Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැවිදි වුණාට පසු මහාකාල ස්වාමීන් වහන්සේ ඒ ගැන ඉතාමත් වගකීම් සහිතව කල්පනා කළා. බුදු රජාණන් වහන්සේ උගන්වන ආකාරයට ම සිත කය වචනය හසුරුවන්නට ඕන කියල දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා. කළණ මිතුරන් ගේ ඇසුරේ ම කල්ගත කරන්න හිතට ගත්තා. ඒ නිසා මහාකාල ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් කෙනෙක් වුණා. ඇස් කණ් ආදී ඉඳූරන් හොඳට සංවර කරගත්තා. දමනය වුණා. හිත ඇවිස්සෙන ලාමක දේවල්වලට ඉඩ දුන්නේ නැහැ. දානය වැළඳූවෙත් ජීවිතය පවත්වා ගැනීම විතරම යි. රස තෘෂ්ණාවට හසු වුණෙත් නැහැ. ශ්*රද්ධාව හොඳින් පැවැත්වුවා. ගෙවෙන හැම තත්පරයකින් ම උපරිම ප්*රයෝජන ගත්තා. වීරියවන්ත වුණා. සමාධිය දියුණු කළා. සුළු කලක දී අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නමුත් චුල්ලකාල ස්වාමීන් වහන්සේ ජීවිතයේ ඇති බැරෑරුම්කම ගැන කල්පනා කළේ නෑ. කම්මැලිකමෙන් කල්ගත කළා. හොඳට නිදාගත්තා. ප්*රණීත ආහාරපාන ලැබුණ දවසට හොඳට වැළඳූවා. ඇතිපදමට වැළඳූවා. ආයෙමත් නිදාගත්තා. ගිහි ගෙවල්වල ජීවත් වෙන උදවිය දිහාබල බලා සතුටුවුණා. භාවනා කරන්න උත්සාහ ගත්තේ නෑ. ඉඳූරන් සංවර කරගත්තේ නෑ.

දිනක් පන්සියයක් ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන බුදු රජාණන් වහන්සේ සේතව්*ය නුවරට වැඩම කළා. සේතව්*ය නුවර ඇට්ටේරියා වනයෙහි වැඩසිටියා. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මේ මහාකාල චුල්ලකාල ස්වාමීන් වහන්සේලාව ඒ නගරයේ වැසියන් හඳූනාගත්තා. ඔවුන් ගේ නිවසට දැනුම් දුන්නා. දිනක් චුල්ලකාල ස්වාමීන් වහන්සේට ගෙදර දානයට ඇරැයුමක් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සතුටින් ගෙදරට වැඩියා. දන්වළඳා අවසානයේ ධර්මය දේශනා කළා. පින් අනුමෝදන් කොට ආපසු වැඩම කිරීම පිණිස අසුණෙන් නැගිට්ටා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරුන් ඇවිදින් වට කරගත්තා. “හා .... හා ... මේ මොක ද? දැන්ම ම පිටත් වෙන්න ද හදන්නෙ? මෙච්චරකලක් මුන්දැලාට මොකද වුණේ කියල සොයාගන්නට බැරිවයි හිටියේ. දැන් ඉතින් කොහේ යන්න ද? ආ ... මේ සරම ගන්නවා. හා ... කෝ ... ඔය සිවුර අයින් කරන එක යි ඇත්තේ” චුල්ලකාල ස්වාමීන් වහන්සේ හොඳට ම බිය වුණා. පැනල යන්න ලැබුණේ නැහැ. ඒ භාර්යාවන් උන්වහන්සේව බලෙන් ම සිවුරු හැරෙව්වා. ගිහි රෙදි ඇන්ඳෙව්වා. දැන් පවුලේ උදවියට හරිම සතුටුයි. මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගෙදර පිරිසටත් චුල්ලකාල සිවුරු හැරීම ගැන ආරංචි වුණා. ඔවුන්ට හරි සතුටුයි. “හරි ... අපේ එක්කෙනාට කරන්න තියෙන්නෙත් ඔය ටික ම තමයි.” ඔවුන් පසුව දා ම මහාකාල ස්වාමීන් වහන්සේ සොයා ගොස් දානයට ආරාධනා කළා. ඒ ඇරැයුම පිළිගත් මහාකාල ස්වාමීන් වහන්සේ පසුව දා එම නිවසට වැඩම කළා. පිළිගැන්වූ දානය වැළඳූවා. අනුමෝදනා බණ දේශනා කළා. ආපසු වඩින්නට සිතා ගෙන අසුණෙන් නැගිට්ටා. ඒ මොහොතේ ම මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරු සඟවාගෙන සිටි ගිහි ඇඳූම් අතට ගෙන උන්වහන්සේව වට කරගත්තා. “හා ... හා ... ආපහු වඩින්න වගේ. ඒව කොහේද ... දැන් ඉතින් මේ වතුපිටි බලාගෙන මල්ලිත් එක්ක වෙළහෙළඳාම් කරගෙන ඉන්න එකයි ඇත්තෙ.” මහාකාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෑස පියාගත්තා. කෙමෙන් කෙමෙන් පොළොවෙන් උඩට ඉස්සුනා. බිරින්දෑවරුන් පස්සට වීසි වුණා. ඇස් ලොකු වුණා. පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මහාකාල ස්වාමීන් වහන්සේ පොළොවෙන් උඩට නැගී අහසින් වැඩියා. සියළු දෙනා දෑත් වැඳගෙන ඒ දෙස බලා සිටියා. උන්වහන්සේ නො පෙනී ගියා. බිරින්දෑවරුන් එකිනෙකා බිරාන්ත වෙලා මූණට මූණ බලාගත්තා.

මහාකාල ස්වාමීන් වහන්සේට වන්දනා කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ සහෝදර ස්වාමීන් වහන්සේව බලෙන් සිවුරු හරවා ගත්තා” කියා පවසා සිටියා. එවේලෙහි භාග්*යවත් බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාළා.

[QUOTE="hdgpure, post: 3131545, member: 56825"] [CENTER][img]http://www.fileden.com/files/2008/5/9/1903512/08.jpg[/img] [/CENTER][B][SIZE="5"] පැවිදි වුණාට පසු මහාකාල ස්වාමීන් වහන්සේ ඒ ගැන ඉතාමත් වගකීම් සහිතව කල්පනා කළා. බුදු රජාණන් වහන්සේ උගන්වන ආකාරයට ම සිත කය වචනය හසුරුවන්නට ඕන කියල දැඩි ලෙස අධිෂ්ඨාන කරගත්තා. කළණ මිතුරන් ගේ ඇසුරේ ම කල්ගත කරන්න හිතට ගත්තා. ඒ නිසා මහාකාල ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් කෙනෙක් වුණා. ඇස් කණ් ආදී ඉඳූරන් හොඳට සංවර කරගත්තා. දමනය වුණා. හිත ඇවිස්සෙන ලාමක දේවල්වලට ඉඩ දුන්නේ නැහැ. දානය වැළඳූවෙත් ජීවිතය පවත්වා ගැනීම විතරම යි. රස තෘෂ්ණාවට හසු වුණෙත් නැහැ. ශ්*රද්ධාව හොඳින් පැවැත්වුවා. ගෙවෙන හැම තත්පරයකින් ම උපරිම ප්*රයෝජන ගත්තා. වීරියවන්ත වුණා. සමාධිය දියුණු කළා. සුළු කලක දී අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නමුත් චුල්ලකාල ස්වාමීන් වහන්සේ ජීවිතයේ ඇති බැරෑරුම්කම ගැන කල්පනා කළේ නෑ. කම්මැලිකමෙන් කල්ගත කළා. හොඳට නිදාගත්තා. ප්*රණීත ආහාරපාන ලැබුණ දවසට හොඳට වැළඳූවා. ඇතිපදමට වැළඳූවා. ආයෙමත් නිදාගත්තා. ගිහි ගෙවල්වල ජීවත් වෙන උදවිය දිහාබල බලා සතුටුවුණා. භාවනා කරන්න උත්සාහ ගත්තේ නෑ. ඉඳූරන් සංවර කරගත්තේ නෑ. දිනක් පන්සියයක් ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන බුදු රජාණන් වහන්සේ සේතව්*ය නුවරට වැඩම කළා. සේතව්*ය නුවර ඇට්ටේරියා වනයෙහි වැඩසිටියා. ස්වාමීන් වහන්සේලා පිඬුසිඟා වඩිද්දී මේ මහාකාල චුල්ලකාල ස්වාමීන් වහන්සේලාව ඒ නගරයේ වැසියන් හඳූනාගත්තා. ඔවුන් ගේ නිවසට දැනුම් දුන්නා. දිනක් චුල්ලකාල ස්වාමීන් වහන්සේට ගෙදර දානයට ඇරැයුමක් ලැබුණා. ඒ ස්වාමීන් වහන්සේ සතුටින් ගෙදරට වැඩියා. දන්වළඳා අවසානයේ ධර්මය දේශනා කළා. පින් අනුමෝදන් කොට ආපසු වැඩම කිරීම පිණිස අසුණෙන් නැගිට්ටා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරුන් ඇවිදින් වට කරගත්තා. “හා .... හා ... මේ මොක ද? දැන්ම ම පිටත් වෙන්න ද හදන්නෙ? මෙච්චරකලක් මුන්දැලාට මොකද වුණේ කියල සොයාගන්නට බැරිවයි හිටියේ. දැන් ඉතින් කොහේ යන්න ද? ආ ... මේ සරම ගන්නවා. හා ... කෝ ... ඔය සිවුර අයින් කරන එක යි ඇත්තේ” චුල්ලකාල ස්වාමීන් වහන්සේ හොඳට ම බිය වුණා. පැනල යන්න ලැබුණේ නැහැ. ඒ භාර්යාවන් උන්වහන්සේව බලෙන් ම සිවුරු හැරෙව්වා. ගිහි රෙදි ඇන්ඳෙව්වා. දැන් පවුලේ උදවියට හරිම සතුටුයි. මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගෙදර පිරිසටත් චුල්ලකාල සිවුරු හැරීම ගැන ආරංචි වුණා. ඔවුන්ට හරි සතුටුයි. “හරි ... අපේ එක්කෙනාට කරන්න තියෙන්නෙත් ඔය ටික ම තමයි.” ඔවුන් පසුව දා ම මහාකාල ස්වාමීන් වහන්සේ සොයා ගොස් දානයට ආරාධනා කළා. ඒ ඇරැයුම පිළිගත් මහාකාල ස්වාමීන් වහන්සේ පසුව දා එම නිවසට වැඩම කළා. පිළිගැන්වූ දානය වැළඳූවා. අනුමෝදනා බණ දේශනා කළා. ආපසු වඩින්නට සිතා ගෙන අසුණෙන් නැගිට්ටා. ඒ මොහොතේ ම මහාකාල ස්වාමීන් වහන්සේ ගේ ගිහිකල බිරින්දෑවරු සඟවාගෙන සිටි ගිහි ඇඳූම් අතට ගෙන උන්වහන්සේව වට කරගත්තා. “හා ... හා ... ආපහු වඩින්න වගේ. ඒව කොහේද ... දැන් ඉතින් මේ වතුපිටි බලාගෙන මල්ලිත් එක්ක වෙළහෙළඳාම් කරගෙන ඉන්න එකයි ඇත්තෙ.” මහාකාල ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. දෑස පියාගත්තා. කෙමෙන් කෙමෙන් පොළොවෙන් උඩට ඉස්සුනා. බිරින්දෑවරුන් පස්සට වීසි වුණා. ඇස් ලොකු වුණා. පුදුමෙන් වගේ බලාගෙන හිටියා. මහාකාල ස්වාමීන් වහන්සේ පොළොවෙන් උඩට නැගී අහසින් වැඩියා. සියළු දෙනා දෑත් වැඳගෙන ඒ දෙස බලා සිටියා. උන්වහන්සේ නො පෙනී ගියා. බිරින්දෑවරුන් එකිනෙකා බිරාන්ත වෙලා මූණට මූණ බලාගත්තා. මහාකාල ස්වාමීන් වහන්සේට වන්දනා කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ සහෝදර ස්වාමීන් වහන්සේව බලෙන් සිවුරු හරවා ගත්තා” කියා පවසා සිටියා. එවේලෙහි භාග්*යවත් බුදු රජාණන් වහන්සේ මේ ගාථා දෙක වදාළා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom