Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ කාලයේ රජගහනුවර සැදැහැවත් පිරිස බොහෝ දන්පැන් පිළියෙල කොට භික්ෂූන් වහන්සේලාට ආදරයෙන් ඇප උපස්ථාන කරනවා. චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනින් පිඬුසිඟා වඩින දකින අයුරු මහත් ශ්*රද්ධාවෙන් දැක බලා සතුටු වෙනවා. එක් කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්*රධාන භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩින අතරේ රජගහ නුවරට වැඩම කළා. බොහෝ සැදැහැවතුන් එක් ව ඒ සියළු ස්වාමීන් වහන්සේලාට මහාදානයක් පිළියෙල කළා. එහිදී එක් ධනවත් පින්වතෙක් ඉතාමත් වටිනා වස්ත්*රයක් සිවුරක් පිණිස සකසා එම දානයේ දී පූජා කිරීමට සූදානම් කළා. රජගහනුවර මහත් කීර්තියක් දරා සිටි දේවදත්ත හට ඒ සිවුර සුදුසු යැ යි බොහෝ දෙනෙක් කියා සිටියා. “මේ අහන්න ... අපේ ස්වාමීන් වහන්සේලා වැඩිකල් මෙහෙ රැඳෙන්නේ නෑ. චාරිකාවේ වඩිනවා. අපට නිතර මුණ ගැහෙන්නෙත් නෑ. නමුත් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නොවේ. අපේ පවුලෙ කෙනෙක් වගේ. නිතර අපේ සැප දුක් සොයා බලනවා. දරුවන් ගේ ලෙඩට දුකට සෙත් පතනවා. මංගල උත්සවවලදී ආශිර්වාද කරනවා. අපි කාගෙත් කරදරයේ දී පිහිට වෙනවා. ඒ නිසා ඔය වටිනා වස්ත්*රය වඩා සුදුසු වන්නේ දේවදත්තයන් වහන්සේට ම යි.” එතකොට තව පිරිසක් මෙහෙම කිව්වා. “එහෙම කියන්න එපා. අපි පුද්ගලික වාසි බලල පින් කරන්න හොඳ නැහැ. අපි පින් කළ යුත්තේ කොහොම ද කියල බුදු රජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. රාග, ද්වේශ, මෝහ ප්*රහාණය කොට වදාළ රහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සැරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා දෙස ඔබ නොබලන්නේ මක් නිසාද? පුන් සඳ පායා බැස යන පරිද්දෙන් සැමදාම අහසේ දිලෙන අළුත් සඳක් පරිද්දෙන් නො ඇළුනු සිතින් උන්වහන්සේලා කල් ගෙවනවා. නෙළුම් කොළයෙහි නො රැඳෙන දිය බිදුව රූරා පහළට හැලෙන පරිද්දෙන් උන්වහන්සේලා කිසිවෙකට නො ඇලී වාසය කරනවා. තමා ගේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට පවා නො ඇළුනු ඒ රහතන් වහන්සේලා ගිහියන් ගේ සැපදුක්වලට ඇලී සිටීවි ද? ඒ නිසා අප පැහැදිය යුත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට නො වේ ද? ඔය වස්ත්*රය සුදුසු වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට ම යි.” එතකොට දේවදත්ත පාක්ෂික පිරිස හඬනඟා කෑ ගැසුවා. “ඔයාල කියයි ... ප්*රශ්නයක් වුණහම තමයි දේවදත්තයන් වහන්සේ ගේ වටිනාකම තේරෙන්නේ. දේවදත්තයන් වහන්සේ මොන තරම් සිල්වත් ද! කවුරු කොහොම කිව්වත්, නිවන් මගේ ඉදිරියෙන් ම සිටින්නේ දේවදත්තයන් වහන්සේ කියල යි අපි කියන්නේ. දේවදත්තයන් වහන්සේ තුන්සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පාංස කූල සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පිණ්ඩපාතයෙන් ම යි ජීවත් වෙන්නේ. ආරණ්*යයේ ම යි ජීවත් වෙන්නේ. ඒ විතරක් ද? දේවදත්තයන් වහන්සේ කිසි දවසක පිළිහුඩු වර්ගයක් වළදන්නේ නැහැ. නිර්මාංශ, එළවළු ආහාරයෙන් ම යි උන්වහන්සේ සතුටු වෙන්නේ. ධර්ම විනය උදෙසා උන්වහන්සේ �නෑ දෙයක් කරාවි. ඒ නිසා දේවදත්තයන් වහන්සේට ම යි ඔය වස්ත්*රය සුදුසු.” අන්තිමේ දී සැදැහැවත් පිරිස නිහඬ වුණා. දේවදත්ත ගේ පක්ෂය ගත් පිරිස ජය ගත්තා. දානයෙන් පසුව දේවදත්තට එම වස්ත්*රය පූජා කළා. ඒ අලංකාර වටිනා වස්ත්*රය සිවුරක් බවට පත් කළ දේවදත්ත ඉතා මැනැවින් ඒ සිවුර පොරොවාගෙන මහා තේජාන්විත ලීලාවෙන් පිරිස් පිරිවරාගෙන එහේ මෙහේ ඇවිදින්න පටන්ගත්තා. අවබෝධයෙන් ම තිසරණයෙහි පිහිටි සැදැහැවත් ගිහි පින්වතුන්ට මෙය අප්*රසන්න දර්ශනයක් වුණා. ඒ ගිහි පින්වතුන් තැනින් තැන දොස් කියන්න පටන් ගත්තා. “සැරියුත් මහරහතන් වහන්සේට ම යි ඔය සිවුර සුදුසු වන්නේ. අනේ අපේ ඇත්තන්ට මොලේ පෑදෙන්නෙ නැති හැටි. පුද්ගලික වාසිය බලාගෙන ම යි දානමාන පිරිකර දෙන්නෙත්.” මෙම කථාව හැම තැන ම පැතිරුණා. බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මේ කථාව කියැවුණා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ “අතීත සසරේදීත් දේවදත්ත ඔහොම තමයි. තමා ගේ වාසිය පිණිස සිවුරු පොරොවා ගෙන තියෙනවා” යැ යි පවසා මේ ගාථා දෙක වදාළා.

[QUOTE="hdgpure, post: 3180612, member: 56825"] [B][SIZE="5"]ඒ කාලයේ රජගහනුවර සැදැහැවත් පිරිස බොහෝ දන්පැන් පිළියෙල කොට භික්ෂූන් වහන්සේලාට ආදරයෙන් ඇප උපස්ථාන කරනවා. චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා සිය දහස් ගණනින් පිඬුසිඟා වඩින දකින අයුරු මහත් ශ්*රද්ධාවෙන් දැක බලා සතුටු වෙනවා. එක් කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්*රධාන භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩින අතරේ රජගහ නුවරට වැඩම කළා. බොහෝ සැදැහැවතුන් එක් ව ඒ සියළු ස්වාමීන් වහන්සේලාට මහාදානයක් පිළියෙල කළා. එහිදී එක් ධනවත් පින්වතෙක් ඉතාමත් වටිනා වස්ත්*රයක් සිවුරක් පිණිස සකසා එම දානයේ දී පූජා කිරීමට සූදානම් කළා. රජගහනුවර මහත් කීර්තියක් දරා සිටි දේවදත්ත හට ඒ සිවුර සුදුසු යැ යි බොහෝ දෙනෙක් කියා සිටියා. “මේ අහන්න ... අපේ ස්වාමීන් වහන්සේලා වැඩිකල් මෙහෙ රැඳෙන්නේ නෑ. චාරිකාවේ වඩිනවා. අපට නිතර මුණ ගැහෙන්නෙත් නෑ. නමුත් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ එහෙම නොවේ. අපේ පවුලෙ කෙනෙක් වගේ. නිතර අපේ සැප දුක් සොයා බලනවා. දරුවන් ගේ ලෙඩට දුකට සෙත් පතනවා. මංගල උත්සවවලදී ආශිර්වාද කරනවා. අපි කාගෙත් කරදරයේ දී පිහිට වෙනවා. ඒ නිසා ඔය වටිනා වස්ත්*රය වඩා සුදුසු වන්නේ දේවදත්තයන් වහන්සේට ම යි.” එතකොට තව පිරිසක් මෙහෙම කිව්වා. “එහෙම කියන්න එපා. අපි පුද්ගලික වාසි බලල පින් කරන්න හොඳ නැහැ. අපි පින් කළ යුත්තේ කොහොම ද කියල බුදු රජාණන් වහන්සේ අපට දේශනා කරල තියෙනවා. රාග, ද්වේශ, මෝහ ප්*රහාණය කොට වදාළ රහතුන් වහන්සේලා වැඩ ඉන්නවා. සැරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා දෙස ඔබ නොබලන්නේ මක් නිසාද? පුන් සඳ පායා බැස යන පරිද්දෙන් සැමදාම අහසේ දිලෙන අළුත් සඳක් පරිද්දෙන් නො ඇළුනු සිතින් උන්වහන්සේලා කල් ගෙවනවා. නෙළුම් කොළයෙහි නො රැඳෙන දිය බිදුව රූරා පහළට හැලෙන පරිද්දෙන් උන්වහන්සේලා කිසිවෙකට නො ඇලී වාසය කරනවා. තමා ගේ ඇස, කණ, නාසය, දිව, කය, මනස යන හයට පවා නො ඇළුනු ඒ රහතන් වහන්සේලා ගිහියන් ගේ සැපදුක්වලට ඇලී සිටීවි ද? ඒ නිසා අප පැහැදිය යුත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට නො වේ ද? ඔය වස්ත්*රය සුදුසු වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාට ම යි.” එතකොට දේවදත්ත පාක්ෂික පිරිස හඬනඟා කෑ ගැසුවා. “ඔයාල කියයි ... ප්*රශ්නයක් වුණහම තමයි දේවදත්තයන් වහන්සේ ගේ වටිනාකම තේරෙන්නේ. දේවදත්තයන් වහන්සේ මොන තරම් සිල්වත් ද! කවුරු කොහොම කිව්වත්, නිවන් මගේ ඉදිරියෙන් ම සිටින්නේ දේවදත්තයන් වහන්සේ කියල යි අපි කියන්නේ. දේවදත්තයන් වහන්සේ තුන්සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පාංස කූල සිවුරෙන් ම යි ජීවත් වෙන්නේ. පිණ්ඩපාතයෙන් ම යි ජීවත් වෙන්නේ. ආරණ්*යයේ ම යි ජීවත් වෙන්නේ. ඒ විතරක් ද? දේවදත්තයන් වහන්සේ කිසි දවසක පිළිහුඩු වර්ගයක් වළදන්නේ නැහැ. නිර්මාංශ, එළවළු ආහාරයෙන් ම යි උන්වහන්සේ සතුටු වෙන්නේ. ධර්ම විනය උදෙසා උන්වහන්සේ �නෑ දෙයක් කරාවි. ඒ නිසා දේවදත්තයන් වහන්සේට ම යි ඔය වස්ත්*රය සුදුසු.” අන්තිමේ දී සැදැහැවත් පිරිස නිහඬ වුණා. දේවදත්ත ගේ පක්ෂය ගත් පිරිස ජය ගත්තා. දානයෙන් පසුව දේවදත්තට එම වස්ත්*රය පූජා කළා. ඒ අලංකාර වටිනා වස්ත්*රය සිවුරක් බවට පත් කළ දේවදත්ත ඉතා මැනැවින් ඒ සිවුර පොරොවාගෙන මහා තේජාන්විත ලීලාවෙන් පිරිස් පිරිවරාගෙන එහේ මෙහේ ඇවිදින්න පටන්ගත්තා. අවබෝධයෙන් ම තිසරණයෙහි පිහිටි සැදැහැවත් ගිහි පින්වතුන්ට මෙය අප්*රසන්න දර්ශනයක් වුණා. ඒ ගිහි පින්වතුන් තැනින් තැන දොස් කියන්න පටන් ගත්තා. “සැරියුත් මහරහතන් වහන්සේට ම යි ඔය සිවුර සුදුසු වන්නේ. අනේ අපේ ඇත්තන්ට මොලේ පෑදෙන්නෙ නැති හැටි. පුද්ගලික වාසිය බලාගෙන ම යි දානමාන පිරිකර දෙන්නෙත්.” මෙම කථාව හැම තැන ම පැතිරුණා. බුදු රජාණන් වහන්සේ ඉදිරියේ මේ කථාව කියැවුණා. එවේලෙහි බුදු රජාණන් වහන්සේ වදාළේ “අතීත සසරේදීත් දේවදත්ත ඔහොම තමයි. තමා ගේ වාසිය පිණිස සිවුරු පොරොවා ගෙන තියෙනවා” යැ යි පවසා මේ ගාථා දෙක වදාළා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom