Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දීඝාවු කුමාරාගේ හිතේ දැන් තිබෙන්නේ එකම එක දෙය යි. එනම් මව්පියන් මැරූ රජතුමාගෙන් පලිගැනීම පමණයි. මේ කුමරා හොඳින් වැඩුනා. ලස්සන පෙනුමක් ඇති වුණා. රජවාසලට සේවා පිණිස බැඳූනා. අන්තිමේ දී රජ්ජුරුවන් ගේ සිත දිනා ගැනීමට මේ කුමරා සමත් වුණා. රජතුමා ගේ හොඳම යහළුවා බවට මොහු පත් වුණා. දිනක් පිරිස සමඟ රජතුමා දඩයමේ ගියා. එදා අස්රිය පැදෙව්වේ දීඝාවු කුමාරයා විසිනුයි. පිරිසෙන් වෙන් වෙන පරිදි රජතුමාව ඈතට අරගෙන ගියා. වනයේ අතරමං කෙරෙව්වා. රජතුමා තනිවුණා. දඩයමේ ගිය රජතුමාට හරි මහන්සියි. රජතුමයි, කුමාරයයි විතරයි දැන් ඉන්නේ. රජතුමාට නිදිමත යි. කුමාරයා ගේ උකුලේ හිසතබා සැතපුන රජතුමා මොහොතකින් නින්දට වැටුණා. කුමාරයාට අතීත සිදු වීම් එකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. කෝපය උහුලගන්න බැහැ. “ඔව් ... දැන් මම මේ පුද්ගලයාව මරල දානවා. මගේ දෙමාපියන් වැනසූ මේ සතුරාව මොහොතක්වත් ජීවත් කරවිය යුතු නැහැ” කියලා හෙමිහිට කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. කඩුමිට තදින් මිරිකා ගත්තා. ඒ සැණින් ම එදා මහපාරේ මරණය කරා යමින් සිටි තම පියා ගේ අන්තිම අවවාදය රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. “ඔව්, මගේ පියාණෙනි, මං ළඟ බලන්නේ නෑ. දුර බලනවා ම යි” කියලා කුමාරයා හිතුවා. කඩුව හෙමිහිට කොපුවේ දමා ගත්තා. මොහොතකින් කුමාරයාට එය අමතක වුණා. ආයෙමත් වෛරය ඇති වුණා. කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. හරි පුදුමයි! පියා ගේ අවවාදය පුත් කුමරා ගේ හිතේ නැවතත් රැව්පිළිරැව් දුන්නා. ආයෙමත් කඩුව කොපුවේ දමා ගත්තා. තුන්වෙනි වතාවෙත් පුත් කුමරා මේ වතාවේ නම් මරණවා ම යි කියලා කොපුවෙන් කඩුව ඇදලා ගත්ත. පියා ගේ අවවාදයෙහි මනාව පිහිටි මේ බුද්ධිමත් කුමරා ගේ සිතේ යළි යළිත් ඒ අවවාදය රැව්පිළිරැව් දුන්නා. අන්තිමේ දී කඩුව කොපුවේ දමාගත් පුත් කුමරා සුසුම් හෙළන්න පටන් ගත්තා. රජතුමා තිගැස්සිලා ඇහැරුනා. රජතුමා හොඳටම භය වෙලා. ඇස් ලොකු වෙලා. වේගයෙන් හුස්ම ගන්නවා. “දරුවා ... මං දැන් මහා භයානක හීනයක් දැක්කා. මගේ අතින් අර දීඝීතිකෝසල රජතුමාත්, එම බිසවත් මරණයට පත් වුණා. ඔවුන් ගේ පුතෙක් කඩුවක් රැගෙන මාව මරන්න උත්සාහ කළා. දරුවා ... මට හිතාගන්න බැහැ. මෙහෙම හීනයක් පෙනුනේ මක් නිසා ද? කියලා. මට හිතාගන්න බැහැ.” දීඝාවු කුමරා වේගයෙන් නැගිට්ටා. කොපුවෙන් කඩුව අතට ගත්තා. රජතුමා ගේ කෙස්වැටිය වමතින් අල්ලා ගත්තා. බියකරු බැල්මක හෙළුවා. දත්කූරු සපමින් මෙහෙම කිව්වා. “එම්බල රජතුමනි, ඒ පුත් කුමරා මම යි. මගේ දෙමාපියන් මැරූ පලිය ගන්නට දැන් වෙලාව පැමිණුනා.” රජතුමා හොඳට ම භය වුණා. වෙව්ලන්නට පටන් ගත්තා. ජීවතදානය ඉල්ලා සිටියා. සමාව ඇයැද සිටියා. ඒ සැණින් ම පුත් කුමරාට ආයෙමත් පියා ගේ අවවාදය මතක් වුණා. පුත් කුමාරා කඩුව වීසි කළා. රජතුමා ඉදිරියේ වැඳ වැටුණා. සමාව ඉල්�වා. ජීවිතදානය ඉල්ලා සිටියා. අන්තිමේ දී එකිනෙකා ආදරයෙන් වැළඳ ගත්තා. එකිනෙකා යළි කිසිදා විරුද්ධ නොවන බවට සපථ කරගත්තා. රජතුමා මාළිඟාවට පැමිණ ඒ පුත් කුමරාට තම දියණිය සරණපාවා දුන්නා. අන්තිමේ දී රජකමත් දුන්නා. අවවාදය නිතර නිතර සිහි කොට ඒ අවවාදයට අනුව කටයුතු කිරීමෙනුයි යහපත සිදු වුණේ. මේ අයුරින් බුදු රජාණන් වහන්සේ අවවාදයට කීකරුවීම ගැන ඉතාම පැහැදිලි ලෙස කියල දුන්නා. නමුත් ලාභසත්කාරවලින් අන්ධ වූ ඒ භික්ෂූන් වහන්සේලාට අඩදබර කිරීමේ භයානකකම තේරුණේ නැහැ. එකට එක කිරීමේ භයානකකම තේරුණෙත් නැහැ. එක්තරා භික්ෂුවක් බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණ මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, විවේකයෙන් සිටින සේක්වා! බණ භාවනාවෙන් කල් ගෙවන සේක්වා! අපි මේ ආරවුල හදාගත්තේ ප්*රසිද්ධ වීම පිණිස යි” කියා පැවසීමට තරම් විළිබිය නැති කරගත්තා. මහාකාරුණික බුදු රජාණන් වහන්සේ සියල්ල හැරදමා පාරිලෙය්*ය වනයට වැඩම කොට මහත් සැනසීමෙන් යුතුව හුදෙකලා විවේකයෙන් වැඩසිටියා. රැලෙන් වෙන් වූ ඇත් රජෙක් ද හුදෙකලාවේ සිටීමට කැමැත්තෙන් ඒ වනයේ නැවතී සිටියා. ඒ ඇත් රජුත් බුදු රජාණන් වහන්සේට ඇප උපස්ථාන කළා.

කොසඹෑ නුවර සිටි සැදැහැවත් ගිහි පින්වතුන් තුළ මහා සිත් වේදනාවක් හට ගත්තා. ඔවුන් බලවත් කම්පාවට පත් වුණා. බුදු රජාණන් වහන්සේ පාරිලෙය්*ය වනයට වැඩම කරවීම නිසා ඒ භික්ෂූන් කෙරෙහි අප්*රසාදය තවත් වැඩි වුණා. ඒ ගිහි පින්වතුන් පිණ්ඩපාතය නො දෙන්නට කතිකා කරගත්තා. ඔවුන් සමඟි වී බුදු රජාණන් වහන්සේගෙන් සමාව රැගෙන පැමිණෙන තුරා මුළු කොසඹෑ නුවර ඇවිද ගියත් ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය ලැබුණේ නැහැ. ගිහි පින්වතුන් ගේ දඩුවමින් ඒ අහංකාර භික්ෂූන් මෙල්ල වුණා. ලාභසත්කාර නැති වීම ගැන බිය වුණා. කම්පා වුණා. එනිසා ම සමඟි වෙන්න තීරණය කළා. සමඟිව බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් සමාව ඉල්ලා සිටියා. ඔවුනට සමාව දී වදාළ මහාකාරුණිකයන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දෙසා වදාළා.

[QUOTE="hdgpure, post: 3131408, member: 56825"] [B][SIZE="5"] දීඝාවු කුමාරාගේ හිතේ දැන් තිබෙන්නේ එකම එක දෙය යි. එනම් මව්පියන් මැරූ රජතුමාගෙන් පලිගැනීම පමණයි. මේ කුමරා හොඳින් වැඩුනා. ලස්සන පෙනුමක් ඇති වුණා. රජවාසලට සේවා පිණිස බැඳූනා. අන්තිමේ දී රජ්ජුරුවන් ගේ සිත දිනා ගැනීමට මේ කුමරා සමත් වුණා. රජතුමා ගේ හොඳම යහළුවා බවට මොහු පත් වුණා. දිනක් පිරිස සමඟ රජතුමා දඩයමේ ගියා. එදා අස්රිය පැදෙව්වේ දීඝාවු කුමාරයා විසිනුයි. පිරිසෙන් වෙන් වෙන පරිදි රජතුමාව ඈතට අරගෙන ගියා. වනයේ අතරමං කෙරෙව්වා. රජතුමා තනිවුණා. දඩයමේ ගිය රජතුමාට හරි මහන්සියි. රජතුමයි, කුමාරයයි විතරයි දැන් ඉන්නේ. රජතුමාට නිදිමත යි. කුමාරයා ගේ උකුලේ හිසතබා සැතපුන රජතුමා මොහොතකින් නින්දට වැටුණා. කුමාරයාට අතීත සිදු වීම් එකිනෙක මතක් වෙන්න පටන් ගත්තා. කෝපය උහුලගන්න බැහැ. “ඔව් ... දැන් මම මේ පුද්ගලයාව මරල දානවා. මගේ දෙමාපියන් වැනසූ මේ සතුරාව මොහොතක්වත් ජීවත් කරවිය යුතු නැහැ” කියලා හෙමිහිට කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. කඩුමිට තදින් මිරිකා ගත්තා. ඒ සැණින් ම එදා මහපාරේ මරණය කරා යමින් සිටි තම පියා ගේ අන්තිම අවවාදය රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා. “පුතේ දීඝාවු, ළඟ නොබලන්න. දුරබලන්න” කියලා. “ඔව්, මගේ පියාණෙනි, මං ළඟ බලන්නේ නෑ. දුර බලනවා ම යි” කියලා කුමාරයා හිතුවා. කඩුව හෙමිහිට කොපුවේ දමා ගත්තා. මොහොතකින් කුමාරයාට එය අමතක වුණා. ආයෙමත් වෛරය ඇති වුණා. කොපුවෙන් කඩුව ඇදලා ගත්තා. හරි පුදුමයි! පියා ගේ අවවාදය පුත් කුමරා ගේ හිතේ නැවතත් රැව්පිළිරැව් දුන්නා. ආයෙමත් කඩුව කොපුවේ දමා ගත්තා. තුන්වෙනි වතාවෙත් පුත් කුමරා මේ වතාවේ නම් මරණවා ම යි කියලා කොපුවෙන් කඩුව ඇදලා ගත්ත. පියා ගේ අවවාදයෙහි මනාව පිහිටි මේ බුද්ධිමත් කුමරා ගේ සිතේ යළි යළිත් ඒ අවවාදය රැව්පිළිරැව් දුන්නා. අන්තිමේ දී කඩුව කොපුවේ දමාගත් පුත් කුමරා සුසුම් හෙළන්න පටන් ගත්තා. රජතුමා තිගැස්සිලා ඇහැරුනා. රජතුමා හොඳටම භය වෙලා. ඇස් ලොකු වෙලා. වේගයෙන් හුස්ම ගන්නවා. “දරුවා ... මං දැන් මහා භයානක හීනයක් දැක්කා. මගේ අතින් අර දීඝීතිකෝසල රජතුමාත්, එම බිසවත් මරණයට පත් වුණා. ඔවුන් ගේ පුතෙක් කඩුවක් රැගෙන මාව මරන්න උත්සාහ කළා. දරුවා ... මට හිතාගන්න බැහැ. මෙහෙම හීනයක් පෙනුනේ මක් නිසා ද? කියලා. මට හිතාගන්න බැහැ.” දීඝාවු කුමරා වේගයෙන් නැගිට්ටා. කොපුවෙන් කඩුව අතට ගත්තා. රජතුමා ගේ කෙස්වැටිය වමතින් අල්ලා ගත්තා. බියකරු බැල්මක හෙළුවා. දත්කූරු සපමින් මෙහෙම කිව්වා. “එම්බල රජතුමනි, ඒ පුත් කුමරා මම යි. මගේ දෙමාපියන් මැරූ පලිය ගන්නට දැන් වෙලාව පැමිණුනා.” රජතුමා හොඳට ම භය වුණා. වෙව්ලන්නට පටන් ගත්තා. ජීවතදානය ඉල්ලා සිටියා. සමාව ඇයැද සිටියා. ඒ සැණින් ම පුත් කුමරාට ආයෙමත් පියා ගේ අවවාදය මතක් වුණා. පුත් කුමාරා කඩුව වීසි කළා. රජතුමා ඉදිරියේ වැඳ වැටුණා. සමාව ඉල්�වා. ජීවිතදානය ඉල්ලා සිටියා. අන්තිමේ දී එකිනෙකා ආදරයෙන් වැළඳ ගත්තා. එකිනෙකා යළි කිසිදා විරුද්ධ නොවන බවට සපථ කරගත්තා. රජතුමා මාළිඟාවට පැමිණ ඒ පුත් කුමරාට තම දියණිය සරණපාවා දුන්නා. අන්තිමේ දී රජකමත් දුන්නා. අවවාදය නිතර නිතර සිහි කොට ඒ අවවාදයට අනුව කටයුතු කිරීමෙනුයි යහපත සිදු වුණේ. මේ අයුරින් බුදු රජාණන් වහන්සේ අවවාදයට කීකරුවීම ගැන ඉතාම පැහැදිලි ලෙස කියල දුන්නා. නමුත් ලාභසත්කාරවලින් අන්ධ වූ ඒ භික්ෂූන් වහන්සේලාට අඩදබර කිරීමේ භයානකකම තේරුණේ නැහැ. එකට එක කිරීමේ භයානකකම තේරුණෙත් නැහැ. එක්තරා භික්ෂුවක් බුදු රජාණන් වහන්සේ ළඟට පැමිණ මෙහෙම කිව්වා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, විවේකයෙන් සිටින සේක්වා! බණ භාවනාවෙන් කල් ගෙවන සේක්වා! අපි මේ ආරවුල හදාගත්තේ ප්*රසිද්ධ වීම පිණිස යි” කියා පැවසීමට තරම් විළිබිය නැති කරගත්තා. මහාකාරුණික බුදු රජාණන් වහන්සේ සියල්ල හැරදමා පාරිලෙය්*ය වනයට වැඩම කොට මහත් සැනසීමෙන් යුතුව හුදෙකලා විවේකයෙන් වැඩසිටියා. රැලෙන් වෙන් වූ ඇත් රජෙක් ද හුදෙකලාවේ සිටීමට කැමැත්තෙන් ඒ වනයේ නැවතී සිටියා. ඒ ඇත් රජුත් බුදු රජාණන් වහන්සේට ඇප උපස්ථාන කළා. කොසඹෑ නුවර සිටි සැදැහැවත් ගිහි පින්වතුන් තුළ මහා සිත් වේදනාවක් හට ගත්තා. ඔවුන් බලවත් කම්පාවට පත් වුණා. බුදු රජාණන් වහන්සේ පාරිලෙය්*ය වනයට වැඩම කරවීම නිසා ඒ භික්ෂූන් කෙරෙහි අප්*රසාදය තවත් වැඩි වුණා. ඒ ගිහි පින්වතුන් පිණ්ඩපාතය නො දෙන්නට කතිකා කරගත්තා. ඔවුන් සමඟි වී බුදු රජාණන් වහන්සේගෙන් සමාව රැගෙන පැමිණෙන තුරා මුළු කොසඹෑ නුවර ඇවිද ගියත් ඒ භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතය ලැබුණේ නැහැ. ගිහි පින්වතුන් ගේ දඩුවමින් ඒ අහංකාර භික්ෂූන් මෙල්ල වුණා. ලාභසත්කාර නැති වීම ගැන බිය වුණා. කම්පා වුණා. එනිසා ම සමඟි වෙන්න තීරණය කළා. සමඟිව බුදු රජාණන් වහන්සේ ළඟට ගොස් සමාව ඉල්ලා සිටියා. ඔවුනට සමාව දී වදාළ මහාකාරුණිකයන් වහන්සේ මේ ගාථාවෙන් දහම් දෙසා වදාළා[/SIZE]. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom