Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධම්ම පදය-යමක වර්ගය

8. උපතිස්ස කෝලිත කලණ මිතුරන් ගේ කථාව - නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු දෙය හිමි කරගනියි.

පින්වත් දරුවනේ, උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියල ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ඒ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේ ගේ පැවිදි වෙන්න කලින් තිබුණු නම යි. මුගලන් මහ රහතන් වහන්සේ ගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියල කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ ප්*රඥාවෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. වරක් කෙනෙක් ඇවිදින් බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවේ ගෞතම බුද්ධ රාජ්*යයේ සෙන්පතියා කවුද කියා ය. එවිට බුදු රජාණන් වහන්සේ විසින් සෙන්පතියා වශයෙන් හඳූන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේව ය. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධිබලයෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ගේ ජීවිතය හරිම පුදුමයි. හරිම ආශ්චර්ය යි.

උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සන යි. රත්තරන් පාටින් ඔහු ගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණයා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්. �නෑ ම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනා ගේ යහළුකම වුණත් හරි ම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකට ම යි හැදුනේ වැඩුනේ. දෙදෙනා ම අඹ යහළුවෝ. ඒ කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි ඒ දෙන්නා ම උපන්නේ. උපතිස්ස තරුණයා ගේ උපන්ගම වුණේ රජගහ නුවර නාලක නම් වූ බමුණු ගම යි. කෝලිත තරුණයාත් රජගහ නුවර ම උපන් කෙනෙක්.

දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳූ මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේ ගිරග්ගසමජ්ජ කියල යි. මේ උත්සවයේ තිබුණේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණ යි. නොයෙක් රසමසවුළුවලින් පිරි ආහාරපානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුණා. හැමෝ ම සතුටු වුණා. එක ම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුණා. කා බී විනෝද වුණා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක් ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තියෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. “ඇත්තෙන් ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නේ කන බොන එකයි, සිංදු අහන එක යි, නටන එකයි විතර ද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේ දී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක් ම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙළක් සොයා ගෙන යමු. මොකක් ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවට ම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත්*ය තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේ ද?” කියලා ඔවුන් කතාබස් කළා.

පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණ කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදු රජාණන් වහන්සේ ගේ කාලෙ පවා ඒ ආගමික පරිසරයේ වෙනසක් තිබුණේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුන හිතුන දේවල් කිය කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. ඒ දිනවල ම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා ප්*රසිද්ධ යි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, ඒ සංජය පිරිවැජියා ගේ ආශ්*රමය කරා පසුව දා ම පිටත් වුණා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුණා. විනෝද වෙවී කල් ගෙවනවාට වඩා සත්*යය සොයා යෑම කොතරම් උතුම් ද කියා ඒ පිරිසත් උපතිස්ස කෝලිත දෙදෙනා සමග ම සංජය ගේ ආශ්*රමයට පැමිණියා. සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් බොහො ම ප්*රසිද්ධ කෙනෙක්. ඒ නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහු ගේ අතවැසි තවුසන් බවට පත් වුණේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජය ගේ ධර්මය ඉක්මණින් ඉගෙන ගත්තා. ඉතා සුළුකලකින් ම ඒ ධර්මයෙන් ප්*රයෝජනයක් නැති වගත් මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුණා. දිනක් දෙදෙනා ම කතිකා කරගත්තා. “පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාවබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඩේ අපි නිදහසේ පිටත් වෙලා යන එක යි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුණොත් නො වැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි.” මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා.

[QUOTE="hdgpure, post: 3184396, member: 56825"] [B][CENTER][COLOR="Orange"][SIZE="6"]ධම්ම පදය-යමක වර්ගය 8. උපතිස්ස කෝලිත කලණ මිතුරන් ගේ කථාව - නිසරු දෙයට රැවටුනොත් සරු දෙය අහිමි වෙයි. නිසරු දෙය හා සරු දෙය වෙන් කොට දක්නා කෙනා පමණක් සරු දෙය හිමි කරගනියි.[/SIZE][/COLOR][/CENTER][/B] [B][SIZE="5"]පින්වත් දරුවනේ, උපතිස්ස කෝලිත කියන්නේ කවුද කියල ඇසුවොත් සමහර විට දැනටමත් ඔබ ඒ ගැන දන්නවා ඇති. මේ ගෞතම බුදු සසුනේ මහානුභාව සම්පන්න උතුම් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ හිටියා. ඒ තමයි සැරියුත් මහරහතන් වහන්සේත්, මුගලන් මහරහතන් වහන්සේත් යන රහතන් වහන්සේලා දෙනම. උපතිස්ස කිව්වේ සැරියුත් මහරහතන් වහන්සේ ගේ පැවිදි වෙන්න කලින් තිබුණු නම යි. මුගලන් මහ රහතන් වහන්සේ ගේ පැවිදි වීමට කලින් තිබූ නම තමයි කෝලිත කියල කියන්නේ. සැරියුත් මහරහතන් වහන්සේ ප්*රඥාවෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. වරක් කෙනෙක් ඇවිදින් බුදු රජාණන් වහන්සේගෙන් ඇසුවේ ගෞතම බුද්ධ රාජ්*යයේ සෙන්පතියා කවුද කියා ය. එවිට බුදු රජාණන් වහන්සේ විසින් සෙන්පතියා වශයෙන් හඳූන්වන ලද්දේ සැරියුත් මහරහතන් වහන්සේව ය. මුගලන් මහරහතන් වහන්සේ ඍද්ධිබලයෙන් දෙවෙනි වන්නේ බුදු රජාණන් වහන්සේට පමණ යි. ඒ උතුම් ස්වාමීන් වහන්සේලා ගේ ජීවිතය හරිම පුදුමයි. හරිම ආශ්චර්ය යි. උපතිස්ස තරුණයා ඉතාමත් ලස්සන යි. රත්තරන් පාටින් ඔහු ගේ ශරීරය දිළිසුනා. එතරම්ම ලස්සන කෙනෙක්. කෝලිත කියන තරුණයා කළු පැහැයෙන් සිටියත්, හරිම ලස්සන කෙනෙක්. �නෑ ම කෙනෙක් දුටු පමණින් වසඟ වෙනවා. මේ දෙදෙනා ගේ යහළුකම වුණත් හරි ම පුදුමයි. කවරදාකවත් එකිනෙකාට වෙනස්කමක් කරගෙන නැහැ. කුඩා අවධියේ ඉඳලාම දෙදෙනා එකට ම යි හැදුනේ වැඩුනේ. දෙදෙනා ම අඹ යහළුවෝ. ඒ කාලෙත් දඹදිව් තලයේ ඉතාම වැදගත් උසස්ම කුලවන්ත පවුල්වල තමයි ඒ දෙන්නා ම උපන්නේ. උපතිස්ස තරුණයා ගේ උපන්ගම වුණේ රජගහ නුවර නාලක නම් වූ බමුණු ගම යි. කෝලිත තරුණයාත් රජගහ නුවර ම උපන් කෙනෙක්. දිනක් මේ යහළුවන් දෙදෙනා රජගහ නුවර කඳූ මුදුනක තිබෙන උත්සවයක් බැලීමට ගියා. මේ උත්සවයට කිව්වේ ගිරග්ගසමජ්ජ කියල යි. මේ උත්සවයේ තිබුණේ නැටුම් ගැයුම් වැයුම් ආදී නොයෙක් කෙලි සෙල්ලම් පමණ යි. නොයෙක් රසමසවුළුවලින් පිරි ආහාරපානත්, නොයෙක් බීම වර්ගත් පිරී ඉතිරී තිබුණා. හැමෝ ම සතුටු වුණා. එක ම විනෝද සාගරයක්. මේ අඹ යහළුවන් දෙදෙනාත් තම යහළු මිතුරන් සමඟ උත්සවය බලමින් සතුටු වුණා. කා බී විනෝද වුණා. එහෙත් වචනයෙන් කිව නොහැකි විශාල අඩුවක් ඔවුන්ට දැනෙන්න පටන් ගත්තා. මේ උත්සවවල විනෝද වෙවී කල් ගෙවන එකේ තේරුම කුමක් ද කියලා ඔවුන් කතාබස් කරන්න පටන් ගත්තා. ටිකෙන් ටික මේ උත්සවවලට තියෙන ඇල්ම ඔවුන් තුළ නැතුව ගියා. “ඇත්තෙන් ම මේ ජීවිතයේ මහා ලොකු දෙයක් හැටියට තියෙන්නේ කන බොන එකයි, සිංදු අහන එක යි, නටන එකයි විතර ද? ජීවිතයේ මීට වඩා විශේෂ දෙයක් නැද්ද? අන්තිමේ දී හීනයක් දැක්කා වගේ මේ හැම දෙයක් ම අවසන් වෙලා යනවා. ඒ නිසා අපි මේ වගේ බොරු දේවල් පස්සේ දුවන ගමනේ තේරුමක් නැහැ. අපි මේ ජීවිතය අවබෝධ කරගන්න පිළිවෙළක් සොයා ගෙන යමු. මොකක් ද මේ ජීවිතයේ ඇති හැබෑ තත්වය. අපිට හැබෑවට ම සැනසීමක් ඇතිව ජීවත් වෙන්න පිළිවෙලක් නැද්ද? ජීවිතයේ සත්*ය තත්වය අවබෝධ කරගන්න ඇත්නම් කොයිතරම් අගේ ද?” කියලා ඔවුන් කතාබස් කළා. පින්වත් දරුවනේ, දඹදිව හැටි දන්නවා නෙ. එක එක ආගම් පිරුණ කෞතුකාගාරයක් වගෙයි. විවිධාකාර මතිමතාන්තර විශ්වාස පිළිගත්තු මිනිසුන් තමයි හැම තැනම ඉන්නේ. බුදු රජාණන් වහන්සේ ගේ කාලෙ පවා ඒ ආගමික පරිසරයේ වෙනසක් තිබුණේ නැහැ. එක එක්කෙනා තම තමන්ට හිතුමනාපේ හිතුන හිතුන දේවල් කිය කියා ආගමික නායකයන් වශයෙන් පෙනී සිටියා. ඒ දිනවල ම රජගහ නුවර සංජය නම් වූ තාපසයෙක් හිටියා. ඔහු ඉතා ප්*රසිද්ධ යි. ඉතින් මේ උපතිස්ස කෝලිත නම් වූ සුන්දර තරුණයන් දෙදෙනාත්, ඒ සංජය පිරිවැජියා ගේ ආශ්*රමය කරා පසුව දා ම පිටත් වුණා. තමන් ගේ උදාර යහළුවන් දෙදෙනා ජීවිතාවබෝධය සොයමින් පිටත් වීම ගැන දෙසිය පනහක් පමණ වූ යහළුවන් පිරිසත් මහත් සතුටට පත් වුණා. විනෝද වෙවී කල් ගෙවනවාට වඩා සත්*යය සොයා යෑම කොතරම් උතුම් ද කියා ඒ පිරිසත් උපතිස්ස කෝලිත දෙදෙනා සමග ම සංජය ගේ ආශ්*රමයට පැමිණියා. සංජය කියන්නෙ එතරම් දක්ෂ කෙනෙක් නෙවෙයි. නමුත් බොහො ම ප්*රසිද්ධ කෙනෙක්. ඒ නිසා තමයි උපතිස්ස කෝලිත දෙදෙනාත් එතැන ඔහු ගේ අතවැසි තවුසන් බවට පත් වුණේ. ඉතින් මේ උපතිස්ස කෝලිත දෙදෙනා සංජය ගේ ධර්මය ඉක්මණින් ඉගෙන ගත්තා. ඉතා සුළුකලකින් ම ඒ ධර්මයෙන් ප්*රයෝජනයක් නැති වගත් මේ නුවණැති යොවුන් තවුසන් හට අවබෝධ වුණා. දිනක් දෙදෙනා ම කතිකා කරගත්තා. “පින්වත් කෝලිත, අපට මෙහෙ ඉඳලා පලක් නැහැ. මෙහෙ ජීවිතාවබෝධය පිණිස කිසි දෙයක් නැහැ. හොඳම වැඩේ අපි නිදහසේ පිටත් වෙලා යන එක යි. අපි දෙන්නා දෙපැත්තකට යමු. කාටහරි ජීවිතාවබෝධය පිණිස වූ ධර්මය මුණ ගැසුණොත් නො වැරදීම අනිත් කෙනාටත් කිව යුතුයි.” මේ විදිහට කතිකා කරගත් දෙදෙනා මාවත් දෙකකින් පිටත්වෙලා ගියා. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom