Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් දරුවනේ, ජීවිතය ජය ගන්නේ ඉතාමත් සුළු පිරිස යි. බොහෝ දෙනෙක් පරාජයට පත් වෙනවා. සාමාන්*ය ලෝකයා මුදල් තිබීම, යානවාහන තිබීම, ඉඩකඩම් වතුපිටි තිබීම, ලොකු සමාජ තත්වයක් තිබීම, ජයග්*රහණය හැටියට සළකනවා. එය යම් කිසි ජයග්*රහණයක් තමයි. නමුත් ජීවිතයක ලොකුම ජයග්*රහණය වන්නේ චතුරාර්ය සත්*යය අවබෝධ කිරීම ය. ඒත් එය අවබෝධ කළ හැක්කේ කාටද යන්න වග අටවෙනි ගාථාවෙන් හොඳින් ම පැහැදිලි වෙනවා.

පින්වත් දරුවනේ, වීරිය නැති, කාමසැපයෙහි ඇළුණු, ඉඳූරන අසංවර තැනැත්තා මේ ලෝකයට බැඳෙන්නේ සිතාගත නො හැකි වේගයෙනි. බුදු රජාණන් වහන්සේ එය පෙන්වා වදාළේ සුළඟින් කඩා වැටෙන දුබල ගසක් ලෙස ය. මාරයා ඒ තැනැත්තාව වසඟ කරන්නේ ඔහු තුළ ඇති දුර්වලකම් පාදක කොට ගෙන ය. මාරයා යනු මේ ලෝකයෙහි පැවැත්ම හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන සයෙහි පැවැත්මට අධිපති තැනැත්තා ය. චතුරාර්ය සත්*යය අවබෝධය යනු ඒ ඇස්කණ් ආදියෙන් නිදහස් වීම යි. එසේ ජීවිතාවබෝධය තුළින් තණ්හාවෙන් නිදහස් වීම ගැන මාරයා කැමැති නැත. ඔහු නිතරම කැමැති වන්නේ පුද්ගලයා ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බැඳී සිටීම ගැන යි. ඒ නිසා හත්වෙනි ගාථාවෙහි සඳහන් දුර්වලතාවලින් හෙබි පුද්ගලයාව එයට බැඳ තැබීම සුළු දෙයකි. ඔහු වහා එයට හසු වෙයි.

පින්වත් දරුවනේ, රහතන් වහන්සේ ගේ ස්වභාවය කොතරම් අසිරිමත් ද! උන්වහන්සේ කිසිවකට නො ඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින් ම දකිති. ඉඳූරන් සංවර කර ගෙන සිටිති. ලොවෙහි ඇති සියළු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසු නොවේ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවේ. ඒ රහතන් වහන්සේ ගේ වීරිය හැම මොහොතේ ම පවතී. සිහි නුවණ මැනැවින් පවතී. මාරයාට කිසිසේත් ම උන්වහන්සේව යට කළ නො හැකිය. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩ සිටින්නේ මහාගල් පර්වතයක් පරිද්දෙනි. කොතරම් සුළඟ හැමුව ද එය සොළවාලිය නො හැකි ය. මාරයා කවර දෙයක් කළ ද රහතන් වහන්සේව වෙනස් කළ නො හැකි ය. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණි. බුදුවරුන් ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලා ය.

[QUOTE="hdgpure, post: 3131568, member: 56825"] [B][SIZE="5"]පින්වත් දරුවනේ, ජීවිතය ජය ගන්නේ ඉතාමත් සුළු පිරිස යි. බොහෝ දෙනෙක් පරාජයට පත් වෙනවා. සාමාන්*ය ලෝකයා මුදල් තිබීම, යානවාහන තිබීම, ඉඩකඩම් වතුපිටි තිබීම, ලොකු සමාජ තත්වයක් තිබීම, ජයග්*රහණය හැටියට සළකනවා. එය යම් කිසි ජයග්*රහණයක් තමයි. නමුත් ජීවිතයක ලොකුම ජයග්*රහණය වන්නේ චතුරාර්ය සත්*යය අවබෝධ කිරීම ය. ඒත් එය අවබෝධ කළ හැක්කේ කාටද යන්න වග අටවෙනි ගාථාවෙන් හොඳින් ම පැහැදිලි වෙනවා. පින්වත් දරුවනේ, වීරිය නැති, කාමසැපයෙහි ඇළුණු, ඉඳූරන අසංවර තැනැත්තා මේ ලෝකයට බැඳෙන්නේ සිතාගත නො හැකි වේගයෙනි. බුදු රජාණන් වහන්සේ එය පෙන්වා වදාළේ සුළඟින් කඩා වැටෙන දුබල ගසක් ලෙස ය. මාරයා ඒ තැනැත්තාව වසඟ කරන්නේ ඔහු තුළ ඇති දුර්වලකම් පාදක කොට ගෙන ය. මාරයා යනු මේ ලෝකයෙහි පැවැත්ම හෙවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන සයෙහි පැවැත්මට අධිපති තැනැත්තා ය. චතුරාර්ය සත්*යය අවබෝධය යනු ඒ ඇස්කණ් ආදියෙන් නිදහස් වීම යි. එසේ ජීවිතාවබෝධය තුළින් තණ්හාවෙන් නිදහස් වීම ගැන මාරයා කැමැති නැත. ඔහු නිතරම කැමැති වන්නේ පුද්ගලයා ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට බැඳී සිටීම ගැන යි. ඒ නිසා හත්වෙනි ගාථාවෙහි සඳහන් දුර්වලතාවලින් හෙබි පුද්ගලයාව එයට බැඳ තැබීම සුළු දෙයකි. ඔහු වහා එයට හසු වෙයි. පින්වත් දරුවනේ, රහතන් වහන්සේ ගේ ස්වභාවය කොතරම් අසිරිමත් ද! උන්වහන්සේ කිසිවකට නො ඇලෙයි. උන්වහන්සේ අසුභ දෙය ඒ අයුරින් ම දකිති. ඉඳූරන් සංවර කර ගෙන සිටිති. ලොවෙහි ඇති සියළු රස එකට කැටි කොට රහතන් වහන්සේට පිදුවත් රස තෘෂ්ණාවට උන්වහන්සේ කිසිදා හසු නොවේ. උන්වහන්සේ වැඩ සිටින්නේ තෘෂ්ණාවෙන් නිදහස් වූ කෙනෙක් හැටියට මිස තෘෂ්ණාවෙහි දාසයෙක් ලෙස නොවේ. ඒ රහතන් වහන්සේ ගේ වීරිය හැම මොහොතේ ම පවතී. සිහි නුවණ මැනැවින් පවතී. මාරයාට කිසිසේත් ම උන්වහන්සේව යට කළ නො හැකිය. ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයෙන් නිදහස් වූ උන්වහන්සේ වැඩ සිටින්නේ මහාගල් පර්වතයක් පරිද්දෙනි. කොතරම් සුළඟ හැමුව ද එය සොළවාලිය නො හැකි ය. මාරයා කවර දෙයක් කළ ද රහතන් වහන්සේව වෙනස් කළ නො හැකි ය. පිරිසිදු සිත් ඇති රහතන් වහන්සේලා බිහි වන්නේ බුදු සසුනක පමණි. බුදුවරුන් ගේ ලෝකයෙහි බබලන්නේ රහතන් වහන්සේලා ය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom