Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

6. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලා ගේ කථාව - අසංවර වූ හීන වීරිය ඇති කෙනා කිසි දියුණුවක් ලබන්ට බැහැ. සංවර වූ වීරියවන්ත කෙනා හැම දෙය ම ජය ගන්නවා.

පින්වත් දරුවනේ, ඒ කාලයේ සේතව්*ය කියල නගරයක් තියෙනවා. එහි මහාකාල, මජ්ක්ධිම කාල, චුල්ල කාල කියල පුතාල තුන් දෙනෙක් සිටින පවුලක් හිටියා. ඔවුන් රැකියාවට කළේ වෙළදාමයි. වෙළදාම නිසා ඔවුන් ගේ අතමිට සරු වුණා. මහා ධනවතුන් වුණා. එක් කාලෙක මහාකාල නම් වූ වැඩිමහළු සොහොයුරාත්, චුල්ල කාල නම් වූ බාල සොහොයුරාත් වෙළඳාම පිණිස සැවැත් නුවරට පැමිණියා. සැවැත් නුවර දී මේ වෙළඳ සොහොයුරන්ට බුදු රජාණන් වහන්සේ ගැන අසන්ට ලැබුණා. මුළු නගරය ම සාමකාමි යි. බොහෝ නිවෙස්වල සවස් යාමයේ තෙරුවන් වන්දනා කොට භාවනා කරනවා. බණකථා අසනවා. හරිම ප්*රීතියෙන් කල් ගෙවනවා. මේ වෙනස ගැන වෙළඳ සොහොයුරන් පුදුමයට පත් වුණා. ඔවුන්ටත් සැවැත් නුවර ජේතවනාරාමයට යන්නට ආශා හිතුනා. දිනක් සවස් යාමයේ මේ දෙදෙනා දෙව්රම් වෙහෙරට ගියා. බුදු රජාණන් වහන්සේව දැක ගත්තා.

එදා බුදු රජාණන් වහන්සේ ඉතාම ලස්සනට උතුම් ධර්මය කියා දුන්නා. මේ ඉපදෙන මැරෙන සසර ගමන ඉතාම භයානකයි. සිතේ ඇති වෙන ලෝභයත්, ද්වේශයත්, මුලාවත් නිසා සත්වයන් කෙලෙසී යනවා. එසේ කෙලෙසී ගිය මිනිසුන් සිත කය වචනය යන තිදොරින් කර්ම රැස්කොට අපායෙහි ඉපදෙනවා. නමුත් චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්*රශ්නය විසඳාගන්න පුළුවනි. හැබැයි කෙනෙකුට ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළොත් ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවනි. සාමාන්*ය ගිහි ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඒකට හේතුව කාමසැපයට ම යි ගිහි ජීවිතය තියෙන්නේ. කෙලෙස් උපදින මාවතක් වගෙයි. හැමතිස්සේ ම මොකක් හරි දෙයකට හිත බැඳිල යනවා. ඒ වුණාට මේ පැවිදි ජීවිතය නම් හරීම නිදහස්. ආකාශය වගෙයි.

මේ වෙළඳ සොහොයුරන් දෙදෙනා බණ අසාගෙන සිටියා. මහාකාල හිටියේ ඉතාම හොඳින් සවන් දීගෙන යි. බුදු රජාණන් වහන්සේ වදාළ හැම බණ පදයක් ම මෙයාට අවබෝධ වුණා. මෙතරම් උතුම් අවස්ථාවක් ආයෙ කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා මෙයාට තේරුණා. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ගන්ධ කුටියට වැඩියා. මහාකාල ලොකු කල්පනාවකට වැටුණා. එයා චුල්ලකාලට මෙහෙම කිව්වා. “මල්ලියේ, ඔයා ගෙදර යන්න. වෙළහෙළඳාම් කටයුතු කර ගන්න. අනෙක් අයට හොඳින් සළකන්න. මං මහණ වෙනවා. මං ආයෙමත් ගිහි ගෙදරට බැඳෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේව මුණ ගැසුන වෙලාවේ මේ ලැබුණ දුර්ලභ අවස්ථාව අත්හැරගන්න මම කැමැති නැහැ.” “එහෙම කොහොම ද? එතකොට ඒ අක්කලාට මං මොකක් ද කියන්නේ? දරුවන්ට මං මොනවා ද කියන්නේ? අපි මෙච්චර මහන්සියෙන් කරපු ව්*යාපාර කඩාකප්පල් කරන්න ද ඔයා හදන්නෙ? අනික ඔය �නතරම් ගිහි ගෙදර ඉදගෙන මිනිසුන් ධර්මයෙහි හැසිරෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්නෙ එහෙම කරන්න.” “නෑ මල්ලියේ, මිනිසුන් ඕන කෙනෙක් එහෙම කරපුවාවේ. මට �න ඒක නොවෙයි. බුදු රජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයක් ගත කරගෙන නිවන හොයාගෙන ගියා. උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. මේ ජීවිතය තුළ දී ම ඒ නිවන අවබෝධ කිරීම පිණිස පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වලා දුන්නා. ඉතින් මේ අවස්ථාව මට මඟහැරුණොත් ආයෙ ආයෙමත් මට උපදින්න සිද්ධ වේවි. ඒ නිසා මල්ලියේ මං නැවත ගෙදර යන්න කොහෙත්ම කැමැති නෑ. මං මේ සෑම දෙයක් ම අත්හරිනවා. මට ඕන කරන්නේ මේ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීම විතරයි.” අය්යයි මල්ලියි දෙන්නා ඔය විදිහට වාද කළා. අන්තිමේ දී අය්යා ජය ගත්තා. මල්ලි කල්පනා කළේ වෙන දෙයක්. “ඔව්, අය්යා මහණ වුණාට කමක් නෑ. පැවිදි වීම කියන්නේ හොඳ දෙයක් නෙ. අය්යත් මහණ වෙනවා නම්, මං විතරක් තනියම ආපහු යන්නේ මොකට ද? එහෙම නම් මමත් මහණ වෙනවා” කියල හිතාගෙන එයා මහාකාලට මෙහෙම කිව්වා. “ඔව් අය්යේ, ඔයා හරි කොහොම වුණත් අපි කවුරුත් වයසට ගිහින් මැරිලා යනවා නෙ. අපි කරපු පින්පව් අරගෙන යනවා නෙ. ඉතින් මේ හැම දෙයක් ම මේ ජීවිතයේ අවසන් කරලා නිවන අවබෝධ කරන එක හොඳයි කියලා මමත් කල්පනා කළා.” මහාකාලට හරිම සතුටුයි. එයා මල්ලිව සතුටින් වැළඳගත්තා. ඒ දෙදෙනා ඉතාමත් සතුටින් පැවිදි වුණා.

[QUOTE="hdgpure, post: 3131517, member: 56825"] [B][SIZE="6"][COLOR="Orange"][CENTER]ධම්ම පදය-යමක වර්ගය 6. චුල්ලකාල මහාකාල තෙරුන් වහන්සේලා ගේ කථාව - අසංවර වූ හීන වීරිය ඇති කෙනා කිසි දියුණුවක් ලබන්ට බැහැ. සංවර වූ වීරියවන්ත කෙනා හැම දෙය ම ජය ගන්නවා.[/CENTER][/COLOR][/SIZE][/B] [CENTER][img]http://www.fileden.com/files/2008/1/30/1729417/6.jpg[/img][/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, ඒ කාලයේ සේතව්*ය කියල නගරයක් තියෙනවා. එහි මහාකාල, මජ්ක්ධිම කාල, චුල්ල කාල කියල පුතාල තුන් දෙනෙක් සිටින පවුලක් හිටියා. ඔවුන් රැකියාවට කළේ වෙළදාමයි. වෙළදාම නිසා ඔවුන් ගේ අතමිට සරු වුණා. මහා ධනවතුන් වුණා. එක් කාලෙක මහාකාල නම් වූ වැඩිමහළු සොහොයුරාත්, චුල්ල කාල නම් වූ බාල සොහොයුරාත් වෙළඳාම පිණිස සැවැත් නුවරට පැමිණියා. සැවැත් නුවර දී මේ වෙළඳ සොහොයුරන්ට බුදු රජාණන් වහන්සේ ගැන අසන්ට ලැබුණා. මුළු නගරය ම සාමකාමි යි. බොහෝ නිවෙස්වල සවස් යාමයේ තෙරුවන් වන්දනා කොට භාවනා කරනවා. බණකථා අසනවා. හරිම ප්*රීතියෙන් කල් ගෙවනවා. මේ වෙනස ගැන වෙළඳ සොහොයුරන් පුදුමයට පත් වුණා. ඔවුන්ටත් සැවැත් නුවර ජේතවනාරාමයට යන්නට ආශා හිතුනා. දිනක් සවස් යාමයේ මේ දෙදෙනා දෙව්රම් වෙහෙරට ගියා. බුදු රජාණන් වහන්සේව දැක ගත්තා. එදා බුදු රජාණන් වහන්සේ ඉතාම ලස්සනට උතුම් ධර්මය කියා දුන්නා. මේ ඉපදෙන මැරෙන සසර ගමන ඉතාම භයානකයි. සිතේ ඇති වෙන ලෝභයත්, ද්වේශයත්, මුලාවත් නිසා සත්වයන් කෙලෙසී යනවා. එසේ කෙලෙසී ගිය මිනිසුන් සිත කය වචනය යන තිදොරින් කර්ම රැස්කොට අපායෙහි ඉපදෙනවා. නමුත් චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කරගත්තොත් මේ ප්*රශ්නය විසඳාගන්න පුළුවනි. හැබැයි කෙනෙකුට ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළොත් ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවනි. සාමාන්*ය ගිහි ජීවිතයක් ගත කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරද්දී සෑහෙන වෙහෙසක් ගන්න වෙනවා. ඒකට හේතුව කාමසැපයට ම යි ගිහි ජීවිතය තියෙන්නේ. කෙලෙස් උපදින මාවතක් වගෙයි. හැමතිස්සේ ම මොකක් හරි දෙයකට හිත බැඳිල යනවා. ඒ වුණාට මේ පැවිදි ජීවිතය නම් හරීම නිදහස්. ආකාශය වගෙයි. මේ වෙළඳ සොහොයුරන් දෙදෙනා බණ අසාගෙන සිටියා. මහාකාල හිටියේ ඉතාම හොඳින් සවන් දීගෙන යි. බුදු රජාණන් වහන්සේ වදාළ හැම බණ පදයක් ම මෙයාට අවබෝධ වුණා. මෙතරම් උතුම් අවස්ථාවක් ආයෙ කවදාවත් ලැබෙන එකක් නැහැ කියලා මෙයාට තේරුණා. බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරලා ගන්ධ කුටියට වැඩියා. මහාකාල ලොකු කල්පනාවකට වැටුණා. එයා චුල්ලකාලට මෙහෙම කිව්වා. “මල්ලියේ, ඔයා ගෙදර යන්න. වෙළහෙළඳාම් කටයුතු කර ගන්න. අනෙක් අයට හොඳින් සළකන්න. මං මහණ වෙනවා. මං ආයෙමත් ගිහි ගෙදරට බැඳෙන්නේ නැහැ. බුදු රජාණන් වහන්සේව මුණ ගැසුන වෙලාවේ මේ ලැබුණ දුර්ලභ අවස්ථාව අත්හැරගන්න මම කැමැති නැහැ.” “එහෙම කොහොම ද? එතකොට ඒ අක්කලාට මං මොකක් ද කියන්නේ? දරුවන්ට මං මොනවා ද කියන්නේ? අපි මෙච්චර මහන්සියෙන් කරපු ව්*යාපාර කඩාකප්පල් කරන්න ද ඔයා හදන්නෙ? අනික ඔය �නතරම් ගිහි ගෙදර ඉදගෙන මිනිසුන් ධර්මයෙහි හැසිරෙන්නේ. ඉතින් ඔයාටත් පුළුවන්නෙ එහෙම කරන්න.” “නෑ මල්ලියේ, මිනිසුන් ඕන කෙනෙක් එහෙම කරපුවාවේ. මට �න ඒක නොවෙයි. බුදු රජාණන් වහන්සේ ගිහි ජීවිතය අත්හැරලා පැවිදි ජීවිතයක් ගත කරගෙන නිවන හොයාගෙන ගියා. උන්වහන්සේ ධර්මය අවබෝධ කළා. මේ ජීවිතය තුළ දී ම ඒ නිවන අවබෝධ කිරීම පිණිස පැවිදි ජීවිතයේ වටිනාකම පෙන්වලා දුන්නා. ඉතින් මේ අවස්ථාව මට මඟහැරුණොත් ආයෙ ආයෙමත් මට උපදින්න සිද්ධ වේවි. ඒ නිසා මල්ලියේ මං නැවත ගෙදර යන්න කොහෙත්ම කැමැති නෑ. මං මේ සෑම දෙයක් ම අත්හරිනවා. මට ඕන කරන්නේ මේ චතුරාර්ය සත්*ය ධර්මය අවබෝධ කිරීම විතරයි.” අය්යයි මල්ලියි දෙන්නා ඔය විදිහට වාද කළා. අන්තිමේ දී අය්යා ජය ගත්තා. මල්ලි කල්පනා කළේ වෙන දෙයක්. “ඔව්, අය්යා මහණ වුණාට කමක් නෑ. පැවිදි වීම කියන්නේ හොඳ දෙයක් නෙ. අය්යත් මහණ වෙනවා නම්, මං විතරක් තනියම ආපහු යන්නේ මොකට ද? එහෙම නම් මමත් මහණ වෙනවා” කියල හිතාගෙන එයා මහාකාලට මෙහෙම කිව්වා. “ඔව් අය්යේ, ඔයා හරි කොහොම වුණත් අපි කවුරුත් වයසට ගිහින් මැරිලා යනවා නෙ. අපි කරපු පින්පව් අරගෙන යනවා නෙ. ඉතින් මේ හැම දෙයක් ම මේ ජීවිතයේ අවසන් කරලා නිවන අවබෝධ කරන එක හොඳයි කියලා මමත් කල්පනා කළා.” මහාකාලට හරිම සතුටුයි. එයා මල්ලිව සතුටින් වැළඳගත්තා. ඒ දෙදෙනා ඉතාමත් සතුටින් පැවිදි වුණා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom