තයි. තම පියාණන් ගේ අන්තිම අවවාදය සැණෙකින් අවබෝධ වුණා. පස්සෙන් පස්සට ගිය පුත් කුමරා සෙනඟ අතරට වැදී නො පෙනී ගියා. රජතුමාත් බිසවත් මැරුම් කෑවා. ඔවුන් ගේ අතපය ඉරා තැන තැන එල්�වා. එදා රෑ රහසේ පැමිණි පුත් කුමාරා මිනිසුනට මුදල් දී මව්පියන් ගේ සිරුරු කැබලි එකතු කොට ආදාහනය කළා. ඒ පළාත අත්හැරලා පැන ගියා.

[QUOTE="hdgpure, post: 3131393, member: 56825"] [B][CENTER][SIZE="6"][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය 5. කොසඹෑ නුවර රණ්ඩු දබර කරපු භික්ෂූන් ගේ කථාව - රණ්ඩු දබරවලින් වැනසෙන්නේ ඒ උදවියම බව බෙහෝ දෙනෙක් දන්නේ නැහැ [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER] [img]http://www.fileden.com/files/2008/1/30/1729417/5.jpg[/img][/CENTER] [B][SIZE="5"][COLOR="Black"]පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමක් පහළ වන්නේ චතුරාර්ය සත්*ය ධර්මය කියා දීම පිණිස යි. ඒ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නො කළ නිසා ම යි අපි සියළු දෙනා ම මේ ඉපදෙන මැරෙන සංසාරයෙන් එතෙර වෙන්නට බැරිව සිටින්නේ. චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ නොකළ සියළු දෙනා ම සතර අපායෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා ඒ අනතුර චතුරාර්ය සත්*යය අවබෝධ නො කළ හැමෝට ම තියෙනවා. මේ භයානක සංසාරයෙන් එතෙර කරවන ධර්මය බුදු රජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක සත්වයා හට කියා දෙන කොට බුද්ධිමත් මිනිසුන් විතරක් ඒ ධර්මයට ඇහුම්කන් දෙනවා. ඒ ධර්මයෙහි හැසිරෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්නවා. සතර අපායෙන් නිදහස් වෙනවා. සංසාරයෙන් එතෙර වෙනවා. නමුත් බුද්ධිමත් නැති කෙනා කොතරම් පිරිසිදු අදහසින් පැවිදි වුණාත්, බුද්ධිමත් නැති කම නිසා ම ඒ මූලික අරමුණෙන් බැහැර වෙනවා. ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට හසු වෙනවා. සමාජ තත්වය ලබා ගැනීමේ ආශාවෙන් නො මඟ යනවා. අන්තිමේ දී ඔවුන්ට චතුරාර්ය සත්*ය ධර්මය ම යි අහිමි වන්නේ. ඉතින් බුදු රජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලෙදිත් චතුරාර්ය සත්*යය ධර්මය අවබෝධ කරන අදහසින් පැවිදි වූ පිරිස අතරේ ඔය කොටස් දෙක ම හිටියා. තමා තමන්ව පිළිසරණ කර ගෙන අනුන් කළ නො කළ දේ ගැන නොව තමා කළ නො කළ දේ ගැන සොයා බලමින් තමා ගේ යහපත සළසා ගෙන පැවිදි ජීවිතය සාර්ථක කරගත් උතුම් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් වැඩ සිටියා. නමුත් සුළු සුළු කරුණුවලට ආරවුල් හදා ගෙන වෛර බැඳගෙන දුර නොබලා වැඩකළ නොහික්මුණ ආඩම්බරකාරී භික්ෂූන් වහන්සේලාත් එකල සිටියා. බුදු රජාණන් වහන්සේ වැඩ සිටිද්දී පවා ඒ භික්ෂූන් වහන්සේලාට තමන් ගේ සිතේ ඇති වෙන දුෂ්ටකම හඳූනාගන්නට බැරිව ගියා. බුදු බණටවත් අවනත වුණේ නැහැ. ඉතින් ඒ නිසා ම ඔවුන් ලොකු අවුලක් හදා ගත්තා. ඒක වුණේ මෙහෙම යි. කොසඹෑ නුවර ඝෝෂිත කියල මහා ධනවත් සිටුවරයෙක් සිටියා. ඔහු විශාල මුදලක් වියදම් කරලා භික්ෂූන් වහන්සේලා දහස් නමක් වැඩසිටින්න පුළුවන් විහාරයක් කරවලා බුදු සසුනට පූජා කළා. ඒ විහාරය හැඳින්වූයේ ඝෝෂිතාරාමය යන නමින්. අන්න ඒ විහාරයෙහි වැඩසිටි ස්වාමීන් වහන්සේලා අතර පන්සිය නමක් විනය පුරුදු කළා. පන්සිය නමක් ධර්මය පුරුදු කළා. එක් දිනක් ඒ ධර්මකථික භික්ෂූන් ගේ නායක ස්වාමීන් වහන්සේ අමතක වීමකින් වැසිකිලි බඳූනේ වතුර ඉවත් නො කොට වැඩම කළා. ඇත්තෙන් ම ඒක සුළු දෙයක්. සුළුවෙන් විසඳාගන්න තිබුණා. නමුත් විනයධර භික්ෂූන් වහන්සේලා එය මහා ලොකු වරදක් ලෙස, බරපතල විදිහට කථා කළා. මෙය මුල් කරගෙන දෙපිරිසම බෙදුනා. දායකයොත් බෙදුනා. නමුත් ප්*රධාන දායක පින්වතුන් සමඟි කරන්න මහන්සි ගත්තා. ආඩම්බරකම වැඩිනිසා සමඟි වුණේ නැහැ. අන්තිමේ දී බුදු රජාණන් වහන්සේ තුන්වතාවක් ම වැඩම කරලා සමගි වෙන්න කියලා කරුණාවෙන් අවවාද කළා. දීඝීති කෝසල ජාතකයත් දේශනා කළා. ඔන්න එකොමත් එක කාලෙක බරණැස් නුවර බරණැස නමින් ධනවත් රජකෙනෙක් හිටියා. ඒ රාජධානිය කිට්ටුවෙන් ම දීඝීතිකෝසල නමින් ප්*රාදේ.ය රජෙක් හිටියා. ඔහු එතරම් ධනවත් නැහැ. අර බරණැස් රජතුමා ඒ රාජ්*යය ආක්*රමණය කරන්න කල්පනා කළා. දීඝිතකෝසල රජතුමාට මෙය සැළ වුණා. රජතුමා රජකම අත්හැරලා බිසවත් සමඟ පැන ගියා. ගෙවල්වල කුලී වැඩ කරමින් ජීවත් වුණා. බරණැස් රජතුමා ගේ චරපුරුෂයන්ට මේ දෙදෙනාව හසු වුණා. අත් අඩංගුවට ගත්තා. ඒ දෙදෙනාට ම මරණීය දණ්ඩනය නියම වුණා. ඒ දෙදෙනා ගේ ගෙලෙහි රතු වඳමල් මාලාවන් පැළදෙව්වා. මල බෙර ගසමින් වීදියක් ගානේ රැගෙන ගියා. ඒ යද්දී දීඝිතිකෝසල රජතුමා ගේ දීඝාවු නම් පුත්කුමරා ගුරුගෙදර සිට මව්පියන් සොයාගෙන එමින් සිටියා. දංගෙඩියට තම දෙමව්පියන් රැගෙන යන විට සෙනඟ පීරාගෙන මේ පුත් කුමරා ඉදිරියට පැන්නා. දීඝීතිකෝසල රජතුමා පුත්කුමරාව හඳූනාගත්තා. කෑගහලා මෙහෙම කිව්වා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. මේ රජතුමාට පුතෙක් ඉන්න බව කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා එය කාටවත් තේරුනේ නැහැ. පුත්කුමරා හරිම ඥානවන්තයි. තම පියාණන් ගේ අන්තිම අවවාදය සැණෙකින් අවබෝධ වුණා. පස්සෙන් පස්සට ගිය පුත් කුමරා සෙනඟ අතරට වැදී නො පෙනී ගියා. රජතුමාත් බිසවත් මැරුම් කෑවා. ඔවුන් ගේ අතපය ඉරා තැන තැන එල්�වා. එදා රෑ රහසේ පැමිණි පුත් කුමාරා මිනිසුනට මුදල් දී මව්පියන් ගේ සිරුරු කැබලි එකතු කොට ආදාහනය කළා. ඒ පළාත අත්හැරලා පැන ගියා.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom