Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Dhamma Padaya
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේළුවනාරාමයෙහි දම්සභාමණ්ඩපයෙහි වැඩසිටි බුදු රජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊ ළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊ ළඟ අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. මේ දෙදෙනා මාගේ අග්*ර ශ්*රාවකවරුය.” ඒ මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා ප්*රමුඛ සියළු දෙනා බුදු රජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබ වහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳූරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබ වහන්සේ අලෝකය වන සේක. රෝගපීඩාවලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණන් වන සේක. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. අපි වනාහී ශ්*රාවකයෝ වෙමු. අප ගේ හිරු මඬල ඔබ වහන්සේ ය. අපි වනාහී තරු කැල වෙමු. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබා දෙන සේක්වා.” උපතිස්ස කෝලිතයන් ප්*රධාන සියල්ලෝ ම ඒහිභික්ෂු නම් වූ අති උත්තම වූ පැවිදිභාවයක් ලැබූහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිද්දි බව යි. එය එක්තරා හාස්කමකින් සිදු වෙන දෙයකි. එනම්, බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක “පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ ඒ සියළු දෙනාගේ හිස රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත්*ර අතුරුදහන් වුණා. කණකර ආභරණ අතුරුදහන් වුණා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුණා. මේක මහා පුදුමයක්. කොහොම ද මෙය වෙන්නෙ කියල අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි. නමුත් පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා ඒ පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියළු දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලක දී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වුණා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත් වුණා. සංජය පිරිවැජියා ගේ පිරිහීම ගැන හැම තැනම පැතිරුණා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කර ගෙන ගිය පුහු වර්ණනාවේ නිශ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුණා. මෙය මුල් කරගෙන බුදු රජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.

[QUOTE="hdgpure, post: 3184437, member: 56825"] [CENTER] [img]http://www.fileden.com/files/2008/1/30/1729417/10.jpg[/img][/CENTER] [SIZE="5"][B]වේළුවනාරාමයෙහි දම්සභාමණ්ඩපයෙහි වැඩසිටි බුදු රජාණන් වහන්සේ දුරින් පැමිණෙන උපතිස්ස කෝලත දෙදෙනා දෙස බලා පිරිස අමතා මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, අර රන්වන් සිරුරු ඇති පියකරු තරුණයා මේ සසුනෙහි අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. පින්වත් මහණෙනි, අර ඊ ළඟට පැමිණෙන කාලවර්ණ වූ සුන්දර තරුණයා මේ සසුනෙහි ඊ ළඟ අග්*ර වූ ශ්*රාවකයා වන්නේය. මේ දෙදෙනා මාගේ අග්*ර ශ්*රාවකවරුය.” ඒ මොහොතේ උපතිස්ස කෝලිත දෙදෙනා ප්*රමුඛ සියළු දෙනා බුදු රජාණන් වහන්සේ වෙත මහත් ගෞරවයෙන් වන්දනා කොට උතුම් පැවිද්ද ඉල්ලා සිටියා. “ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, කාන්තාරයෙහි පැන් සොයා යන පිපාසිතයන් සේ නිවන සොයා ගිය අපට ඔබ වහන්සේ සිහිල් දිය උල්පත වන සේක. අඳූරු ලොවක අතරමං වී ආලෝකය සොයා පීඩිතව ගිය අපට ඔබ වහන්සේ අලෝකය වන සේක. රෝගපීඩාවලින් ගොදුරුව පිහිටක් සොයා ගිය රෝගීන් වැනි වූ අපට ඔබවහන්සේ දහම් ඔසු ලබා දෙන වෙදැදුරාණන් වන සේක. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප ගේ ශාස්තෘන් වහන්සේ ඔබවහන්සේ ය. අපි වනාහී ශ්*රාවකයෝ වෙමු. අප ගේ හිරු මඬල ඔබ වහන්සේ ය. අපි වනාහී තරු කැල වෙමු. ස්වාමීනී, භාග්*යවතුන් වහන්ස, අප කෙරෙහි අනුකම්පා උපදවා අපට පැවිදි උපසම්පදාව ලබා දෙන සේක්වා.” උපතිස්ස කෝලිතයන් ප්*රධාන සියල්ලෝ ම ඒහිභික්ෂු නම් වූ අති උත්තම වූ පැවිදිභාවයක් ලැබූහ. ඒහිභික්ෂු පැවිදිභාවය යනු ජීවමාන බුදු කෙනෙකුන් වෙතින් පමණක් ලබන පැවිද්දි බව යි. එය එක්තරා හාස්කමකින් සිදු වෙන දෙයකි. එනම්, බුදු රජාණන් වහන්සේ මෙසේ වදාරණ සේක “පින්වත් මහණෙනි, මෙහි එන්න. මා විසින් ඉතා පැහැදිලි ලෙස ධර්මය පවසා තිබෙනවා. මේ ධර්මයෙහි හැසිර හැම දුකින් නිදහස් වෙන්න.” මේ වදන් පවසනවාත් සමඟ ඒ සියළු දෙනාගේ හිස රැවුල් අතුරුදහන් වුණා. ගිහි වස්ත්*ර අතුරුදහන් වුණා. කණකර ආභරණ අතුරුදහන් වුණා. මනාකොට සිවුරු හැඳ පොරොවාගත් භික්ෂූන් පිරිසක් බවට පත්වුණා. මේක මහා පුදුමයක්. කොහොම ද මෙය වෙන්නෙ කියල අපට නම් සිතාගන්නටවත් බැහැ. එතරම්ම පුදුම සහගතයි. නමුත් පින්වත් දරුවනේ, බුදු රජාණන් වහන්සේ නමකගෙන් පමණක් ලබාගන්නා ඒ පැවිදිබව මෙවැනි යුගයක ජීවත් වන අපට තේරුම් ගන්න අමාරු වීම ස්වාභාවික දෙයක්. අනික ඔය වාසනාව පැවිදිවන සියළු දෙනාට ලැබෙන්නේ නැහැ. එයත් තමා සංසාරයේ කරන ලද පින්වලට අනුව ලැබෙන දෙයක්. ඉතින් සුළු කලක දී උපතිස්ස තරුණයා සාරිපුත්ත මහරහතන් වහන්සේ බවට පත් වුණා. කෝලිත තරුණයා මුගලන් මහරහතන් වහන්සේ බවට පත් වුණා. සංජය පිරිවැජියා ගේ පිරිහීම ගැන හැම තැනම පැතිරුණා. නිසරු දෙයක් සරු දෙයක් වශයෙන් කර ගෙන ගිය පුහු වර්ණනාවේ නිශ්ඵලකම ගැනත් හැමතැනම පැතිරුණා. මෙය මුල් කරගෙන බුදු රජාණන් වහන්සේ මෙම ගාථා දෙක වදාළ සේක.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom