Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="hdgpure" data-source="post: 3184426" data-attributes="member: 56825"><p><strong><span style="font-size: 18px">පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක් ම යි. මේ උපතිස්ස තරුණයා ගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුම යි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීව ද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහට ම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුණේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුණා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුණා. උපතිස්ස තරුණයා බුදු රජාණන් වහන්සේ ගේ සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. උපතිස්සට ඉතාමත් ම සතුටුයි. මුව නො සෑහෙන සේ අස්සජී මහරහතන් වහන්සේට ප්*රශංසා කළා. උන්වහන්සේ ගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුණා. සෑහීමකට පත් වුණා. රටක් රාජ්*යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයග්*රාහී ලීලාවෙන් තම මිත්*ර කෝලියන් සොයා පිටත් වුණා. දුරින් ම පැමිණෙන උපතිස්සයන් ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අළුත් යුගයක ආලෝකයක් දිස් වුණා. ඒ දෑස්වලින් උදාර සොයා ගැනීමක ආනුභාවය පැතිරුණා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලාසිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජී මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහු ගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදු රජුන් ගේ ධර්මය සදහට ම පිහිටියා. ඔහුත් සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. දෙදෙනා ම කෙලින් ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයා ගෙන යි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනා ම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළා. “පින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේ දී අපි මෙතැනත් නැවතුනා. ඔබතුමා අප ගේ ගුරුවරයෙක් ලෙස ඒ අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිණුනා. අප මෙතෙක්කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුණා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ඒ ජීවිතාවබෝධය යි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ ප්*රඥාවකින් යුතු කිසිවෙකින් වසාලිය නො හැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන්*ය වූ ඍද්ධබලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙලා සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අප ගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේ ය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේ ගේ ශ්*රාවකභාවය යි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.” ලාභසත්කාරවලින් වසඟ වූ සිත් ඇති අවාසනාවන්ත සංජය පිරිවැජිය ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්*රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා. “ඔව්, ඥානවන්ත උදවිය ශ්*රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියළු දෙනාට ම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැලා මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඒ දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. දෙසීය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වේවලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නො පෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.</span></strong></p></blockquote><p></p>
[QUOTE="hdgpure, post: 3184426, member: 56825"] [B][SIZE="5"]පින්වත් දරුවනේ, නුවණැති කෙනෙක් වෙනවා කියන එක වාසනාවක් ම යි. මේ උපතිස්ස තරුණයා ගේ නුවණ ගැන නම් පුදුමෙනුත් පුදුම යි. අපට මෙම ගාථාවෙහි අරුත කීවරක් කීව ද තේරුමක් ගන්නට අමාරුයි. නමුත් මේ පුංචි ගාථාව තුළ අතිවිශාල තේරුමක් තියෙනවා. ඒ තේරුම ඒ විදිහට ම තේරුම් ගැනීමට උපතිස්ස තවුසා හට මොහොතක්වත් ගත වුණේ නෑ. ඒ තරම්ම විශ්මිත හැකියාවක් තිබුණා. ඒ ධර්මය අහපු ගමන් අවබෝධ වුණා. උපතිස්ස තරුණයා බුදු රජාණන් වහන්සේ ගේ සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. උපතිස්සට ඉතාමත් ම සතුටුයි. මුව නො සෑහෙන සේ අස්සජී මහරහතන් වහන්සේට ප්*රශංසා කළා. උන්වහන්සේ ගේ පා යුග සිඹිමින් බිම දිගා වී වන්දනා කළා. මහා සතුටකට පත් වුණා. සෑහීමකට පත් වුණා. රටක් රාජ්*යයක් ජයගත් කෙනෙක් පරිද්දෙන් විජයග්*රාහී ලීලාවෙන් තම මිත්*ර කෝලියන් සොයා පිටත් වුණා. දුරින් ම පැමිණෙන උපතිස්සයන් ගේ මුහුණෙහි දිස්වන සිනහවෙන් අළුත් යුගයක ආලෝකයක් දිස් වුණා. ඒ දෑස්වලින් උදාර සොයා ගැනීමක ආනුභාවය පැතිරුණා. උපතිස්සයන් පැමිණෙන ආකාරය බලාසිටි කෝලිතයන් ඉදිරියට ගියා. හරි සතුටුයි. උපතිස්සයන් සිදු වූ සියල්ල කෝලිතට විස්තර කළා. අස්සජී මහරහතන් වහන්සේ වදාළ ගාථාව ඔහුටත් පැවසුවා. ඔහු ගේ විශ්මිත බුද්ධියේ කැඩපත තුළ බුදු රජුන් ගේ ධර්මය සදහට ම පිහිටියා. ඔහුත් සෝතාපන්න ශ්*රාවකයෙක් බවට පත් වුණා. දෙදෙනා ම කෙලින් ම ගියේ සංජය නම් වූ තම පැරණි ගුරුවරයා සොයා ගෙන යි. ගුරුවරයා ළඟට ගිය දෙදෙනා ම ඉතාමත් ආදරයෙන් ගුරුවරයාට කථා කළා. “පින්වත් ආචාර්යතුමනි, ජීවිතාවබෝධය සොයා පැමිණි ගමනේ දී අපි මෙතැනත් නැවතුනා. ඔබතුමා අප ගේ ගුරුවරයෙක් ලෙස ඒ අවධියේ කටයුතු කළා. දැන් පින්වත් ආචාර්යතුමනි, ගුරු පඬුරු පුදකිරීමට අපට වෙලාව පැමිණුනා. අප මෙතෙක්කල් සොයමින් සිටි ජීවිතාවබෝධය අපට ලැබුණා. අප ඔබට දෙන ගුරු පඬුර නම් ඒ ජීවිතාවබෝධය යි. පින්වත් ආචාර්යතුමනි, අතිදුර්ලභ වූ ප්*රඥාවකින් යුතු කිසිවෙකින් වසාලිය නො හැකි බුද්ධි මහිමයකින් යුතු අසාමාන්*ය වූ ඍද්ධබලයකින් යුතු, අද්විතීය වූ දේශනා විලාසයකින් යුතු, සම්බුදුවරයාණන් වහන්සේ නමක් ලෝකයෙහි පහළ වෙලා සිටිනවා. පින්වත් ආචාර්යතුමනි, දැන් අප ගේ ආචාර්යවරයාණෝ උන්වහන්සේ ය. අපි ඔබට ගුරු පඬුරු ලෙස පිළිගන්වන්නේ උන්වහන්සේ ගේ ශ්*රාවකභාවය යි. පින්වත් ආචාර්යතුමනි, එයට කැමැති වුව මැනැව.” ලාභසත්කාරවලින් වසඟ වූ සිත් ඇති අවාසනාවන්ත සංජය පිරිවැජිය ඒ දුර්ලභ අවස්ථාවෙන් ප්*රයෝජන ගත්තේ නෑ. ඔහු මෝඩ පිළිතුරක් දුන්නා. “ඔව්, ඥානවන්ත උදවිය ශ්*රමණ ගෞතමයන් ළඟට ගියාපුවාවෙ. සියළු දෙනාට ම නුවණ නැහැ නෙව. මෝඩයන්ටත් යන්න තැනක් ඕන. උන්දැලා මගේ ළඟට ආපුවාවේ.” උපතිස්ස කෝලිත දෙදෙනාට ඔහු වෙනුවෙන් කළ හැකි දෙයක් නැත. ඒ දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. දෙසීය පණහක් පමණ වූ පිරිස පිරිවරාගත් මේ අඹ යහළුවන් දෙදෙනා වේළුවනාරාමය බලා පිටත් වුණා. සියල්ල නැති වී ගිය කලෙක මෙන් කම්පනයට පත් සංජය පිරිවැජියා තැතිගත්තා. වේවලන්න පටන්ගත්තා. තමා ළඟ සිටි පිරිස වෙන් වී නො පෙනී යනවාත් සමඟ කටින් උණු ලේ ගලන්න පටන් ගත්තා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom