Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

7. දේවදත්ත ගේ කථාව - සිතේ කෙලෙස් කහට ඇති කෙනාට කසාවතින් ඇති ඵලය කිම? කසාවත සුදුසු වන්නේ කෙලෙස් කහට නැති කෙනාට නොවේ ද?

පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරකට පසු තම පියරජතුමා ප්*රධාන රටවැසියන්හට උතුම් ධර්ම ලබා දීම පිණිස මහාකරුණාවෙන් කිඹුල්වත් නුවරට වැඩිය වග ඔයාලා දැනටමත් දන්නවා. බුදු රජාණන් වහන්සේ ගේ වැඩම කිරීමෙන් පසු මුළු කිඹුල්වත් පුරය ම වෙනස් වුණා. ශාක්*යවංශිකයන් තිසරණයේ පිහිටි පිරිසක් බවට පත් වුණා. බුදු රජාණන් වහන්සේට ශාක්*යසිංහ, ශාක්*යමුනි, ආදිච්චබන්ධු ආදී උදාර නම්වලින් ගෞරව කළා. උන්වහන්සේ ගේ ඥාතීන් වන නන්ද කුමාරයා, ආනන්ද කුමාරයා, භගු කුමාරයා, කිම්බිල කුමාරයා ආදී පිරිසත් උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ වගේ ම දේවදත්ත කුමාරයාත් පැවිදි වුණා. දේවදත්ත කියන්නේ රජ පවුලට අයත් කෙනෙක්. යසෝධරා දේවිය ගේ වැඩිමහල් සහෝදරයා වුණේ දේවදත්ත. ඉතින් දේවදත්ත ඉතාම ලස්සන රූපයක් ඇති කෙනෙක්. මහානුභාව සම්පන්න පෙනුමක් ඇති කෙනෙක්. දක්ෂ කෙනෙක්. මොහු පැවිදි වුණ විට පැවිද්දන් අතරේ දේවදත්ත ගේ රුව ලස්සනට කැපී පෙනුනා. දේවදත්ත ඉතා හොඳින් සිල්පද ආරක්ෂ කළා. චිත්ත සමාධිය ඇති කරගත්තා. කොටින් ම නොයෙක් වෙස්ගන්න පුළුවන් ආකාරයේ ඍද්ධිබලත් ඇති කරගත්තා. දේවදත්ත ගේ දක්ෂකම ගැන හැමෝම සතුටු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් දේවදත්ත ගැන බොහෝ ම ප්*රශංසාවෙන් කතා කළා. ටිකෙන් ටික දේවදත්ත ප්*රසිද්ධ භික්ෂුවක් වුණා. සියළු දෙනා ම බොහෝ සෙයින් ගෞරව කරන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා ගේ සිත දිනා ගන්නට දේවදත්ත සමත් වුණා. මේ විදිහට සමාජයේ නායකත්වයට පැමිණෙද්දී දේවදත්ත කල්පනා කළේ ඒ සාසනයේ සැබෑ නායකත්වය තිබිය යුත්තේ තමන්ට බවයි. තමන් කැමැති පරිද්දෙන් සඟ පිරිස පාලනය කිරීමේ පවිටු ආශාවක් දේවදත්තට ඇති වුණා. දේවදත්ත මෙහෙම කල්පනා කළා. “දැන් ඉතින් භාග්*යවතුන් වහන්සේ විවේක ගන්න එකයි හොඳ. මමත් දැන් ප්*රසිද්ධ කෙනෙක්. අනික මම ළඟ ම ඤාතියා. මම තමයි ඊ ළඟට මේ සසුනේ නායකත්වයට එක ම සුදුස්සා වෙන්නේ. දැන් සඟ පිරිස හසුරුවන එක මට හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ පිරිස කෙරෙහි ලොකු කැක්කුමක් තියෙනවා.” දේවදත්ත හැම තිස්සේ ම පිරිසේ යහපත වෙනුවෙන් කැප වූ කෙනා හැටියට උජාරුවෙන් පෙනී හිටියා. ඒ ගැන ම සතුටු වුණා. දිනක් බුදු රජාණන් වහන්සේ ළඟට ගිය දේවදත්ත උන්වහන්සේට වන්දනා කොට මෙහෙම ඉල්ලීමක් කළා. තුන්වතාවක් ම මේ ඉල්ලීම කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, දැන් භික්ෂු පිරිස අතිවිශාල යි. විවිධාකාර ප්*රදේශවලින් පිරිස පැමිණ පැවිදි වෙනවා. මේ සඟ පිරිස වෙනුවෙන් ඔබ වහන්සේ සෑහෙන සේවාවක් කළා. දැන් ඔබ වහන්සේට කිසි ම විවේකයක් නැහැ. ඒ නිසා ස්වාමීනී, මාව විශ්වාස කරන්න. මට මේ පිරිස හොඳට හසුරුවන්න පුළුවන්. ඒ කවුරුත් මා කියන දෙයට හොඳින් සවන් දෙනවා. එනිසා මේ සඟ පිරිස මට භාර දෙන්න.” බුදු රජාණන් වහන්සේ දේවදත්ත දෙස අනුකම්පාවෙන් බලා සිටියා. කෙලෙස් තවන වීරියෙන් යුතුව කෙලෙසුන්ගෙන් මිඳීමට උත්සාහ නො කොට තාවකාලිකව ලැබෙන ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට දේවදත්ත හසු වුණා. පවිටු ආශාවන්ගෙන් සිත වෙළා ගත්තා. චතුරාර්ය සත්*යය අවබෝධය සම්පූර්ණයෙන් ම අමතක වුණා. තථාගතයන් වහන්සේ කවුද යන වග අමතක වුණා. සමාජ නායකත්වයට ම සිත යොමු වුණා. බුදු රජාණන් වහන්සේ දේවදත්තට අවවාද කළා. “දේවදත්ත, සැරියුත්ත මුගලන් හටවත් මම සඟ පිරිසේ නායකත්වය භාරදීල නෑ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වය ශාස්තෘවරයෙක් යටතේ පවතින දෙයක්. එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. මෙවැනි ඉල්ලීම් මින්මතු නො කළ යුතු යි.” බුදු රජාණන් වහන්සේ ගේ අවවාදය පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවත්ත නිහතමානී වුණේ නෑ. එදා බුදු රජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශ කොට හෝ බුදු සසුනේ නායකත්වය ලබා ගැනීමේ උමතු ආශාවෙනි. දේවදත්ත කෙමෙන් කෙමෙන් තමා ගේ අදහස ඉෂ්ඨ කර ගැනීම පිණිස ම මහන්සි වුණා. පවිටු දේවදත්ත හඳූනා නොගත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් ඔහු ගේ මායාකාරීබස්වලට රැවටුනා.

[QUOTE="hdgpure, post: 3180602, member: 56825"] [CENTER][B][SIZE="6"][COLOR="Orange"]ධම්ම පදය-යමක වර්ගය[/COLOR][/SIZE][/B][/CENTER] [B][CENTER][SIZE="6"][COLOR="Orange"] 7. දේවදත්ත ගේ කථාව - සිතේ කෙලෙස් කහට ඇති කෙනාට කසාවතින් ඇති ඵලය කිම? කසාවත සුදුසු වන්නේ කෙලෙස් කහට නැති කෙනාට නොවේ ද? [/COLOR][/SIZE][/CENTER][/B] [CENTER] [img]http://www.fileden.com/files/2008/1/30/1729417/8.jpg[/img] [/CENTER] [B][SIZE="5"]පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරකට පසු තම පියරජතුමා ප්*රධාන රටවැසියන්හට උතුම් ධර්ම ලබා දීම පිණිස මහාකරුණාවෙන් කිඹුල්වත් නුවරට වැඩිය වග ඔයාලා දැනටමත් දන්නවා. බුදු රජාණන් වහන්සේ ගේ වැඩම කිරීමෙන් පසු මුළු කිඹුල්වත් පුරය ම වෙනස් වුණා. ශාක්*යවංශිකයන් තිසරණයේ පිහිටි පිරිසක් බවට පත් වුණා. බුදු රජාණන් වහන්සේට ශාක්*යසිංහ, ශාක්*යමුනි, ආදිච්චබන්ධු ආදී උදාර නම්වලින් ගෞරව කළා. උන්වහන්සේ ගේ ඥාතීන් වන නන්ද කුමාරයා, ආනන්ද කුමාරයා, භගු කුමාරයා, කිම්බිල කුමාරයා ආදී පිරිසත් උන්වහන්සේ ළඟ පැවිදි වුණා. ඒ වගේ ම දේවදත්ත කුමාරයාත් පැවිදි වුණා. දේවදත්ත කියන්නේ රජ පවුලට අයත් කෙනෙක්. යසෝධරා දේවිය ගේ වැඩිමහල් සහෝදරයා වුණේ දේවදත්ත. ඉතින් දේවදත්ත ඉතාම ලස්සන රූපයක් ඇති කෙනෙක්. මහානුභාව සම්පන්න පෙනුමක් ඇති කෙනෙක්. දක්ෂ කෙනෙක්. මොහු පැවිදි වුණ විට පැවිද්දන් අතරේ දේවදත්ත ගේ රුව ලස්සනට කැපී පෙනුනා. දේවදත්ත ඉතා හොඳින් සිල්පද ආරක්ෂ කළා. චිත්ත සමාධිය ඇති කරගත්තා. කොටින් ම නොයෙක් වෙස්ගන්න පුළුවන් ආකාරයේ ඍද්ධිබලත් ඇති කරගත්තා. දේවදත්ත ගේ දක්ෂකම ගැන හැමෝම සතුටු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් දේවදත්ත ගැන බොහෝ ම ප්*රශංසාවෙන් කතා කළා. ටිකෙන් ටික දේවදත්ත ප්*රසිද්ධ භික්ෂුවක් වුණා. සියළු දෙනා ම බොහෝ සෙයින් ගෞරව කරන්න පටන් ගත්තා. භික්ෂූන් වහන්සේලා ගේ සිත දිනා ගන්නට දේවදත්ත සමත් වුණා. මේ විදිහට සමාජයේ නායකත්වයට පැමිණෙද්දී දේවදත්ත කල්පනා කළේ ඒ සාසනයේ සැබෑ නායකත්වය තිබිය යුත්තේ තමන්ට බවයි. තමන් කැමැති පරිද්දෙන් සඟ පිරිස පාලනය කිරීමේ පවිටු ආශාවක් දේවදත්තට ඇති වුණා. දේවදත්ත මෙහෙම කල්පනා කළා. “දැන් ඉතින් භාග්*යවතුන් වහන්සේ විවේක ගන්න එකයි හොඳ. මමත් දැන් ප්*රසිද්ධ කෙනෙක්. අනික මම ළඟ ම ඤාතියා. මම තමයි ඊ ළඟට මේ සසුනේ නායකත්වයට එක ම සුදුස්සා වෙන්නේ. දැන් සඟ පිරිස හසුරුවන එක මට හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ පිරිස කෙරෙහි ලොකු කැක්කුමක් තියෙනවා.” දේවදත්ත හැම තිස්සේ ම පිරිසේ යහපත වෙනුවෙන් කැප වූ කෙනා හැටියට උජාරුවෙන් පෙනී හිටියා. ඒ ගැන ම සතුටු වුණා. දිනක් බුදු රජාණන් වහන්සේ ළඟට ගිය දේවදත්ත උන්වහන්සේට වන්දනා කොට මෙහෙම ඉල්ලීමක් කළා. තුන්වතාවක් ම මේ ඉල්ලීම කළා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, දැන් භික්ෂු පිරිස අතිවිශාල යි. විවිධාකාර ප්*රදේශවලින් පිරිස පැමිණ පැවිදි වෙනවා. මේ සඟ පිරිස වෙනුවෙන් ඔබ වහන්සේ සෑහෙන සේවාවක් කළා. දැන් ඔබ වහන්සේට කිසි ම විවේකයක් නැහැ. ඒ නිසා ස්වාමීනී, මාව විශ්වාස කරන්න. මට මේ පිරිස හොඳට හසුරුවන්න පුළුවන්. ඒ කවුරුත් මා කියන දෙයට හොඳින් සවන් දෙනවා. එනිසා මේ සඟ පිරිස මට භාර දෙන්න.” බුදු රජාණන් වහන්සේ දේවදත්ත දෙස අනුකම්පාවෙන් බලා සිටියා. කෙලෙස් තවන වීරියෙන් යුතුව කෙලෙසුන්ගෙන් මිඳීමට උත්සාහ නො කොට තාවකාලිකව ලැබෙන ලාභසත්කාර කීර්ති ප්*රශංසාවලට දේවදත්ත හසු වුණා. පවිටු ආශාවන්ගෙන් සිත වෙළා ගත්තා. චතුරාර්ය සත්*යය අවබෝධය සම්පූර්ණයෙන් ම අමතක වුණා. තථාගතයන් වහන්සේ කවුද යන වග අමතක වුණා. සමාජ නායකත්වයට ම සිත යොමු වුණා. බුදු රජාණන් වහන්සේ දේවදත්තට අවවාද කළා. “දේවදත්ත, සැරියුත්ත මුගලන් හටවත් මම සඟ පිරිසේ නායකත්වය භාරදීල නෑ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වය ශාස්තෘවරයෙක් යටතේ පවතින දෙයක්. එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. මෙවැනි ඉල්ලීම් මින්මතු නො කළ යුතු යි.” බුදු රජාණන් වහන්සේ ගේ අවවාදය පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවත්ත නිහතමානී වුණේ නෑ. එදා බුදු රජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශ කොට හෝ බුදු සසුනේ නායකත්වය ලබා ගැනීමේ උමතු ආශාවෙනි. දේවදත්ත කෙමෙන් කෙමෙන් තමා ගේ අදහස ඉෂ්ඨ කර ගැනීම පිණිස ම මහන්සි වුණා. පවිටු දේවදත්ත හඳූනා නොගත් ගිහිපැවිදි බොහෝ දෙනෙක් ඔහු ගේ මායාකාරීබස්වලට රැවටුනා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom